Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප්පට සිරි කොටු 7i ---Thank You ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පට සිරි කොටු 7i ---Thank You ---

අප්පට සිරි කොටු හතකුත් වෙලා නොවැ...

2010,Oct දි මම එළකිරියට රෙජිස්ටර් උනේ මගේ යාළුවෙක් "Octa Helix" හරහා.. ඇයි Register උනේ කියලා නම් මතකයක් නැහැ, මම හිතන්නේ ඔන්ලයින් රේඩියෝ හුටපටයක් නිසාද කොහෙද.....

ඊට පස්සේ ඒ හැටි ඇක්ටිව් වැඩක් මගෙන් සිදු නොවුනත් ආයෙමත් යම් හේතුවක් උඩ මම එළකිරියට ආවා..

ඒ මගේම වෙන ගෲප් බ්ලොක් (The Last Row) එකක තිබුන ලිපියක් අවසරේකින් තොරව උස්සලා මේකට දාලා කියලා දැන ගත්ත දවස..

ආවේ නම් අම්බානකට කියලා යන්න කියලා හිතා ගෙන උනත් එහෙම කරන්න සිද්ද උනේ නැහැ.ඒ වැරැද්ද ඒ යාළුවා හැකි ඉක්මනින්ම නිවැරදි කලා..

ඉතින් එදා ඉඳන් මම ලියපු කතා ඒ බ්ලොග් එකෙයි මේකෙයි දෙකේම පෝස්ට් කලා..

ඉතින් අන්තිමට දැන් කොටු හතක් "" දක්වාම ඇවිත් තියෙනවා.ඒ ආපු ගමන ගැන සතුටුයි.මට REP+ දීපූ මගේ නූල් වලට කමෙන්ට් කරපු බම්ප් දාපු සහෝදර සහෝදරියන්ට සෑහෙන්නම ස්තූතී මෙව්වා එක මම පුද කරනවා..

ඒ වගේම මේ ටිකත් කියන්න ඕන..

මම නොදැන හිටි බොහෝ දේ ගැන දැනුම එළකිරි සහෝ ලගේ නූල් කියවලා ලබා ගත්තා ඉස්සරහටත් ලබා ගන්නවා.වටිනවා කියලා හිතෙන නූල් BOOKMARK කරගෙනත් තියෙනවා.

ඒ වගේම මට යම් උදව්වක් අවැසි වෙලාවක ඒ දේ ලබා දීමට මට දායක උන සහෝදරයොත් හිටියා..(ගේම්ස් ගැන දැනුම,Crack files,නිලියන්ගේ පොටෝ එහෙම...) ඒ වගේම මම දැකපු මම හොඳයි කියලා හිතෙන හැම පොස්ට් එකකටම මම හැකි උපරිමයෙන් මගේ අදහස් (Comment) මම දක්වන්න උත්සාහ කරලා තියෙනවා..

සමහර වෙලාවට සාර්ථක වගේම අසාර්ථකත් වෙන්න ඇති..

ඒ දේ ලැබිය යුතුයි යැයි සලකා..

ඒ වගේම හොඳ යාලුවෝ සෙට් එකක් හම්බුනා.

උදව් වෙන්න පුලුවන් මමත් දැනුවත් දෙයක් නම් මම ඒ දේ හැකි විදියට ලබා දෙන්න උත්සාහ කරා සාර්ථක උන වෙලාවල් වගේම අසාර්ථක උන වෙලාවලුත් තියෙන්න ඇති.

ඒ වගේම මම කියපු දෙයක් නිසා සිත් රිදවීමක් සිදුවුන එක සහෝදරයෙක් හරි ඉන්නවා නම් මම සමාව ඉල්ලනවා...

මම හිතනවා එහෙම කෙනෙක් නැතිව ඇති කියලා..

කෝ ඉන්නවනම් අත් අස්සමු බලන්න...

හා හා ඔක්කොමල උස්සන්න එපා...එකෙක් දෙන්නෙක් උස්සහන්..

ඉතින් නැවත වරක් මගේ හද පිරි ස්තූතිය එකී,මෙකී,නොකී,කොකී සැමටම මම ප්රකාශ කරනවා..

මේ මොකෙද්ද..ආ..

ඒ මම..බොලව්.

මෙලෝ අටමගලක් නොකර උඩ බලන් හිටපු වෙලවක් කැමරා කාචයක සටහන් උන අයුරු තමා මීට අවුරුදු 3 කට වගේ කලියෙන්...

[QUOTE="Randike Mendis, post: 13368731, member: 313349"] [b]අප්පට සිරි කොටු 7i ---Thank You ---[/b] [CENTER][SIZE=4]අප්පට සිරි කොටු හතකුත් වෙලා නොවැ...[/SIZE] [SIZE=4][B]"[/B]:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::nerd::nerd:[B]"[/B][/SIZE] [SIZE=4][B]2010[/B],[B]Oct[/B] දි මම එළකිරියට රෙජිස්ටර් උනේ මගේ යාළුවෙක්[B][COLOR=Blue] "[/COLOR][COLOR=Blue]Octa Helix"[/COLOR][/B] හරහා.. ඇයි [B]Register[/B] උනේ කියලා නම් මතකයක් නැහැ, මම හිතන්නේ ඔන්ලයින් රේඩියෝ හුටපටයක් නිසාද කොහෙද..... ඊට පස්සේ ඒ හැටි ඇක්ටිව් වැඩක් මගෙන් සිදු නොවුනත් ආයෙමත් යම් හේතුවක් උඩ මම එළකිරියට ආවා.. ඒ මගේම වෙන ගෲප් බ්ලොක් [/SIZE][SIZE=4][B][COLOR=Teal](The Last Row)[/COLOR] [/B][/SIZE][SIZE=4]එකක තිබුන ලිපියක් අවසරේකින් තොරව උස්සලා මේකට දාලා කියලා දැන ගත්ත දවස..:yes: ආවේ නම් අම්බානකට කියලා යන්න කියලා හිතා ගෙන උනත් එහෙම කරන්න සිද්ද උනේ නැහැ.ඒ වැරැද්ද ඒ යාළුවා හැකි ඉක්මනින්ම නිවැරදි කලා.. ඉතින් එදා ඉඳන් මම ලියපු කතා ඒ බ්ලොග් එකෙයි මේකෙයි දෙකේම පෝස්ට් කලා.. ඉතින් අන්තිමට දැන් කොටු හතක් [B]"[/B]:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::nerd::nerd:[B]" [/B]දක්වාම ඇවිත් තියෙනවා.ඒ ආපු ගමන ගැන සතුටුයි.මට [B]REP+[/B] දීපූ මගේ නූල් වලට කමෙන්ට් කරපු බම්ප් දාපු සහෝදර සහෝදරියන්ට සෑහෙන්නම ස්තූතී මෙව්වා එක මම පුද කරනවා.. ඒ වගේම මේ ටිකත් කියන්න ඕන.. මම නොදැන හිටි බොහෝ දේ ගැන දැනුම එළකිරි සහෝ ලගේ නූල් කියවලා ලබා ගත්තා ඉස්සරහටත් ලබා ගන්නවා.වටිනවා කියලා හිතෙන නූල් [B]BOOKMARK[/B] කරගෙනත් තියෙනවා. ඒ වගේම මට යම් උදව්වක් අවැසි වෙලාවක ඒ දේ ලබා දීමට මට දායක උන සහෝදරයොත් හිටියා..[B](ගේම්ස් ගැන දැනුම,Crack files,නිලියන්ගේ පොටෝ එහෙම...)[/B] ඒ වගේම මම දැකපු මම හොඳයි කියලා හිතෙන හැම පොස්ට් එකකටම මම හැකි උපරිමයෙන් මගේ අදහස් [B](Comment)[/B] මම දක්වන්න උත්සාහ කරලා තියෙනවා.. සමහර වෙලාවට සාර්ථක වගේම අසාර්ථකත් වෙන්න ඇති.. ඒ දේ ලැබිය යුතුයි යැයි සලකා.. ඒ වගේම හොඳ යාලුවෝ සෙට් එකක් හම්බුනා. උදව් වෙන්න පුලුවන් මමත් දැනුවත් දෙයක් නම් මම ඒ දේ හැකි විදියට ලබා දෙන්න උත්සාහ කරා සාර්ථක උන වෙලාවල් වගේම අසාර්ථක උන වෙලාවලුත් තියෙන්න ඇති. ඒ වගේම මම කියපු දෙයක් නිසා සිත් රිදවීමක් සිදුවුන එක සහෝදරයෙක් හරි ඉන්නවා නම් මම සමාව ඉල්ලනවා... මම හිතනවා එහෙම කෙනෙක් නැතිව ඇති කියලා..[/SIZE] [SIZE=4]කෝ ඉන්නවනම් අත් අස්සමු බලන්න...[/SIZE]:rolleyes::rolleyes: [IMG]http://www.evertonfc.com/forum/uploads/FileUpload/f3/51c08445eb94074f4c9cf0e266f673.jpg[/IMG] [SIZE=4]හා හා ඔක්කොමල උස්සන්න එපා...එකෙක් දෙන්නෙක් උස්සහන්..[/SIZE] [SIZE=6][B][COLOR=Purple]ඉතින් නැවත වරක් මගේ හද පිරි ස්තූතිය එකී,[/COLOR][/B][/SIZE][SIZE=6][B][COLOR=Purple]මෙකී[/COLOR][/B][/SIZE][SIZE=6][B][COLOR=Purple],නොකී,කොකී සැමටම මම ප්රකාශ කරනවා..[/COLOR][/B][/SIZE] [LEFT][IMG]http://photos-d.ak.fbcdn.net/hphotos-ak-snc6/205679_1802715481089_4065301_a.jpg[/IMG] [SIZE=4]මේ මොකෙද්ද..ආ.. ඒ මම..බොලව්. මෙලෝ අටමගලක් නොකර උඩ බලන් හිටපු වෙලවක් කැමරා කාචයක සටහන් උන අයුරු තමා මීට අවුරුදු [B]3[/B] කට වගේ කලියෙන්...[/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom