Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපරාධය~හා_සමානයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපරාධය~හා_සමානයි

අද කාලයකට පස්සේ කතාවක් ඔස්සේ අපේ සහෝදර සහෝදරියන්ට..

යම් මාතෘකාවක් එක් කරගෙන ඒ ගැන කරුණු පහදලා දෙන්නයි මේ උත්සහය..

දැනටමත් ත්‍රේඩ් එක දාන්න පරක්කු හින්දා වැඩි කතාවක් නැතුව කෙලින් ම මම කතාව කියලා ඉන්නම්..

මේ කතාව පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න..

සමහර වේලාවට මේ ප්‍රශ්නයට ඔගොල්ලන් මුහුණ දිලාත් ඇති.. එහෙම නැත්නම්..

ඔයාලගේ දන්න කියන සහෝදර සහොදරියන් මේ ගැටළුවට මුහුණ දිලාත් ඇති..

හරි දැන් අපි බලමු

මම පරිවර්තනය කල මේ කතාව මොකක් ද කියලා..

දුකෙන් පිඩාවෙන් ඉන්න කාන්තාවක් වෛද්‍යවරයෙක් වෙත ගොස් ඒ කාන්තාවගේ දුක පවසන්නට වුහ..

" වෛද්‍යතුමනි, මට බරපතල ප්‍රශ්නයක් තියෙනවා, මම හිතනවා ඒ ප්‍රශ්නයට යහපත් උත්තරයක් වෛද්‍යතුමාගෙන් ලැබෙයි කියලා "

" වෛද්‍යතුමනි මට දැනට වයස අවුරුදු 2ක් වත් නැති දරුවෙක් ඉන්නවා.

ඒත් වෛද්‍යතුමනි මම ආයෙත් ගැබ් ගෙන ඉන්නවා.. මට දැන් ම දරුවෙක් හදා ගන්න විදියක් නෑ.. "

වෛද්‍යතුමා ගේ කටහඩ අවධි කලා..

" හරි මගෙන් දැන් මොනවා ද වෙන්න ඕනේ.. ? "

" වෛද්‍යතුමනි මගේ මේ දරුවා එපා, ඒ හින්දා මට ගබ්සා කිරිමක් කර ගන්න ඕනේ. "

වෛද්‍යතුමා මද වේලාවක් කල්පනා කරගෙන සිට..

" මම දන්නවා මේකට හොදම විසදුම, හැබැයි ඒ ක්‍රමයෙන් ඔයාටත් පොඩි බලපැමක් ඇති වෙයි " කියා පැවසුවේය..

ඒ කාන්තාවගේ මුවගේ සිනාවක් මතු වුනා.. වෛද්‍යතුමා තමාගේ ඉල්ලිමට කැමැත්තක් දැක්වුවා කියන මතයෙන් සිතන්නට වුහ..

" හරි දැන් ඔයා කියන විදියට ළමයි දෙන්නෙක් එක පාරට බලා ගෙන ලොකු මහත් කරන්න බෑ කියන එක නේ ඔයාගේ හිතේ තියෙන ප්රශ්නය..

හරි එහෙනම් දැන් ඔයාගේ අතේ ඉන්න දරුවාගේ ගෙල මිරිකලා ඔයා මරන්න.. එතකොට ඔයාට තව ටික කාලයක් නිදහසේ ඉන්න පුලුවන් වෙයි

ඔයාගේ බඩේ ඉන්න ළදරුවා ඉපදෙන කම්..

කොහොමත් ඔයා මේ දරුවන් දෙන්නාගෙන් එක්කනෙක්ව මරන්න නේ ඉන්නේ..

ඒ හින්දා ඔයාට කොයි දරුවා ද තෝරාගන්නේ කියන එක ගැන හිතන්න ඕන වෙන එකක් නෑ.. "

" අනික ඔයාගේ අතේ ඉන්න දරුවාව ඔයා තොරා ගත්තා නම් ඔයාගේ ශරිරයට කිසිම හානියක් වෙන්නෙත් නෑ.. "

කියා වෛද්‍යතුමා ඒ කාන්තාවට විස්තර කලේය..

" බෑ වෛද්‍යතුමා ඒ මොන අපරාධයක් ද..!! අනික ඒක නීතිය උල්ලංඝනය කිරිමක් නේ..!!! "

ඇය භිතියට පත් වේලා කලබලයෙන් ප්‍රශ්න කරන්න ට වුහ..

" ඔව්, ඔයා කියන කතාවට මම එකග වෙනවා "

වෛද්‍යවරයා පැවසුවේය.

" නමුත් ඔයා හිතන විදියට මම හිතුවේ ඒ ප්රශ්නය තමයි හොදම විසදුම කියලා.. "

වෛද්‍යතුමාගේ මුවගට සිනාවක් කැන්දාගෙන ආවා.. ඔහු බලාපොරොත්තු වුන මාතෘකාවට ඒ කාන්තාව ගෙන්න ගන්න පුලුවන් වුනාට..

ඉන්පසු ඒ කාන්තාවට තේරුම් කරලා දුන්නා ඉපදිලා ඉන්න දරුවෙක් මරණ එකට සමාන පවක් තමයි ගර්භය තුල ඉන්න බිලිදාවත් මරණ එකත් කියන එක ගැන..

හරි මේ කතාව කියෙව්වාම බොහෝ දෙනෙකුට හිතට එන්න ඇති මේ ප්‍රශ්නේ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකය පුරාම පැන නගින ප්‍රශ්නයක් කියලා..

ඔව්, ඔගොල්ලන් හරි.. ඒත් ඒ ප්‍රශ්නයකට මුලිකම හේතුව මොකක් ද කියලා කවුරුත් නම් හිතලා බලලා නැතුව ඇති නේ..

මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ අඹු සැමියන් අතර හරි හමන් අවබෝධයක් නැති නම් තමයි..

බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ කසාදයක් කියන්නේ ලිංගිකත්වය විතරයි කියන පදනමෙන් ජිවත් වෙන්නයි බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ..

ඔව්, ඔයාලා හරි ලිංගිකත්වයේ එක්තරා කොට්ටාංශයක් තමයි කසාදය කියන එක.. ඒත් ඒ ලිංගිකත්වය හේතුවෙන් අහිංසක ජිවිතයක් වන්දි ගෙවන්න ඕනේ නෑ නේ..

මම මේ මාතෘකාව කසාදයක් කර ගත්ත පවුලක් වටා ගෙන ආවාත් මේ ප්‍රශ්නේ..

කසාද බදින්න හිතලවත් නැති තරුණියන් බොහෝ දෙනෙක් තුල වුනත් මේ මාතෘකාව ප්‍රශ්නයක් කර ගෙන ඉන්නවා..

තමාගේ ආදරවන්තයා පිළිබදව අහස උසට බලාපොරොත්තු තියාගෙන ඒ තරුණයාගේ ඕනෑ එපා කම් හැම දෙයක් ම සංසිදුවා ලිමට ඇය ආදරයට

මුලාවි කටයුතු කරන්නයි බොහෝ වේලාවට උත්සහ කරන්නේ..

ඒත් ඒ සිහිනය බොද වෙන්නේ මේ වගේ ලිංගික තෘප්තිය වෙනුවෙන් ම

ආදරය කරන්න මාන බලාගෙන ඉන්න පුද්ගලයෙක් එක්ක තමයි තමා ආදරය කලේ කියලා දැන ගත්තාම තමයි..

ඒ වෙද්දි තමන් පරක්කු වැඩි වෙන්න පුලුවන්..

ඔව්, ඔගොල්ලන් හිතනවා වෙන්න ඇති මේ වගේ දෙයක් වෙන්නේ නෑ නේ..

දැන් ඕන තරම් බෙහෙත් තියෙනවා නේ මේ සමාජයේ මේ වගේ දේවල් වලින් වැලකිලා ඉන්න කියලා..

එහෙම බෙහෙත් තියෙන පලියට කෙල්ලෙක් ගේ ජිවිතයක් නැති කරන එක සාධාරණයි ද.. ?

තමන්ගේ සහෝදරියෙක් ගේ එහෙම නැතිනම් තමන්ගේ හොදම යෙහෙළියෙකුට මේ වගේ ආසාධාරණයක් වුනාම ඒ ගැන කිසිම කම්පාවක් ඇති වෙන්නේ නෑද්ද ?

මොහොතක් හිතන්න..

මම මේ ගැන අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන ගන්න කැමතියි..

ඔව්, ටිකක් විතර ලොකු විස්තරයක් නම් තමයි

ඒත් ඒ දේ පොඩි වේලාවක් වෙන් කරගෙන

කියෙව්වා නම් ඔගොල්ලන්ගේ ජිවිතයට පාඩුවක් නම් වෙන එකක්

නෑ කියලා මම හිතනවා..

මේවාගේ සිදුවිම් වලට එරෙහි වෙන්න බොහෝ දෙනෙක් කැමතියි කියලා හිතන්න වෙන්නේ

අපේ එළකිරි සහෝදර සහෝදරියන් මේ ත්‍රේඩ් එකට වචනයකින්

හරි දෙන අදහස් වලින් විතරයි..

මේ ත්‍රේඩ් එක දැකලාත් නොදැක්කා වගේ ඉන්න පිරිසක් ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ..

මේ වගේ ප්‍රශ්න මතු වුනාට කමක් නෑ කියන මතයෙන් හිතන පිරිසක් තවමත් ජිවත් වෙනවා කියලායි

අකමැත්තෙන් වුනත් අපිට හිතන්න වෙන්නේ..

[QUOTE="coollifestyle4u, post: 10591815, member: 106845"] [b]අපරාධය~හා_සමානයි[/b] [CENTER] [SIZE=3][COLOR=Navy]අද කාලයකට පස්සේ කතාවක් ඔස්සේ අපේ සහෝදර සහෝදරියන්ට.. යම් මාතෘකාවක් එක් කරගෙන ඒ ගැන කරුණු පහදලා දෙන්නයි මේ උත්සහය.. දැනටමත් ත්‍රේඩ් එක දාන්න පරක්කු හින්දා වැඩි කතාවක් නැතුව කෙලින් ම මම කතාව කියලා ඉන්නම්.. මේ කතාව පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න.. සමහර වේලාවට මේ ප්‍රශ්නයට ඔගොල්ලන් මුහුණ දිලාත් ඇති.. එහෙම නැත්නම්.. ඔයාලගේ දන්න කියන සහෝදර සහොදරියන් මේ ගැටළුවට මුහුණ දිලාත් ඇති.. හරි දැන් අපි බලමු මම පරිවර්තනය කල මේ කතාව මොකක් ද කියලා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][COLOR=Indigo]දුකෙන් පිඩාවෙන් ඉන්න කාන්තාවක් වෛද්‍යවරයෙක් වෙත ගොස් ඒ කාන්තාවගේ දුක පවසන්නට වුහ..[/COLOR] [COLOR=DarkOrchid]" වෛද්‍යතුමනි, මට බරපතල ප්‍රශ්නයක් තියෙනවා, මම හිතනවා ඒ ප්‍රශ්නයට යහපත් උත්තරයක් වෛද්‍යතුමාගෙන් ලැබෙයි කියලා " [/COLOR] [COLOR=DarkOrchid]" වෛද්‍යතුමනි මට දැනට වයස අවුරුදු 2ක් වත් නැති දරුවෙක් ඉන්නවා.[/COLOR][/COLOR][/SIZE][COLOR=DarkOrchid] [/COLOR] [SIZE=3][COLOR=DarkOrchid]ඒත් [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid]වෛද්‍යතුමනි [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][COLOR=DarkOrchid]මම ආයෙත් ගැබ් ගෙන ඉන්නවා.. මට දැන් ම දරුවෙක් හදා ගන්න විදියක් නෑ.. "[/COLOR] [COLOR=Navy]වෛද්‍යතුමා ගේ කටහඩ අවධි කලා.. [/COLOR] " හරි මගෙන් දැන් මොනවා ද වෙන්න ඕනේ.. ? " [COLOR=DarkOrchid]" වෛද්‍යතුමනි මගේ මේ දරුවා එපා, ඒ හින්දා මට ගබ්සා කිරිමක් කර ගන්න ඕනේ. "[/COLOR] [COLOR=Navy]වෛද්‍යතුමා මද වේලාවක් කල්පනා කරගෙන සිට..[/COLOR] " මම දන්නවා මේකට හොදම විසදුම, හැබැයි ඒ ක්‍රමයෙන් ඔයාටත් පොඩි බලපැමක් ඇති වෙයි " [COLOR=Navy]කියා පැවසුවේය..[/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඒ කාන්තාවගේ මුවගේ සිනාවක් මතු වුනා.. වෛද්‍යතුමා තමාගේ ඉල්ලිමට කැමැත්තක් දැක්වුවා කියන මතයෙන් සිතන්නට වුහ..[/COLOR] [/SIZE] [SIZE=3][COLOR=Blue]" හරි දැන් ඔයා කියන විදියට ළමයි දෙන්නෙක් එක පාරට බලා ගෙන ලොකු මහත් කරන්න බෑ කියන එක නේ ඔයාගේ හිතේ තියෙන ප්රශ්නය.. හරි එහෙනම් දැන් ඔයාගේ අතේ ඉන්න දරුවාගේ ගෙල මිරිකලා ඔයා මරන්න.. එතකොට ඔයාට තව ටික කාලයක් නිදහසේ ඉන්න පුලුවන් වෙයි ඔයාගේ බඩේ ඉන්න ළදරුවා ඉපදෙන කම්.. කොහොමත් ඔයා මේ දරුවන් දෙන්නාගෙන් එක්කනෙක්ව මරන්න නේ ඉන්නේ.. ඒ හින්දා ඔයාට කොයි දරුවා ද තෝරාගන්නේ කියන එක ගැන හිතන්න ඕන වෙන එකක් නෑ.. " " අනික ඔයාගේ අතේ ඉන්න දරුවාව ඔයා තොරා ගත්තා නම් ඔයාගේ ශරිරයට කිසිම හානියක් වෙන්නෙත් නෑ.. " [COLOR=Navy] කියා වෛද්‍යතුමා ඒ කාන්තාවට විස්තර කලේය..[/COLOR] [/COLOR][/SIZE] [COLOR=DarkOrchid] [/COLOR][SIZE=3][COLOR=DarkOrchid]" බෑ වෛද්‍යතුමා ඒ මොන අපරාධයක් ද..!! අනික ඒක නීතිය උල්ලංඝනය කිරිමක් නේ..!!! " [COLOR=Navy]ඇය භිතියට පත් වේලා කලබලයෙන් ප්‍රශ්න කරන්න ට වුහ.. [COLOR=Blue]" ඔව්, ඔයා කියන කතාවට මම එකග වෙනවා " [COLOR=Navy]වෛද්‍යවරයා පැවසුවේය.[/COLOR][/COLOR] [COLOR=Blue]" නමුත් ඔයා හිතන විදියට මම හිතුවේ ඒ ප්රශ්නය තමයි හොදම විසදුම කියලා..[/COLOR] " වෛද්‍යතුමාගේ මුවගට සිනාවක් කැන්දාගෙන ආවා.. ඔහු බලාපොරොත්තු වුන මාතෘකාවට ඒ කාන්තාව ගෙන්න ගන්න පුලුවන් වුනාට.. ඉන්පසු ඒ කාන්තාවට තේරුම් කරලා දුන්නා ඉපදිලා ඉන්න දරුවෙක් මරණ එකට සමාන පවක් තමයි ගර්භය තුල ඉන්න බිලිදාවත් මරණ එකත් කියන එක ගැන.. [COLOR=Purple]හරි මේ කතාව කියෙව්වාම බොහෝ දෙනෙකුට හිතට එන්න ඇති මේ ප්‍රශ්නේ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකය පුරාම පැන නගින ප්‍රශ්නයක් කියලා.. ඔව්, ඔගොල්ලන් හරි.. ඒත් ඒ ප්‍රශ්නයකට මුලිකම හේතුව මොකක් ද කියලා කවුරුත් නම් හිතලා බලලා නැතුව ඇති නේ.. මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ අඹු සැමියන් අතර හරි හමන් අවබෝධයක් නැති නම් තමයි.. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ කසාදයක් කියන්නේ ලිංගිකත්වය විතරයි කියන පදනමෙන් ජිවත් වෙන්නයි බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ.. ඔව්, ඔයාලා හරි ලිංගිකත්වයේ එක්තරා කොට්ටාංශයක් තමයි කසාදය කියන එක.. ඒත් ඒ ලිංගිකත්වය හේතුවෙන් අහිංසක ජිවිතයක් වන්දි ගෙවන්න ඕනේ නෑ නේ.. [COLOR=Blue]මම මේ මාතෘකාව කසාදයක් කර ගත්ත පවුලක් වටා ගෙන ආවාත් මේ ප්‍රශ්නේ.. කසාද බදින්න හිතලවත් නැති තරුණියන් බොහෝ දෙනෙක් තුල වුනත් මේ මාතෘකාව ප්‍රශ්නයක් කර ගෙන ඉන්නවා.. [/COLOR] [COLOR=Blue]තමාගේ ආදරවන්තයා පිළිබදව අහස උසට බලාපොරොත්තු තියාගෙන ඒ තරුණයාගේ ඕනෑ එපා කම් හැම දෙයක් ම සංසිදුවා ලිමට ඇය ආදරයට මුලාවි කටයුතු කරන්නයි බොහෝ වේලාවට උත්සහ කරන්නේ.. ඒත් ඒ සිහිනය බොද වෙන්නේ මේ වගේ ලිංගික තෘප්තිය වෙනුවෙන් ම ආදරය කරන්න මාන බලාගෙන ඉන්න පුද්ගලයෙක් එක්ක තමයි තමා ආදරය කලේ කියලා දැන ගත්තාම තමයි..[/COLOR] [COLOR=Blue]ඒ වෙද්දි තමන් පරක්කු වැඩි වෙන්න පුලුවන්.. [/COLOR] ඔව්, ඔගොල්ලන් හිතනවා වෙන්න ඇති මේ වගේ දෙයක් වෙන්නේ නෑ නේ.. දැන් ඕන තරම් බෙහෙත් තියෙනවා නේ මේ සමාජයේ මේ වගේ දේවල් වලින් වැලකිලා ඉන්න කියලා.. [COLOR=Blue]එහෙම බෙහෙත් තියෙන පලියට කෙල්ලෙක් ගේ ජිවිතයක් නැති කරන එක සාධාරණයි ද.. ? තමන්ගේ සහෝදරියෙක් ගේ එහෙම නැතිනම් තමන්ගේ හොදම යෙහෙළියෙකුට මේ වගේ ආසාධාරණයක් වුනාම ඒ ගැන කිසිම කම්පාවක් ඇති වෙන්නේ නෑද්ද ? මොහොතක් හිතන්න.. [COLOR=Navy]මම මේ ගැන අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන ගන්න කැමතියි.. ඔව්, ටිකක් විතර ලොකු විස්තරයක් නම් තමයි ඒත් ඒ දේ පොඩි වේලාවක් වෙන් කරගෙන කියෙව්වා නම් ඔගොල්ලන්ගේ ජිවිතයට පාඩුවක් නම් වෙන එකක් නෑ කියලා මම හිතනවා.. [/COLOR][/COLOR] [COLOR=Red]මේවාගේ සිදුවිම් වලට එරෙහි වෙන්න බොහෝ දෙනෙක් කැමතියි කියලා හිතන්න වෙන්නේ අපේ එළකිරි සහෝදර සහෝදරියන් මේ ත්‍රේඩ් එකට වචනයකින් හරි දෙන අදහස් වලින් විතරයි.. මේ ත්‍රේඩ් එක දැකලාත් නොදැක්කා වගේ ඉන්න පිරිසක් ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ.. මේ වගේ ප්‍රශ්න මතු වුනාට කමක් නෑ කියන මතයෙන් හිතන පිරිසක් තවමත් ජිවත් වෙනවා කියලායි අකමැත්තෙන් වුනත් අපිට හිතන්න වෙන්නේ..[/COLOR] [/COLOR][/COLOR][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom