Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප්‍රිකාවේ අපූරු විලාසිතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්‍රිකාවේ අපූරු විලාසිතාවක්

මෙම අපූරු විලාසිතාව හමුවන්නේ මධ්‍යම අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයේදීය.මෙහිදී සිදු කෙරෙන්නේ හිස් කබල පිටුපසින් දික් කිරීමයි.බෙල්ජියානුවන් කොංගෝව යටත් කරගත් දා පටන් මෙම විලාසිතාව පැවතී තිබේ.කොංගෝවේ ජීවත්වන මෙන්ජෙබ්ටු නම් ජන වර්ගය අතර පවතින මෙය ක්‍රමයෙන් ක්ෂය වී යන සම්ප්රදායකි.ඔවුන් ජීවත්වන්නේ කොංගෝ ජනරජයේ ඊසාන දිග ප්රදේශයේය.

මෙන්ජෙබ්ටු ගෝත්‍රිකයන්ගේ නිජබිම

මෙන්ජෙබ්ටු ගෝත්‍රයේ ප්‍රධානියෙක්

මෙන්ජෙබ්ටු ගෝත්‍රයේ යුද භටයන්

1920 දශකයේ කොංගෝවේ භාවිතා වූ කාසියක තිබෙන දිගැටි හිසක් සහිත කාන්තාවකගේ රුවක්

ළදරුවන්ගේ හිස තදි වෙළීම ඔස්සේ මෙම දිගැටි හැඩය ලබාගෙන ඇත.මෙවැනි හිසක් Lipombo නමින් හඳුන්වයි.මෙය සමාජයේ තරාතිරමක් පෙන්වන විලාසිතාවක් මෙන්ම බලය,සුන්දරත්වය සහ ඉහළ බුද්ධිමත්බවද පෙන්වයි.මෙම විකෘති කිරීම ඇරඹෙන්නේ ඉපදීමෙන් මාසයකට පමණ පසුව බව කියවේ.ඉන්පසු ඔවුන් අපේක්ෂා කරන හැඩය ලැබෙන තෙක් හිස තදින් වෙලා තබයි.

මෙම විලාසිතාව ක්ෂය වී යෑම ඇරඹෙන්නේ 1950 දශකයේ පටන්ය.ඒ කොංගෝවට වැඩි වැඩියෙන් යුරෝපීන් පැමිණීමත්,බටහිරකරණයත් නිසාය.එසේම එරට පාලනය කල බෙල්ජියානු රජයද නීති මගින් එය අවලංගු කරන ලදි.සාමාන්‍යයෙන් මෙම හිස් කබල විකෘති කිරීම මොළයට බලපාන්නේ නැත.මෙම තෙරපීම නිසා හිස් කබල දිගැටි හැඩයක් ලැබෙන අයුරින් වර්ධනය වේ.මොළයද එම හැඩය අනුව යමින් විකාශනය වේ.

දිගැටි හිස් කබල අලංකාර කිරීම සඳහා මොවුන් සතුව කොණ්ඩ මෝස්තරයක්ද තිබේ.පහත දැක්වෙන්නේ කාන්තාවකට එවැනි කොණ්ඩා මෝස්තරයක් ලබාදෙන වැඩිහිටි කාන්තාවකි.

මෙන්ජෙබ්ටු ගෝත්‍රික කාන්තාවන්ගේ කොණ්ඩා මෝස්තරයන්

Source:afritorial.com,Rarehistoricalphotos.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19669948, member: 547562"] [b]අප්‍රිකාවේ අපූරු විලාසිතාවක්[/b] [CENTER][IMG]http://i.imgur.com/OSqJtzZ.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම අපූරු විලාසිතාව හමුවන්නේ මධ්‍යම අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයේදීය.මෙහිදී සිදු කෙරෙන්නේ හිස් කබල පිටුපසින් දික් කිරීමයි.බෙල්ජියානුවන් කොංගෝව යටත් කරගත් දා පටන් මෙම විලාසිතාව පැවතී තිබේ.කොංගෝවේ ජීවත්වන මෙන්ජෙබ්ටු නම් ජන වර්ගය අතර පවතින මෙය ක්‍රමයෙන් ක්ෂය වී යන සම්ප්රදායකි.ඔවුන් ජීවත්වන්නේ කොංගෝ ජනරජයේ ඊසාන දිග ප්රදේශයේය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/iWG1v9T.gif[/IMG][/CENTER] [B][CENTER]මෙන්ජෙබ්ටු ගෝත්‍රිකයන්ගේ නිජබිම[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/E6jgGcs.jpg[/IMG][/CENTER] [B][CENTER]මෙන්ජෙබ්ටු ගෝත්‍රයේ ප්‍රධානියෙක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/9XVv7Io.jpg[/IMG][/CENTER] [B][CENTER]මෙන්ජෙබ්ටු ගෝත්‍රයේ යුද භටයන්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/A56wddp.jpg[/IMG][/CENTER] [B][CENTER]1920 දශකයේ කොංගෝවේ භාවිතා වූ කාසියක තිබෙන දිගැටි හිසක් සහිත කාන්තාවකගේ රුවක් [/CENTER][/B] [SIZE="3"]ළදරුවන්ගේ හිස තදි වෙළීම ඔස්සේ මෙම දිගැටි හැඩය ලබාගෙන ඇත.මෙවැනි හිසක් Lipombo නමින් හඳුන්වයි.මෙය සමාජයේ තරාතිරමක් පෙන්වන විලාසිතාවක් මෙන්ම බලය,සුන්දරත්වය සහ ඉහළ බුද්ධිමත්බවද පෙන්වයි.මෙම විකෘති කිරීම ඇරඹෙන්නේ ඉපදීමෙන් මාසයකට පමණ පසුව බව කියවේ.ඉන්පසු ඔවුන් අපේක්ෂා කරන හැඩය ලැබෙන තෙක් හිස තදින් වෙලා තබයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/QCMhcNv.jpg[/IMG] [IMG]http://i.imgur.com/CyrDmIj.jpg[/IMG] [IMG]http://i.imgur.com/XrrxMAP.jpg[/IMG] [IMG]http://i.imgur.com/I4Ec542.jpg[/IMG] [/CENTER] [SIZE="3"]මෙම විලාසිතාව ක්ෂය වී යෑම ඇරඹෙන්නේ 1950 දශකයේ පටන්ය.ඒ කොංගෝවට වැඩි වැඩියෙන් යුරෝපීන් පැමිණීමත්,බටහිරකරණයත් නිසාය.එසේම එරට පාලනය කල බෙල්ජියානු රජයද නීති මගින් එය අවලංගු කරන ලදි.සාමාන්‍යයෙන් මෙම හිස් කබල විකෘති කිරීම මොළයට බලපාන්නේ නැත.මෙම තෙරපීම නිසා හිස් කබල දිගැටි හැඩයක් ලැබෙන අයුරින් වර්ධනය වේ.මොළයද එම හැඩය අනුව යමින් විකාශනය වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/iTfEedj.jpg[/IMG] [IMG]http://i.imgur.com/rB7LTJO.jpg[/IMG] [SIZE="3"]දිගැටි හිස් කබල අලංකාර කිරීම සඳහා මොවුන් සතුව කොණ්ඩ මෝස්තරයක්ද තිබේ.පහත දැක්වෙන්නේ කාන්තාවකට එවැනි කොණ්ඩා මෝස්තරයක් ලබාදෙන වැඩිහිටි කාන්තාවකි.[/SIZE] [IMG]http://i.imgur.com/Q6DRK68.jpg[/IMG] [IMG]http://i.imgur.com/6xuVbY6.jpg[/IMG] [IMG]http://i.imgur.com/ykpuum3.jpg[/IMG] [IMG]http://i.imgur.com/Bd5MXA4.jpg[/IMG] [IMG]http://i.imgur.com/PLs0pUI.jpg[/IMG] [SIZE="3"]මෙන්ජෙබ්ටු ගෝත්‍රික කාන්තාවන්ගේ කොණ්ඩා මෝස්තරයන්[/SIZE] [IMG]http://i.imgur.com/uxBdpv8.jpg[/IMG] [IMG]http://i.imgur.com/hhoVjFu.jpg[/IMG] [IMG]http://i.imgur.com/fFYlIA7.jpg[/IMG] [IMG]http://i.imgur.com/FxSY8g2.jpg[/IMG] [IMG]http://i.imgur.com/9AI5qMT.jpg[/IMG] [/CENTER] Source:[URL="http://afritorial.com/"]afritorial.com[/URL],[URL="http://rarehistoricalphotos.com/"]Rarehistoricalphotos.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom