Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අප්පච්චි ගිහින් දුර ඈත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පච්චි ගිහින් දුර ඈත

සුර බිළිදියන් එක්ක

හීනෙනුත් සෙල්ලම් කර

පාන්දර කිරිසුවද සයනයෙන් නැගිට

අප්පච්චි හොයන්නට දුවන්නට එපා දෝණි

චූටි මැනිකේ නිදි අතර...

අප්පච්චි ගිහින් දුර ඈත

කදුලු වැක්කෙරන ඇස් වලින්

දුවට සමුදෙන්න බැරි නිසා

චූටි දුව නිදිකරවා කම්මුලක හාදුවක් තවරා

අප්පච්චි ගිහින් දුර ඈත

දූගෙ මල් මල් කොට්ටය උඩ

අප්පච්චිගෙ කදුලු තෙත තවමත් ඇති

අහස් වියනට උඩින්

තාරුකාවලට පහලින්

මල් පොහොට්ටු වල කුරුළු ගීතිකාවක

බලන බලන පැත්තේ

අප්පචිචිට දූවම පෙනේවි

ඔය මුවේ කිරි සුවද

නින්දෙදි හීනෙනුත් දැනේවි

පුංචි මල් ගවුමක් අන්දලා

වටයක් කැරකිලා හැඩ බලන්න

ඇවිදින බෝනික්කියක් එක්ක

තරගෙට නැටුමක් නටන්න

පුංචි බංඩියට කිති කවලා

තරගෙට හිනා වෙන්න

යස ඉසුරු හොයාගෙන

අප්පච්චි ගිහින් දුර ඈත

අයිය බබත් එක්ක සන්ඩු නොකර

පොඩි ගල්කැට කටේ නොදමා

අම්මිගෙන් කුක්කු බීල බණ්ඩිය පුරෝගෙන

අප්පච්චිගෙ සුවද කොට්ටෙට තුරුළු වෙලා

රත්තරං දුව නිදියන්න

මේ ලෝකෙ කවුරුත් නොතකපු

අප්පච්චිගෙ හිත ආදරෙන් පුරවපු

රත්තරං සුදු දුවේ ඔයාගෙ සිනාව

කිංකිණි සිනාව

ආයෙත් දකින තුරු

අප්පච්චි බොන කදුළු

චූටි දුව තාම දන්නෙ නෑ.

[QUOTE="Minimuthu Mora, post: 20126911, member: 529847"] [b]අප්පච්චි ගිහින් දුර ඈත[/b] [CENTER][SIZE=3][COLOR=purple][B]සුර බිළිදියන් එක්ක හීනෙනුත් සෙල්ලම් කර පාන්දර කිරිසුවද සයනයෙන් නැගිට අප්පච්චි හොයන්නට දුවන්නට එපා දෝණි චූටි මැනිකේ නිදි අතර... අප්පච්චි ගිහින් දුර ඈත කදුලු වැක්කෙරන ඇස් වලින් දුවට සමුදෙන්න බැරි නිසා චූටි දුව නිදිකරවා කම්මුලක හාදුවක් තවරා අප්පච්චි ගිහින් දුර ඈත දූගෙ මල් මල් කොට්ටය උඩ අප්පච්චිගෙ කදුලු තෙත තවමත් ඇති අහස් වියනට උඩින් තාරුකාවලට පහලින් මල් පොහොට්ටු වල කුරුළු ගීතිකාවක බලන බලන පැත්තේ අප්පචිචිට දූවම පෙනේවි ඔය මුවේ කිරි සුවද නින්දෙදි හීනෙනුත් දැනේවි පුංචි මල් ගවුමක් අන්දලා වටයක් කැරකිලා හැඩ බලන්න ඇවිදින බෝනික්කියක් එක්ක තරගෙට නැටුමක් නටන්න පුංචි බංඩියට කිති කවලා තරගෙට හිනා වෙන්න යස ඉසුරු හොයාගෙන අප්පච්චි ගිහින් දුර ඈත අයිය බබත් එක්ක සන්ඩු නොකර පොඩි ගල්කැට කටේ නොදමා අම්මිගෙන් කුක්කු බීල බණ්ඩිය පුරෝගෙන අප්පච්චිගෙ සුවද කොට්ටෙට තුරුළු වෙලා රත්තරං දුව නිදියන්න මේ ලෝකෙ කවුරුත් නොතකපු අප්පච්චිගෙ හිත ආදරෙන් පුරවපු රත්තරං සුදු දුවේ ඔයාගෙ සිනාව කිංකිණි සිනාව ආයෙත් දකින තුරු අප්පච්චි බොන කදුළු චූටි දුව තාම දන්නෙ නෑ.[/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom