Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප්පච්චි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවා උනත් ඊයේ දවසම හිනා උනා මේ ලංකාදීපේ තිබුන පට්ට කොමෙන්ට්ස් ටික කියවලා. තාම බඩ දඟලනවා. අයියෝ අප්පච්චි.

කසුන් 2015-12-20 11:00:49

එතුමගේ දේශපාලනය විවේචනය කළත්. මේ කාය ශක්තිය නම් පුදුමා කාරයි. ආවඩා ආයු බොහෝ වේවා!!!.(හේ)

සුමිත්‍ර බස්නායක 2015-12-20 11:08:27

මේක පුදුම වීමට කාරණයක් නෙමෙයි . මොකද පොඩ්ඩන්ට පුලුවන්නම් ලොක්කක්ට බැරි මොකද. (බ)

සංජීව 2015-12-20 11:17:16

හිටපු මහ රජතුමනි ...ආවඩා ආයු බොහෝ වේවා...(බ)

කමල් 2015-12-20 11:20:18

මම දුටු සුන්දරතම හා අගයෙන් ඉහළම උපන්දින සුබ පැතුම මෙයයි. ඕනෑම සත්ත්වයෙකුගේ උපත, පවත, විපත යන සියලු කාල නිර්ණයන් තුල සිදුවීම් පමණක් බොහෝ දෙනා සාකච්ඡාවට බඳුන් කරනවා. මම හිතන්නේ සත්ත්වයෙක් උපදින්නනටත් පෙර සිට මනසේ ක්‍රියාකාරීත්වය වර්ධනය වීම හෙවත් බාහිර ලෝකයත් සමඟ කරන ගනුදෙනුවට ඉතිහාසයක් තියෙනවා. යෝග යනු ඒ හැඟීම් භාවනාවකට පෙරලා මනස සහ කය සමබර කිරීමයි. සෑම මනුෂ්‍යයෙකුටම හොඳ යෝගියෙක් වෙන්න බැරිකමක් නැහැ. පෘතග්ජන මිනිසා යෝගියෙක් වූයේ නම් හා ඔහු පාලකයෙක් වූවානම් දේශයක් වුව නිවැරදි දිශාවට රැගෙනයා හැකියි. ඒබව පමා වී හෝ අත්දකින්නට ලැබුණු මේ උපන්දින සුබ පැතුම අනර්ඝයි. (බ)

සුරාජ් 2015-12-20 11:44:17

එතුමා හිතන්නේ අවුරුදුක් ජීවත් වෙන්න. (හේ)

කුසුම් 2015-12-20 11:47:35

ඔය ලණුව බෙල්ලට වැටුනොත් කොහොම තියෙයිද?(හේ)

තිලක් 2015-12-20 12:01:15

අපේ ශ්‍රේෂ්ඨ සේනාධි නායකයාණනි ඔබට අපේ සුභ පැතුම් ඔබයි අපේ අතීතය වර්තමානය අනාගතය මැතිතුමනි! (බ)

දර්ශන 2015-12-20 12:02:21

මටනම් පෙන්නේ නිකන් ප්‍රබාකරන්ගේ අවතාරයක් වගේ? (බ)

නිල්මිණි 2015-12-20 12:07:12

කොහොමත් දැන් මෙතුමා ඉන්නේ ඔය විදියට උඩ යට උතුර දකුණ මාරුවෙලා. (බ)

රොහාන් 2015-12-20 12:16:14

උඩු යටකුරු වුනහම මොහොමද දන්නැහැ දැන් ලෝකය මෙතුමාට පෙන්නේ නේද ? මොකද පසුගිය කාලේ ජනතව හිටියේ මෙහෙමනේ (බ)

නාරා 2015-12-20 12:22:24

කුසුම්ලා වගේ ගොඩක් අය බලන් ඉන්නේ මහින්ද මහතාගේ බෙල්ලට තොන්ඩුව දානකන් තමයි..ගුණ මකුවෝ (බ)

චන්දන 2015-12-20 12:32:23

නියම මගට එන්න කරන මෙම උත්සාහය අගය කළ යුතුයි. (බ)

fb-icon හේවා සරත් 2015-12-20 12:34:18

ආවඩා ආයුබෝ වේවා! (බ)

තිලක්-ඩුබායි 2015-12-20 12:38:09

කුසුම්.ඔබගේ අදහස දැකල මට බකස් ගාල හිනා ගියා.එහෙම තමයි සිද්ද වෙන්නේ.දැන් කරන්නේ පෙරහුරුවක්.(බ)

සුභාෂ් 2015-12-20 12:40:36

ටික දවසකට හරි ඔහොම ඉන්න එක හොදයි.(හේ)

ජිනසේන 2015-12-20 13:05:40

අයියෝ මහින්ද මහත්තයෝ බලාගෙන. ඔබතුමාගේ වයසත් එකක් ඔය යෝගී හරියන්නේ නෑ.(හේ)

නාලිකා 2015-12-20 13:22:06

අල්ල ගන්න ඔන්න වැටෙන්නයි යන්නේ.(හේ)

ගයන් 2015-12-20 13:27:48

හරියට හොද කොමඩි ච්ත්‍රපටයක් බැලුවා වගේ.....තාමත් හිනාව නවත්වගන්න බැහැ.(හේ)

පෙරේරා 2015-12-20 13:35:46

මෙහෙම දැක්කම දුක හිතෙනවා.(හේ)

ආශා 2015-12-20 13:49:43

කුසුම් ගේ නම කුසුම් උනාට හිත අපිරිසිදුයි (බ)

චමිල 2015-12-20 13:46:10

ඔතනින් බැස්සුවේ කන්ටේනර් එකක් ගෙන්නලා ද දන්නේ නැහැ (බ)

හසංක 2015-12-20 13:48:39

අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට යෝග උපදේශක නන්ද සිරිවර්ධන යටතේ යෝග ව්‍යායාම් කරන්න සල්ලි තියෙනවද? (බ)

ජයවික්‍රම 2015-12-20 13:58:25

නිරෝගීව, ක්‍රියාශීලීව ජීවත්වෙන්න නම් මෙවැනි ව්‍යායාම කරන එක කාටත් හොදයි. අඩු තරමේ ගෙදර දොරේ වැඩ, කැත්තෙ උදැල්ලේ වැඩ. (බ)

කුමාර් (ගල්ෆ්) 2015-12-20 14:25:21

මේක තමයි තාත්තගෙයි පුතාගෙයි රහස (බ)

පද්මිණි 2015-12-20 14:22:33

අය වැයට එන්න බැරි වුනෙත් ඕකේ එල්ලිලා ලිහා ගන්න බැරිව ඉදලලු.(හේ)

මොහාන් 2015-12-20 14:28:42

මුල්‍ය අපරාධ කොට්ඨාශයට ගිහිල්ලා අනාගතයේ ඉන්න වෙන්නේ මෙහෙම තමයි ,,(හේ)

ප්‍රනාන්දු 2015-12-20 14:46:45

දැන් ඉතින් කරන්න දෙයක් නැති නිසා ඔය දේ හරි කරමු.(හේ)

චන්න 2015-12-20 14:58:53

මේ වගේ බොරු වැඩ හින්දා තමයි මහින්ද මිනිසුන්ට එපා වුනේ. (හේ)

නතාලී 2015-12-20 15:05:01

රට ගලවාගත් මේ අපූරු උත්තම මිනිසාට මගේ උපහාර දීර්ගයුෂ ලැබේව නැවත රට බාර ගන්න එන්න (හේ)

ශාන්ත 2015-12-20 15:11:59

මොලේ ඔලුවට ගෙන්න ගන්න කරන්න තියෙන අන්තිම දේ (හේ)

ප්‍රියාන් 2015-12-20 15:15:16

තමුන්ට කරන්න බැරි නම් අනුන් කරන දේ අගය කරන්න පුරුදු වෙන්න..(හේ)

මොහාන් 2015-12-20 15:35:32

අනේ මන්දා මහින්ද මහත්තයත් කරන වැඩ.(හේ)

ජයනන්ද 2015-12-20 15:42:05

මෙතුමා ඔලුවෙන් හිටියේ ඉස්සර ජනාධිපති වෙලා ඉන්න කාලෙනේ ..දැන් ඉතින් කකුල් දෙකෙන් හිටගෙන ඉන්න නිසා ..වෙන්නැති පරණ පුරුද්දට දැන් ඉඳල හිටලා හරි යෝගී වලට හරි ඔලුවෙන් හිටගන්න හදන්නේ. (බ)

රණසිංහ 2015-12-20 15:49:14

නැවත වැඩ බාරගන්න ගත සිත ප්‍රබෝධ කරගන්න (බ)

යහම්පත් 2015-12-20 15:57:11

අනෙක් නායකයෙකුට වඩා ඔබ අපිට ගොඩක් වටිනවා. අඩුපාඩු හදාගෙන ජනතාවට නායකත්ව දෙන්න. ඔබට ජය නායකයාණෙනි! (බ)

ෆාරා 2015-12-20 15:58:04

අවුරුදු 27 කොල්ලෙක්වගේනේ නියමයිනේ (බ)

නුවන් 2015-12-20 15:53:25

එතුමාගේ බලය ශරීරයෙන් වුනත් පේනවා. ඒ වගේ ප්‍රබල නායකයෙක් රටට අහිමි කළ මෝඩ මිනිස්සු මොනවා කිව්වත් තවමත් අපේ නායකයා. ඔහුට ගුරුහරුකම් දෙන්නෙත් ලංකාවේ ඉන්න ප්‍රබලම කරාටේ උපදේශකවරයෙක් . ඒ නිසා කාවවත් හැල්ලුවට ලක් කරන්න එපා. (බ)

දොඩම්ගොඩ 2015-12-20 16:02:09

මේ කොමන්ට් බැලුවම ඉර්සියා කාරයොත් ඉන්නවා , ඒ යහපාලනය පත්තියන් වෙච්ච කට්ටිය (බ)

අචිර 2015-12-20 16:08:09

මෙතුමා ඔක්කම හොඳයි මහජන දේපොළවලට කරපුවානම් අනුමත කරන්න බැහැ (බ)

මාගලී ෆොන්සේකා 2015-12-20 16:10:15

කුසුම් විතරක් නෙමේ .වැරදි කළ අයට දඩුවම් දෙනකම් අපි හැමෝම බලන් ඉන්නවා .හොදේ. (බ)

සුමාල් පෙරේරා 2015-12-20 16:19:24

කුසුම් ඔයාගේ නම වෙනස් කරගන්න. (බ)

බටගල 2015-12-20 16:41:00

ඔබට සියළු දෙවි රැකවරණයි! (නි)

ඉන්දික 2015-12-20 16:43:40

අපේ රටට නිදහස ලබාදුන් මෙතුමාට සහ රණවිරුවන්ට තෙරුවන් සරණයි! දීර්ඝායු ලැබේවා !!!! (නි)

අකලංක 2015-12-20 16:51:18

මෙහෙම ව්‍යායාම කරන්න තමන්ගේ සිතින් මෙන්ම ගතින්ද ශක්තිමත් වියයුතුයි. මහරජාණෙනි, ඔබට දීර්ඝායු! (නි)

කිංස්ලි 2015-12-20 16:58:49

ජාතියේ පියාණෙනි, මිනිසුන් කෙසේ කිවුවත් ඔබ නිවැරදි බව අපි දනිමු. ඔබගේ නිරෝගී බව ජාතියේ අනාගතයි. (නි)

ලක්මාල් 2015-12-20 17:02:38

ඔබ තමන් ගැන සිතන්න ගත් එක ලොකු දෙයක් (නි)

චන්ද්‍ර පැරිස් 2015-12-20 17:35:34

අපි පොඩි කාලේ ඉඳලා මේ මහත්තයව දන්නවා (නි)

යටවත්ත 2015-12-20 18:07:10

ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි)

ශිරාන් 2015-12-20 18:12:30

මෙහෙම දේවල් හැමෝටම කරන්න බැරි නිසා සමහරු ඊර්ෂ්‍යාවේ පැළෙනවා (නි)

මිහිඳු 2015-12-20 18:15:08

ඔබතුමා මේ ලෙස අද සැහැල්ලුවෙන් සතුටින් සිටීම අපිටත් ලොකු සතුටක්. ඔබට ජය! (නි)

ජීවන 2015-12-20 18:15:22

මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා! ඔබ වැනි වීර පුතුන් මේ ලක්මවට අවශ්‍යයි (නි)

උදාර 2015-12-20 18:16:47

මේ ආසනයට කියන නම මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවද? (නි)

සේකර 2015-12-20 18:20:35

සමහරුන්ට මෙතුමා කළ මෙහෙම මෙතරම් ඉක්මණට අමතකවීම ගැන දුකයි (නි)

විල්සන් 2015-12-20 18:27:44

යෝගී ව්‍යායාම කිරීමට මනා සංයමයක් අවශ්‍යයි. මෙතුමා මේ විදිහට තමන් ගැන සිතීම ගැන අපිට හරිම සතුටුයි. දැන් ඔබ ඔබ පිළිබඳව සිතියයුතුයි (නි)

ටිරෝන් 2015-12-20 18:25:20

මට නම් මෙහෙම ඉන්නවා තියා හිතාගන්නත් අමාරුයි (නි)

චමින්ද 2015-12-20 18:36:45

කුසුම්, මෙතුමා නොසිටින්න ඔය එතුමාට අදහස් දැමූ මිනිස්සු කී දෙනෙක් පොළව යට වැළලිලාද දන්නේ නැහැ. ගුණමකු මිනිස්සු. මේ මිනිසුන්ට මීට අවුරුදු හත අටකට පෙර රට තිබුණු හැටි මතක නැහැ (නි)

රූපසිරි 2015-12-20 19:48:02

කුසුම් ගැන ලැජ්ජයි (නි)

චතුරි 2015-12-20 20:06:08

ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)

ලසිත 2015-12-20 20:06:30

මොනතරම් හොඳද? ඔබට නිරෝගී සුව! (නි)

සන්ජය 2015-12-20 20:12:54

අවංකවම මෙය හොඳ ආදර්ශයක්. යෝග ව්‍යායාම චිත්ත ශක්තිය වැඩිකරනවා (නි)

අසෝක 2015-12-20 20:45:09

ඔබතුමාට දීර්ඝායු! (නි)

ටිරෝන් 2015-12-20 20:48:31

ඔබතුමාට සොබාදහමත් ආශිර්වාද කරනවා. අපිට නම් මෙහෙම තියා විනාඩි පහක් අව්වේ ඉන්නවත් බැහැ (නි)

යෝනක 2015-12-20 21:00:18

ඔබ කොහොම හිටියත් අපිට නම් ඔබ මහඟු සම්පතක් (නි)

විජිත 2015-12-20 21:21:09

සමහරුන්ට කළගුණ අමතකවුණාට අපිට නම් ඔබ රටක් වටිනවා (නි)

චාරුනී 2015-12-20 21:29:01

මෙතුමා නැත්නම් අද අපිට ලංකාවක් නැහැ (නි)

නිවන්තක 2015-12-20 21:41:46

ඔබතුමාට තවත් දිරිය සහ ශක්තිය ලැබේවා! (නි)

කමල් 2015-12-20 22:33:50

අපේ රජතුමාට ජය වේවා! (නි)

සනත් ඉන්දික 2015-12-20 22:33:35

කුසුම්, මොහාන්, ඔබ වගේ අයට අපි අනුකම්පා කරනවා. මොකද සිංහල ජාතියට අද වෙන කිසිම පිළිසරණක් නැති නිසා හා ඔබද සිංහල ජාතියට අයත් නිසා (නි)

එම්. සිල්වා 2015-12-20 23:17:36

අපේ මිනිසුන්ගේ අදහස් දැක්කහම දුකහිතෙනවා. අතීතය අමතකකිරීමේ විපාක ඉතිහාසයේ පටන්ම ප්‍රත්‍යක්ෂයි (නි)

විජේතුංග 2015-12-20 23:42:23

ඔබගේ සිතේ පවතින ශක්තිය ගැන පුදුම හිතෙනවා. ඇත්තටම ඔබ ගැන අාඩම්බරයි (නි)

දිසානායක 2015-12-20 23:56:13

සමහර අදහස් දකිනකොට නම් ඇත්තටම කණගාටුයි (නි)

චින්තක 2015-12-21 00:06:11

සමහර මිනිසුන්ට ගැළපෙන්නේ නැත්නම් තියන ඒකට හොඳම ජීවමාන උදාහරණයක් කුසුම් කියන්නේ. අර සිංදුවකුත් තියෙන්නේ, "පින් මාලූ වළේ කුසුම්හාමි මාලු බානවා"කියලා. ඒ මනුස්සයාගේ අඩුපාඩු ඇති. ඒකහින්දා තමයි ඡන්දෙන් පැරදුනේ. ඒත් අපිට ඉන්න රටක් හදාදුන් මනුස්සයට අපහාස කරන්න එපා. ගුණමකු වෙන්න එපා. (නි)

ධනුෂ්ක 2015-12-21 00:37:19

ඔබ සැමදා සිතින් තරුණයි. අපි අගය කරන්නේත් එයමයි (නි)

රකිත් 2015-12-21 00:50:06

ඔබතුමාගේ කාය ශක්තිය ගැන ඇත්තටම ආඩම්බරයි (නි)

නුවන් 2015-12-21 00:57:37

ඔබතුමාගේ උත්සාහයට අපේ සුබ පැතුම්! (නි)

සුසන්ත 2015-12-21 01:11:35

මෙතන අදහස් දමා ඇති වැඩිහරියක් තනි කකුලෙන් විනාඩි 5ක්වත් ඉන්න නොහැකි වගේම, මෙතුමා වයස 70ක් වෙලත් මේ කරන වැඩ ගැනත්, තමන්ගේ නායකයින්ට මෙහෙම දෙයක් හිතන්නවත් බැරිබවත් දැනගෙන ඊර්ෂ්‍යාවට අදහස් දමා ඇතිබවයි පෙනෙන්නේ. වැඩකරුවෙක් දැක්කහම ඊර්ෂ්‍යාවේ පැළෙන්නේ නැතුව බලා ඉගෙනගන්න. (නි)

නිශේන් 2015-12-21 01:20:56

ඔබට සුබ පැතුම් රජතුමනි! (නි)

සමන් 2015-12-21 01:45:34

ඔබතුමා එකපාරක් නක්ෂත්රය පස්සෙන් ගිහින් රජකම නැති කරගත්තා. ඉදිරියට බුද්ධිමත් තීරණ ගනු ඇතැයි අපි සිතනවා (නි)

සුලෝචන 2015-12-21 01:42:56

මෙන් ශක්තිමත් නායකයින් තමයි අපේ රටට අවශ්‍ය. ඔහු සිතින් මෙන්ම ගතින්ද සවිමත් (නි)

බිමල් 2015-12-21 01:51:27

මහින්ද යුද්ධය අවසන්කළා කියලා සරත් මහතාට අපහාස කරන්න එපා. මට ඒක අහනකොට පුදුම තරහක් එන්නේ (නි)

කවින්ද 2015-12-21 01:59:30

ඔබ රටට අවශ්‍යයි මැතිඳුනි (නි)

ප්‍රසංග 2015-12-21 02:05:34

ආයුබෝ වේවා මහරජණෙනි! (නි)

සමන් 2015-12-21 02:10:28

එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝවේවා මහරජාණනි! (නි)

කමල් 2015-12-21 02:17:43

මේ ලියන සමහරු ඊර්ෂ්‍යාවේ ලියන්නේ. එයාලා කඩේ යන අයට මේවා කරනවා තියා හිතන්නවත් බැරි ඇති (නි)

දුමින්ද 2015-12-21 02:24:14

කුසුම්, ප්රභාකරන්ගේ බෙල්ලට ලණුව දාපු නිසා තමයි අපි නිදහසේ සංහිඳියාව ගැන කතාකරන්නේ (නි)

වෙනුරි 2015-12-21 02:34:04

ඇත්තටම සමහරු නම් ඊර්ෂ්‍යාවට අදහස් දමන බව පැහැදිලිවම පෙනෙනවා (නි)

අනුර 2015-12-21 02:29:56

අපේ අනෙක් සමහර දේශපාලඥයින් මෙහෙම කරන්න ගියොත් කුමක් වේවිද? (නි)

සිංහ 2015-12-21 02:43:00

දීර්ඝායු! (නි)

පාලිත 2015-12-21 02:45:53

රටේ නායකයෙකුට තිබියයුතු එඩිතරකම, ජවය, ශක්තිය, පෙනුම, නිර්භීතකම, සංවේදිතාව මේ සියලු දෙයින් පරිපුර්ණ එකම යුග පුරුෂයා ඔබයි. ඔබ තවමත් එලෙසමයි. සමහර අයට මේවා ඉවසන්න බැහැ. (නි)

යසන්ත 2015-12-21 02:47:11

කොහොමත් ඉදිරියට ඔබතුමාගේ අගය රටට දැනේවි (නි)

දාස 2015-12-21 03:15:25

මේ ව්‍යායාමය බොහොම හොඳා විශේෂයෙන්ම දේශපාලකයින්ට. මොළය හරි තැනට ගමන් කරනවා සති දෙකෙන්. (ම)

සුසන්ත 2015-12-21 03:23:44

මහ රජතුමනි ...ආවඩා ආයු බොහෝ වේවා......(ම)

සොපි 2015-12-21 03:35:11

මනසින් මෙතුමා වැට්ටවිය නොහැකි බව ඉතා පැහැදිලියි .(ම)

කුමාර 2015-12-21 03:44:16

පහලට බැහැපු මොලේ ආපහු ගන්න වගේ ට්‍රයි එක (ම)

කුරුවිට 2015-12-21 03:51:00

සිංහල ජාතිය බේරාගත් අපේ එඩිතර හිටපු මහරජාණනි ඔබට හිසනමා ආචාර කරමි (ම)

අතුල 2015-12-21 03:47:20

මෙතුමා අමතක වෙලා දැන් කට්ටියට කරපු සේවය (ම)

සරත් 2015-12-21 04:06:21

අනි කොහොම හිටිය එක්කෙනද? (ම)

ඩිලාන් 2015-12-21 04:20:43

ඔබතුමා උතුම් වූ නිවනින් සැනසීම ලබත්වා (ම)

බන්දු 2015-12-21 04:30:41

නියමයි මහත්තයෝ.(හේ)

කිංග්ස්ලි පෙරේරා 2015-12-21 04:32:54

අපිට නම් මෙතුමාව රටක් වටිනවා.ඔබ තුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි අපේ ආයුෂත් අරගෙන ජීවත්වෙන්න ඕන .(හේ)

fb-icon චාමර 2015-12-21 04:40:06

ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා.(හේ)

තිලක් 2015-12-21 04:42:48

මගේ සිහියට එන්නේ රුසියාවේ පුටින්. ලෝකයේ සියලු නායකයෝ සමානයි තනි පුටින්ට. මට හිතෙන්නේ ඔහුට දුරින් හෝ එක මාර්ගයේ ගියේ මහින්ද විතරයි. ඔබට සහ අපට කෙදිනක හෝ ජය. (හේ)

[QUOTE="Srilankan1, post: 19454459, member: 100154"] [SIZE="5"][B] මොනවා උනත් ඊයේ දවසම හිනා උනා මේ ලංකාදීපේ තිබුන පට්ට කොමෙන්ට්ස් ටික කියවලා. තාම බඩ දඟලනවා. අයියෝ අප්පච්චි. :lol::lol::lol: කසුන් 2015-12-20 11:00:49 එතුමගේ දේශපාලනය විවේචනය කළත්. මේ කාය ශක්තිය නම් පුදුමා කාරයි. ආවඩා ආයු බොහෝ වේවා!!!.(හේ) සුමිත්‍ර බස්නායක 2015-12-20 11:08:27 මේක පුදුම වීමට කාරණයක් නෙමෙයි . මොකද පොඩ්ඩන්ට පුලුවන්නම් ලොක්කක්ට බැරි මොකද. (බ) සංජීව 2015-12-20 11:17:16 හිටපු මහ රජතුමනි ...ආවඩා ආයු බොහෝ වේවා...(බ) කමල් 2015-12-20 11:20:18 මම දුටු සුන්දරතම හා අගයෙන් ඉහළම උපන්දින සුබ පැතුම මෙයයි. ඕනෑම සත්ත්වයෙකුගේ උපත, පවත, විපත යන සියලු කාල නිර්ණයන් තුල සිදුවීම් පමණක් බොහෝ දෙනා සාකච්ඡාවට බඳුන් කරනවා. මම හිතන්නේ සත්ත්වයෙක් උපදින්නනටත් පෙර සිට මනසේ ක්‍රියාකාරීත්වය වර්ධනය වීම හෙවත් බාහිර ලෝකයත් සමඟ කරන ගනුදෙනුවට ඉතිහාසයක් තියෙනවා. යෝග යනු ඒ හැඟීම් භාවනාවකට පෙරලා මනස සහ කය සමබර කිරීමයි. සෑම මනුෂ්‍යයෙකුටම හොඳ යෝගියෙක් වෙන්න බැරිකමක් නැහැ. පෘතග්ජන මිනිසා යෝගියෙක් වූයේ නම් හා ඔහු පාලකයෙක් වූවානම් දේශයක් වුව නිවැරදි දිශාවට රැගෙනයා හැකියි. ඒබව පමා වී හෝ අත්දකින්නට ලැබුණු මේ උපන්දින සුබ පැතුම අනර්ඝයි. (බ) සුරාජ් 2015-12-20 11:44:17 එතුමා හිතන්නේ අවුරුදුක් ජීවත් වෙන්න. (හේ) කුසුම් 2015-12-20 11:47:35 ඔය ලණුව බෙල්ලට වැටුනොත් කොහොම තියෙයිද?(හේ) තිලක් 2015-12-20 12:01:15 අපේ ශ්‍රේෂ්ඨ සේනාධි නායකයාණනි ඔබට අපේ සුභ පැතුම් ඔබයි අපේ අතීතය වර්තමානය අනාගතය මැතිතුමනි! (බ) දර්ශන 2015-12-20 12:02:21 මටනම් පෙන්නේ නිකන් ප්‍රබාකරන්ගේ අවතාරයක් වගේ? (බ) නිල්මිණි 2015-12-20 12:07:12 කොහොමත් දැන් මෙතුමා ඉන්නේ ඔය විදියට උඩ යට උතුර දකුණ මාරුවෙලා. (බ) රොහාන් 2015-12-20 12:16:14 උඩු යටකුරු වුනහම මොහොමද දන්නැහැ දැන් ලෝකය මෙතුමාට පෙන්නේ නේද ? මොකද පසුගිය කාලේ ජනතව හිටියේ මෙහෙමනේ (බ) නාරා 2015-12-20 12:22:24 කුසුම්ලා වගේ ගොඩක් අය බලන් ඉන්නේ මහින්ද මහතාගේ බෙල්ලට තොන්ඩුව දානකන් තමයි..ගුණ මකුවෝ (බ) චන්දන 2015-12-20 12:32:23 නියම මගට එන්න කරන මෙම උත්සාහය අගය කළ යුතුයි. (බ) fb-icon හේවා සරත් 2015-12-20 12:34:18 ආවඩා ආයුබෝ වේවා! (බ) තිලක්-ඩුබායි 2015-12-20 12:38:09 කුසුම්.ඔබගේ අදහස දැකල මට බකස් ගාල හිනා ගියා.එහෙම තමයි සිද්ද වෙන්නේ.දැන් කරන්නේ පෙරහුරුවක්.(බ) සුභාෂ් 2015-12-20 12:40:36 ටික දවසකට හරි ඔහොම ඉන්න එක හොදයි.(හේ) ජිනසේන 2015-12-20 13:05:40 අයියෝ මහින්ද මහත්තයෝ බලාගෙන. ඔබතුමාගේ වයසත් එකක් ඔය යෝගී හරියන්නේ නෑ.(හේ) නාලිකා 2015-12-20 13:22:06 අල්ල ගන්න ඔන්න වැටෙන්නයි යන්නේ.(හේ) ගයන් 2015-12-20 13:27:48 හරියට හොද කොමඩි ච්ත්‍රපටයක් බැලුවා වගේ.....තාමත් හිනාව නවත්වගන්න බැහැ.(හේ) පෙරේරා 2015-12-20 13:35:46 මෙහෙම දැක්කම දුක හිතෙනවා.(හේ) ආශා 2015-12-20 13:49:43 කුසුම් ගේ නම කුසුම් උනාට හිත අපිරිසිදුයි (බ) චමිල 2015-12-20 13:46:10 ඔතනින් බැස්සුවේ කන්ටේනර් එකක් ගෙන්නලා ද දන්නේ නැහැ (බ) හසංක 2015-12-20 13:48:39 අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට යෝග උපදේශක නන්ද සිරිවර්ධන යටතේ යෝග ව්‍යායාම් කරන්න සල්ලි තියෙනවද? (බ) ජයවික්‍රම 2015-12-20 13:58:25 නිරෝගීව, ක්‍රියාශීලීව ජීවත්වෙන්න නම් මෙවැනි ව්‍යායාම කරන එක කාටත් හොදයි. අඩු තරමේ ගෙදර දොරේ වැඩ, කැත්තෙ උදැල්ලේ වැඩ. (බ) කුමාර් (ගල්ෆ්) 2015-12-20 14:25:21 මේක තමයි තාත්තගෙයි පුතාගෙයි රහස (බ) පද්මිණි 2015-12-20 14:22:33 අය වැයට එන්න බැරි වුනෙත් ඕකේ එල්ලිලා ලිහා ගන්න බැරිව ඉදලලු.(හේ) මොහාන් 2015-12-20 14:28:42 මුල්‍ය අපරාධ කොට්ඨාශයට ගිහිල්ලා අනාගතයේ ඉන්න වෙන්නේ මෙහෙම තමයි ,,(හේ) ප්‍රනාන්දු 2015-12-20 14:46:45 දැන් ඉතින් කරන්න දෙයක් නැති නිසා ඔය දේ හරි කරමු.(හේ) චන්න 2015-12-20 14:58:53 මේ වගේ බොරු වැඩ හින්දා තමයි මහින්ද මිනිසුන්ට එපා වුනේ. (හේ) නතාලී 2015-12-20 15:05:01 රට ගලවාගත් මේ අපූරු උත්තම මිනිසාට මගේ උපහාර දීර්ගයුෂ ලැබේව නැවත රට බාර ගන්න එන්න (හේ) ශාන්ත 2015-12-20 15:11:59 මොලේ ඔලුවට ගෙන්න ගන්න කරන්න තියෙන අන්තිම දේ (හේ) ප්‍රියාන් 2015-12-20 15:15:16 තමුන්ට කරන්න බැරි නම් අනුන් කරන දේ අගය කරන්න පුරුදු වෙන්න..(හේ) මොහාන් 2015-12-20 15:35:32 අනේ මන්දා මහින්ද මහත්තයත් කරන වැඩ.(හේ) ජයනන්ද 2015-12-20 15:42:05 මෙතුමා ඔලුවෙන් හිටියේ ඉස්සර ජනාධිපති වෙලා ඉන්න කාලෙනේ ..දැන් ඉතින් කකුල් දෙකෙන් හිටගෙන ඉන්න නිසා ..වෙන්නැති පරණ පුරුද්දට දැන් ඉඳල හිටලා හරි යෝගී වලට හරි ඔලුවෙන් හිටගන්න හදන්නේ. (බ) රණසිංහ 2015-12-20 15:49:14 නැවත වැඩ බාරගන්න ගත සිත ප්‍රබෝධ කරගන්න (බ) යහම්පත් 2015-12-20 15:57:11 අනෙක් නායකයෙකුට වඩා ඔබ අපිට ගොඩක් වටිනවා. අඩුපාඩු හදාගෙන ජනතාවට නායකත්ව දෙන්න. ඔබට ජය නායකයාණෙනි! (බ) ෆාරා 2015-12-20 15:58:04 අවුරුදු 27 කොල්ලෙක්වගේනේ නියමයිනේ (බ) නුවන් 2015-12-20 15:53:25 එතුමාගේ බලය ශරීරයෙන් වුනත් පේනවා. ඒ වගේ ප්‍රබල නායකයෙක් රටට අහිමි කළ මෝඩ මිනිස්සු මොනවා කිව්වත් තවමත් අපේ නායකයා. ඔහුට ගුරුහරුකම් දෙන්නෙත් ලංකාවේ ඉන්න ප්‍රබලම කරාටේ උපදේශකවරයෙක් . ඒ නිසා කාවවත් හැල්ලුවට ලක් කරන්න එපා. (බ) දොඩම්ගොඩ 2015-12-20 16:02:09 මේ කොමන්ට් බැලුවම ඉර්සියා කාරයොත් ඉන්නවා , ඒ යහපාලනය පත්තියන් වෙච්ච කට්ටිය (බ) අචිර 2015-12-20 16:08:09 මෙතුමා ඔක්කම හොඳයි මහජන දේපොළවලට කරපුවානම් අනුමත කරන්න බැහැ (බ) මාගලී ෆොන්සේකා 2015-12-20 16:10:15 කුසුම් විතරක් නෙමේ .වැරදි කළ අයට දඩුවම් දෙනකම් අපි හැමෝම බලන් ඉන්නවා .හොදේ. (බ) සුමාල් පෙරේරා 2015-12-20 16:19:24 කුසුම් ඔයාගේ නම වෙනස් කරගන්න. (බ) බටගල 2015-12-20 16:41:00 ඔබට සියළු දෙවි රැකවරණයි! (නි) ඉන්දික 2015-12-20 16:43:40 අපේ රටට නිදහස ලබාදුන් මෙතුමාට සහ රණවිරුවන්ට තෙරුවන් සරණයි! දීර්ඝායු ලැබේවා !!!! (නි) අකලංක 2015-12-20 16:51:18 මෙහෙම ව්‍යායාම කරන්න තමන්ගේ සිතින් මෙන්ම ගතින්ද ශක්තිමත් වියයුතුයි. මහරජාණෙනි, ඔබට දීර්ඝායු! (නි) කිංස්ලි 2015-12-20 16:58:49 ජාතියේ පියාණෙනි, මිනිසුන් කෙසේ කිවුවත් ඔබ නිවැරදි බව අපි දනිමු. ඔබගේ නිරෝගී බව ජාතියේ අනාගතයි. (නි) ලක්මාල් 2015-12-20 17:02:38 ඔබ තමන් ගැන සිතන්න ගත් එක ලොකු දෙයක් (නි) චන්ද්‍ර පැරිස් 2015-12-20 17:35:34 අපි පොඩි කාලේ ඉඳලා මේ මහත්තයව දන්නවා (නි) යටවත්ත 2015-12-20 18:07:10 ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි) ශිරාන් 2015-12-20 18:12:30 මෙහෙම දේවල් හැමෝටම කරන්න බැරි නිසා සමහරු ඊර්ෂ්‍යාවේ පැළෙනවා (නි) මිහිඳු 2015-12-20 18:15:08 ඔබතුමා මේ ලෙස අද සැහැල්ලුවෙන් සතුටින් සිටීම අපිටත් ලොකු සතුටක්. ඔබට ජය! (නි) ජීවන 2015-12-20 18:15:22 මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා! ඔබ වැනි වීර පුතුන් මේ ලක්මවට අවශ්‍යයි (නි) උදාර 2015-12-20 18:16:47 මේ ආසනයට කියන නම මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවද? (නි) සේකර 2015-12-20 18:20:35 සමහරුන්ට මෙතුමා කළ මෙහෙම මෙතරම් ඉක්මණට අමතකවීම ගැන දුකයි (නි) විල්සන් 2015-12-20 18:27:44 යෝගී ව්‍යායාම කිරීමට මනා සංයමයක් අවශ්‍යයි. මෙතුමා මේ විදිහට තමන් ගැන සිතීම ගැන අපිට හරිම සතුටුයි. දැන් ඔබ ඔබ පිළිබඳව සිතියයුතුයි (නි) ටිරෝන් 2015-12-20 18:25:20 මට නම් මෙහෙම ඉන්නවා තියා හිතාගන්නත් අමාරුයි (නි) චමින්ද 2015-12-20 18:36:45 කුසුම්, මෙතුමා නොසිටින්න ඔය එතුමාට අදහස් දැමූ මිනිස්සු කී දෙනෙක් පොළව යට වැළලිලාද දන්නේ නැහැ. ගුණමකු මිනිස්සු. මේ මිනිසුන්ට මීට අවුරුදු හත අටකට පෙර රට තිබුණු හැටි මතක නැහැ (නි) රූපසිරි 2015-12-20 19:48:02 කුසුම් ගැන ලැජ්ජයි (නි) චතුරි 2015-12-20 20:06:08 ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි) ලසිත 2015-12-20 20:06:30 මොනතරම් හොඳද? ඔබට නිරෝගී සුව! (නි) සන්ජය 2015-12-20 20:12:54 අවංකවම මෙය හොඳ ආදර්ශයක්. යෝග ව්‍යායාම චිත්ත ශක්තිය වැඩිකරනවා (නි) අසෝක 2015-12-20 20:45:09 ඔබතුමාට දීර්ඝායු! (නි) ටිරෝන් 2015-12-20 20:48:31 ඔබතුමාට සොබාදහමත් ආශිර්වාද කරනවා. අපිට නම් මෙහෙම තියා විනාඩි පහක් අව්වේ ඉන්නවත් බැහැ (නි) යෝනක 2015-12-20 21:00:18 ඔබ කොහොම හිටියත් අපිට නම් ඔබ මහඟු සම්පතක් (නි) විජිත 2015-12-20 21:21:09 සමහරුන්ට කළගුණ අමතකවුණාට අපිට නම් ඔබ රටක් වටිනවා (නි) චාරුනී 2015-12-20 21:29:01 මෙතුමා නැත්නම් අද අපිට ලංකාවක් නැහැ (නි) නිවන්තක 2015-12-20 21:41:46 ඔබතුමාට තවත් දිරිය සහ ශක්තිය ලැබේවා! (නි) කමල් 2015-12-20 22:33:50 අපේ රජතුමාට ජය වේවා! (නි) සනත් ඉන්දික 2015-12-20 22:33:35 කුසුම්, මොහාන්, ඔබ වගේ අයට අපි අනුකම්පා කරනවා. මොකද සිංහල ජාතියට අද වෙන කිසිම පිළිසරණක් නැති නිසා හා ඔබද සිංහල ජාතියට අයත් නිසා (නි) එම්. සිල්වා 2015-12-20 23:17:36 අපේ මිනිසුන්ගේ අදහස් දැක්කහම දුකහිතෙනවා. අතීතය අමතකකිරීමේ විපාක ඉතිහාසයේ පටන්ම ප්‍රත්‍යක්ෂයි (නි) විජේතුංග 2015-12-20 23:42:23 ඔබගේ සිතේ පවතින ශක්තිය ගැන පුදුම හිතෙනවා. ඇත්තටම ඔබ ගැන අාඩම්බරයි (නි) දිසානායක 2015-12-20 23:56:13 සමහර අදහස් දකිනකොට නම් ඇත්තටම කණගාටුයි (නි) චින්තක 2015-12-21 00:06:11 සමහර මිනිසුන්ට ගැළපෙන්නේ නැත්නම් තියන ඒකට හොඳම ජීවමාන උදාහරණයක් කුසුම් කියන්නේ. අර සිංදුවකුත් තියෙන්නේ, "පින් මාලූ වළේ කුසුම්හාමි මාලු බානවා"කියලා. ඒ මනුස්සයාගේ අඩුපාඩු ඇති. ඒකහින්දා තමයි ඡන්දෙන් පැරදුනේ. ඒත් අපිට ඉන්න රටක් හදාදුන් මනුස්සයට අපහාස කරන්න එපා. ගුණමකු වෙන්න එපා. (නි) ධනුෂ්ක 2015-12-21 00:37:19 ඔබ සැමදා සිතින් තරුණයි. අපි අගය කරන්නේත් එයමයි (නි) රකිත් 2015-12-21 00:50:06 ඔබතුමාගේ කාය ශක්තිය ගැන ඇත්තටම ආඩම්බරයි (නි) නුවන් 2015-12-21 00:57:37 ඔබතුමාගේ උත්සාහයට අපේ සුබ පැතුම්! (නි) සුසන්ත 2015-12-21 01:11:35 මෙතන අදහස් දමා ඇති වැඩිහරියක් තනි කකුලෙන් විනාඩි 5ක්වත් ඉන්න නොහැකි වගේම, මෙතුමා වයස 70ක් වෙලත් මේ කරන වැඩ ගැනත්, තමන්ගේ නායකයින්ට මෙහෙම දෙයක් හිතන්නවත් බැරිබවත් දැනගෙන ඊර්ෂ්‍යාවට අදහස් දමා ඇතිබවයි පෙනෙන්නේ. වැඩකරුවෙක් දැක්කහම ඊර්ෂ්‍යාවේ පැළෙන්නේ නැතුව බලා ඉගෙනගන්න. (නි) නිශේන් 2015-12-21 01:20:56 ඔබට සුබ පැතුම් රජතුමනි! (නි) සමන් 2015-12-21 01:45:34 ඔබතුමා එකපාරක් නක්ෂත්රය පස්සෙන් ගිහින් රජකම නැති කරගත්තා. ඉදිරියට බුද්ධිමත් තීරණ ගනු ඇතැයි අපි සිතනවා (නි) සුලෝචන 2015-12-21 01:42:56 මෙන් ශක්තිමත් නායකයින් තමයි අපේ රටට අවශ්‍ය. ඔහු සිතින් මෙන්ම ගතින්ද සවිමත් (නි) බිමල් 2015-12-21 01:51:27 මහින්ද යුද්ධය අවසන්කළා කියලා සරත් මහතාට අපහාස කරන්න එපා. මට ඒක අහනකොට පුදුම තරහක් එන්නේ (නි) කවින්ද 2015-12-21 01:59:30 ඔබ රටට අවශ්‍යයි මැතිඳුනි (නි) ප්‍රසංග 2015-12-21 02:05:34 ආයුබෝ වේවා මහරජණෙනි! (නි) සමන් 2015-12-21 02:10:28 එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝවේවා මහරජාණනි! (නි) කමල් 2015-12-21 02:17:43 මේ ලියන සමහරු ඊර්ෂ්‍යාවේ ලියන්නේ. එයාලා කඩේ යන අයට මේවා කරනවා තියා හිතන්නවත් බැරි ඇති (නි) දුමින්ද 2015-12-21 02:24:14 කුසුම්, ප්රභාකරන්ගේ බෙල්ලට ලණුව දාපු නිසා තමයි අපි නිදහසේ සංහිඳියාව ගැන කතාකරන්නේ (නි) වෙනුරි 2015-12-21 02:34:04 ඇත්තටම සමහරු නම් ඊර්ෂ්‍යාවට අදහස් දමන බව පැහැදිලිවම පෙනෙනවා (නි) අනුර 2015-12-21 02:29:56 අපේ අනෙක් සමහර දේශපාලඥයින් මෙහෙම කරන්න ගියොත් කුමක් වේවිද? (නි) සිංහ 2015-12-21 02:43:00 දීර්ඝායු! (නි) පාලිත 2015-12-21 02:45:53 රටේ නායකයෙකුට තිබියයුතු එඩිතරකම, ජවය, ශක්තිය, පෙනුම, නිර්භීතකම, සංවේදිතාව මේ සියලු දෙයින් පරිපුර්ණ එකම යුග පුරුෂයා ඔබයි. ඔබ තවමත් එලෙසමයි. සමහර අයට මේවා ඉවසන්න බැහැ. (නි) යසන්ත 2015-12-21 02:47:11 කොහොමත් ඉදිරියට ඔබතුමාගේ අගය රටට දැනේවි (නි) දාස 2015-12-21 03:15:25 මේ ව්‍යායාමය බොහොම හොඳා විශේෂයෙන්ම දේශපාලකයින්ට. මොළය හරි තැනට ගමන් කරනවා සති දෙකෙන්. (ම) සුසන්ත 2015-12-21 03:23:44 මහ රජතුමනි ...ආවඩා ආයු බොහෝ වේවා......(ම) සොපි 2015-12-21 03:35:11 මනසින් මෙතුමා වැට්ටවිය නොහැකි බව ඉතා පැහැදිලියි .(ම) කුමාර 2015-12-21 03:44:16 පහලට බැහැපු මොලේ ආපහු ගන්න වගේ ට්‍රයි එක (ම) කුරුවිට 2015-12-21 03:51:00 සිංහල ජාතිය බේරාගත් අපේ එඩිතර හිටපු මහරජාණනි ඔබට හිසනමා ආචාර කරමි (ම) අතුල 2015-12-21 03:47:20 මෙතුමා අමතක වෙලා දැන් කට්ටියට කරපු සේවය (ම) සරත් 2015-12-21 04:06:21 අනි කොහොම හිටිය එක්කෙනද? (ම) ඩිලාන් 2015-12-21 04:20:43 ඔබතුමා උතුම් වූ නිවනින් සැනසීම ලබත්වා (ම) බන්දු 2015-12-21 04:30:41 නියමයි මහත්තයෝ.(හේ) කිංග්ස්ලි පෙරේරා 2015-12-21 04:32:54 අපිට නම් මෙතුමාව රටක් වටිනවා.ඔබ තුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි අපේ ආයුෂත් අරගෙන ජීවත්වෙන්න ඕන .(හේ) fb-icon චාමර 2015-12-21 04:40:06 ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා.(හේ) තිලක් 2015-12-21 04:42:48 මගේ සිහියට එන්නේ රුසියාවේ පුටින්. ලෝකයේ සියලු නායකයෝ සමානයි තනි පුටින්ට. මට හිතෙන්නේ ඔහුට දුරින් හෝ එක මාර්ගයේ ගියේ මහින්ද විතරයි. ඔබට සහ අපට කෙදිනක හෝ ජය. (හේ) [/B][/SIZE] :lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom