Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපට වැරදුන තැන (ඉස්ලාම් ආගමට බයද?)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොහොතකට අපගේ ජාතික ප්‍රෞඩත්වය පසෙක තබා අප අද ලෝක ගෝලයේ කොතැනක සිටීදැයි විමසා බලමු. දශක 6ක් තිස්සේ සිදු වූ යම් යම් වැරදි දේශපාලනික තීරණ හේතුවෙන් ලාංකිකයා අද සිටින්නේ පුලන්නකුගේ තත්වයෙනි. පුලන්නා යනු හොඳින් හැඳ පැළඳ ගත් තමා හිගන්නෙක් යැයි පෙන්වීමට අකමැති හිගන්නෙකි.

අප රටට වැඩිම (හෝ දෙවැනි වැඩිම) ආදායම ලැබෙන්නේ මැද පෙරදිග සිටින කම්කරු-ගෘහ සේවිකා රකියාවන්ගෙනි. මැද පෙරදිග බළධාරීන් ශ්‍රී ලංකිකයන්ට රැකියාව කල නොහැකි යැයි හෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට සේවය සඳහා තම රටට පැමිණීමට නොහැකි යැයි අණ පනත් පමුණුව හොත් රටට යන කල දසාව කුමක් ද?

පැවති හැම රජයක්ම කලේ ජනතාව රවටමින් ඔවුන් තුල බොරු ආඩම්බරයක් ජනිත කොට ලොව පුරා හිගා කෑමේ යාමයි. ඒ අතින් පවතින රජය මා දකින විදියට බිහිවූ දක්ෂතම පුලන්නාය.

අප පැහැදිලිවම වටහා ගත යුත්තේ ලෝකයෙන් පරිබාහිරව අපට පැවැත්මක් නැති බවයි. ලෝක බැංකුවෙන් ගත්තත්, චීනෙන් ගත්තත්, රුසියාවෙන් ගත්තත්, බ්‍රික් බැංකුවෙන් ගත්තත් අපේ රට දුවන්නේ පොළියට ගන්නා ණය වලිනි. අප පොළිය ගෙවන්න, පොලියට ණය ගන්නා රටක් බව අමතක නොකළ යුතුය.

අප බෞද්ධයා වෙනුවෙන් අරඟල කල යුත්තේ මෙම පසුබිම මැනවින් තේරුම් ගෙනයි.

හරක් බේරීම

මීට වසර දහයකට පමණ පෙර මට ලංකාවේ පවතින යම් වගා කර්මාන්තයකට අදාළ ව්‍යාපාරික හමුවකට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. කොළඹදී පැවති මෙම සුහද හමුවට 90% ම සහභාගී වුයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ය.

දහවල් ආහාර ගන්නා විට මට ඉඳගන්න ලැබුනේ මුස්ලිම් ව්‍යාපාරිකයන් පමණක්ම සිටි මේසයකය. ඔවුන් අතර විශාල ගව ඝාතනාගාර කිහිපයක හිමි කරුවෙක්ද සිටින බව මට කතාවෙන් වැටහුණි. ඔවුන්ගේ කතා බහ සිදුවුයේ දෙමළෙන් සහ ඉංග්‍රීසියෙනි. මට දෙමළ භාෂාව තරමක් වැටහේ. ටික වේලාවකදී මෙම ව්‍යාපාරිකයන්ට මා පිළිබඳව (මුස්ලිම් නොවන කෙනෙක් මේසයේ ඉන්නා බව) හැගීමක් නැතිව ගියා සේ විය.

මේසය මතට පැමිණුන මස් දීසියක් සමගින් කතා බහ ගව මාංශ කර්මාන්තය වෙත ඇදී ගියේය. මෙතනදී ගව ඝතනාගර හිමිකරු කථා නායක විය. පහතින් මා පළකරන්නේ ඔහුගේ කථාවක් මට වැටහුණු අයුරින් ඔහු කියූ විලාසයෙන්මය.

"බුද්ධාගමේ මිනිස්සු හරිම මෝඩයි. දවසකට දෙන්නෙක් තුන්දෙනෙක් එනවා අපේ ස්ලෝටර් හවුස් එකට හරක් බේරාගෙන යන්න. කපන්න ඉන්න හරකට තමයි වැඩිම ඩිමාන්ඩ්. හරකා අහිංසක ලුක් එකක් දැම්මොත් ඌවම ඉල්ලනවා. එතකොට අපේ ඉන් චාර්ජ් කෙලින්ම තුන් ගුණයකින් ගාණ වැඩි කරලා කියනවා. මේ මෝඩ මිනිස්සුත් ගාණ ගෙවල හරකව දක්කාගෙන යනවා. අපි ඒකෙන් තව හරක් තුනක් අරන් මස් කරනවා".

මේසයම මහා හඬින් සිනහා විය..... මට මා ගැනම දුකක් ඇතිවිය.

නොගැලපෙන සේ පෙනෙන ස්ථානයකට මා මෙම කථාව ඇතුල් කලේ ඊළඟ මාතෘකාවට යාමට පෙර අප හැම අමතක නොකළ යුතු පාඩමක් මතක් කරන්නටයි.

අරමුණ කෙතරම් උතුම් වුවත් මෝඩකම රජ වුන තැන වන්නේ අවැඩමය.

දුබලම පුරුක

සිංහල බෞද්ධයාට ආර්ථික, දාරක හෝ ආක්‍රමණ ව්‍යාප්ත වාදයන්ට මුහුණ දීගත හැකි නොවන ප්‍රධානම කාරණය තේරුම් නොගෙන කුමන මතවාද, ක්‍රියාමාර්ග ඉදිරිපත් කලත් ඵලක් නැත.

අප හොඳින් තේරුම්ගත යුතු සිංහල බෞද්ධයාගේ දුබලම පුරුක නම් ආර්ථික තත්වයයි. දැවෙන ආර්ථික තත්වය හේතුවෙන් මධ්‍යම පන්තිය හා ඉන් පහළ සිංහල බෞද්ධ ජනතාව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරයි. අද අපි සාකච්ඡා කරන බොහෝ කාරණා වලට පාදක වන්නේ මේ තත්වයයි.

බෝබසේ ඇතුළු පසුගිය සමයේ බිහිවූ බෞද්ධාගම වෙනුවෙන් සටන් කරනවා යයි කියා ගන්නා බොහෝ දැඩි මතවාදීන් මුලික වශයෙන්ම සෝම හිමියන්ගෙන් වෙනස් වන්නේ මේ කාරණයේදීය (වෙනත් කරුණුද රාශියක් ඇත).

අදටත් බෝබසේ, රාවණා බලකාය වැනි සංවිධාන වලට වෙබ් පිටු පුරා සහය පල කරමින් කොමෙන්ටු වැටෙන්නේද, ඔවුන් පසු පස ඉබාගාතේ දිවයන පිරිසක් සිටින්නේද සෝම හිමියන් ප්රශ්නයේ ස්වභාවය තේරුම් කරදුන් නිසාවෙනි. සිංහල බෞද්ධයා අද පත්ව ඇති දුක්ඛිත තත්වයත්, සමහර ප්‍රදේශ වලදී මුස්ලිම් වරුන් අතින් ඔවුන්ට සිදුවන ගැහැට පිළිබඳවත් ඥානසාර හිමි මයික්‍රෆෝනය දෙදරන්න කෑගසන විට "අනේ ඇත්ත නෙන්නම්", කියා වැඩි දෙනෙකුට සිතෙන්නේද සෝම හිමි කල සිත් අවදිය හේතුවෙනි.

සෝම හිමිට-ඥානසාර හිමිට බය කවුද?

මා නැවතත් ඔබව සෝම හිමි ඉදිරිපත් කල දර්ශනය වෙතට ගෙන යන්නම්. එතුමා පැවසුවේ සිංහලයා ආර්ථික වශයෙන් ශක්තිමත් වී ඉස්ලාම් ආර්ථික ශක්තිය අභිබවා යායුතු බවයි. ඉස්ලාම් ආර්ථිකය ශක්තිමත්ව පවතින අතරම සිංහල බෞද්ධ ආර්ථිකයට එය ඉක්මවා යා හැකි නම් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් බිම හෙළිය හැක. එක පැත්තකින් රටේ ආර්ථිකය ඉහල ගොස් සියලු දෙනාටම සැනසුමෙන් සිටිය හැකි සුබදායක පරිසරයක් බිහිවෙනු ඇත. අනෙක් අතට සිංහල බෞද්ධයාට ඉදිරියට පැමිණ තම වර්ගයා රැකගත හැකි පසු බිමක් සැකසෙනු ඇත.

සෝම හිමිගේ අනෙක් අභිප්‍රාය වුයේ ගුණ ගරුක, පන්සලට ලැදි තරුණ පරපුරක් බිහි කිරීමය. එතුමා නික්ම යන කාලය වන විට රට පුරා එතුමා පැතූ බෞද්ධ සමාජය බිහිවෙමින් පැවතුණි.

එදා බෞද්ධයෝ මෙන්ම අන්‍ය ආගමිකයෝද එතුමාගේ බණ ශ්‍රවනය කිරීමට පුරු දු වී සිටියෝය. සාමාන්‍ය අන්‍ය ආගමික ජනතාව එතුමාට ආදරය කළේය. එතුමා වෙතින් හමන බෞද්ධ ගුණ ධර්ම අගය කළේය. එහෙත් අන්‍යාගමික නායකයෝ එතුමාට බිය වුහ. බෞද්ධ දර්ශනය තුල ඇති හරය කෙරේ සාමාන්‍ය අන්‍යාගමික ජනතාව පැහැදෙනවාට ඔවුන් කිසිසේත් කැමති වුයේ නැත. එතුමාගේ ධවල විප්ලවය තම ආගම් වලට මරු පහරක් බව ඔවුනට දැනෙන්න ඇත.

මෙදා ඥානසාර හිමිගේ විප්‍රකාර වලට සාමාන්‍ය අන්‍යාගමික ජනතාව බියෙන් සලිත් වී ඇත. කුමන අවස්තාවක තම ගෙවල් දොරවල් වලට ගල් පහර වදී දැයි ඔවුහු සැකයෙන් සිටිති. එහෙත් අන්‍යාගමික නායකයන්ට මේ බෝබසේ ඇතුළු අනෙකුත් සංවිධාන වල විසුක දස්සන නෙතට රසඳුන්ය. ඥානසාර බලකාය මේ විනාශ කරන්නේ බෞද්ධයාගේ ශක්ති මූලය බව ඔවුන් දනී. මේ විප්‍රකාර වලට එරෙහිව අන්තර්ජාතික ප්‍රජාවගේ පමණක් නොව රට තුලින්ම බෞද්ධ ජනතාවගේද විරෝධය පළවන බව ඔවුන් මැනවින් පසක් කරගෙන ඇත.

මෙය ඔවුනට දෙආකාරයකින් වාසි සහගතය. එක අතකින් බුදු දහම විනාශ වනවා මෙන්ම අනෙක් අතට තම වර්ගයා තව තවත් එක් රොක් කර ගැනීමටද මෙම තත්වය ඉවහල් වේ.

මල් වට්ටිය දෝතින් ගෙන දැහැමි සිතින් බුදු පුදට පිය නගන සිංහල බෞද්ධ තරුණයා දකින විට අන්‍යාගමික නායකයෝ සලිත වෙති.

පොලු මුගුරු අතින් ගෙන සැහැසි බස් දොඩමින් හාමුදුරු වීරයා පසු පස දුවන සිංහල බෞද්ධ තරුණයා දකින අන්‍යාගමික නායකයෝ ප්‍රීතියෙන් පිනා යති.

මේ යථාර්තය තේරුම් නොගන්නා තාක් කල් අප අගාධයට ඇදෙන වේගය වැඩි වනු ඇත.

උපුටා ගැනීම

http://chandimagomes.blogspot.com/2014/07/blog-post_26.html

සහතික ඇත්ත බන්. ඒත් ඔය ටික අපේ සිංහල බයි හැත්තට තේරෙන්නේ නැති එකනේ වැඩේ

[/QUOTE]

[QUOTE="nalin0001, post: 19669916, member: 510821"] [IMG]http://2.bp.blogspot.com/-_H-IVCohkck/U9OqN1oNJcI/AAAAAAAABXE/n6_3dsGMyNU/s1600/lead-migrant-workers-Housemaids-at-airport.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"] මොහොතකට අපගේ ජාතික ප්‍රෞඩත්වය පසෙක තබා අප අද ලෝක ගෝලයේ කොතැනක සිටීදැයි විමසා බලමු. දශක 6ක් තිස්සේ සිදු වූ යම් යම් වැරදි දේශපාලනික තීරණ හේතුවෙන් ලාංකිකයා අද සිටින්නේ පුලන්නකුගේ තත්වයෙනි. පුලන්නා යනු හොඳින් හැඳ පැළඳ ගත් තමා හිගන්නෙක් යැයි පෙන්වීමට අකමැති හිගන්නෙකි. අප රටට වැඩිම (හෝ දෙවැනි වැඩිම) ආදායම ලැබෙන්නේ [COLOR="Red"][SIZE="5"]මැද පෙරදිග සිටින කම්කරු-ගෘහ සේවිකා රකියාවන්ගෙනි[/SIZE][/COLOR]. මැද පෙරදිග බළධාරීන් ශ්‍රී ලංකිකයන්ට රැකියාව කල නොහැකි යැයි හෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට සේවය සඳහා තම රටට පැමිණීමට නොහැකි යැයි අණ පනත් පමුණුව හොත් රටට යන කල දසාව කුමක් ද? පැවති හැම රජයක්ම කලේ ජනතාව රවටමින් ඔවුන් තුල බොරු ආඩම්බරයක් ජනිත කොට ලොව පුරා හිගා කෑමේ යාමයි. ඒ අතින් පවතින රජය මා දකින විදියට බිහිවූ දක්ෂතම පුලන්නාය. අප පැහැදිලිවම වටහා ගත යුත්තේ ලෝකයෙන් පරිබාහිරව අපට පැවැත්මක් නැති බවයි. ලෝක බැංකුවෙන් ගත්තත්, චීනෙන් ගත්තත්, රුසියාවෙන් ගත්තත්, බ්‍රික් බැංකුවෙන් ගත්තත් අපේ රට දුවන්නේ පොළියට ගන්නා ණය වලිනි. අප පොළිය ගෙවන්න, පොලියට ණය ගන්නා රටක් බව අමතක නොකළ යුතුය. අප බෞද්ධයා වෙනුවෙන් අරඟල කල යුත්තේ මෙම පසුබිම මැනවින් තේරුම් ගෙනයි.[/SIZE][/COLOR] [B][U][COLOR="darkred"][SIZE="5"]හරක් බේරීම [/SIZE][/COLOR][/U][/B] [IMG]http://jeremyfokkens.com/blog/wp-content/uploads/2012/02/20111107-_DSC4140.jpg[/IMG] [B][COLOR="Black"][SIZE="4"] මීට වසර දහයකට පමණ පෙර මට ලංකාවේ පවතින යම් වගා කර්මාන්තයකට අදාළ ව්‍යාපාරික හමුවකට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. කොළඹදී පැවති මෙම සුහද හමුවට 90% ම සහභාගී වුයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ය. දහවල් ආහාර ගන්නා විට මට ඉඳගන්න ලැබුනේ මුස්ලිම් ව්‍යාපාරිකයන් පමණක්ම සිටි මේසයකය. ඔවුන් අතර විශාල ගව ඝාතනාගාර කිහිපයක හිමි කරුවෙක්ද සිටින බව මට කතාවෙන් වැටහුණි. ඔවුන්ගේ කතා බහ සිදුවුයේ දෙමළෙන් සහ ඉංග්‍රීසියෙනි. මට දෙමළ භාෂාව තරමක් වැටහේ. ටික වේලාවකදී මෙම ව්‍යාපාරිකයන්ට මා පිළිබඳව (මුස්ලිම් නොවන කෙනෙක් මේසයේ ඉන්නා බව) හැගීමක් නැතිව ගියා සේ විය. මේසය මතට පැමිණුන මස් දීසියක් සමගින් කතා බහ ගව මාංශ කර්මාන්තය වෙත ඇදී ගියේය. මෙතනදී ගව ඝතනාගර හිමිකරු කථා නායක විය. පහතින් මා පළකරන්නේ ඔහුගේ කථාවක් මට වැටහුණු අයුරින් ඔහු කියූ විලාසයෙන්මය. [COLOR="Green"][I]"බුද්ධාගමේ මිනිස්සු හරිම මෝඩයි. දවසකට දෙන්නෙක් තුන්දෙනෙක් එනවා අපේ ස්ලෝටර් හවුස් එකට හරක් බේරාගෙන යන්න. කපන්න ඉන්න හරකට තමයි වැඩිම ඩිමාන්ඩ්. හරකා අහිංසක ලුක් එකක් දැම්මොත් ඌවම ඉල්ලනවා. එතකොට අපේ ඉන් චාර්ජ් කෙලින්ම තුන් ගුණයකින් ගාණ වැඩි කරලා කියනවා. මේ මෝඩ මිනිස්සුත් ගාණ ගෙවල හරකව දක්කාගෙන යනවා. අපි ඒකෙන් තව හරක් තුනක් අරන් මස් කරනවා". [/I][/COLOR] මේසයම මහා හඬින් සිනහා විය..... මට මා ගැනම දුකක් ඇතිවිය. නොගැලපෙන සේ පෙනෙන ස්ථානයකට මා මෙම කථාව ඇතුල් කලේ ඊළඟ මාතෘකාවට යාමට පෙර අප හැම අමතක නොකළ යුතු පාඩමක් මතක් කරන්නටයි. අරමුණ කෙතරම් උතුම් වුවත් මෝඩකම රජ වුන තැන වන්නේ අවැඩමය. [/SIZE][/COLOR][/B] [B][COLOR="darkred"][SIZE="5"]දුබලම පුරුක[/SIZE][/COLOR][/B] [IMG]http://4.bp.blogspot.com/-f9xjwbzKgJs/U9OrEShOzEI/AAAAAAAABXY/aFp3NxO0g28/s1600/shanty.jpg[/IMG] [B][COLOR="DarkRed"][SIZE="4"] සිංහල බෞද්ධයාට ආර්ථික, දාරක හෝ ආක්‍රමණ ව්‍යාප්ත වාදයන්ට මුහුණ දීගත හැකි නොවන ප්‍රධානම කාරණය තේරුම් නොගෙන කුමන මතවාද, ක්‍රියාමාර්ග ඉදිරිපත් කලත් ඵලක් නැත. අප හොඳින් තේරුම්ගත යුතු සිංහල බෞද්ධයාගේ දුබලම පුරුක නම් ආර්ථික තත්වයයි. දැවෙන ආර්ථික තත්වය හේතුවෙන් මධ්‍යම පන්තිය හා ඉන් පහළ සිංහල බෞද්ධ ජනතාව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරයි. අද අපි සාකච්ඡා කරන බොහෝ කාරණා වලට පාදක වන්නේ මේ තත්වයයි. බෝබසේ ඇතුළු පසුගිය සමයේ බිහිවූ බෞද්ධාගම වෙනුවෙන් සටන් කරනවා යයි කියා ගන්නා බොහෝ දැඩි මතවාදීන් මුලික වශයෙන්ම සෝම හිමියන්ගෙන් වෙනස් වන්නේ මේ කාරණයේදීය (වෙනත් කරුණුද රාශියක් ඇත). අදටත් බෝබසේ, රාවණා බලකාය වැනි සංවිධාන වලට වෙබ් පිටු පුරා සහය පල කරමින් කොමෙන්ටු වැටෙන්නේද, ඔවුන් පසු පස ඉබාගාතේ දිවයන පිරිසක් සිටින්නේද සෝම හිමියන් ප්රශ්නයේ ස්වභාවය තේරුම් කරදුන් නිසාවෙනි. සිංහල බෞද්ධයා අද පත්ව ඇති දුක්ඛිත තත්වයත්, සමහර ප්‍රදේශ වලදී මුස්ලිම් වරුන් අතින් ඔවුන්ට සිදුවන ගැහැට පිළිබඳවත් ඥානසාර හිමි මයික්‍රෆෝනය දෙදරන්න කෑගසන විට "අනේ ඇත්ත නෙන්නම්", කියා වැඩි දෙනෙකුට සිතෙන්නේද සෝම හිමි කල සිත් අවදිය හේතුවෙනි. [/SIZE][/COLOR][/B] [B][COLOR="darkred"][SIZE="6"]සෝම හිමිට-ඥානසාර හිමිට බය කවුද?[/SIZE][/COLOR][/B] [IMG]https://i.ytimg.com/vi/rnV-DeupJXI/hqdefault.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Black"] මා නැවතත් ඔබව සෝම හිමි ඉදිරිපත් කල දර්ශනය වෙතට ගෙන යන්නම්. [COLOR="Purple"][SIZE="5"]එතුමා පැවසුවේ සිංහලයා ආර්ථික වශයෙන් ශක්තිමත් වී ඉස්ලාම් ආර්ථික ශක්තිය අභිබවා යායුතු බවයි.[/SIZE][/COLOR] ඉස්ලාම් ආර්ථිකය ශක්තිමත්ව පවතින අතරම සිංහල බෞද්ධ ආර්ථිකයට එය ඉක්මවා යා හැකි නම් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් බිම හෙළිය හැක. එක පැත්තකින් රටේ ආර්ථිකය ඉහල ගොස් සියලු දෙනාටම සැනසුමෙන් සිටිය හැකි සුබදායක පරිසරයක් බිහිවෙනු ඇත. අනෙක් අතට සිංහල බෞද්ධයාට ඉදිරියට පැමිණ තම වර්ගයා රැකගත හැකි පසු බිමක් සැකසෙනු ඇත. සෝම හිමිගේ අනෙක් අභිප්‍රාය වුයේ ගුණ ගරුක, පන්සලට ලැදි තරුණ පරපුරක් බිහි කිරීමය. එතුමා නික්ම යන කාලය වන විට රට පුරා එතුමා පැතූ බෞද්ධ සමාජය බිහිවෙමින් පැවතුණි. එදා බෞද්ධයෝ මෙන්ම අන්‍ය ආගමිකයෝද එතුමාගේ බණ ශ්‍රවනය කිරීමට පුරු දු වී සිටියෝය. සාමාන්‍ය අන්‍ය ආගමික ජනතාව එතුමාට ආදරය කළේය. එතුමා වෙතින් හමන බෞද්ධ ගුණ ධර්ම අගය කළේය. එහෙත් අන්‍යාගමික නායකයෝ එතුමාට බිය වුහ. බෞද්ධ දර්ශනය තුල ඇති හරය කෙරේ සාමාන්‍ය අන්‍යාගමික ජනතාව පැහැදෙනවාට ඔවුන් කිසිසේත් කැමති වුයේ නැත. එතුමාගේ ධවල විප්ලවය තම ආගම් වලට මරු පහරක් බව ඔවුනට දැනෙන්න ඇත. මෙදා ඥානසාර හිමිගේ විප්‍රකාර වලට සාමාන්‍ය අන්‍යාගමික ජනතාව බියෙන් සලිත් වී ඇත. කුමන අවස්තාවක තම ගෙවල් දොරවල් වලට ගල් පහර වදී දැයි ඔවුහු සැකයෙන් සිටිති. එහෙත් අන්‍යාගමික නායකයන්ට මේ බෝබසේ ඇතුළු අනෙකුත් සංවිධාන වල විසුක දස්සන නෙතට රසඳුන්ය. ඥානසාර බලකාය මේ විනාශ කරන්නේ බෞද්ධයාගේ ශක්ති මූලය බව ඔවුන් දනී. මේ විප්‍රකාර වලට එරෙහිව අන්තර්ජාතික ප්‍රජාවගේ පමණක් නොව රට තුලින්ම බෞද්ධ ජනතාවගේද විරෝධය පළවන බව ඔවුන් මැනවින් පසක් කරගෙන ඇත. මෙය ඔවුනට දෙආකාරයකින් වාසි සහගතය. එක අතකින් බුදු දහම විනාශ වනවා මෙන්ම අනෙක් අතට තම වර්ගයා තව තවත් එක් රොක් කර ගැනීමටද මෙම තත්වය ඉවහල් වේ. [COLOR="Indigo"][SIZE="5"]මල් වට්ටිය දෝතින් ගෙන දැහැමි සිතින් බුදු පුදට පිය නගන සිංහල බෞද්ධ තරුණයා දකින විට අන්‍යාගමික නායකයෝ සලිත වෙති. [/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="5"]පොලු මුගුරු අතින් ගෙන සැහැසි බස් දොඩමින් හාමුදුරු වීරයා පසු පස දුවන සිංහල බෞද්ධ තරුණයා දකින අන්‍යාගමික නායකයෝ ප්‍රීතියෙන් පිනා යති. [/SIZE][/COLOR] මේ යථාර්තය තේරුම් නොගන්නා තාක් කල් අප අගාධයට ඇදෙන වේගය වැඩි වනු ඇත. [/COLOR][/SIZE][/B] [SIZE="4"][B][COLOR="Navy"]උපුටා ගැනීම [/COLOR][/B][/SIZE] [U][COLOR="Purple"][URL="http://chandimagomes.blogspot.com/2014/07/blog-post_26.html"]http://chandimagomes.blogspot.com/2014/07/blog-post_26.html[/URL][/COLOR][/U][/QUOTE] [SIZE="7"]සහතික ඇත්ත බන්. ඒත් ඔය ටික අපේ සිංහල බයි හැත්තට තේරෙන්නේ නැති එකනේ වැඩේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom