Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපට වාහනයක් නිපදවා ගැනීමට නොහැකි වුනේ ඇයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපට වාහනයක් නිපදවා ගැනීමට නොහැකි වුනේ ඇය&#3538

අපට වාහනයක් නිපදවා ගැනීමට නොහැකි වුනේ ඇයි ? මාතර කඹුරුපිටියෙන් දැයට උරුම වූ උපාලි විජේවර්ධන නම් වූ මහා ව්‍යාපාරිකයා නැතහොත් ආර්ථික විශේෂඥයා අපට අහිමි වූයේ අපේ අවාසනාවටය. ඔහු එදා ප්‍රකාශ කලේ ඔහු රටේ බලයට පැමිනියහොත් ජනතාවට මාසයක් තම වියදමින් කන්න දෙන බවය. එකල දේශපාලකයින්ටද උපාලි විජේවර්ධන අභියෝගයක් විය. එදා ඔහුට අභියෝග කිරීමට ආසියාවේ කිසිම වයාපාරිකයෙකු නොවීය. ඩෙල්ටා ටොපියෙන් ආරම්භ කල උපාලි සමූහ ව්‍යාපාරය දිනෙන් දින දියුණු විය. මුලින්ම ලංකාවට වාහන එකලස් කිරීමේ ව්‍යාපාරය (Fiat & Mazda) හදුන්වා දුන් උපාලි විජේවර්ධනයන් අද සිටියා නම් අපට පිටරටින් වාහන ගෙන්වන්නට සිදු නොවේ. විශාල විදේශ විනිමයක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව තිබුනි.

ඊට අමතරව මුලින්ම යුනික් යන නමින් රුපවාහිනී සහ කැසට් රේඩියෝ ලාංකික නිෂ්පාදනයක් ලෙස එළි දැක්වූයේ ඔහුය. එදා වාහන නිෂ්පාදනය ඔහු පටන් ගත්තේ දේශපාලකයන්ගේ සහ වාහන ආනයනයකරුවන්ගේ කැනහිලිකම් මැදය. රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුව තිබූ මෙම ව්‍යාපාරය ඔහු කරගෙන ගියේ නොයෙකුත් බාධක මැදය. මෑත ඉතිහාසයේ මයික්‍රෝ සමාගමේ ලෝරන්ස් පෙරේරා මහතාටද අත් වූයේ උපාලිට වූ දෙයමය. අවසානයේ ලංකාව ගැන කලකිරුනු ලොරන්ස් මහතා මයික්‍රෝ කර්මාන්තශාලාව බංගලාදේශයේ ස්ථාපිත කිරීමට තීරණය කරන ලදී. නමුත් අවසානයේ ඔහුට පිහිට වූයේ සෙලින්කෝ අධිපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මැතිදුන්ය. එතුමා ලබාදුන් නොමසුරු සහයෝගය නිසා මයික්‍රෝ කර්මාන්තශාලාව ලංකාවේ ස්ථාපිත කිරීමට හැකිවිය. එම නිසා මෙවැනි වාතාවරණයක් තුල රටක් දියුණු කල නොහැකි බව බුද්ධිමත් ඔබ සැමට තේරුම් ගත හැකි වුවද අපේ දේශපාලකයන්ට මෙය තේරුම් ගත නොහැකිවීම අපේ පරිහානියට එක් හේතුවකි.

From FB

[QUOTE="dynamite1234, post: 21166744, member: 502516"] [b]අපට වාහනයක් නිපදවා ගැනීමට නොහැකි වුනේ ඇයි[/b] [SIZE="5"]අපට වාහනයක් නිපදවා ගැනීමට නොහැකි වුනේ ඇයි ? මාතර කඹුරුපිටියෙන් දැයට උරුම වූ උපාලි විජේවර්ධන නම් වූ මහා ව්‍යාපාරිකයා නැතහොත් ආර්ථික විශේෂඥයා අපට අහිමි වූයේ අපේ අවාසනාවටය. ඔහු එදා ප්‍රකාශ කලේ ඔහු රටේ බලයට පැමිනියහොත් ජනතාවට මාසයක් තම වියදමින් කන්න දෙන බවය. එකල දේශපාලකයින්ටද උපාලි විජේවර්ධන අභියෝගයක් විය. එදා ඔහුට අභියෝග කිරීමට ආසියාවේ කිසිම වයාපාරිකයෙකු නොවීය. ඩෙල්ටා ටොපියෙන් ආරම්භ කල උපාලි සමූහ ව්‍යාපාරය දිනෙන් දින දියුණු විය. මුලින්ම ලංකාවට වාහන එකලස් කිරීමේ ව්‍යාපාරය (Fiat & Mazda) හදුන්වා දුන් උපාලි විජේවර්ධනයන් අද සිටියා නම් අපට පිටරටින් වාහන ගෙන්වන්නට සිදු නොවේ. විශාල විදේශ විනිමයක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව තිබුනි. ඊට අමතරව මුලින්ම යුනික් යන නමින් රුපවාහිනී සහ කැසට් රේඩියෝ ලාංකික නිෂ්පාදනයක් ලෙස එළි දැක්වූයේ ඔහුය. එදා වාහන නිෂ්පාදනය ඔහු පටන් ගත්තේ දේශපාලකයන්ගේ සහ වාහන ආනයනයකරුවන්ගේ කැනහිලිකම් මැදය. රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුව තිබූ මෙම ව්‍යාපාරය ඔහු කරගෙන ගියේ නොයෙකුත් බාධක මැදය. මෑත ඉතිහාසයේ මයික්‍රෝ සමාගමේ ලෝරන්ස් පෙරේරා මහතාටද අත් වූයේ උපාලිට වූ දෙයමය. අවසානයේ ලංකාව ගැන කලකිරුනු ලොරන්ස් මහතා මයික්‍රෝ කර්මාන්තශාලාව බංගලාදේශයේ ස්ථාපිත කිරීමට තීරණය කරන ලදී. නමුත් අවසානයේ ඔහුට පිහිට වූයේ සෙලින්කෝ අධිපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මැතිදුන්ය. එතුමා ලබාදුන් නොමසුරු සහයෝගය නිසා මයික්‍රෝ කර්මාන්තශාලාව ලංකාවේ ස්ථාපිත කිරීමට හැකිවිය. එම නිසා මෙවැනි වාතාවරණයක් තුල රටක් දියුණු කල නොහැකි බව බුද්ධිමත් ඔබ සැමට තේරුම් ගත හැකි වුවද අපේ දේශපාලකයන්ට මෙය තේරුම් ගත නොහැකිවීම අපේ පරිහානියට එක් හේතුවකි. From FB[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom