Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපහාස_කරන්න_එපා_මිනිසුනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ කෙල්ලන්ගේ/මොඩල්ස් ලගෙ පින්තුර දාන්නේ සෙක්සි/හොට් වර්ගයට වැටිලා ඒවගෙන් රෙප්ස් ගන්න තමයි ගොඩක් වෙලාවටම. රෙප් කතාව අහක් කරමුකෝ.

ගොඩක් වෙලාවට එළකිරි එකේ දකින මොඩල්සට කිසිම රූප සුන්දරත්වයක් නෑ වගේම, මොඩ්ලින් කරන කෙනෙකුට තියෙන ටැලන්ට් එකත් නෑ. වෙන්නෙ ගොඩක්ම, අනුන්ගේ ලිංගික ආශාව අවුස්සලා ප්‍රසිද්ද වෙන්න හදන එක. හරියට පුනම් පාන්ඩේ වගේ.

හිතන්න, ක්‍රිකට් ගහන්න බැරි එකෙක් ක්‍රිකට් මැච් එකකට යනවා. එතකොට අපි මොකද කියන්න ඕනේ? ලංකාවේ ගම හරහා දුවන්න බැරි කෙනෙක්ව ඔලිම්පික් යැව්වම කොහොමද? අන්න ඒවගේම කිසිම ලස්සනක් නැති කෙල්ලෙක් මිස් වර්ල්ඩ් වගේ කම්පිටිෂන් එකකට යැව්වමත් අන්න ඒවගේම තමයි.

මම හිතන්නේ නෑ කාටවත් පාරේදී හරි, වැඩ කරන තැනදී හරි ගෑනු ළමයෙක්ගේ කැතක් පෙන්නලා විහිලු කරන්න ඕනේ වගේ ළදරු මානසිකත්වයක් තියෙනවා කියල.

එත් මෙතැනදී වෙන්නෙ ලස්සනයි, හැකියාවක් තියෙනවා කියල අගය කරාවි (සේක්ස්ම තමයි විකිනෙන්නේ fashion modeling, porn මොකේ උනත්.) ගිහින් අනික් අයගෙන් කැතයි කියල අහගත්තම, එක පාරට කාන්තාවට කරන අපහාසයක් විදිහට ඕක පේන එක.

ලිංගික ඉරිසියාව වෙන්නනම්, ලස්සනම කෙල්ලෙක් දැක්කම, එක මට ලබා ගන්න බැරි නිසා, මම කියනවා එකී බඩුවක්, ඒකි කැතයි වගේ දේවල්. නරිය මිදී තිත්තයි කියනවා වගේ.

[QUOTE="llrajitha, post: 15993375, member: 71849"] [SIZE=5][COLOR=Blue][B]එළකිරි එකේ කෙල්ලන්ගේ/මොඩල්ස් ලගෙ පින්තුර දාන්නේ සෙක්සි/හොට් වර්ගයට වැටිලා ඒවගෙන් රෙප්ස් ගන්න තමයි ගොඩක් වෙලාවටම. රෙප් කතාව අහක් කරමුකෝ. ගොඩක් වෙලාවට එළකිරි එකේ දකින මොඩල්සට කිසිම රූප සුන්දරත්වයක් නෑ වගේම, මොඩ්ලින් කරන කෙනෙකුට තියෙන ටැලන්ට් එකත් නෑ. වෙන්නෙ ගොඩක්ම, අනුන්ගේ ලිංගික ආශාව අවුස්සලා ප්‍රසිද්ද වෙන්න හදන එක. හරියට පුනම් පාන්ඩේ වගේ. ;) හිතන්න, ක්‍රිකට් ගහන්න බැරි එකෙක් ක්‍රිකට් මැච් එකකට යනවා. එතකොට අපි මොකද කියන්න ඕනේ? ලංකාවේ ගම හරහා දුවන්න බැරි කෙනෙක්ව ඔලිම්පික් යැව්වම කොහොමද? අන්න ඒවගේම කිසිම ලස්සනක් නැති කෙල්ලෙක් මිස් වර්ල්ඩ් වගේ කම්පිටිෂන් එකකට යැව්වමත් අන්න ඒවගේම තමයි. මම හිතන්නේ නෑ කාටවත් පාරේදී හරි, වැඩ කරන තැනදී හරි ගෑනු ළමයෙක්ගේ කැතක් පෙන්නලා විහිලු කරන්න ඕනේ වගේ ළදරු මානසිකත්වයක් තියෙනවා කියල. එත් මෙතැනදී වෙන්නෙ ලස්සනයි, හැකියාවක් තියෙනවා කියල අගය කරාවි (සේක්ස්ම තමයි විකිනෙන්නේ fashion modeling, porn මොකේ උනත්.) ගිහින් අනික් අයගෙන් කැතයි කියල අහගත්තම, එක පාරට කාන්තාවට කරන අපහාසයක් විදිහට ඕක පේන එක. == ලිංගික ඉරිසියාව වෙන්නනම්, ලස්සනම කෙල්ලෙක් දැක්කම, එක මට ලබා ගන්න බැරි නිසා, මම කියනවා එකී බඩුවක්, ඒකි කැතයි වගේ දේවල්. නරිය මිදී තිත්තයි කියනවා වගේ. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom