Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපරාධ සඟවන්න එළිපිට වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රහස් පොලිස් පරීක්ෂක සීඅයිඩියෙන් එලවීම ගැන වාර්තාවක් කැඳවයි

තරිඳු ජයවර්ධන

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහ මාධ්‍යවේදීන් කිහිප දෙනකුට වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (19) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දුන්නේය.

ජාතික පොලිස් කොමිෂන් සභාව එලෙස පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවූයේ එම කොමිසමට ලැබුණු පැමිණිලි තුනක් සලකා බැලීමෙන් පසුවය.

තමාට දුන් ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අභියාචනයක් කර තිබුණු බවත්, එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ඉල්ම් දෙකක් ඉදිරිපත් වූ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට ප්‍රචාරය කරන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ද, එල්ටීටීඊයට විසින් කරල අලද අපරාධ 60ක පමණ විමර්ශන මෙම නිලධාරියා විසින් සිදුකරනු ලැබ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනවිත් ඇතැයි ද, පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා අපරාධවලට හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බවට කිසිම තොරතුරක් හෝ සාක්කියක් වාර්තා වී නැතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ නිසා ඔහු වහාම රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙස 2018 නොවැම්බර් 13 වැනි දා සහ නොවැම්බර් 16 වැනි දා උසස් පොලිස් නිලධාරියකුට ඉහළින් ලැබුණු උපදෙස් මත මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. මෙම පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ වැඩි දෙනකු ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලිසියේ සේවය කළ උදවිය බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු කරද්දී ඔහු ඝාතනය කිරීමට සැලසුම් කිරීම, පුත්තලම අනුරාධපුර පාරේ සිංහ විල්ලුව යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාළියකට පුපුරණ ද්‍රව්‍ය අඩංගු වාහනයක් යොදවා පුපුරවා හැරීමට කුමන්ත්‍රණය කිරීම, කොළඹ සිට ගුවන් තොටුපොළට ඉන්ධන රැගෙන යන දුම්රියට එඬේරමුල්ල ප්‍රදේශයේදී බෝම්බ තබා විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීම, 2007 වසරේ දී විල්පත්තු අභය භූමියේ හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට ගිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා හමුදා නිලධාරීන් ඝාතනය කිරීම යන අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අනාවරණය කර ගත්තේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

2007 දී නත්තල දේවමෙහෙයකට සහභාගී වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, වැලිවේරිය කාන්ති ක්‍රීඩංගනයේ දී ජෙයරාජ් ප්‍රනාන්දපුල්ලේ මහතා ඝාතනය කිරීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්කරගෙන 2006 දී පිත්තල හංදියේ සිදු කළ බෝම්බ ප්‍රහාරය, මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 17 දෙනකු මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා ඝාතනය කිරීම, කොටුව දුම්රිය ස්ථානයේ දී ඩී එස් සේනානායක විද්‍යාලයේ සිසුන් දස දෙනකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීම යන විමර්ශන පවත්වා ඇත්තේ ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු කණ්ඩායමකි.

කැලණිය ගෝනවල පදිංචිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරිකයකු 2002 දී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ආනමඩුව උප තැපැල් ස්ථානාධිපතිවරයා 2003 වසරේ දී ඝාතනය කිරීම, ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා වත්තලදී පොලිසියෙන් ඝාතනය කිරීම, අනුරාධපුර රථගාලක රියදුරකු වශයෙන් සිටි ගාමිණී වනිගසේකර මහතා 2004 වසරේ දී රවටාගෙන ගොස් මන්නාරම් පාරේ යුද හමුදා කඳවුරකදී නිදිපෙති ලබා දී කපා කොටා ඝාතනය කිරීම ආදී විමර්ශන ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කර තිබේ.

වාරියපොල අවුලේගම ප්‍රදේශයේ පදංචි පුද්ගලයන් දෙදෙනකු 2005 දී පිලිස්සී මියයෑම අපරාධයක් නොවන බවට පොලිසියෙන් ප්‍රකාශකර තිබිය දී ඒ ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, 2005 වසරේ දී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීම, අඟුලානේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම ආදී විමර්ශනවලට ද නිශාන්ත සිල්වා මහතා දායකත්වය ලබා දී ඇත.

කොළඹ දී පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සහ ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ 10 දෙනකු අත්අඩංගුවට ගැනීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා මහත්වරුන්ට වධහිංසා සිදු කිරීම යන සිදුවීම් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ද නිශාන්ත සිල්වා මහතා විසින් වන අතර එම විමර්ශන තවමත් අවසන් නැත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට අධිකරණයට දැනුම් දී ඇත්තේ ද නිශාන්ත සිල්වා මහතා බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

- http://www.lankadeepa.lk/latest_news/රහස්-පොලිස්-පරීක්ෂක-සීඅයිඩියෙන්-එලවීම-ගැන-වාර්තාවක්-කැඳවයි/1-540667

[QUOTE="monson, post: 23913519, member: 30005"] [B][SIZE="5"]රහස් පොලිස් පරීක්ෂක සීඅයිඩියෙන් එලවීම ගැන වාර්තාවක් කැඳවයි[/SIZE][/B] [SIZE="4"]තරිඳු ජයවර්ධන සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහ මාධ්‍යවේදීන් කිහිප දෙනකුට වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (19) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දුන්නේය. ජාතික පොලිස් කොමිෂන් සභාව එලෙස පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවූයේ එම කොමිසමට ලැබුණු පැමිණිලි තුනක් සලකා බැලීමෙන් පසුවය. තමාට දුන් ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අභියාචනයක් කර තිබුණු බවත්, එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ඉල්ම් දෙකක් ඉදිරිපත් වූ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට ප්‍රචාරය කරන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ද, එල්ටීටීඊයට විසින් කරල අලද අපරාධ 60ක පමණ විමර්ශන මෙම නිලධාරියා විසින් සිදුකරනු ලැබ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනවිත් ඇතැයි ද, පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා අපරාධවලට හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බවට කිසිම තොරතුරක් හෝ සාක්කියක් වාර්තා වී නැතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ නිසා ඔහු වහාම රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙස 2018 නොවැම්බර් 13 වැනි දා සහ නොවැම්බර් 16 වැනි දා උසස් පොලිස් නිලධාරියකුට ඉහළින් ලැබුණු උපදෙස් මත මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. මෙම පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ වැඩි දෙනකු ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලිසියේ සේවය කළ උදවිය බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු කරද්දී ඔහු ඝාතනය කිරීමට සැලසුම් කිරීම, පුත්තලම අනුරාධපුර පාරේ සිංහ විල්ලුව යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාළියකට පුපුරණ ද්‍රව්‍ය අඩංගු වාහනයක් යොදවා පුපුරවා හැරීමට කුමන්ත්‍රණය කිරීම, කොළඹ සිට ගුවන් තොටුපොළට ඉන්ධන රැගෙන යන දුම්රියට එඬේරමුල්ල ප්‍රදේශයේදී බෝම්බ තබා විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීම, 2007 වසරේ දී විල්පත්තු අභය භූමියේ හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට ගිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා හමුදා නිලධාරීන් ඝාතනය කිරීම යන අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අනාවරණය කර ගත්තේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. 2007 දී නත්තල දේවමෙහෙයකට සහභාගී වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, වැලිවේරිය කාන්ති ක්‍රීඩංගනයේ දී ජෙයරාජ් ප්‍රනාන්දපුල්ලේ මහතා ඝාතනය කිරීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්කරගෙන 2006 දී පිත්තල හංදියේ සිදු කළ බෝම්බ ප්‍රහාරය, මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 17 දෙනකු මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා ඝාතනය කිරීම, කොටුව දුම්රිය ස්ථානයේ දී ඩී එස් සේනානායක විද්‍යාලයේ සිසුන් දස දෙනකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීම යන විමර්ශන පවත්වා ඇත්තේ ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු කණ්ඩායමකි. කැලණිය ගෝනවල පදිංචිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරිකයකු 2002 දී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ආනමඩුව උප තැපැල් ස්ථානාධිපතිවරයා 2003 වසරේ දී ඝාතනය කිරීම, ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා වත්තලදී පොලිසියෙන් ඝාතනය කිරීම, අනුරාධපුර රථගාලක රියදුරකු වශයෙන් සිටි ගාමිණී වනිගසේකර මහතා 2004 වසරේ දී රවටාගෙන ගොස් මන්නාරම් පාරේ යුද හමුදා කඳවුරකදී නිදිපෙති ලබා දී කපා කොටා ඝාතනය කිරීම ආදී විමර්ශන ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කර තිබේ. වාරියපොල අවුලේගම ප්‍රදේශයේ පදංචි පුද්ගලයන් දෙදෙනකු 2005 දී පිලිස්සී මියයෑම අපරාධයක් නොවන බවට පොලිසියෙන් ප්‍රකාශකර තිබිය දී ඒ ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, 2005 වසරේ දී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීම, අඟුලානේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම ආදී විමර්ශනවලට ද නිශාන්ත සිල්වා මහතා දායකත්වය ලබා දී ඇත. කොළඹ දී පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සහ ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ 10 දෙනකු අත්අඩංගුවට ගැනීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා මහත්වරුන්ට වධහිංසා සිදු කිරීම යන සිදුවීම් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ද නිශාන්ත සිල්වා මහතා විසින් වන අතර එම විමර්ශන තවමත් අවසන් නැත. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට අධිකරණයට දැනුම් දී ඇත්තේ ද නිශාන්ත සිල්වා මහතා බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.[/SIZE] - [url]http://www.lankadeepa.lk/latest_news/%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B7%83%E0%B7%93%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%BD%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92/1-540667[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom