Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප්‍රිකාවේ චේ ගුවේරා - තෝමස් සන්කාරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්‍රිකාවේ චේ ගුවේරා - තෝමස් සන්කාරා

While revolutionaries as individuals can be murdered, you cannot kill ideas - Thomas sankara

https://roar.media/sinhala/main/features/thomas-sankara-africa-che-guevara/

සෞඛ්‍යය සහ යටිතල පහසුකම් සංවර්ධනයේ දී සන්කාරා වැදගත් වැඩකොටසක් සිදු කළා. රට පුරා ව්‍යාප්ත වූ එන්නත් වැඩපිළිවෙල මෙයින් සාර්ථක වූ එක් කර්තව්‍යයක් වුණා.

සන්කාරා රජයේ වියදම් අවම කිරීම තමන් වෙතින්ම ආරම්භ කළා. ජනාධිපති ධුරය වසර හතරක් දැරූ පසු ඔහුව මරා දමද්දී ඔහුගේ යයි දේපලකට තිබුණේ මෝටර් රථයක්, සයිකල් හතරක්, ගිටාර් තුනක්, ශීතකරණයක් සහ අධි ශීතකරණයක් පමණ යි. ඔහුගේ බිරිඳ රජයේ ප්‍රවාහන ආයතනයේ රැකියාවෙහි නිරත වුණා. ඔහුගේ දරුවන් දෙදෙනා රජයේ පාසැල්වල අධ්‍යාපනය ලැබුවා.

බටහිර අප්‍රිකාවේ බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ ජනාධිපති ලෙස වසර හතරක් කටයුතු කළ තරුණ හමුදා නිලධාරියකු වූ තෝමස් සන්කාරා අප්‍රිකාවේ ජනතාව අතර වීරයකු ලෙස සැලකෙනවා. ඔහුගේ අනුගාමිකයන් ඇතමෙක් සන්කාරා හඳුන්වන්නේ අප්‍රිකාවේ චේ ගුවේරා යන නමින්. සන්කාරා චේ මෙන් රටින් රට විප්ලවවලට දායක වූවකු නොවේ. නමුත් සන්කාරාගේ අදහස් බුර්කිනා ෆාසෝ රටේ මෙන්ම අනෙක් ඇතැම් රටවල ද තරුණ ජනයා ප්‍රබෝධමත් කළා. ඔහුගේ අදහස වූයේ අප්‍රිකානුවන් ජාතියක් ලෙස ඍජුව හා ස්වාධීනව නැගී සිටිය යුතු බව යි.

සන්කාරා 1987 සිදු වූ හමුදා කුමන්ත්රණයක දී ඝාතනයට ලක් වුණා. මෙම කුමන්ත්‍රණය සිදු කරන ලද්දේ කලක් සන්කාරාගේ අතිජාත මිත්‍රයා වූ බ්ලේස් කම්පඕරේ විසින්. ඉන්පසු ගතවූ වසර 27ක කාලය තුළ සන්කාරා පිළිබඳ බුර්කිනා ෆාසෝ රටේ දී විශාල කතාබහක් ඇති වූයේ නැහැ. 2014 දී ජනාධිපති බ්ලේස් කම්පඕරේ බලයෙන් නෙරපීමත් සමග නැවත ජනතාව ප්‍රසිද්ධියේ සන්කාරා පිළිබඳ කතාබහ කරනවා.

හමුදා නිලධාරියකු ලෙස

එවකට ඉහළ වෝල්ටාව ලෙස හඳුන්වන ලද බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ යාකෝ නගරයේ දී 1949 දෙසැම්බර් 21 වන දා සන්කාරා උපන්නා. ඔහුගේ පවුල කතෝලික පවුලක්. ඔහුගේ දෙමාපියන්ට අවශ්‍ය වුණේ සන්කාරා පූජකයකු වනු දැකීමට යි. එහෙත් ඔහුට අවශ්‍ය වුණේ යුධ හමුදාවට බැඳීමට යි. මේ කාලයේ යුධ හමුදාව ඉහළ වෝල්ටාවේ ජනප්‍රිය ආයතනයක් වුණා. ජනාධිපති මොරිස් යමයේගෝ බලයෙන් නෙරපීම සඳහා කටයුතු කිරීම ඊට හේතුව වුණා.

මූලික හමුදා පුහුණුවකින් පසු සන්කාරා සිය හමුදා සේවය ඇරඹූයේ වයස අවුරුදු 19 දී යි. ඔහු 1971 දී වැඩිදුර පුහුණුව සඳහා මැඩගස්කරය වෙත ගියා. එහිදී ජනතා උද්ඝෝෂණ මඟින් එහි ජනාධිපති ඉවත් කෙරෙන අයුරු ඔහු දුටුවා. එමෙන්ම සන්කාරා වාමාංශික දේශපාලනය පිළිබඳ දැනුවත් වූයේ ද එහි දී යි.

තරුණ සන්කාරා ඉහළ වෝල්ටාවේ අගනුවර ඔවාගඩෞගුහි තරමක ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ගිටාරය වැයීමත්, මෝටර් සයිකල් පැදීමත් ඔහුගේ විනෝදාංශ වුණා.

1980 සිට නැවත ඉහළ වෝල්ටාව හමුදා පාලනයන්ට නතු වුණා. මෙහිදී යුධ හමුදාවේ දක්ෂිණාංශික සහ වාමාංශික කණ්ඩායම් අතර බල අරගලයන් නිතර ම සිදු වූ අතර 1983 මුලදී සන්කාරා කෙටි කලකට අගමැති ලෙස පත් කෙරුණා. එහෙත් ඔහු ව බලයෙන් නෙරපා හැර නිවාස අඩස්සියට පත් කළා.

1983 අගෝස්තු 4 වන දා ඔහුගේ මිත්‍ර බ්ලේස් කම්පඕරේ ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් කළ හමුදා කුමන්ත්රණයකින් පසු තෝමස් සන්කාරා ඉහළ වෝල්ටා හි ජනාධිපති ධුරයට පත් වුණා.

ඍජු මිනිසුන්ගේ දේශය

තෝමස් සන්කාරාගේ පාලන තන්ත්රය තුළ දැකිය හැකි වූ කරුණු කිහිපයක් වනවා. ස්වයං අභිමානය, ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගමන් කිරීම, රාජ්‍ය වියදම් අවම කිරීම, සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති, දූෂණ විරෝධය, බලය කේන්ද්‍රගත කිරීම, අප්‍රිකාවේ එක්සත්භාවය බලාපොරොත්තු වීම වැනි කරුණු මෙහිදී වැදගත් වනවා.

සන්කාරාගේ විශ්වාසය වූයේ වෙනත් රටවල අය තම රට දියුණු කිරීමට නොපැමිණෙන බව ය. ස්වදේශීය ජනතාවම තම රාජ්‍යය දියුණුවට පත් කළ යුතු බවත්, ඒ සඳහා ස්වයං අභිමානය ජනිත කළ යුතු බවත් සන්කාරා කියා සිටියා. 1984 දී ඔහු සිය රටෙහි නම බුර්කිනා ෆාසෝ යනුවෙන් වෙනස් කළේ ද ඒ බව සංකේතවත් කිරීමට යි. එම නමෙහි තේරුම "ඍජු මිනිසුන්ගේ දේශය" යන්න යි.

සන්කාරා බලයට පත්වන විට බුර්කිනා ෆාසෝහි සාක්ෂරතාව වූයේ සියයට 10ක් පමණ වූ ප්‍රමාණයක්. මේ නිසා ඔහු අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළා. මෙය එතරම් පහසු කටයුත්තක් වූයේ නැහැ. ගුරුවරුන් හිඟය සහ පසුකාලීනව ගුරුවරුන් රජයට එරෙහිව වර්ජනය කිරීම ආදී හේතූන් මත මෙම වැඩපිළිවෙල ඇදී ගියේ අභියෝග මධ්‍යයේ යි.

සෞඛ්‍යය සහ යටිතල පහසුකම් සංවර්ධනයේ දී සන්කාරා වැදගත් වැඩකොටසක් සිදු කළා. රට පුරා ව්‍යාප්ත වූ එන්නත් වැඩපිළිවෙල මෙයින් සාර්ථක වූ එක් කර්තව්‍යයක් වුණා. එමෙන්ම නිවාස ඉදිකිරීමේ වැඩසටහන ද වේගයෙන් ක්‍රියාත්මක වුණා. ඒ සඳහා අවශ්‍ය ගොඩොල් ද රට තුළම නිපදවා ගැනීමේ කටයුතු සිදු කෙරුණා. මහාමාර්ග සහ දුම්රිය මාර්ග ද ඉදි කරමින් රටේ ගමනාගමන පහසුකම් සංවර්ධනය කිරීම ද සිදු කෙරුණා.

සන්කාරා රජයේ වියදම් අවම කිරීම තමන් වෙතින්ම ආරම්භ කළා. ජනාධිපති ධුරය වසර හතරක් දැරූ පසු ඔහුව මරා දමද්දී ඔහුගේ යයි දේපලකට තිබුණේ මෝටර් රථයක්, සයිකල් හතරක්, ගිටාර් තුනක්, ශීතකරණයක් සහ අධි ශීතකරණයක් පමණ යි. ඔහුගේ බිරිඳ රජයේ ප්‍රවාහන ආයතනයේ රැකියාවෙහි නිරත වුණා. ඔහුගේ දරුවන් දෙදෙනා රජයේ පාසැල්වල අධ්‍යාපනය ලැබුවා.

ඔහු බලයට පත් වූ පසු සන්කාරා සිය ඇමති මණ්ඩලයට යෝජනා කළේ ඇමතිවරුන් දෙදෙනකු එක් මෝටර් රථය බැගින් භාවිතා කළ යුතු බව යි. දැඩි පරිශ්‍රමයකින් පසු එය ප්‍රායෝගික නොවන බව ඔහුට ඒත්තු ගැන්වීමට ඇමතිවරුන් සමත් වුණා.

ඝාතනය කිරීම

දශකයකටත් වඩා සන්කාරාගේ හොඳම මිතුරා වූ බ්ලේස් කම්පඕරේ විසින් 1987 දී සිදු කරන ලද හමුදා කුමන්ත්රණයක දී සන්කාරා ඝාතනය කරනු ලැබුණා. කම්පඕරේ කුමන්ත්‍රණයක් සඳහා සූදානම් වන බවට සන්කාරාට අනතුරු ඇඟවීම් ලබා දුන් බව එවකට ආරක්ෂාව පිළිබඳ අර්නස්ට් අවුඩ්රඕගෝ පවසා සිටිනවා. නමුත් සන්කාරා තම මිත්‍රයා තමාට ද්‍රෝහි වේයැ යි සිතුවේ නැහැ.

සන්කාරාගේ සිරුර කැබලි කොට වළදැමූ බව සඳහන් වුණා. එය නැවත ගොඩ ගන්නා ලද්දේ 2014 දී යි. ඉන්පසු එය වළදමා සරල කුඩා සොහොනක් එහි ඉදි කරනු ලැබුණා.

බ්ලේස් කම්පඕරේ විසින් සන්කාරාගේ ප්රතිපත්තීන් සියල්ල අනෙක් අතට හැරවූවා. ජනසතු කළ රාජ්‍ය දේපල යළි විකුණා දමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත එක්ව කටයුතු කළා. ඔහුව වසර 27කට පසු ජනතා කැරැල්ලක් මඟින් 2014 දී බලයෙන් පහ කරනු ලැබුණා.

වර්තමානයේ බුර්කිනා ෆාසෝ ජනයා නැවත සන්කාරා පිළිබඳ කතාබහ කරනවා. එමෙන්ම අප්‍රිකානු එක්සත්භාවය සහ අප්‍රිකානු ස්වයං අභිමානය පිළිබඳ පෙනී සිටින අප්‍රිකානු ව්‍යාපාර ගණනාවක් සන්කාරාව තම වීරයකු ලෙස සලකනවා. දකුණු අප්‍රිකාවේ ආර්ථික විමුක්ති පෙරමුණ පක්ෂ සාමාජිකයන් සන්කාරා පැළඳි ආකාරයේ රතු බෙරේ තොප්පි පැළඳීම ඊට එක් ප්‍රකට උදාහරණයක් වනවා.

[QUOTE="malakadss, post: 25315371, member: 179884"] [b]අප්‍රිකාවේ චේ ගුවේරා - තෝමස් සන්කාරා[/b] [SIZE="5"]While revolutionaries as individuals can be murdered, you cannot kill ideas - Thomas sankara [/SIZE] [URL="https://roar.media/sinhala/main/features/thomas-sankara-africa-che-guevara/"]https://roar.media/sinhala/main/features/thomas-sankara-africa-che-guevara/[/URL] [SIZE="4"]සෞඛ්‍යය සහ යටිතල පහසුකම් සංවර්ධනයේ දී සන්කාරා වැදගත් වැඩකොටසක් සිදු කළා. රට පුරා ව්‍යාප්ත වූ එන්නත් වැඩපිළිවෙල මෙයින් සාර්ථක වූ එක් කර්තව්‍යයක් වුණා. සන්කාරා රජයේ වියදම් අවම කිරීම තමන් වෙතින්ම ආරම්භ කළා. ජනාධිපති ධුරය වසර හතරක් දැරූ පසු ඔහුව මරා දමද්දී ඔහුගේ යයි දේපලකට තිබුණේ මෝටර් රථයක්, සයිකල් හතරක්, ගිටාර් තුනක්, ශීතකරණයක් සහ අධි ශීතකරණයක් පමණ යි. ඔහුගේ බිරිඳ රජයේ ප්‍රවාහන ආයතනයේ රැකියාවෙහි නිරත වුණා. ඔහුගේ දරුවන් දෙදෙනා රජයේ පාසැල්වල අධ්‍යාපනය ලැබුවා.[/SIZE] [IMG]https://assets.roar.media/assets/TWpiwEbeIBOvzEsq_Cover-Image.jpg[/IMG] [SIZE="3"]බටහිර අප්‍රිකාවේ බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ ජනාධිපති ලෙස වසර හතරක් කටයුතු කළ තරුණ හමුදා නිලධාරියකු වූ තෝමස් සන්කාරා අප්‍රිකාවේ ජනතාව අතර වීරයකු ලෙස සැලකෙනවා. ඔහුගේ අනුගාමිකයන් ඇතමෙක් සන්කාරා හඳුන්වන්නේ අප්‍රිකාවේ චේ ගුවේරා යන නමින්. සන්කාරා චේ මෙන් රටින් රට විප්ලවවලට දායක වූවකු නොවේ. නමුත් සන්කාරාගේ අදහස් බුර්කිනා ෆාසෝ රටේ මෙන්ම අනෙක් ඇතැම් රටවල ද තරුණ ජනයා ප්‍රබෝධමත් කළා. ඔහුගේ අදහස වූයේ අප්‍රිකානුවන් ජාතියක් ලෙස ඍජුව හා ස්වාධීනව නැගී සිටිය යුතු බව යි. සන්කාරා 1987 සිදු වූ හමුදා කුමන්ත්රණයක දී ඝාතනයට ලක් වුණා. මෙම කුමන්ත්‍රණය සිදු කරන ලද්දේ කලක් සන්කාරාගේ අතිජාත මිත්‍රයා වූ බ්ලේස් කම්පඕරේ විසින්. ඉන්පසු ගතවූ වසර 27ක කාලය තුළ සන්කාරා පිළිබඳ බුර්කිනා ෆාසෝ රටේ දී විශාල කතාබහක් ඇති වූයේ නැහැ. 2014 දී ජනාධිපති බ්ලේස් කම්පඕරේ බලයෙන් නෙරපීමත් සමග නැවත ජනතාව ප්‍රසිද්ධියේ සන්කාරා පිළිබඳ කතාබහ කරනවා. [B]හමුදා නිලධාරියකු ලෙස[/B] එවකට ඉහළ වෝල්ටාව ලෙස හඳුන්වන ලද බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ යාකෝ නගරයේ දී 1949 දෙසැම්බර් 21 වන දා සන්කාරා උපන්නා. ඔහුගේ පවුල කතෝලික පවුලක්. ඔහුගේ දෙමාපියන්ට අවශ්‍ය වුණේ සන්කාරා පූජකයකු වනු දැකීමට යි. එහෙත් ඔහුට අවශ්‍ය වුණේ යුධ හමුදාවට බැඳීමට යි. මේ කාලයේ යුධ හමුදාව ඉහළ වෝල්ටාවේ ජනප්‍රිය ආයතනයක් වුණා. ජනාධිපති මොරිස් යමයේගෝ බලයෙන් නෙරපීම සඳහා කටයුතු කිරීම ඊට හේතුව වුණා. [/SIZE] [IMG]https://assets.roar.media/assets/T7B0bbhq6omOSdhJ_1.jpg?fit=clip&w=700[/IMG] [SIZE="3"]මූලික හමුදා පුහුණුවකින් පසු සන්කාරා සිය හමුදා සේවය ඇරඹූයේ වයස අවුරුදු 19 දී යි. ඔහු 1971 දී වැඩිදුර පුහුණුව සඳහා මැඩගස්කරය වෙත ගියා. එහිදී ජනතා උද්ඝෝෂණ මඟින් එහි ජනාධිපති ඉවත් කෙරෙන අයුරු ඔහු දුටුවා. එමෙන්ම සන්කාරා වාමාංශික දේශපාලනය පිළිබඳ දැනුවත් වූයේ ද එහි දී යි. තරුණ සන්කාරා ඉහළ වෝල්ටාවේ අගනුවර ඔවාගඩෞගුහි තරමක ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ගිටාරය වැයීමත්, මෝටර් සයිකල් පැදීමත් ඔහුගේ විනෝදාංශ වුණා. 1980 සිට නැවත ඉහළ වෝල්ටාව හමුදා පාලනයන්ට නතු වුණා. මෙහිදී යුධ හමුදාවේ දක්ෂිණාංශික සහ වාමාංශික කණ්ඩායම් අතර බල අරගලයන් නිතර ම සිදු වූ අතර 1983 මුලදී සන්කාරා කෙටි කලකට අගමැති ලෙස පත් කෙරුණා. එහෙත් ඔහු ව බලයෙන් නෙරපා හැර නිවාස අඩස්සියට පත් කළා. 1983 අගෝස්තු 4 වන දා ඔහුගේ මිත්‍ර බ්ලේස් කම්පඕරේ ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් කළ හමුදා කුමන්ත්රණයකින් පසු තෝමස් සන්කාරා ඉහළ වෝල්ටා හි ජනාධිපති ධුරයට පත් වුණා. [B]ඍජු මිනිසුන්ගේ දේශය[/B] තෝමස් සන්කාරාගේ පාලන තන්ත්රය තුළ දැකිය හැකි වූ කරුණු කිහිපයක් වනවා. ස්වයං අභිමානය, ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගමන් කිරීම, රාජ්‍ය වියදම් අවම කිරීම, සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති, දූෂණ විරෝධය, බලය කේන්ද්‍රගත කිරීම, අප්‍රිකාවේ එක්සත්භාවය බලාපොරොත්තු වීම වැනි කරුණු මෙහිදී වැදගත් වනවා. සන්කාරාගේ විශ්වාසය වූයේ වෙනත් රටවල අය තම රට දියුණු කිරීමට නොපැමිණෙන බව ය. ස්වදේශීය ජනතාවම තම රාජ්‍යය දියුණුවට පත් කළ යුතු බවත්, ඒ සඳහා ස්වයං අභිමානය ජනිත කළ යුතු බවත් සන්කාරා කියා සිටියා. 1984 දී ඔහු සිය රටෙහි නම බුර්කිනා ෆාසෝ යනුවෙන් වෙනස් කළේ ද ඒ බව සංකේතවත් කිරීමට යි. එම නමෙහි තේරුම "ඍජු මිනිසුන්ගේ දේශය" යන්න යි. සන්කාරා බලයට පත්වන විට බුර්කිනා ෆාසෝහි සාක්ෂරතාව වූයේ සියයට 10ක් පමණ වූ ප්‍රමාණයක්. මේ නිසා ඔහු අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළා. මෙය එතරම් පහසු කටයුත්තක් වූයේ නැහැ. ගුරුවරුන් හිඟය සහ පසුකාලීනව ගුරුවරුන් රජයට එරෙහිව වර්ජනය කිරීම ආදී හේතූන් මත මෙම වැඩපිළිවෙල ඇදී ගියේ අභියෝග මධ්‍යයේ යි. සෞඛ්‍යය සහ යටිතල පහසුකම් සංවර්ධනයේ දී සන්කාරා වැදගත් වැඩකොටසක් සිදු කළා. රට පුරා ව්‍යාප්ත වූ එන්නත් වැඩපිළිවෙල මෙයින් සාර්ථක වූ එක් කර්තව්‍යයක් වුණා. එමෙන්ම නිවාස ඉදිකිරීමේ වැඩසටහන ද වේගයෙන් ක්‍රියාත්මක වුණා. ඒ සඳහා අවශ්‍ය ගොඩොල් ද රට තුළම නිපදවා ගැනීමේ කටයුතු සිදු කෙරුණා. මහාමාර්ග සහ දුම්රිය මාර්ග ද ඉදි කරමින් රටේ ගමනාගමන පහසුකම් සංවර්ධනය කිරීම ද සිදු කෙරුණා. සන්කාරා රජයේ වියදම් අවම කිරීම තමන් වෙතින්ම ආරම්භ කළා. ජනාධිපති ධුරය වසර හතරක් දැරූ පසු ඔහුව මරා දමද්දී ඔහුගේ යයි දේපලකට තිබුණේ මෝටර් රථයක්, සයිකල් හතරක්, ගිටාර් තුනක්, ශීතකරණයක් සහ අධි ශීතකරණයක් පමණ යි. ඔහුගේ බිරිඳ රජයේ ප්‍රවාහන ආයතනයේ රැකියාවෙහි නිරත වුණා. ඔහුගේ දරුවන් දෙදෙනා රජයේ පාසැල්වල අධ්‍යාපනය ලැබුවා. ඔහු බලයට පත් වූ පසු සන්කාරා සිය ඇමති මණ්ඩලයට යෝජනා කළේ ඇමතිවරුන් දෙදෙනකු එක් මෝටර් රථය බැගින් භාවිතා කළ යුතු බව යි. දැඩි පරිශ්‍රමයකින් පසු එය ප්‍රායෝගික නොවන බව ඔහුට ඒත්තු ගැන්වීමට ඇමතිවරුන් සමත් වුණා. [B]ඝාතනය කිරීම[/B] දශකයකටත් වඩා සන්කාරාගේ හොඳම මිතුරා වූ බ්ලේස් කම්පඕරේ විසින් 1987 දී සිදු කරන ලද හමුදා කුමන්ත්රණයක දී සන්කාරා ඝාතනය කරනු ලැබුණා. කම්පඕරේ කුමන්ත්‍රණයක් සඳහා සූදානම් වන බවට සන්කාරාට අනතුරු ඇඟවීම් ලබා දුන් බව එවකට ආරක්ෂාව පිළිබඳ අර්නස්ට් අවුඩ්රඕගෝ පවසා සිටිනවා. නමුත් සන්කාරා තම මිත්‍රයා තමාට ද්‍රෝහි වේයැ යි සිතුවේ නැහැ. සන්කාරාගේ සිරුර කැබලි කොට වළදැමූ බව සඳහන් වුණා. එය නැවත ගොඩ ගන්නා ලද්දේ 2014 දී යි. ඉන්පසු එය වළදමා සරල කුඩා සොහොනක් එහි ඉදි කරනු ලැබුණා. බ්ලේස් කම්පඕරේ විසින් සන්කාරාගේ ප්රතිපත්තීන් සියල්ල අනෙක් අතට හැරවූවා. ජනසතු කළ රාජ්‍ය දේපල යළි විකුණා දමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත එක්ව කටයුතු කළා. ඔහුව වසර 27කට පසු ජනතා කැරැල්ලක් මඟින් 2014 දී බලයෙන් පහ කරනු ලැබුණා. වර්තමානයේ බුර්කිනා ෆාසෝ ජනයා නැවත සන්කාරා පිළිබඳ කතාබහ කරනවා. එමෙන්ම අප්‍රිකානු එක්සත්භාවය සහ අප්‍රිකානු ස්වයං අභිමානය පිළිබඳ පෙනී සිටින අප්‍රිකානු ව්‍යාපාර ගණනාවක් සන්කාරාව තම වීරයකු ලෙස සලකනවා. දකුණු අප්‍රිකාවේ ආර්ථික විමුක්ති පෙරමුණ පක්ෂ සාමාජිකයන් සන්කාරා පැළඳි ආකාරයේ රතු බෙරේ තොප්පි පැළඳීම ඊට එක් ප්‍රකට උදාහරණයක් වනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom