Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප්පච්චි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹත් මාර පොරක් තමයි නන්දෙ ! කොහොම හරි ලොක්කව පණ පිටින්ම එල්ලුව නේද ඔලුවෙන් ? ඇත්තම කියපං, උඹ මොනවද ලොක්කට කිව්වෙ ? උදේට උදේට මේ විදියට එල්ලිලා හිටියොත් ග්‍රහ අපල දුරුවෙනව කිව්ව නේද ? ලොක්කගෙ නීච වෙච්ච රාජයෝග ආයෙත් සෙට්වෙනව කිව්ව නේද ? නැත්තං ලොක්ක මළාට ඕක කරන්නෑ.

උඹත් ඉතිහාසගත වෙනවා නන්දෙ, චන්ද්‍රසිරි බණ්ඩාර වගේම. බණ්ඩාරය තමයි ලොක්කව හිඟන්නෙක් වගේ අමුඩ ගස්සල රුවන්වැලි සෑයෙ හතර වාහල්කඩ බඩගෑවුව කෙනා. ඒක මර්වියගෙයි බණ්ඩාරයගෙයි ප්ලෑනක්ලු. සිද්ධිය ඉවර වෙලා මර්වියගෙ ගෙදර ඇවිල්ල දෙන්න ඩ්‍රින්ක් එකක් දානකොට මර්වියා බණ්ඩාරයගෙන් ඇහුවලු 'ඇත්ත කියපං බණ්ඩාර උඹ ලොක්කව ඇන්දුව නේද ?' කියලා. එතකොට බණ්ඩාරයා කියනවලු 'මට ගේමක් දුන්නොත් මම රිටන් එක දෙනවා මර්වින්' කියලා.

ඉතිං බං නන්දෙ, චන්ද්‍රසිරි බණ්ඩාරව නං ලොක්ක රිමාන්ඩ් කරා. ඒත් උඹට මොකුත් කරේ නෑ නේද නන්දෙ ? මම දන්නව උඹ රටට ආදරේ එකා කියලා. අපි උඹට ඒ කාලෙ ඉඳල කියන්නෙ 'ලංකාවේ ඔයාමා' කියලනෙ. හරි....හරි දැන් තමයි මට වැඩේ මීටර් වුනේ. ලොක්කා බලයෙ ඉන්න කාලෙ මෑන් කළේ රට ඔලුවෙන් හිටෝපු එක නේ. උඹ ඒකට රිටන් එක දුන්න මෑන්ව ඔලුවෙන් හිටෝලා මෑන්ගෙ පුතාටම කියල පිංතූර අරගෙන Facebook එකේ දාල. ඒ මදිවට තව වැලි ගෝනියකුත් අතට දීලා. පව් බං නාකි මිනිහා. කොහෙම වුනත් ලොක්කව ඔහෙම ට්‍රේන් කරල තියන එක හොඳයි හෙට අනිද්දා වෙන්න තියන දේවල්වලට.

උඹ තමයි නන්දෙ දවසකටවත් මිනිහා. බලපං මේ සේරම කරලා උඹ හිමිජ්ජෙක් වගේ පැත්තකට වෙලා ෂපාන් එකේ ඉන්න හැටි. අනේ නන්දෙ පුලුවන්නම් ඒ පවුලෙම එවුන් ඔය විදියට එල්ලල ෆොටෝ ගහල Facebook දාපංකෝ. උඹට ඒ පිනම ඇති කරාටේ සසරෙන් එතෙර වෙන්න. මොකද කවදාවකත් රනිල්වත් මෛත්‍රීවත් ලොක්ක ඇතුළු සෙට් එකට දඬුවම් කරන්නෑ. අඩුගානෙ උඹ එහෙම ෆොටෝ ටිකක් දැම්මොත් අපිට ජිනීව ගිහිල්ල පෙන්නන්න පුලුවන්. මෙන්න අපි හොරුන්ට, යුද අපරාධකාරයන්ට දඬුවම් කරා කියලා. මංගලට මේගමන ජිනීව ගිහිල්ල ඔය ෆොටෝඑක තමයි පෙන්නන්න වෙන්නෙ.

ප.ලි.

හැබැයි උඹට තාම බැරිවුණා නන්දෙ ගාල්ලෙ සාස්තර සුමනෙ වගේ රියල් ගේමක් දෙන්න. උත්සාහ කරපං අපිත් සපෝට් එකක් දෙන්නං.

[QUOTE="Srilankan1, post: 19456474, member: 100154"] [SIZE="5"][B]උඹත් මාර පොරක් තමයි නන්දෙ ! කොහොම හරි ලොක්කව පණ පිටින්ම එල්ලුව නේද ඔලුවෙන් ? ඇත්තම කියපං, උඹ මොනවද ලොක්කට කිව්වෙ ? උදේට උදේට මේ විදියට එල්ලිලා හිටියොත් ග්‍රහ අපල දුරුවෙනව කිව්ව නේද ? ලොක්කගෙ නීච වෙච්ච රාජයෝග ආයෙත් සෙට්වෙනව කිව්ව නේද ? නැත්තං ලොක්ක මළාට ඕක කරන්නෑ. උඹත් ඉතිහාසගත වෙනවා නන්දෙ, චන්ද්‍රසිරි බණ්ඩාර වගේම. බණ්ඩාරය තමයි ලොක්කව හිඟන්නෙක් වගේ අමුඩ ගස්සල රුවන්වැලි සෑයෙ හතර වාහල්කඩ බඩගෑවුව කෙනා. ඒක මර්වියගෙයි බණ්ඩාරයගෙයි ප්ලෑනක්ලු. සිද්ධිය ඉවර වෙලා මර්වියගෙ ගෙදර ඇවිල්ල දෙන්න ඩ්‍රින්ක් එකක් දානකොට මර්වියා බණ්ඩාරයගෙන් ඇහුවලු 'ඇත්ත කියපං බණ්ඩාර උඹ ලොක්කව ඇන්දුව නේද ?' කියලා. එතකොට බණ්ඩාරයා කියනවලු 'මට ගේමක් දුන්නොත් මම රිටන් එක දෙනවා මර්වින්' කියලා. ඉතිං බං නන්දෙ, චන්ද්‍රසිරි බණ්ඩාරව නං ලොක්ක රිමාන්ඩ් කරා. ඒත් උඹට මොකුත් කරේ නෑ නේද නන්දෙ ? මම දන්නව උඹ රටට ආදරේ එකා කියලා. අපි උඹට ඒ කාලෙ ඉඳල කියන්නෙ 'ලංකාවේ ඔයාමා' කියලනෙ. හරි....හරි දැන් තමයි මට වැඩේ මීටර් වුනේ. ලොක්කා බලයෙ ඉන්න කාලෙ මෑන් කළේ රට ඔලුවෙන් හිටෝපු එක නේ. උඹ ඒකට රිටන් එක දුන්න මෑන්ව ඔලුවෙන් හිටෝලා මෑන්ගෙ පුතාටම කියල පිංතූර අරගෙන Facebook එකේ දාල. ඒ මදිවට තව වැලි ගෝනියකුත් අතට දීලා. පව් බං නාකි මිනිහා. කොහෙම වුනත් ලොක්කව ඔහෙම ට්‍රේන් කරල තියන එක හොඳයි හෙට අනිද්දා වෙන්න තියන දේවල්වලට. උඹ තමයි නන්දෙ දවසකටවත් මිනිහා. බලපං මේ සේරම කරලා උඹ හිමිජ්ජෙක් වගේ පැත්තකට වෙලා ෂපාන් එකේ ඉන්න හැටි. අනේ නන්දෙ පුලුවන්නම් ඒ පවුලෙම එවුන් ඔය විදියට එල්ලල ෆොටෝ ගහල Facebook දාපංකෝ. උඹට ඒ පිනම ඇති කරාටේ සසරෙන් එතෙර වෙන්න. මොකද කවදාවකත් රනිල්වත් මෛත්‍රීවත් ලොක්ක ඇතුළු සෙට් එකට දඬුවම් කරන්නෑ. අඩුගානෙ උඹ එහෙම ෆොටෝ ටිකක් දැම්මොත් අපිට ජිනීව ගිහිල්ල පෙන්නන්න පුලුවන්. මෙන්න අපි හොරුන්ට, යුද අපරාධකාරයන්ට දඬුවම් කරා කියලා. මංගලට මේගමන ජිනීව ගිහිල්ල ඔය ෆොටෝඑක තමයි පෙන්නන්න වෙන්නෙ. ප.ලි. හැබැයි උඹට තාම බැරිවුණා නන්දෙ ගාල්ලෙ සාස්තර සුමනෙ වගේ රියල් ගේමක් දෙන්න. උත්සාහ කරපං අපිත් සපෝට් එකක් දෙන්නං.[/B][/SIZE] :lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom