Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප්පච්චි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මගේ රත්තරං #අප්පච්චි....

මන් කියන්න ලැජ්ජා නැ මගේ අප්පච්චි ඇත්තටම #ලෙඩෙක්......

මට මතක ඇති

කාලේ ඉදන්

අප්පච්චි බෙහෙත් බොනවා..

දොස්තරවරු කියන්නේ

අප්පච්චිගේ එක #වකුගඩුවක් නරක් වෙලා කියලා...

මට මතක ඇති කාලයේ ඉදන්ම අපි ගොඩක් #දුප්පත්....

අම්මා ඉදිආප්ප හදලා, කඩේකට දාලා විකුනලා ගන්න සල්ලි වලින් තමයි මන් ඉස්කෝලේ ගියේ...

මන් ඉස්කෝලේ යනකොටත් අප්පච්චි ඇදේ - #එනකොටත් ඇදේ..

පොඩි කාලේ අනිත් සම වයසේ ලමයි එක එක විදිහේ සෙල්ලන් බඩු වලින් සෙල්ලන් කරද්දි,

මන් ඒවා දිහා බලාන #හිල්ලුවා ,කාටවත්ම හොරෙන් ඇඩුවා...

අනිත් ලමයි 10- 11 වසර වලදි ඉස්කෝලෙට එක එක වර්ගයේ නවින සපත්තු දාද්දි,

මන් හැමදාමත් දැම්මේ ඉස්සරහා පැලිච්ච #පරන සපත්තු දෙකක්..

ඒක කට ඇරලා දිව වගේ මේස් දාපු කකුල් එලියට එනවා වෙලාවකට...

ඒ හන්දා #ලැජ්ජයි මට...

ඒත් ඉතින් අපිට

ඉස්කෝලෙට සෙරෙප්පු දාන්න

දෙන්නේ නැ...

ලැජ්ජාවත්

#අසරනකමත් අතර මන් හිරවුනා..

අදින්න තිබුනු කලිසම් වලට හැට්ටකටු ගහන් යද්දි ඇදේ පන අදින අප්පච්චි ගැන මට #දුකක් ඇති වුනේ #නැ...

මට දුක හිතුනේම මන් ගැන...

මට

කිසිම දෙයක්

#නැති කම ගැන....

මන් දුක් වුනේ මට එහෙම #තාත්තා කෙනෙක් ලැබුනු එක ගැන..

දවසක් මන් ඉස්කෝලේ ගිහින් එද්දි අප්පච්චි ඇදේ හිටියේ නැ...

අප්පච්චිව #මිනී වෑන් එක්කින් ගෙනාවා ගෙදරට හවස...

වලදැම්මා දවස් දෙකකින්..

අප්පච්චිගේ බෙහෙත් වලට ගියපු අම්මා වියදම් කරපු සල්ලි මන් වෙනුවෙන් #වියදම් වුනා...

එක දවසක් අප්පච්චිගේ කාමරයේ තිබුුනු අල්මාරිය අදිද්දි රෙදි අස්සේ තිබිලා වැටුනා #පොතක්..

ඒක ඩයරියක්...

මොකුත්ම නොලියපු ඩයරියක්...

ඒකේ තිබිලා වැටුනා පොටෝ එක්කුයි කඩදාසියකුයි..

ඒ පොටෝ එකේ අප්පච්චි හරිම ලස්සනට හිටියා..

හතරට නවපු #කඩදාසිය ලියුමක්..

ආදරණිය පුතේ....

බඩගිනි වෙන - මදි වෙන - නැති වෙන හැම වෙලාවේම උබ මට #වෛර කරනවා ඇති...

උබ ඉපදුනු දවස් වල අපට හුගාක් සල්ලි තිබුනා..

උබ පොඩි දවස් වල අපට දැනගන්න ලැබුනා උබට හදවත් #රෝගයක් තියෙන බව...

මායි උබේ අම්මයි අපට තිබුනු හැමදේම විකුනලා උබට බෙහෙත් කලා..

ඒත් උබගේ අන්තිම සැත්කමට #ලක්ෂ 5ක් අපට මදි වුනා..

නය වෙලා හිටපු අපට

තවත් නය දෙන්න කෙනෙක් හිටියේ නැ..

තවත්

#විකුනන්නවත් දෙයක්

තිබුනෙත් නැ...

උබව #මැරෙන්න දෙන්න බැරි නිසා,

මන් මගේ

#වකුගඩුවක් විකිනුවා

ලක්ෂ 5කට...

උබට හොද වුනා සැත්කමින්..

මන්

ටිකෙන් ටික අසනිප වුනා...

රස්සාවක් කරන්න බැරි #ලෙඩෙක් වුනා...

දුකක් නැ මට පුතේ..

මට එදා පුලුවන් නම් මගේ හදවත උනත් උබට දෙනවා..මාත් එක්ක #තරහා වුනාට කමක් නැ, පුතේ...

#අම්මා බලාගනින්.

මිට උබේ අප්පච්චි....(සත්‍ය කතාවක් ඇසුරෙන්)

රෙප් නම් නැතත් කමක් නෑ බං..

[QUOTE="ll Naruto ll, post: 21680319, member: 559623"] [SIZE="5"]අනේ මගේ රත්තරං #අප්පච්චි.... ------------------------------------------------------------------ මන් කියන්න ලැජ්ජා නැ මගේ අප්පච්චි ඇත්තටම #ලෙඩෙක්...... මට මතක ඇති කාලේ ඉදන් අප්පච්චි බෙහෙත් බොනවා.. දොස්තරවරු කියන්නේ අප්පච්චිගේ එක #වකුගඩුවක් නරක් වෙලා කියලා... මට මතක ඇති කාලයේ ඉදන්ම අපි ගොඩක් #දුප්පත්.... අම්මා ඉදිආප්ප හදලා, කඩේකට දාලා විකුනලා ගන්න සල්ලි වලින් තමයි මන් ඉස්කෝලේ ගියේ... මන් ඉස්කෝලේ යනකොටත් අප්පච්චි ඇදේ - #එනකොටත් ඇදේ.. පොඩි කාලේ අනිත් සම වයසේ ලමයි එක එක විදිහේ සෙල්ලන් බඩු වලින් සෙල්ලන් කරද්දි, මන් ඒවා දිහා බලාන #හිල්ලුවා ,කාටවත්ම හොරෙන් ඇඩුවා... අනිත් ලමයි 10- 11 වසර වලදි ඉස්කෝලෙට එක එක වර්ගයේ නවින සපත්තු දාද්දි, මන් හැමදාමත් දැම්මේ ඉස්සරහා පැලිච්ච #පරන සපත්තු දෙකක්.. ඒක කට ඇරලා දිව වගේ මේස් දාපු කකුල් එලියට එනවා වෙලාවකට... ඒ හන්දා #ලැජ්ජයි මට... ඒත් ඉතින් අපිට ඉස්කෝලෙට සෙරෙප්පු දාන්න දෙන්නේ නැ... ලැජ්ජාවත් #අසරනකමත් අතර මන් හිරවුනා.. අදින්න තිබුනු කලිසම් වලට හැට්ටකටු ගහන් යද්දි ඇදේ පන අදින අප්පච්චි ගැන මට #දුකක් ඇති වුනේ #නැ... මට දුක හිතුනේම මන් ගැන... මට කිසිම දෙයක් #නැති කම ගැන.... මන් දුක් වුනේ මට එහෙම #තාත්තා කෙනෙක් ලැබුනු එක ගැන.. දවසක් මන් ඉස්කෝලේ ගිහින් එද්දි අප්පච්චි ඇදේ හිටියේ නැ... අප්පච්චිව #මිනී වෑන් එක්කින් ගෙනාවා ගෙදරට හවස... වලදැම්මා දවස් දෙකකින්.. අප්පච්චිගේ බෙහෙත් වලට ගියපු අම්මා වියදම් කරපු සල්ලි මන් වෙනුවෙන් #වියදම් වුනා... එක දවසක් අප්පච්චිගේ කාමරයේ තිබුුනු අල්මාරිය අදිද්දි රෙදි අස්සේ තිබිලා වැටුනා #පොතක්.. ඒක ඩයරියක්... මොකුත්ම නොලියපු ඩයරියක්... ඒකේ තිබිලා වැටුනා පොටෝ එක්කුයි කඩදාසියකුයි.. ඒ පොටෝ එකේ අප්පච්චි හරිම ලස්සනට හිටියා.. හතරට නවපු #කඩදාසිය ලියුමක්.. ------------------------------------------------------------------ ආදරණිය පුතේ.... බඩගිනි වෙන - මදි වෙන - නැති වෙන හැම වෙලාවේම උබ මට #වෛර කරනවා ඇති... උබ ඉපදුනු දවස් වල අපට හුගාක් සල්ලි තිබුනා.. උබ පොඩි දවස් වල අපට දැනගන්න ලැබුනා උබට හදවත් #රෝගයක් තියෙන බව... මායි උබේ අම්මයි අපට තිබුනු හැමදේම විකුනලා උබට බෙහෙත් කලා.. ඒත් උබගේ අන්තිම සැත්කමට #ලක්ෂ 5ක් අපට මදි වුනා.. නය වෙලා හිටපු අපට තවත් නය දෙන්න කෙනෙක් හිටියේ නැ.. තවත් #විකුනන්නවත් දෙයක් තිබුනෙත් නැ... උබව #මැරෙන්න දෙන්න බැරි නිසා, මන් මගේ #වකුගඩුවක් විකිනුවා ලක්ෂ 5කට... උබට හොද වුනා සැත්කමින්.. මන් ටිකෙන් ටික අසනිප වුනා... රස්සාවක් කරන්න බැරි #ලෙඩෙක් වුනා... දුකක් නැ මට පුතේ.. මට එදා පුලුවන් නම් මගේ හදවත උනත් උබට දෙනවා..මාත් එක්ක #තරහා වුනාට කමක් නැ, පුතේ... #අම්මා බලාගනින්. මිට උබේ අප්පච්චි....(සත්‍ය කතාවක් ඇසුරෙන්)[/SIZE] රෙප් නම් නැතත් කමක් නෑ බං.. :( [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom