අස්පට් කවි 7
(සින්දුවක් මතක් වේවි.ඒ තාලෙට මේක ගායනා කරන්න)
නාහෙන් අඬන්න හිත යට තියාන
ඇයි මේ හැටි හමුවන්නේ
හිමි නැති ඔයාව හිමි නැති නියාව
කියමින්ම ඇයි වදදෙන්නේ
ඔබ මියැදෙන්න මගෙ රජ දහනෙන්
මම තාමත් මටම ආදරෙමි
හිත්පිත් නැති වුණත් නුඹෙ ප්‍රේමේ
මම තාමත් මටම ආදරෙමි
ආඩම්බර හිත පාලා
හිත ආයෙත් රිදවාලා
සඟවන්නට බැහැ කියලා
හඬවන්නට තුරුළු වෙලා
මගේම ලොවේදී හඬවා යාවි තනිකම උතුම් කියා
මියෙන්න හිතේවි මං ඉකිබිඳිවි දුක උරුමයි කියලා
අකාලයේ හමුවීලා
තනිකඩ සිත මුළා කළා
හදවතටම එබෙනු කියා
ඇත්තමයි දුර ගියා
ඔබටම දැනේවි සතුටක් ලැබේවි ඉරණමකට ඉඩ දීලා
මා තනි කරද්දි නුඹ හිනැහෙද්දි සමුගන්නම් දිරි දීලා
- බ්රැන්ඩෝ