Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපරාධ සඟවන්න එළිපිට වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම නිලධාරීවරයා වෙනුවෙන් CIDය පෙනී සිටියි – පොලිස්පතිට යැවූ ලිපිය මෙන්න

November 20, 2018

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා සම්බන්ධව අසත්‍ය, පදනම් විරහිත, අභූත චෝදනා ඉදිරිපත් කිරීමේ උත්සාහයක් පෙනෙන්නට ඇති බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න මහතා විසින් පොලස්පති පූජිත ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.

පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා ත්‍රස්ථවාදී කටයුතු හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවත් ඔහු පොලිස් දෙපාර්තමේන්තුට කීර්තිය රැගෙන ආ නිලධාරියෙකු වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියේ සඳහන් කර ඇත.

එසේම පොලිස්පතිවරයා විසින් පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා සම්බන්ධව ඉදිරිපත්කර ඇති වාර්තාවේ සඳහන් කරුණු සම්පූර්ණ අසත්‍ය, පදනම් විරහිත හා ද්වේශ සහගත චේතනාවෙන් ඉදිරිපත් කර ඇති ඒවා බවද සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතාගේ මැදිහත්වීමෙන් සිදුකළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිතයෙකුව සිටින අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නගේ ක්‍රියාකලාපය වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඒ සම්බන්ධව කඩිනමින් ඉදිරි පියවර ගැනීමට කටයුතු කිරීමට නිර්දේශ කරන බවත්ය.

එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් දැක් වේ.

http://www.lankatruth.com/si/wp-content/uploads/2018/11/CID-Letter-2018.11.18-1.jpg

http://www.lankatruth.com/si/wp-content/uploads/2018/11/CID-Letter-2018.11.18-2.jpg

- http://www.lankatruth.com/si/තම-නිලධාරීවරයා-වෙනුවෙන්-cid/

[QUOTE="monson, post: 23916634, member: 30005"] [B][SIZE="5"]තම නිලධාරීවරයා වෙනුවෙන් CIDය පෙනී සිටියි – පොලිස්පතිට යැවූ ලිපිය මෙන්න[/SIZE][/B] November 20, 2018 [SIZE="4"]අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා සම්බන්ධව අසත්‍ය, පදනම් විරහිත, අභූත චෝදනා ඉදිරිපත් කිරීමේ උත්සාහයක් පෙනෙන්නට ඇති බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න මහතා විසින් පොලස්පති පූජිත ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබේ. පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා ත්‍රස්ථවාදී කටයුතු හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවත් ඔහු පොලිස් දෙපාර්තමේන්තුට කීර්තිය රැගෙන ආ නිලධාරියෙකු වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියේ සඳහන් කර ඇත. එසේම පොලිස්පතිවරයා විසින් පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා සම්බන්ධව ඉදිරිපත්කර ඇති වාර්තාවේ සඳහන් කරුණු සම්පූර්ණ අසත්‍ය, පදනම් විරහිත හා ද්වේශ සහගත චේතනාවෙන් ඉදිරිපත් කර ඇති ඒවා බවද සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතාගේ මැදිහත්වීමෙන් සිදුකළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිතයෙකුව සිටින අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නගේ ක්‍රියාකලාපය වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඒ සම්බන්ධව කඩිනමින් ඉදිරි පියවර ගැනීමට කටයුතු කිරීමට නිර්දේශ කරන බවත්ය. එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් දැක් වේ.[/SIZE] [URL="http://www.lankatruth.com/si/wp-content/uploads/2018/11/CID-Letter-2018.11.18-1.jpg"]http://www.lankatruth.com/si/wp-content/uploads/2018/11/CID-Letter-2018.11.18-1.jpg[/URL] [URL="http://www.lankatruth.com/si/wp-content/uploads/2018/11/CID-Letter-2018.11.18-2.jpg"]http://www.lankatruth.com/si/wp-content/uploads/2018/11/CID-Letter-2018.11.18-2.jpg[/URL] - [url]http://www.lankatruth.com/si/%E0%B6%AD%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-cid/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom