Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අප්සට් mood again (💔) little help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hi ප්රෙන්ස්

මම කලින් tread එකක් දාලා තිබ්බා නෙ මගෙ ඒක පාර්ශ්වික love එකක් තිබිලා ඒ කෙල්ල දැන් වෙන කෙනෙක් එක්ක යාලු වෙලා කියලා මීට කාලෙකට කලින්.

මේකෙ හිටපු භාගෙට භාගයක්ම විහිලුවකට ගත්තනෙ ඒක පොඩි උන්න මොන ලව් ද කිය කිය (දැන් ඒකෙන් වැඩක් නෑ කියමුකො)

මම ඉතින් ඒක ඇතෑරලා මගේ වැඩ ටික කරගෙන ටිකක ඉතින් අවුල් mood එකේ තමා හිටියෙ ඒක ලොකු ප්රශ්නයක් උනේ නෑ ඒ උනාට

අද උදේ මගෙ යාලුවෙක් එව්වා video එකක් කෙල්ල status දාපු එකක් උන් දෙන්නගෙ 1 year

Anniversary එකට කෙල්ල රෝස මල් ගොඩක් අරගෙන අත් අල්ලගෙන ඉන්න photo එකක්

ඒ දැකපු වෙලේ ඉදන් මට හෙනම අප්සට් අප්පා  මට දැන් කරගෙන ආපූ වැඩ ටිකවත් කරන්න හිතෙන්නෑ

මේවා ගැන කියන්න මට ඔය හොදම යාලුවෙක් කියලා එකෙක් වත් නෑ අඩු තරමෙ කතා කරන්න මොකෙක්වත් ඇත්තෙත් නෑ

මහ හිසේ රදයක් අප්පා මේකනම් නිදාගන්න යද්දිත් මතක් වෙනවා උදේට ඇහැරෙද්දිත් මතක් වෙනවා නිකන් tv බල බල ඉන්න වෙලාවෙත් මතක් වෙනවා

අනේ මේකට විසදුමක් දෙන්නකො

මට එයත් එක්ක යාලුවො වගේ වත් ඉන්න බැරි වෙයීද මට එයාගෙ DP,stories දකින දකින වෙලාවට mood එක අවුල් යන එක හදාගන්න බැරිවෙයීද

මම දැක්කා කොහෙද site එකක දාලා තියෙනවා 'නැති උන ආදරේ ගැන සති දෙකට වඩා හිතෙනවනම් Depression කියලා. එතකොට මට Depression ද?

Help ([ISPOILER]කදුලු සලමින් සටහන් කරන ලදි.[/ISPOILER])

[QUOTE="Tharusha_peiris, post: 26836311, member: 573793"] Hi ප්රෙන්ස් මම කලින් tread එකක් දාලා තිබ්බා නෙ මගෙ ඒක පාර්ශ්වික love එකක් තිබිලා ඒ කෙල්ල දැන් වෙන කෙනෙක් එක්ක යාලු වෙලා කියලා මීට කාලෙකට කලින්.😔 මේකෙ හිටපු භාගෙට භාගයක්ම විහිලුවකට ගත්තනෙ ඒක පොඩි උන්න මොන ලව් ද කිය කිය😕 (දැන් ඒකෙන් වැඩක් නෑ කියමුකො) _______________________________________________ මම ඉතින් ඒක ඇතෑරලා මගේ වැඩ ටික කරගෙන ටිකක ඉතින් අවුල් mood එකේ තමා හිටියෙ ඒක ලොකු ප්රශ්නයක් උනේ නෑ ඒ උනාට අද උදේ මගෙ යාලුවෙක් එව්වා video එකක් කෙල්ල status දාපු එකක් උන් දෙන්නගෙ 1 year Anniversary එකට කෙල්ල රෝස මල් ගොඩක් අරගෙන අත් අල්ලගෙන ඉන්න photo එකක් ඒ දැකපු වෙලේ ඉදන් මට හෙනම අප්සට් අප්පා 😭 මට දැන් කරගෙන ආපූ වැඩ ටිකවත් කරන්න හිතෙන්නෑ මේවා ගැන කියන්න මට ඔය හොදම යාලුවෙක් කියලා එකෙක් වත් නෑ අඩු තරමෙ කතා කරන්න මොකෙක්වත් ඇත්තෙත් නෑ 😔😔 මහ හිසේ රදයක් අප්පා මේකනම් නිදාගන්න යද්දිත් මතක් වෙනවා උදේට ඇහැරෙද්දිත් මතක් වෙනවා නිකන් tv බල බල ඉන්න වෙලාවෙත් මතක් වෙනවා අනේ මේකට විසදුමක් දෙන්නකො මට එයත් එක්ක යාලුවො වගේ වත් ඉන්න බැරි වෙයීද මට එයාගෙ DP,stories දකින දකින වෙලාවට mood එක අවුල් යන එක හදාගන්න බැරිවෙයීද😔😣 මම දැක්කා කොහෙද site එකක දාලා තියෙනවා 'නැති උන ආදරේ ගැන සති දෙකට වඩා හිතෙනවනම් Depression කියලා. එතකොට මට Depression ද?😔 Help 💔([ISPOILER][SIZE=1]කදුලු සලමින් සටහන් කරන ලදි[/SIZE].[/ISPOILER]) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom