Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප්රසන්න අත්දැකීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බීච් එක අයිනෙ සමර්හට් එක ඇතුලෙ ජීවිතේ කිසිම දවසක නොතිබුන සතුටක් දැනුනා.ඇත්තමයි රාජිත එක්ක පාර්ටි වලට ගියා .ඒත් අද මේ දැනෙනවා වගේ සතුටක් සැහැල්ලුවක් නැ දැනුනෙ .

ටිකින් ටික බියර් බෝතල් දෙක හිස් උනා.ටිකින් ටික මත් වෙනවා.තනුජ ඔහේ මගේ මූන දිහාම බලාන.

"මැඩම්... දෙයක් කියන්නද..?"

"හ්ම්.. "

"මැඩම් තාම කෙල්ලක් වගේ.."

තනුජ හෙමින් කියනවා.හිතම පිරිලා යනවා.

"ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕන තනුජ.. මට නැති උන ජීවිතේ ඕන.මම ආස නිදහසට.. මම කියන්නෙ එයා නැති උන එක සතුටක් කිියලා නෙවෙයි.ඒත් ඒකත් එක්තරා දුකක් තනුජ.. මෙච්චර කාලයක් මම හිටියෙ හිර වෙලා.. ඒත් ආයිත් නම් එහෙම ඉන්න මට බැ.."

මම නැගිට්ටේ බියර් එකේ අන්තිම උගුරත් කටට හලාගෙන.

පියවර කීපයක් ඉස්සරහට ඇවිදන් ගියා මම.

බීච් එක අයිනෙම හිටගෙන අත් දෙක බැදගෙන මුහුද දිහා බලන් හිටියා මම.

මේ මුහුදටත් සීමාවක් නෑනේ.

ඔවු සීමාවක් නැ.

මටත් ඕන අසීමාන්තිකව ජීවිතේ විදින්න.

ඔවු ජීවිතේ විදින්නයි ඕන.

"මැඩම් ජීවිතේ විදින්න ආසයි නේද..?"

"හ්ම්.. ඔවු තනුජ.. මට ඕන ජීවිතේ විදින්න.."

එක පාරටම උසින් ආව රළක් මගෙ ඇගම තෙමුවා.

තවත් රළක් එනවා දැකලා තනුජ මගෙ අතින් ඇද්දා.

"ඔන්න බලාගෙන මැඩම්.. "

මාව වැටුනේ තනුජගෙ ඇග උඩට.

අපි දෙන්නම තෙමුනා.

"මැඩම් හරි බරයි අප්පා.. මොනාද කන්නෙ.."

මට හිනා.

"අයියෝ 58 ඉන්නෙ මම.ඒක එච්චර බරක් නෙවෙයිනෙ.. අනික ඉතින් තාම මැරි කරලත් නැති කොට බර උස්සන්න පුළුවන් වෙන්න එපැයි.."

තනුජ මොකුත් කිව්වේ නැ.

"අපි යමු මැඩම් අර පැත්තට.. එන්න.."

දෙන්නම තෙමිලා.

තනුජගෙ පස්සෙන් මම ඇවිදන් ගියා.

"මැඩම් දන්නවද තනිකමත් එක්ක ජීවත් වෙන්න හුරු උනාම හරි ලේසියි.ඔෆිස් එකෙන් ගෙදර යනවා.කෑම ටික හදාන කාලා පෝන් එක ටිකක් ඔබලා නිදා ගන්නවා.ආයිත් උදේ නැගිටලා මොනා හරි හදාන කාලා ඔෆිස් එනවා.. ඒකත් මරු ජීවිතේ.."

රැ දොලහයි වෙලාව.

කෑමත් කාලා අපි ආයිත් එතනින් ඇවිදන් යන ගමන් හිටියෙ.

තනුජට ගිෆ්ට් එකක් ගන්න මට බැරි උන එක ගැන දුකකුත් දැනුනා.

ඇත්තටම ඒක මට අමතක උනා.

තනුජ බයික් එකට ගොඩ වෙලා මගේ හෙල්මට් එක මගේ හිසට දානකොට නම් මහා පුදුම හැගීමක් දැනුනා.

රාජිත කවදාවත් එහෙම ලගින් දැනෙන්න හිටියෙ නැ.

එයාට මාව මාසෙකට වතාවක් විතර ඕන උනා.

ඒකත් විනාඩි කීයද..?

ඒත් ආදරේ කියන්නෙ එහෙම හැගීමකටද..?

ආදරේ කියන්නෙ විදිමක්.

සත්තයි ආදරේ කියන්නෙ විදීමක්.

ආදරේ කරලා නැ.

ආදරේ ගැන දැනන් හිටියට මම ආදරේ කරලා නැ.

දැන් ආදරේ කියන දේ හීනයක්.මේ වයසෙදි මොන ආදරයක්ද..?

බයික් එකට නගිනකොට අර මුලින්ටත් වඩා ඇගට පණ නැති හින්දා මගේ ඇග සම්පූර්ණයෙන්ම තනුජගෙ ඇගට බර උනා.

"අම්මෝ මැඩම්... ඇත්තටම දැන් නම් කන්නෙ මොනාද කියලා හොයන්නම වෙනවා.. මැඩම්ගෙ ඇග සොෆ්ට්.."

ඒකට නම් හිතම කිති කැවිලා ගියා.

කවුරුත් එහෙම කියලා නැ.

ඔවු කවුරුත් එහෙම කියලා නැ.

"මොන ලස්සනක්ද ? මොන සොෆ්ට් බවක්ද තනුජ.. දැන් මම නාකියි.."

"කවුද කිව්වේ මැඩම්.. ම්ම්.. මැඩම් තාම කෙල්ලක් වගේ.."

"බොරු කියන්න එපා.. යමු දැන්.."

තනුජ එහෙම කියද්දි හිතට මහා අමුතුයි.

ඒ නිසයි එහෙම කිව්වේ.ඒත් ඇත්තටම තනුජ හරි අමුතු කෙනෙක්.

අද වෙනකල් දැනන් හිටියෙ නැ මම තනුජගෙ පවුලේ අය සුනාමියට බිලි වෙලා කියලා.

හැමෝම අහිමි උන කෙනෙක් මේ විදිහට ඉන්න එකත් පුදුමයි.

ගෙදර ලගින් බයික් එක නතර කලා.

"තනුජ.. දැන් කොහෙද ඉතින් යන්නෙ.ගර්ල් ලගට යන් නැද්ද.."

තනුජ ලැජ්ජාවෙන් හිනා වෙනවා.

"අනේ මට එහෙම ගෑනූ ලමයි නැ මැඩම්.. හිටියානම් මෙහෙම යන්නෙ නෑනේ... "

මම මොකුත් කිව්වේ නැ.

ඒත් පුදුමයි.

මැරි කරලත් නැ.

ගර්ල් කෙනෙකුත් නැ.

"මම යන්නම් මැඩම්.හෙට අපේ අලුත් කන්ට්රාක්ට් එකට ඇග්රිමන්ට් සයින් කරන්න තියෙනවා.අමතක නොකර උදේම එන්න මැඩම්.. ගුඩ් නයිට්.."

තනුජ මතක් කරද්දි තමයි මට ඒක මතක් උනෙත්.

මම කම්පැණි එක භාර ගත්තට පස්සෙ අපි භාර ගන්න ලොකුම ඕඩර් එක..

තනුජ නොපේනිම ගියාට පස්සෙ මම ගේට්ටුව ඇරන් ඇතුලට ඇවිදන් ගියා.

"මිසිස් දසනායක.අපි හිතුවේ මිසිස් දසනායකගෙ කම්පැණි එක ඇතුලෙ මෙහෙම දේවල් නැතිව ඇති කියලා.ඒත් ඒක දැන දැනම අපි කොහොමද මේ ඇග්රිමන්ට් එක සයින් කරන්න කැමති වෙන්නෙ.. "

මැනේජ්මන්ට් එකේ හැමෝම හිටියා.

තනුජ මූනත් එක්ක කලු කරගෙන බලන් හිටියා.

ඇග්රිමන්ට් එක සයින් කරන්න විනාඩි පහාලවකට කලින් මහා පුදුම විදිහට කම්පැණි එකේ අකවුන්ට් එකේ අඩුවක් පෙන්නුවා.

ඒ අඩුව ටික ටික අඩු වෙන්න ගත්තා.

ඒකේ තේරුම ඇතුලෙන් කවුරු හරි ඉන්නවා හොරකම් කරන.

"මිස්ටර් සපරමාදු.. ටිකක් ඉන්න.. අපි ඇත්තටම මේ ගැන දැන ගත්තෙ දැන්.මේ ගැන ඉක්මනට අපි ඇක්ෂන් එකක් ගන්නම්.. ඒක ඇග්රිමන්ට් සයින් කරන එකට ඩිස්ටර්බ් එකක් කරගන්න යන්න එපා.."

මට කිසිම දෙයක් කර කියා ගන්න බැරිව ඉන්නකොට තනුජ මැදිහත් උනේ.

ඒත්..

"අයි ඇම් සොරි.. අපිට බැ ඇග්රිමන්ට් සයින් කරන්න. වොරන්ටි නැති කම්පැණි එකක් එක්ක කොහොමද අපි ඩීල් කරන්නෙ.. අපි යමු.. "

[QUOTE="blue_in_rio, post: 30013595, member: 364287"] [SIZE=5][COLOR=rgb(65, 168, 95)]බීච් එක අයිනෙ සමර්හට් එක ඇතුලෙ ජීවිතේ කිසිම දවසක නොතිබුන සතුටක් දැනුනා.ඇත්තමයි රාජිත එක්ක පාර්ටි වලට ගියා .ඒත් අද මේ දැනෙනවා වගේ සතුටක් සැහැල්ලුවක් නැ දැනුනෙ . ටිකින් ටික බියර් බෝතල් දෙක හිස් උනා.ටිකින් ටික මත් වෙනවා.තනුජ ඔහේ මගේ මූන දිහාම බලාන. "මැඩම්... දෙයක් කියන්නද..?" "හ්ම්.. " "මැඩම් තාම කෙල්ලක් වගේ.." තනුජ හෙමින් කියනවා.හිතම පිරිලා යනවා. "ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕන තනුජ.. මට නැති උන ජීවිතේ ඕන.මම ආස නිදහසට.. මම කියන්නෙ එයා නැති උන එක සතුටක් කිියලා නෙවෙයි.ඒත් ඒකත් එක්තරා දුකක් තනුජ.. මෙච්චර කාලයක් මම හිටියෙ හිර වෙලා.. ඒත් ආයිත් නම් එහෙම ඉන්න මට බැ.." මම නැගිට්ටේ බියර් එකේ අන්තිම උගුරත් කටට හලාගෙන. පියවර කීපයක් ඉස්සරහට ඇවිදන් ගියා මම. බීච් එක අයිනෙම හිටගෙන අත් දෙක බැදගෙන මුහුද දිහා බලන් හිටියා මම. මේ මුහුදටත් සීමාවක් නෑනේ. ඔවු සීමාවක් නැ. මටත් ඕන අසීමාන්තිකව ජීවිතේ විදින්න. ඔවු ජීවිතේ විදින්නයි ඕන. "මැඩම් ජීවිතේ විදින්න ආසයි නේද..?" "හ්ම්.. ඔවු තනුජ.. මට ඕන ජීවිතේ විදින්න.." එක පාරටම උසින් ආව රළක් මගෙ ඇගම තෙමුවා. තවත් රළක් එනවා දැකලා තනුජ මගෙ අතින් ඇද්දා. "ඔන්න බලාගෙන මැඩම්.. " මාව වැටුනේ තනුජගෙ ඇග උඩට. අපි දෙන්නම තෙමුනා. "මැඩම් හරි බරයි අප්පා.. මොනාද කන්නෙ.." මට හිනා. "අයියෝ 58 ඉන්නෙ මම.ඒක එච්චර බරක් නෙවෙයිනෙ.. අනික ඉතින් තාම මැරි කරලත් නැති කොට බර උස්සන්න පුළුවන් වෙන්න එපැයි.." තනුජ මොකුත් කිව්වේ නැ. "අපි යමු මැඩම් අර පැත්තට.. එන්න.." දෙන්නම තෙමිලා. තනුජගෙ පස්සෙන් මම ඇවිදන් ගියා. "මැඩම් දන්නවද තනිකමත් එක්ක ජීවත් වෙන්න හුරු උනාම හරි ලේසියි.ඔෆිස් එකෙන් ගෙදර යනවා.කෑම ටික හදාන කාලා පෝන් එක ටිකක් ඔබලා නිදා ගන්නවා.ආයිත් උදේ නැගිටලා මොනා හරි හදාන කාලා ඔෆිස් එනවා.. ඒකත් මරු ජීවිතේ.." රැ දොලහයි වෙලාව. කෑමත් කාලා අපි ආයිත් එතනින් ඇවිදන් යන ගමන් හිටියෙ. තනුජට ගිෆ්ට් එකක් ගන්න මට බැරි උන එක ගැන දුකකුත් දැනුනා. ඇත්තටම ඒක මට අමතක උනා. තනුජ බයික් එකට ගොඩ වෙලා මගේ හෙල්මට් එක මගේ හිසට දානකොට නම් මහා පුදුම හැගීමක් දැනුනා. රාජිත කවදාවත් එහෙම ලගින් දැනෙන්න හිටියෙ නැ. එයාට මාව මාසෙකට වතාවක් විතර ඕන උනා. ඒකත් විනාඩි කීයද..? ඒත් ආදරේ කියන්නෙ එහෙම හැගීමකටද..? ආදරේ කියන්නෙ විදිමක්. සත්තයි ආදරේ කියන්නෙ විදීමක්. ආදරේ කරලා නැ. ආදරේ ගැන දැනන් හිටියට මම ආදරේ කරලා නැ. දැන් ආදරේ කියන දේ හීනයක්.මේ වයසෙදි මොන ආදරයක්ද..? බයික් එකට නගිනකොට අර මුලින්ටත් වඩා ඇගට පණ නැති හින්දා මගේ ඇග සම්පූර්ණයෙන්ම තනුජගෙ ඇගට බර උනා. "අම්මෝ මැඩම්... ඇත්තටම දැන් නම් කන්නෙ මොනාද කියලා හොයන්නම වෙනවා.. මැඩම්ගෙ ඇග සොෆ්ට්.." ඒකට නම් හිතම කිති කැවිලා ගියා. කවුරුත් එහෙම කියලා නැ. ඔවු කවුරුත් එහෙම කියලා නැ. "මොන ලස්සනක්ද ? මොන සොෆ්ට් බවක්ද තනුජ.. දැන් මම නාකියි.." "කවුද කිව්වේ මැඩම්.. ම්ම්.. මැඩම් තාම කෙල්ලක් වගේ.." "බොරු කියන්න එපා.. යමු දැන්.." තනුජ එහෙම කියද්දි හිතට මහා අමුතුයි. ඒ නිසයි එහෙම කිව්වේ.ඒත් ඇත්තටම තනුජ හරි අමුතු කෙනෙක්. අද වෙනකල් දැනන් හිටියෙ නැ මම තනුජගෙ පවුලේ අය සුනාමියට බිලි වෙලා කියලා. හැමෝම අහිමි උන කෙනෙක් මේ විදිහට ඉන්න එකත් පුදුමයි. ගෙදර ලගින් බයික් එක නතර කලා. "තනුජ.. දැන් කොහෙද ඉතින් යන්නෙ.ගර්ල් ලගට යන් නැද්ද.." තනුජ ලැජ්ජාවෙන් හිනා වෙනවා. "අනේ මට එහෙම ගෑනූ ලමයි නැ මැඩම්.. හිටියානම් මෙහෙම යන්නෙ නෑනේ... " මම මොකුත් කිව්වේ නැ. ඒත් පුදුමයි. මැරි කරලත් නැ. ගර්ල් කෙනෙකුත් නැ. "මම යන්නම් මැඩම්.හෙට අපේ අලුත් කන්ට්රාක්ට් එකට ඇග්රිමන්ට් සයින් කරන්න තියෙනවා.අමතක නොකර උදේම එන්න මැඩම්.. ගුඩ් නයිට්.." තනුජ මතක් කරද්දි තමයි මට ඒක මතක් උනෙත්. මම කම්පැණි එක භාර ගත්තට පස්සෙ අපි භාර ගන්න ලොකුම ඕඩර් එක.. තනුජ නොපේනිම ගියාට පස්සෙ මම ගේට්ටුව ඇරන් ඇතුලට ඇවිදන් ගියා. "මිසිස් දසනායක.අපි හිතුවේ මිසිස් දසනායකගෙ කම්පැණි එක ඇතුලෙ මෙහෙම දේවල් නැතිව ඇති කියලා.ඒත් ඒක දැන දැනම අපි කොහොමද මේ ඇග්රිමන්ට් එක සයින් කරන්න කැමති වෙන්නෙ.. " මැනේජ්මන්ට් එකේ හැමෝම හිටියා. තනුජ මූනත් එක්ක කලු කරගෙන බලන් හිටියා. ඇග්රිමන්ට් එක සයින් කරන්න විනාඩි පහාලවකට කලින් මහා පුදුම විදිහට කම්පැණි එකේ අකවුන්ට් එකේ අඩුවක් පෙන්නුවා. ඒ අඩුව ටික ටික අඩු වෙන්න ගත්තා. ඒකේ තේරුම ඇතුලෙන් කවුරු හරි ඉන්නවා හොරකම් කරන. "මිස්ටර් සපරමාදු.. ටිකක් ඉන්න.. අපි ඇත්තටම මේ ගැන දැන ගත්තෙ දැන්.මේ ගැන ඉක්මනට අපි ඇක්ෂන් එකක් ගන්නම්.. ඒක ඇග්රිමන්ට් සයින් කරන එකට ඩිස්ටර්බ් එකක් කරගන්න යන්න එපා.." මට කිසිම දෙයක් කර කියා ගන්න බැරිව ඉන්නකොට තනුජ මැදිහත් උනේ. ඒත්.. "අයි ඇම් සොරි.. අපිට බැ ඇග්රිමන්ට් සයින් කරන්න. වොරන්ටි නැති කම්පැණි එකක් එක්ක කොහොමද අපි ඩීල් කරන්නෙ.. අපි යමු.. "[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom