Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
අපට වශී වූ ටෝනි ග්‍රෙග්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපට වශී වූ ටෝනි ග්‍රෙග්

හහ්...හහ්..හා.. ක්‍රිකට් විස්තර විචාරක කුටිය ගිඟුම් දෙයි. මෙසේ හඬ නගා සිනාසෙන දැවැන්ත ක්‍රිකට් විස්තර විචාරකයා කවුරුන්ද යන්න ඒ විචාරයට සවන්දෙන ලොව ඕනෑම කෙනෙක් දනී. ඒ තරමට ඔහුගේ කටහඬ ලෙන්ගතුව වැළඳ ගැනීමට ලොව ක්‍රිකට් රසිකයන් පුරුදු විය. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ද ඇලුම් කරන ලොව අංක එකේ විස්තර විචාරකයා වන මොහු ටෝනි ග්රෙග්ය. ඔහු මෙලොවින් සමුගෙන ඉකුත් දෙසැම්බර් 29 වැනිදාට වසරක් ගෙවී ගියේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ලොවක් ඉදිරියේ හඬ අවදි කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන් මහ ඉහළින් වර්ණනා කළ ටෝනි ග්‍රෙග් ශ්‍රී ලංකාවේ සුන්දරත්වයද ලොව පුරා ප්‍රචාරය කිරීම විශේෂත්වයකි. සැබවින්ම ශ්‍රී ලංකාවට ආදරය කළ ඔහු මිය යැම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ටද එදා කණගාටුවට හේතු විය. ඔහු මිය ගොස් වසරක් ගත වුවද ඔහුගේ හඬ තවමත් ක්‍රිකට් රසිකයන්ගේ හදවතේ දොaංකාර දෙනු ඇත. ඒ අපූරු මිනිසා මිය ගියද ඔහු පිළිබඳව අදත් හෙටත් සටහන් කළ යුතුය. මේ සටහනද එහි එක් පියවරකි.

ටෝනි ග්‍රෙග්ට ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් ආදරය කිරීමට පටන් ගැනුණේ 1995-96 යුගයේදීය. එදා ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආදරණීයම විස්තර විචාරකය බවට පත්වූයේ මුරලිට කෙණහිලිකම් කරන ඔස්ටේ්රලියානුවන්ව විෙච්චනය කිරීමෙනි. අනතුරුව සනත්-කළු සුසංයෝගය ඇති කළ වෙනස මහ උජාරුවෙන් වර්ණනා කළ ටෝනි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව ඇමතීමට ඔහුට ආවේණික නම් භාවිතා කිරීමට පටන් ගැනිණි.

කළු විතාරණට 'ලිට්ල් මාස්ටර්' යනුවෙන් ඔහු නම් පට බදින විට ලොව පුරා සෙසු ක්‍රිකට් විස්තර විචාරකයන් මෙන්ම ක්‍රිකට් රසිකයන්ද කළුව හඳුන්වනු ලැබුවේ 'ලිට්ල් මාස්ටර් කියාය. සනත් ජයසූරියට 'මාස්ටර් බ්ලාස්ටර්' ලෙසත් අර්ජුන රණතුංගට 'කැප්ටන් කූල්' ලෙසත් ආමන්ත්‍රණය කළ ටෝනි ග්‍රෙග් සමස්ත ශ්‍රී ලංකාවේම අවධානයට පාත්‍ර විය. එබැවින් ඔහු මිය යන විට ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරයකු ලෙසද පත්කර තිබිණි.

2010 වසරේ ඉන්දියාව සමග ගාල්ලේ පැවැති මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමේ ටෙස්ට් තරගයද විස්තර විචාරය කරන ලද්දේ ටෝනි ග්‍රෙග් විසිනි. එම තරගයට එක් දිනක් වර්ෂාවෙන් බාධා එල්ල විය. තරගය නවතා තිබෙන මොහොතක මුත්තයියා මුරලිදන් වෙනුවෙන් හඬක් නැගූ ටෝනි ග්‍රෙග් සොයා මෙම ලියුම් කරු සහ තවත් සහෝදර මාධ්‍යවේදියකු ටෝනි ග්‍රෙග් සිටින මාධ්‍ය කුටියට ගියේය. එතනට යන විට මුණ ගැසුන ශ්‍රී ලංකාවේ විස්තර විචාරක රොෂාන් අබේසිංහගේ මාර්ගයෙන් අපි දෙදෙනා ටෝනි ග්‍රෙග් සමග සංවාදයකට මුල පිරුවෙමු.

අපි ටෝනි ග්‍රෙග් හමුවීමට යන විට ඔහු ඔහුගේ පරිගණකට එබිකම් කරමින් සිටියේය. ඉතාමත් සුහදව කතාවට වැටුණු ටෝනි පැවසුවේ, 'මේ තරගයෙන් පසුව මුරලිදරන් සමුගන්නවා. ඔහුගේ අඩුව පිරවීම ලෙහෙසි නැහැ. එහෙත් ඉක්මනින් ඒ අඩුව පිරවීමට ශ්‍රී ලංකාව උත්සහ කළ යුතුයි.' යනුවෙනි.

ලොව සුපිරිම දඟ පන්දු යවන්නන් දෙදෙනා ෂේන් වෝන් සහ මුත්තයියා මුරලිදරන් බව පැවසූ ටෝනි ග්‍රෙග් ඒ අතරින් විශේෂිත සහ ඉදිරියෙන් සිටින දඟ පන්දු යවන්නා මුරලිදරන් බවද පැවසීය. මුරලි වැනි පන්දු යවන්නකු පන්දුව දමා ගසන්නෙකු යෑයි චෝදනා කිරීම සිනහවට කරුණක් යෑයි පැවසූ ටෝනි ග්‍රෙග් ඕනෑම ප්‍රශ්නයක් හමුවේ මුරලි සිනහවෙන් පිළිතුරු දෙන ආකාරයද 'දිවයින' සමග පැවති සාකච්ඡාවේදී පැවසීය. ටෝනි ග්‍රෙග් සමග 'දිවයින' කළ සාකච්ඡාව 2010 ජූලි මස 20 වැනිදා ක්‍රීඩා පිටුවේ 'මුරලි පන්දුව දමා ගසන්නකු යෑයි චෝදනා කිරීම සිනහවට කරුණක්' යන සිරසින් යුතුව පළ විය.

ඔස්ටේ්රලියාව වැනි රටකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දුර්වල වූ විගස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හමුවට ඇවිත් 'මොනවද කරන්නෙ' 'මෙහෙම කරන්න' යනුවෙන් උපදෙස් දීමට තරම් ටෝනි ග්‍රෙග් ඉදිරිපත් වූ අයුරු එදා සිටි ක්‍රිකට් ක්‍රීඩකයන්ද පවසයි. 1996 ලෝක කුසලාන දිනා ගන්නේ ශ්‍රී ලංකාව බව කල් තියාම පුන පුනා කීමටද ටෝනි ග්‍රෙග් නොපැකිළිව ඉදිරිපත් වීමද විශේෂත්වයකි.

2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ටෝනි ග්‍රේග් කතනය කරන ලද අවසන් විස්තර විචාරය වේ. අනතුරුව ඔහුට පිළිකාවක් වැළදී ඇති බව වෛද්‍යවරුන් පැවසීය. ඒ සඳහා නොබියව මුහුණ දෙන බව ටෝනි සිය බිරිඳ වන විවියන්ට පවසා ඇත. එහෙත් 2012 දෙසැම්බර් 29 වැනිදා ඔහුගේ හදවත සදහටම නතර විය. එයට හේතුව හෘදයාබාධයක් බව වෛද්‍ය වාර්තාවේ සඳහන් විය. ඔහු මිය යන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේ්රලියාව සමග සිඩ්නි ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකට සහභාගි වෙමින් සිටි අතර තරගාවලිය අතරතුර කණ්ඩායම් දෙකම ටෝනි ග්‍රෙග්ට අවසන් ගෞරව දැක්වීමද විශේෂත්වයකි.

දියණියන් දෙදෙනකුගේ සහ පුතණුවන් දෙදෙනකුගේ පියකු වූ ටෝනි ග්‍රෙග් 1946 ඔක්තෝම්බර් මස 6 වැනිදා දකුණු අප්‍රිකාවේ ක්වින්ස්ටන්හිදී උපත ලැබීය. අනතුරුව ඔස්ටේ්රලියාවට පැමිණි ටෝනි ග්‍රෙග් පසුව එංගලන්තයේ පදංචි විය. එංගලන්තයේ සිටින කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ උපරිම තලයේ සිටි ටෝනි එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වයද දැරීමට හපන්කම් දැක්වීය. ටෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 58 කදී ශතක අටක් සහ අර්ධ ශතක 20 ක් සමග ලකුණු 3,599 ක් සහ කඩුලු 141 බිඳ දැමීමට සමත් විය. ඔහු එක්දින තරග 22 කදී ලකුණු 209 ක් සහ කඩුලු 19 ක් ලබා ඇත.

දකුණු අප්‍රිකාවේ ඉපිද, ඔස්ටේ්රලියාවේ නතර වී පසුව එංගලන්තයට ගොස් ක්‍රිකට් ගසා ශ්‍රී ලංකාවට ආදරය කළ ටෝනි ග්‍රෙග් නැමැති ඒ අපූරු චරිතය සදා අනුස්මරණය කළ හැකිය.

අසේල විතාන

උපුටා ගැනීම - දිවයින

[QUOTE="Mr.Krishan, post: 16110339, member: 496719"] [b]අපට වශී වූ ටෝනි ග්‍රෙග්[/b] [IMG]http://www.divaina.com/2014/01/03/tony.jpg[/IMG][SIZE="3"][B] හහ්...හහ්..හා.. ක්‍රිකට් විස්තර විචාරක කුටිය ගිඟුම් දෙයි. මෙසේ හඬ නගා සිනාසෙන දැවැන්ත ක්‍රිකට් විස්තර විචාරකයා කවුරුන්ද යන්න ඒ විචාරයට සවන්දෙන ලොව ඕනෑම කෙනෙක් දනී. ඒ තරමට ඔහුගේ කටහඬ ලෙන්ගතුව වැළඳ ගැනීමට ලොව ක්‍රිකට් රසිකයන් පුරුදු විය. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ද ඇලුම් කරන ලොව අංක එකේ විස්තර විචාරකයා වන මොහු ටෝනි ග්රෙග්ය. ඔහු මෙලොවින් සමුගෙන ඉකුත් දෙසැම්බර් 29 වැනිදාට වසරක් ගෙවී ගියේය.[/B][/SIZE] [IMG]http://www.divaina.com/2014/01/03/tony1.jpg[/IMG] [SIZE="3"][B]ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ලොවක් ඉදිරියේ හඬ අවදි කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන් මහ ඉහළින් වර්ණනා කළ ටෝනි ග්‍රෙග් ශ්‍රී ලංකාවේ සුන්දරත්වයද ලොව පුරා ප්‍රචාරය කිරීම විශේෂත්වයකි. සැබවින්ම ශ්‍රී ලංකාවට ආදරය කළ ඔහු මිය යැම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ටද එදා කණගාටුවට හේතු විය. ඔහු මිය ගොස් වසරක් ගත වුවද ඔහුගේ හඬ තවමත් ක්‍රිකට් රසිකයන්ගේ හදවතේ දොaංකාර දෙනු ඇත. ඒ අපූරු මිනිසා මිය ගියද ඔහු පිළිබඳව අදත් හෙටත් සටහන් කළ යුතුය. මේ සටහනද එහි එක් පියවරකි. ටෝනි ග්‍රෙග්ට ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් ආදරය කිරීමට පටන් ගැනුණේ 1995-96 යුගයේදීය. එදා ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආදරණීයම විස්තර විචාරකය බවට පත්වූයේ මුරලිට කෙණහිලිකම් කරන ඔස්ටේ්රලියානුවන්ව විෙච්චනය කිරීමෙනි. අනතුරුව සනත්-කළු සුසංයෝගය ඇති කළ වෙනස මහ උජාරුවෙන් වර්ණනා කළ ටෝනි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව ඇමතීමට ඔහුට ආවේණික නම් භාවිතා කිරීමට පටන් ගැනිණි. කළු විතාරණට 'ලිට්ල් මාස්ටර්' යනුවෙන් ඔහු නම් පට බදින විට ලොව පුරා සෙසු ක්‍රිකට් විස්තර විචාරකයන් මෙන්ම ක්‍රිකට් රසිකයන්ද කළුව හඳුන්වනු ලැබුවේ 'ලිට්ල් මාස්ටර් කියාය. සනත් ජයසූරියට 'මාස්ටර් බ්ලාස්ටර්' ලෙසත් අර්ජුන රණතුංගට 'කැප්ටන් කූල්' ලෙසත් ආමන්ත්‍රණය කළ ටෝනි ග්‍රෙග් සමස්ත ශ්‍රී ලංකාවේම අවධානයට පාත්‍ර විය. එබැවින් ඔහු මිය යන විට ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරයකු ලෙසද පත්කර තිබිණි. 2010 වසරේ ඉන්දියාව සමග ගාල්ලේ පැවැති මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමේ ටෙස්ට් තරගයද විස්තර විචාරය කරන ලද්දේ ටෝනි ග්‍රෙග් විසිනි. එම තරගයට එක් දිනක් වර්ෂාවෙන් බාධා එල්ල විය. තරගය නවතා තිබෙන මොහොතක මුත්තයියා මුරලිදන් වෙනුවෙන් හඬක් නැගූ ටෝනි ග්‍රෙග් සොයා මෙම ලියුම් කරු සහ තවත් සහෝදර මාධ්‍යවේදියකු ටෝනි ග්‍රෙග් සිටින මාධ්‍ය කුටියට ගියේය. එතනට යන විට මුණ ගැසුන ශ්‍රී ලංකාවේ විස්තර විචාරක රොෂාන් අබේසිංහගේ මාර්ගයෙන් අපි දෙදෙනා ටෝනි ග්‍රෙග් සමග සංවාදයකට මුල පිරුවෙමු. අපි ටෝනි ග්‍රෙග් හමුවීමට යන විට ඔහු ඔහුගේ පරිගණකට එබිකම් කරමින් සිටියේය. ඉතාමත් සුහදව කතාවට වැටුණු ටෝනි පැවසුවේ, 'මේ තරගයෙන් පසුව මුරලිදරන් සමුගන්නවා. ඔහුගේ අඩුව පිරවීම ලෙහෙසි නැහැ. එහෙත් ඉක්මනින් ඒ අඩුව පිරවීමට ශ්‍රී ලංකාව උත්සහ කළ යුතුයි.' යනුවෙනි. ලොව සුපිරිම දඟ පන්දු යවන්නන් දෙදෙනා ෂේන් වෝන් සහ මුත්තයියා මුරලිදරන් බව පැවසූ ටෝනි ග්‍රෙග් ඒ අතරින් විශේෂිත සහ ඉදිරියෙන් සිටින දඟ පන්දු යවන්නා මුරලිදරන් බවද පැවසීය. මුරලි වැනි පන්දු යවන්නකු පන්දුව දමා ගසන්නෙකු යෑයි චෝදනා කිරීම සිනහවට කරුණක් යෑයි පැවසූ ටෝනි ග්‍රෙග් ඕනෑම ප්‍රශ්නයක් හමුවේ මුරලි සිනහවෙන් පිළිතුරු දෙන ආකාරයද 'දිවයින' සමග පැවති සාකච්ඡාවේදී පැවසීය. ටෝනි ග්‍රෙග් සමග 'දිවයින' කළ සාකච්ඡාව 2010 ජූලි මස 20 වැනිදා ක්‍රීඩා පිටුවේ 'මුරලි පන්දුව දමා ගසන්නකු යෑයි චෝදනා කිරීම සිනහවට කරුණක්' යන සිරසින් යුතුව පළ විය. ඔස්ටේ්රලියාව වැනි රටකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දුර්වල වූ විගස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හමුවට ඇවිත් 'මොනවද කරන්නෙ' 'මෙහෙම කරන්න' යනුවෙන් උපදෙස් දීමට තරම් ටෝනි ග්‍රෙග් ඉදිරිපත් වූ අයුරු එදා සිටි ක්‍රිකට් ක්‍රීඩකයන්ද පවසයි. 1996 ලෝක කුසලාන දිනා ගන්නේ ශ්‍රී ලංකාව බව කල් තියාම පුන පුනා කීමටද ටෝනි ග්‍රෙග් නොපැකිළිව ඉදිරිපත් වීමද විශේෂත්වයකි. 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ටෝනි ග්‍රේග් කතනය කරන ලද අවසන් විස්තර විචාරය වේ. අනතුරුව ඔහුට පිළිකාවක් වැළදී ඇති බව වෛද්‍යවරුන් පැවසීය. ඒ සඳහා නොබියව මුහුණ දෙන බව ටෝනි සිය බිරිඳ වන විවියන්ට පවසා ඇත. එහෙත් 2012 දෙසැම්බර් 29 වැනිදා ඔහුගේ හදවත සදහටම නතර විය. එයට හේතුව හෘදයාබාධයක් බව වෛද්‍ය වාර්තාවේ සඳහන් විය. ඔහු මිය යන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේ්රලියාව සමග සිඩ්නි ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකට සහභාගි වෙමින් සිටි අතර තරගාවලිය අතරතුර කණ්ඩායම් දෙකම ටෝනි ග්‍රෙග්ට අවසන් ගෞරව දැක්වීමද විශේෂත්වයකි. දියණියන් දෙදෙනකුගේ සහ පුතණුවන් දෙදෙනකුගේ පියකු වූ ටෝනි ග්‍රෙග් 1946 ඔක්තෝම්බර් මස 6 වැනිදා දකුණු අප්‍රිකාවේ ක්වින්ස්ටන්හිදී උපත ලැබීය. අනතුරුව ඔස්ටේ්රලියාවට පැමිණි ටෝනි ග්‍රෙග් පසුව එංගලන්තයේ පදංචි විය. එංගලන්තයේ සිටින කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ උපරිම තලයේ සිටි ටෝනි එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වයද දැරීමට හපන්කම් දැක්වීය. ටෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 58 කදී ශතක අටක් සහ අර්ධ ශතක 20 ක් සමග ලකුණු 3,599 ක් සහ කඩුලු 141 බිඳ දැමීමට සමත් විය. ඔහු එක්දින තරග 22 කදී ලකුණු 209 ක් සහ කඩුලු 19 ක් ලබා ඇත. දකුණු අප්‍රිකාවේ ඉපිද, ඔස්ටේ්රලියාවේ නතර වී පසුව එංගලන්තයට ගොස් ක්‍රිකට් ගසා ශ්‍රී ලංකාවට ආදරය කළ ටෝනි ග්‍රෙග් නැමැති ඒ අපූරු චරිතය සදා අනුස්මරණය කළ හැකිය. අසේල විතාන[/B][/SIZE] [SIZE="2"][COLOR="Red"]උපුටා ගැනීම - දිවයින[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom