Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපයෝජනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවන් අපයෝජනයට ලක්වීම වැළැක්වීම සඳහා

සියලුම පාසල් වෑන් රථ ලියාපදිංචිය අනිවාර්යයි

බලපත්ර ලබාදීම ජනවාරි සිට

පාසල් සිසුන් ප්රවාහනය කරන සියලූම වෑන් රථ ලියාපදිංචිය අනිවාර්යය කිරීමට රජය තීරණය කර ඇත.

පාසල් වෑන් රථ තුළදී දරුවන් අපයෝජනයට ලක්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ඒ අනුව දිවයිනේ සියලුම පාසල් වෑන් රථ සඳහා බලපත් නිකුත් කිරීම ජනවාරි මාසයේ සිට ක්රියාත්මක බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය "දිවයින"ට පැවසුවාය. මෙහි පළමු අදියර යටතේ බස්නාහිර පළාතේ සියලුම පාසල් වෑන් රථවලට බලපත්ර නිකුත් කිරීම මේ දිනවල සිදු කෙරෙන බව ඒ මහත්මිය කීවාය.

රජයේ අනුමත බලපත්ර තිබේද යන්න පිළිබඳව ජනවාරි මාසයේ සිට බස්නාහිර පළාතේ පාසල් වෑන්රථ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන බවද ඒ මහත්මිය පැවසුවාය.

අනුමත බලපත්ර රහිත පාසල් වෑන් රථ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පැවසු ඒ මහත්මිය හැකි ඉක්මනින් වාහන හිමිකරුවන් හා රියදුරන් විසින් ඇඟිලි සලකුණු ලබා දීමත්, අයදුම්පත් බාරදීමෙන් අදාළ බලපත්ර ලබා ගැනීමත් අනිවාර්ය බව ඒ මහත්මිය අවධාරණය කළාය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමස්ත ලංකා පාසල් වෑන් රථ සංගමය හා සිවිල් ආරක්ෂක ප්රවාහන සංගමය මෙම වැඩපිළිවෙළ සඳහා දායක වී තිබේ.

[QUOTE="shenl, post: 8998877, member: 309104"] [CENTER][FONT=Times New Roman][SIZE=4][B][SIZE=5][COLOR=#000066]දරුවන් අපයෝජනයට ලක්වීම වැළැක්වීම සඳහා සියලුම පාසල් වෑන් රථ ලියාපදිංචිය අනිවාර්යයි[/COLOR][/SIZE][/B] බලපත්ර ලබාදීම ජනවාරි සිට [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4] පාසල් සිසුන් ප්රවාහනය කරන සියලූම වෑන් රථ ලියාපදිංචිය අනිවාර්යය කිරීමට රජය තීරණය කර ඇත. පාසල් වෑන් රථ තුළදී දරුවන් අපයෝජනයට ලක්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ඒ අනුව දිවයිනේ සියලුම පාසල් වෑන් රථ සඳහා බලපත් නිකුත් කිරීම ජනවාරි මාසයේ සිට ක්රියාත්මක බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය "දිවයින"ට පැවසුවාය. මෙහි පළමු අදියර යටතේ බස්නාහිර පළාතේ සියලුම පාසල් වෑන් රථවලට බලපත්ර නිකුත් කිරීම මේ දිනවල සිදු කෙරෙන බව ඒ මහත්මිය කීවාය. රජයේ අනුමත බලපත්ර තිබේද යන්න පිළිබඳව ජනවාරි මාසයේ සිට බස්නාහිර පළාතේ පාසල් වෑන්රථ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන බවද ඒ මහත්මිය පැවසුවාය. අනුමත බලපත්ර රහිත පාසල් වෑන් රථ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පැවසු ඒ මහත්මිය හැකි ඉක්මනින් වාහන හිමිකරුවන් හා රියදුරන් විසින් ඇඟිලි සලකුණු ලබා දීමත්, අයදුම්පත් බාරදීමෙන් අදාළ බලපත්ර ලබා ගැනීමත් අනිවාර්ය බව ඒ මහත්මිය අවධාරණය කළාය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමස්ත ලංකා පාසල් වෑන් රථ සංගමය හා සිවිල් ආරක්ෂක ප්රවාහන සංගමය මෙම වැඩපිළිවෙළ සඳහා දායක වී තිබේ.[/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom