Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප්පච්චී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට කොහේ හරි වැරදුනා මයෙ අප්පච්චී

ෆේස්බුක් භාවිත කරන්නන් පසුගිය සමයේ නොයෙක් දේශපාලන මත අදහස් තම තමන්ගේ පිටුවලට ඇතුළත් කළා. එය රැල්ලක් වී පසුව සංවිධානාත්මක දේශපාලන ප්‍රචාරණ ක්‍රමවේදයක් බවටත් පත් වුණා. මැතිවරණය අවසානයේ දී මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වඩාත් හෘදයංගම විග්‍රහයක් ෆේස්බුක් පිටුවක පළ වුණා. එය පසුගිය දින කිහිපයේ විවිධ ප්‍රතිචාර ලබමින් විශාල පිරිසක් අතර හුවමාරු වුණා. මෙය ඉඳුනිල් රත්නායක නම් තරුණයෙකු විසින් ලියූ ලිපියක්. ඔහුගේ මේ ලිපියේ ඇති නිර්මාණාත්මක බවත් යථාර්ථවාදී බවත් නිසා අප මෙය ඔහුගේ අවසරය ඇතිව පුවත්පතෙහි පළ කිරීමට තීරණය කළා.

උඩට ඇද්ද හුස්ම බිමට දාගන්න පුළුවන් වෙයි ද කියලා වත් විශ්වාසයක් නොතිබුණ අතීතයක, යුද්ධය වවාගෙන කාපු බොහොමයක් පාලකයන් අතරේ උඹ මට මහා වීරයෙක් වුණා අප්පච්චී. ලෝකෙට ම පිළිලයක් වෙච්ච ඒ යුද්ධය ඉවරයක්ම කරලා දාන්න උඹ කී පරිද්දෙන් අනිත් උන් එක්ක මාත් පටි තද කරගත්තා අප්පච්චී. ඒ දවස් වල හැමදාම රෑ 7 ට news බලද්දී මට දැනුනේ action film එකක් බලනවා වගෙයි අප්පච්චී. අපේ සිංහ පැටවු වෙඩ් වරුසා මැදින් ඉදිරියට ම යන ගමනේ මම වැඩිපුරම ආසා කළේ අර අපේ සිතියමේ කොටි ඉන්න තැන් පාට කර කර, ඒක දවසින් දවස අඩුවේගෙන යන කොටස බලන්නයි අප්පච්චී.

ගිම්හානය අවසානයේ වසන්තය එන්නාක් මෙන් LTTE ය සහමුලින්ම විනාශ කර උද්දාමයෙන් කැවුම් කිරිබත් කකා නටපු එවුන් අතරේ මමත් හිටියා අප්පච්චී. ඒ සතුට අදටත් මේ පුංචි හිතේ ඒ විදිහට ම තියෙනවා අප්පච්චී. කීව විදිහට ම යුද්ධය ඉවර කරපු උඹ සංවර්ධනයට මුලපිරුව එකට අපි ණයගැතී අප්පච්චි. රට සංවර්ධනය කරන්න ගියපු උඹ කාර්යබහුල නිසා, එදා තද කරපු අපේ පටි බුරුල් කරලා යන්න උඹට අමතක වුණා වෙන්න ඇති අප්පච්චී. ඒත් අපි ඒකට උඹ එක්ක තරහා වුණේ නෑ අප්පච්චී.

ඔහොම පොඩි කාලයක් ගත වෙද්දී ජීවිතේට අහලා දැකලා නොතිබුණු උඹේ සහෝදරයෝ ඇවිත්, උඹේ දෑත් ශක්තිමත් කරන්න ගත්ත විදිහ මාත් පැත්තක ඉඳන් බලන් හිටියා අපප්ච්චී. උගත්කමට සුදුසු කමට තැන දෙන්නේ නැතිව, ඡන්ද පදනම ගැන විතරක් හිතලා නළු නිළියන් සැට් එකක් දියවන්නාවේ shooting යනවා දැකපු එකම එකාත් මම විතරක් නෙවෙයි අප්පච්චී. මේ හැම දෙයක් ම දැකලත් නොදැක්කා වගේ ඉන්න තරම් උඹේ උපදේශකයෝ උඹට උගන්නපු දේශප්‍රේමී කතාවට සහ අංග චලනයට රටේ අනිත් උන් එක්ක මාත් වශී වෙලා හිටියා අපප්ච්චී. පපුවට ගහ ගහගෙන ඔලුව කෙළින් කරගෙන දෙමළෙන් දුන්න වදන් ටික මට නොතේරුණත්, එවැනි රඟපෑම්වලින් මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න යට යන බව තේරුම් ගන්න අනිත් උන්ට වගේ ම මටත් වෙලා ගියා අප්පච්චී.

හැම දේම වෙනස් වෙන ලෝකේ මගේ ලෝකේ රජෙක් වගේ හිටපු උඹ අපිටත් හොරෙන් ම වෙනස් වුණා අප්පච්චී. සිංහයෙක් වගේ කතා කරපු උඹේ කටෙන්ම, වටේ හිටපු නරින්ගේ වචනත් එළියට එන්න ගත්තා අපප්ච්චී. කවදාවත් කාටවත් මඩක් ගහපු නැති උඹ අනිත් එවුන්ට මඩ ගහන්න තරම් ආධ්‍යාත්මිකව පිරිහුණා දැකපු එකම එකා මම විතරක් නෙවෙයි අපප්ච්චී.

අප්පච්චි එක්ක, අපප්ච්චිගේ channel වලින් අපිත් අවුරුදු කෑවා, බණ ඇහුවා අප්පච්චිටත් මතක ඇති නේද අපප්ච්චී. අවුරුදු 10ක් තිස්සේ ඕක බලලා බලලා එපා වෙච්ච එකම එකා මම විතරක් නෙවෙයි අප්පච්චී. අවුරුදු උදා වෙද්දි කුරහං කිරිබත්, කුරහං කොකිස්, කුරහං අළුවා, කුරහං කැවුම් අහලා, දැකලා අරහං වුණේ මට විතරක් නෙවෙයි අපප්ච්චී. පෝය දවසට බුදු බණ අහන්න කියලා tv එක දාපු අපි හැමදාම අහුවේ කාලීන මිහිඳු බන විතරයි අප්පච්චී. ඒ ඇහුවෙත් උඹට පක්ෂපාතී පන්සල්වලින් විතරමයි අප්පච්චී.

මහා ලොකුවට කුරහං සාටකේ පොරවලා, නාමල් බේබි දේශපාලනයට ආවා කියලා උඹ දුන්න promotion එක නම් පංකාදු පහයි අපප්ච්චී. යුද්ධය උච්චතම අවස්ථාවේ ලොකු බේබි නාවික හමුදාවට යවලා high speed එකේ promotions ගන්න ගිය නිසා, යුද පෙරමුණට යන්න එයාට වෙලාවක් තියෙන්න නැතුව ඇති අප්පච්චී. ඒත් news වලට යුද්දෙ පෙන්නපු හැම වෙලේම තුවක්කුව උලුක්කගෙන කොටි කටට දුවපු කොල්ලන්ගේ මූණු අතරේ ලොකු බේබිත් ඉන්නවාද කියලා බලපු එකම එකා මම නෙවෙයි අපප්ච්චී. පස්සේ කාලෙක උක්කු පුතා මොකක්ද එකක් උඩ යැවුවාලු නේද අපප්ච්චී. එදයින් පස්සේ ඒක අපේ මිදුලටවත් වැටිලා ද කියලා මිදුල අතුගාන හැම වෙලේම මම බැලුවා අපප්ච්චී. හැබෑටම කෝ ඒක අපප්ච්චී.

මේ පොඩි එකෙක් වෙච්ච මට ඉතිං ඔය ලොකු ලොකු කතා ගැන ලොකු දැනුමක් නම් නෑ අපප්ච්චී. ඒත් මේ දකින කියන දේවල් එපා වෙලා වෙනසක් ඕනි කළේ මට විතරක් නෙවෙයි අප්පච්චී. අවුරුදු 6ක් ඉන්න තිබ්බ එක 8ක් කරගන්න ගිහින් 2ක් කලින් ඉල්ලන් කෑවේ මම නෙවෙයි අප්පච්චී. දෙවාරයක් සඳහා වූ ධුර කාලය තුන් වාරයක් කරගෙන උඹට ඕනි වුණේ දිනූ දේශය රැකගන්න මයි කියලා මම හිත හදාගන්නම් අප්පච්චී. ඒත් උඹට කොතන හරි වැරදුනා මයෙ අපප්ච්චී. උඹට නොතේරුණාට උඹ වටේ හිටපු මැක්කෝ උඹේ සාරය උරා බීවා අපප්ච්චී. රත්තරන් බෝල මිරික මිරික කට්ටඩියො පිරිසකට උඹ රටේ අනාගතේ පාවලා දුන්නා. අපි ඒ ගැන කතා කරන්න ගත්තාම අපේම උන් අපිට බණින්න ගත්තා " සිංහලයන් ට බොහොම ඉක්මනින් කළගුණ අමතක වෙනවා " කියලා අපප්ච්චී. ඒත් ඇත්තට ම කළගුණ අමතක කළේ උඹයි අපප්ච්චී. යුද්ධය දිනපු නිසා අපි උඹව දිනෙවුවා අපප්ච්චී. අපි කරපු ඒ දේ නිසා උඹ ආයෙත් රජවුණා අපප්ච්චී. ඊට පස්සේ අපිව අමතක කළේ උඹයි අපප්ච්චී. එහෙම කරපු උඹත් සිංහලයෙක් අප්පච්චී. එදා තද කරගත්ත පටිය නිසා ලේ ගලන තරම් අපිට තුවාල වෙලා අපප්ච්චී. කමක් නෑ යුද්දෙ දින්නනේ කියලා ඉවසන් හිටියේ මම විතරක් නෙවෙයි අපප්ච්චී.

කාලයාගේ ඇවෑමෙන් අපිට අලුත් නායකයෙක් ලැබුණා අප්පච්චී. ඒ නායකයා ගේ ගෑනිගෙ මූන වත් මට නම් මතක නෑ. දරු මල්ලෙක්ගේ නමක් වත් මට මතක නෑ.ඒ අපප්ච්චි වගේ ඒ නායකයා promotion කරන්නෙ නැතිනිසා. බොරු සෝබන නැති එකම මට නම් ලොකු සතුටක් අප්පච්චී.

ළඟදීම අලුත් පාර්ලිමේන්තුව පටන්ගනීවි අප්පච්චී. අප්පච්චීගේ පිටින් ගොඩ ගියපු එවුන් අප්පච්චි ගාවින් ම ඉඳගනීවි. අති ගරු ජනාධිපති කියපු කටින් මන්ත්‍රී තුමෝ කියාවි. අප්පච්චිගේ කටින් ම පලුයන්න බැනපු එවුන් ඉස්සරහා ඔළුව නමන්න වේවි. එතකොටවත් උඹට තේරේවි මයෙ අපප්ච්චී. උඹට කොතනහරි වැරදුනා. අපිට උඹ එක්ක පෞද්ගලික අමනාපයක් නෑ අප්පච්චී. අදත් අපි විඳින නිදහස උඹ නිසයි. ඒක අමතක කරලා නෙවෙයි අපි උඹට එරෙහි වුණේ. මිත්‍යා දෘෂ්ටියට, පාපමිත්‍ර සේවනයට ගිහින් උඹ මගේ මහින්ද අප්පච්චිව අපෙන් උදුර ගත්ත නිසයි.

යුද්ධය නැවත හිස ඔසවනවා නම් අපි එදාට ඒ ගැන කතා කරමු අප්පච්චී. රට දෙකඩ වෙනවා නම් අපි ඒකත් එදාට බලාගමු. එදාට අපි උඹ එක්ක ඉන්නවා අප්පච්චී. එදාට මතක ඇතුව අර රත්තරන් බෝල දෙකයි, කට්ටඩියෝ ටිකයි, පාප මිත්‍රයෝ ටිකයි අතෑරලා වරෙන් අප්පච්චී. නැවත යුද්ධයක් ආවොත් මම මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් වෙන්නම්. ගිහින් ත්රස්තවාදීන් ගොඩකට පනින්නම්. ඒ නිසා දැනට අපි කොරැහේ කිඹුල්ලු දකින්නේ නැතිව කවුරුත් එක්ක එකතු වෙලා අපිට සහ රටට වැරදුන තැන් හදාගනිමු අප්පච්චී...

(උඹ යන වචනය හදවතට ළඟ වචනයක් නිසා භාවිත කළා මිසක් කිසිදු අපහාසාත්මක අදහසක් ඒ තුළ නොමැති බව සලකන්න)

මෙයට මම උඹේ ඉස්සර පුතා,

ඉඳුවා

ඉඳුනිල් රත්නායක

- See more at: http://www.ada.lk

[QUOTE="Sri_Sampath, post: 18874814, member: 264139"] [SIZE="4"][COLOR="Navy"]උඹට කොහේ හරි වැරදුනා මයෙ අප්පච්චී ( . . ) ෆේස්බුක් භාවිත කරන්නන් පසුගිය සමයේ නොයෙක් දේශපාලන මත අදහස් තම තමන්ගේ පිටුවලට ඇතුළත් කළා. එය රැල්ලක් වී පසුව සංවිධානාත්මක දේශපාලන ප්‍රචාරණ ක්‍රමවේදයක් බවටත් පත් වුණා. මැතිවරණය අවසානයේ දී මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වඩාත් හෘදයංගම විග්‍රහයක් ෆේස්බුක් පිටුවක පළ වුණා. එය පසුගිය දින කිහිපයේ විවිධ ප්‍රතිචාර ලබමින් විශාල පිරිසක් අතර හුවමාරු වුණා. මෙය ඉඳුනිල් රත්නායක නම් තරුණයෙකු විසින් ලියූ ලිපියක්. ඔහුගේ මේ ලිපියේ ඇති නිර්මාණාත්මක බවත් යථාර්ථවාදී බවත් නිසා අප මෙය ඔහුගේ අවසරය ඇතිව පුවත්පතෙහි පළ කිරීමට තීරණය කළා. [CENTER][IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/11896024_922632404441644_6087808491056326966_n.jpg[/IMG][/CENTER] උඩට ඇද්ද හුස්ම බිමට දාගන්න පුළුවන් වෙයි ද කියලා වත් විශ්වාසයක් නොතිබුණ අතීතයක, යුද්ධය වවාගෙන කාපු බොහොමයක් පාලකයන් අතරේ උඹ මට මහා වීරයෙක් වුණා අප්පච්චී. ලෝකෙට ම පිළිලයක් වෙච්ච ඒ යුද්ධය ඉවරයක්ම කරලා දාන්න උඹ කී පරිද්දෙන් අනිත් උන් එක්ක මාත් පටි තද කරගත්තා අප්පච්චී. ඒ දවස් වල හැමදාම රෑ 7 ට news බලද්දී මට දැනුනේ action film එකක් බලනවා වගෙයි අප්පච්චී. අපේ සිංහ පැටවු වෙඩ් වරුසා මැදින් ඉදිරියට ම යන ගමනේ මම වැඩිපුරම ආසා කළේ අර අපේ සිතියමේ කොටි ඉන්න තැන් පාට කර කර, ඒක දවසින් දවස අඩුවේගෙන යන කොටස බලන්නයි අප්පච්චී. ගිම්හානය අවසානයේ වසන්තය එන්නාක් මෙන් LTTE ය සහමුලින්ම විනාශ කර උද්දාමයෙන් කැවුම් කිරිබත් කකා නටපු එවුන් අතරේ මමත් හිටියා අප්පච්චී. ඒ සතුට අදටත් මේ පුංචි හිතේ ඒ විදිහට ම තියෙනවා අප්පච්චී. කීව විදිහට ම යුද්ධය ඉවර කරපු උඹ සංවර්ධනයට මුලපිරුව එකට අපි ණයගැතී අප්පච්චි. රට සංවර්ධනය කරන්න ගියපු උඹ කාර්යබහුල නිසා, එදා තද කරපු අපේ පටි බුරුල් කරලා යන්න උඹට අමතක වුණා වෙන්න ඇති අප්පච්චී. ඒත් අපි ඒකට උඹ එක්ක තරහා වුණේ නෑ අප්පච්චී. ඔහොම පොඩි කාලයක් ගත වෙද්දී ජීවිතේට අහලා දැකලා නොතිබුණු උඹේ සහෝදරයෝ ඇවිත්, උඹේ දෑත් ශක්තිමත් කරන්න ගත්ත විදිහ මාත් පැත්තක ඉඳන් බලන් හිටියා අපප්ච්චී. උගත්කමට සුදුසු කමට තැන දෙන්නේ නැතිව, ඡන්ද පදනම ගැන විතරක් හිතලා නළු නිළියන් සැට් එකක් දියවන්නාවේ shooting යනවා දැකපු එකම එකාත් මම විතරක් නෙවෙයි අප්පච්චී. මේ හැම දෙයක් ම දැකලත් නොදැක්කා වගේ ඉන්න තරම් උඹේ උපදේශකයෝ උඹට උගන්නපු දේශප්‍රේමී කතාවට සහ අංග චලනයට රටේ අනිත් උන් එක්ක මාත් වශී වෙලා හිටියා අපප්ච්චී. පපුවට ගහ ගහගෙන ඔලුව කෙළින් කරගෙන දෙමළෙන් දුන්න වදන් ටික මට නොතේරුණත්, එවැනි රඟපෑම්වලින් මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න යට යන බව තේරුම් ගන්න අනිත් උන්ට වගේ ම මටත් වෙලා ගියා අප්පච්චී. හැම දේම වෙනස් වෙන ලෝකේ මගේ ලෝකේ රජෙක් වගේ හිටපු උඹ අපිටත් හොරෙන් ම වෙනස් වුණා අප්පච්චී. සිංහයෙක් වගේ කතා කරපු උඹේ කටෙන්ම, වටේ හිටපු නරින්ගේ වචනත් එළියට එන්න ගත්තා අපප්ච්චී. කවදාවත් කාටවත් මඩක් ගහපු නැති උඹ අනිත් එවුන්ට මඩ ගහන්න තරම් ආධ්‍යාත්මිකව පිරිහුණා දැකපු එකම එකා මම විතරක් නෙවෙයි අපප්ච්චී. අප්පච්චි එක්ක, අපප්ච්චිගේ channel වලින් අපිත් අවුරුදු කෑවා, බණ ඇහුවා අප්පච්චිටත් මතක ඇති නේද අපප්ච්චී. අවුරුදු 10ක් තිස්සේ ඕක බලලා බලලා එපා වෙච්ච එකම එකා මම විතරක් නෙවෙයි අප්පච්චී. අවුරුදු උදා වෙද්දි කුරහං කිරිබත්, කුරහං කොකිස්, කුරහං අළුවා, කුරහං කැවුම් අහලා, දැකලා අරහං වුණේ මට විතරක් නෙවෙයි අපප්ච්චී. පෝය දවසට බුදු බණ අහන්න කියලා tv එක දාපු අපි හැමදාම අහුවේ කාලීන මිහිඳු බන විතරයි අප්පච්චී. ඒ ඇහුවෙත් උඹට පක්ෂපාතී පන්සල්වලින් විතරමයි අප්පච්චී. මහා ලොකුවට කුරහං සාටකේ පොරවලා, නාමල් බේබි දේශපාලනයට ආවා කියලා උඹ දුන්න promotion එක නම් පංකාදු පහයි අපප්ච්චී. යුද්ධය උච්චතම අවස්ථාවේ ලොකු බේබි නාවික හමුදාවට යවලා high speed එකේ promotions ගන්න ගිය නිසා, යුද පෙරමුණට යන්න එයාට වෙලාවක් තියෙන්න නැතුව ඇති අප්පච්චී. ඒත් news වලට යුද්දෙ පෙන්නපු හැම වෙලේම තුවක්කුව උලුක්කගෙන කොටි කටට දුවපු කොල්ලන්ගේ මූණු අතරේ ලොකු බේබිත් ඉන්නවාද කියලා බලපු එකම එකා මම නෙවෙයි අපප්ච්චී. පස්සේ කාලෙක උක්කු පුතා මොකක්ද එකක් උඩ යැවුවාලු නේද අපප්ච්චී. එදයින් පස්සේ ඒක අපේ මිදුලටවත් වැටිලා ද කියලා මිදුල අතුගාන හැම වෙලේම මම බැලුවා අපප්ච්චී. හැබෑටම කෝ ඒක අපප්ච්චී. මේ පොඩි එකෙක් වෙච්ච මට ඉතිං ඔය ලොකු ලොකු කතා ගැන ලොකු දැනුමක් නම් නෑ අපප්ච්චී. ඒත් මේ දකින කියන දේවල් එපා වෙලා වෙනසක් ඕනි කළේ මට විතරක් නෙවෙයි අප්පච්චී. අවුරුදු 6ක් ඉන්න තිබ්බ එක 8ක් කරගන්න ගිහින් 2ක් කලින් ඉල්ලන් කෑවේ මම නෙවෙයි අප්පච්චී. දෙවාරයක් සඳහා වූ ධුර කාලය තුන් වාරයක් කරගෙන උඹට ඕනි වුණේ දිනූ දේශය රැකගන්න මයි කියලා මම හිත හදාගන්නම් අප්පච්චී. ඒත් උඹට කොතන හරි වැරදුනා මයෙ අපප්ච්චී. උඹට නොතේරුණාට උඹ වටේ හිටපු මැක්කෝ උඹේ සාරය උරා බීවා අපප්ච්චී. රත්තරන් බෝල මිරික මිරික කට්ටඩියො පිරිසකට උඹ රටේ අනාගතේ පාවලා දුන්නා. අපි ඒ ගැන කතා කරන්න ගත්තාම අපේම උන් අපිට බණින්න ගත්තා " සිංහලයන් ට බොහොම ඉක්මනින් කළගුණ අමතක වෙනවා " කියලා අපප්ච්චී. ඒත් ඇත්තට ම කළගුණ අමතක කළේ උඹයි අපප්ච්චී. යුද්ධය දිනපු නිසා අපි උඹව දිනෙවුවා අපප්ච්චී. අපි කරපු ඒ දේ නිසා උඹ ආයෙත් රජවුණා අපප්ච්චී. ඊට පස්සේ අපිව අමතක කළේ උඹයි අපප්ච්චී. එහෙම කරපු උඹත් සිංහලයෙක් අප්පච්චී. එදා තද කරගත්ත පටිය නිසා ලේ ගලන තරම් අපිට තුවාල වෙලා අපප්ච්චී. කමක් නෑ යුද්දෙ දින්නනේ කියලා ඉවසන් හිටියේ මම විතරක් නෙවෙයි අපප්ච්චී. කාලයාගේ ඇවෑමෙන් අපිට අලුත් නායකයෙක් ලැබුණා අප්පච්චී. ඒ නායකයා ගේ ගෑනිගෙ මූන වත් මට නම් මතක නෑ. දරු මල්ලෙක්ගේ නමක් වත් මට මතක නෑ.ඒ අපප්ච්චි වගේ ඒ නායකයා promotion කරන්නෙ නැතිනිසා. බොරු සෝබන නැති එකම මට නම් ලොකු සතුටක් අප්පච්චී. ළඟදීම අලුත් පාර්ලිමේන්තුව පටන්ගනීවි අප්පච්චී. අප්පච්චීගේ පිටින් ගොඩ ගියපු එවුන් අප්පච්චි ගාවින් ම ඉඳගනීවි. අති ගරු ජනාධිපති කියපු කටින් මන්ත්‍රී තුමෝ කියාවි. අප්පච්චිගේ කටින් ම පලුයන්න බැනපු එවුන් ඉස්සරහා ඔළුව නමන්න වේවි. එතකොටවත් උඹට තේරේවි මයෙ අපප්ච්චී. උඹට කොතනහරි වැරදුනා. අපිට උඹ එක්ක පෞද්ගලික අමනාපයක් නෑ අප්පච්චී. අදත් අපි විඳින නිදහස උඹ නිසයි. ඒක අමතක කරලා නෙවෙයි අපි උඹට එරෙහි වුණේ. මිත්‍යා දෘෂ්ටියට, පාපමිත්‍ර සේවනයට ගිහින් උඹ මගේ මහින්ද අප්පච්චිව අපෙන් උදුර ගත්ත නිසයි. යුද්ධය නැවත හිස ඔසවනවා නම් අපි එදාට ඒ ගැන කතා කරමු අප්පච්චී. රට දෙකඩ වෙනවා නම් අපි ඒකත් එදාට බලාගමු. එදාට අපි උඹ එක්ක ඉන්නවා අප්පච්චී. එදාට මතක ඇතුව අර රත්තරන් බෝල දෙකයි, කට්ටඩියෝ ටිකයි, පාප මිත්‍රයෝ ටිකයි අතෑරලා වරෙන් අප්පච්චී. නැවත යුද්ධයක් ආවොත් මම මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් වෙන්නම්. ගිහින් ත්රස්තවාදීන් ගොඩකට පනින්නම්. ඒ නිසා දැනට අපි කොරැහේ කිඹුල්ලු දකින්නේ නැතිව කවුරුත් එක්ක එකතු වෙලා අපිට සහ රටට වැරදුන තැන් හදාගනිමු අප්පච්චී... (උඹ යන වචනය හදවතට ළඟ වචනයක් නිසා භාවිත කළා මිසක් කිසිදු අපහාසාත්මක අදහසක් ඒ තුළ නොමැති බව සලකන්න) මෙයට මම උඹේ ඉස්සර පුතා, ඉඳුවා ඉඳුනිල් රත්නායක [/COLOR][/SIZE] - See more at: [url]http://www.ada.lk[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom