Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප්‍රිකාවේ මසායි ගෝත්‍රිකයන් සමග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්‍රිකාවේ මසායි ගෝත්‍රිකයන් සමග

අප්‍රිකාවේ මසායි ගෝත්‍රිකයන් සමග

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙග් සේවා කාලය වසර 40 කි. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ මගේ පාලනයට අධීක්ෂණයට ලක් නොවූ ජාතික උද්‍යානයක් අභය භූමියක් රක්ෂිතයක් නැත.

සේවයට බැඳී වසර කිහිපයකින් වනජීවී කළමනාකරණය හැදෑරීම සඳහා වසර දෙකකට (1982-1984) නැගෙනහිර අප්‍රිකාවේ (East Africa) ටැන්සානියා (Tanzania) රාජ්‍යයේ අප්‍රිකානු වනජීවී කළමනාකරණ විද්‍යාලයට (East African College of Wildlife Management) යාමට මට වරම් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් කොට සලකමි. එම අවස්ථාව මට උදාකර දුන් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ (නැසීගිය) ලීන් ද අල්විස් මැතිතුමන් සිහිපත් කරන්නේ කෘතගුණපූර්වකයි.

‘විල්සන්... චන්ද්‍රා මම අහලා තිබෙනවා... මරා දැමීම අරමුණු කරගෙන වෙඩි තබන අප්‍රිකානු අලි, කුළු මීහරක් (Buffalo), හිපපෝටේමස් පළමු වෙඩි පහරින් මිය නොගියොත් තුවාල වූ සතුන්ගේ ලේ පහර අල්ලාගෙන (Follow Blood Trail) වනාන්තරය තුළට පාගමනින් ගොස්... උන් අවසානයක් කරන්නත් වෙනවා කියලා...’ අල්විස් මහතාගේ වදන් මට සිහිපත් වෙයි.

දකුණු දිග ටැන්සානියාවේ (වපසරිය වර්ග කි.මී. 935037) තිලෙම්බරෝ ප්‍රදේශයේදී (Gomre Controlled Area) චන්ද්‍රා ජයවර්ධන මා ඇතුළු කණ්ඩායම සිදු කළ වනසතුන් සංහාරයේදී (Animal Culling) වෙඩි තබා මරා දැමූ අලි සංඛ්‍යාව 18 කි. හිපපොටේමස් (Hippos) සංඛ්‍යාව 16ක් වූ අතර අපගේ ආහාරය සඳහා මරණ ලද ඉම්පාලා (Impala) ග්‍රාන්ට් ගැසල් (Grants Gazelle), තොම්සන්ස් ගැසල් (Thompson's Gazelle) සංඛ්‍යාව 50 ඉක්මවීය. ශිෂ්‍යයින් සංඛ්‍යාව 45ක් විය. ගෝත්‍රික සිසුන් අලි සහ හිපෝ (Hippo) මස් පුළුස්සා කන විට ‘...මටත් ටිකක් කන්න දීපල්ලා...’ මම මස් කිලෝ දෙකක් පමණ ගිල දමන විට වයස අවුරුදු 35 කි. ඒ වන විට මගේ තරුණ ජවය උතුරා යමින් තිබිණි. මරා දමන ලද අලි, හිපෝ සතුන් සිහින් කෑලිවලට කපා මහෙන්ගේ (Mahinge) ආදී ඈත ගම්මානවල ගැමි ජනතාවට විකුණා දැමීමට යෙදුනු කණ්ඩායමේ නායකයා වූයේ මමයි. ඒ 1983 වසරේදීය.

අද මගේ කතන්දරය නැගෙනහිර අප්‍රිකාව පුරා ව්‍යාප්තව සිටින ප්‍රධාන ගෝත්‍රය (Tribe) වන මසායි (Massai) වරුන් සමග ඔවුන්ගේ නිවාසවල දින දොළහක් වාසය කළ ආකාරය සහ මසායිවරුන්ගේ ජීවන රටාව පිළිබඳව උගත් කරුණු හෙළිදරව් කිරීමයි.

වසර දෙකක අප්‍රිකානු පුහුනුවේදී සෑම වසරක් අවසානයේදී ශිෂ්‍යයින් හට තම ගම් බිම් බලා යාමට අවකාශ තිබිණි. එහෙත් ලංකාවෙන් ගිය අපි දෙදෙනාට ආපසු ගුවන් ටිකට් පත්‍රයක් ලබා නොදුන් බැවින් අපට සිදු වූයේ ටැන්සානියාවේ රැඳී සිටීමටය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් අපි දෙදෙනා යාබද කෙන්යාවේ (Kenya) මසායි මාරා අම්බොසෙලි ලේක් මන්යාරා, ට්ස්වෝ Lake Nakuru, නෛරෝබි ජාතික උද්‍යානවල සංචාරය කළෙමු.

1983 විද්‍යාලයේ නිවාඩු මාසය (අගෝස්තු) ආරම්භ වීමට පෙර ජූලි මස දිනක මම චන්ද්‍රාට කතා කරමින් ‘අපි දෙන්නා ලබන අගෝස්තු නිවාඩුවේදී යමුද? මසායි ගෝත්‍රික ගමකට සති 1 1/2ක් විතර නතර වෙලා ඉඳලා එන්න... අපේ පන්තියේ ඉන්න කොයිකායිට (මසායි ගෝත්රිකයෙකි) මම කතා කළා. අපිට උදව් කරන්නම් කියලත් කීවා.

‘හැබෑටම ඔබට ඉඳල හිටල හරි හොඳ අදහසක් පහළ වෙනවනේ. ‘හොඳයි යමං එහෙනම්...’

‘අපි දෙන්නා කොයිකායි එක්ක ම්ටොවාම්බු ගම්මානයටයි යන්නේ...’ මම පැවසීමි.

චන්ද්‍රා මා අමතමින් ‘දන්නවානේ. ලේක් මන්යාරා උද්‍යානයේ භාරකරු කපලොන්ඩෝ (Kapalondo) ම්ටොවාම්බු ගමට නුදුරුවයි ඉන්නේ... එයා හමුවෙලා කියමු. අපි බලල යන්න එන්න කියලා...’

1983 අගෝස්තු නිවාඩුව ආරම්භ විය. කොයිකායි අපි දෙදෙනාට කතා කළේය. ‘චන්ද්‍රා විල්සන්... අපි හෙට උදේ හතට (7) විතර විද්‍යාලයෙන් පිටත්වෙලා ම්ටොවාම්බු ගමට යමු.

විද්‍යාලයේ සිට 'Moshi' නගරයට දුර කි.මී. 12ක් වන අතර ‘මොෂි’ නගරයේ සිට ‘ම්ටොවාම්බු’ ගමට දුර කි.මී. 300කි. එතැන් සිට ලේක් මන්යාරා උද්‍යානයට කි.මී. 180 කි. ලේක් මන්යාරාව දේවරාජ කොකුන්ගෙන් (Flamingos) පිරී පවතින්නකි. ටැන්සානියාව උන්ගේ නිජබිමක් වුවත් ශ්‍රී ලංකාවට උන් සංක්‍රමණික පක්ෂීන්ය.

කොයිකායි අපි දෙදෙනා ඇමතීය.

‘...ඉතින් විල්සන් බානා (යාලුවා) මගේ ඥාති පවුල් තුන හතරක් ගමේ නිවාස හදාගෙන ඉන්නවා. ඒ අයට ඔයාලා හඳුන්වලා දෙන්නම්. ඔයාලගේ අවශ්‍යතාව ඉටුකරලා දෙයි. හැබැයි එයාලා කන බොන විදියට තමයි දෙන්නේ. ඒවට මුදල් අයකරන එකක් නැහැ. කොහොම වුණත් මුදල් තියාගන්න. ඇඳුම් පැළඳුම් ලැහැස්ති කරගන්න. ඔයාලා දෙන්නට ‘ස්වහිලි’ භාෂාව (රටේ ප්‍රධාන භාෂාව) හොඳට පුළුවන් නිසා ගැටලුවක් වෙන එකක් නැහැ. හෙට උදේ හතට පිටත් වෙමු...’

මා ඔහුගෙන් ඉල්ලීමක් කළේය.

‘...කොයිකායි... අපිත් එක්ක දවස් දෙකක් ඉඳල යන්න...’

‘...හා හොඳයි... ඔයාලා දෙන්නා මගේ යාලුවොනේ...’ අසන්තේ සානා (ස්වගිලි) කොයිකායි...’ (ඔබට ඉතාමත් ස්තූතියි) ඔහු කෙන්යාවේ (Kenya) විකටෝරියා විල් ප්‍රදේශයට යාබද ගමක පදිංචිකරුවෙකි.

මසායි (Massai) ගෝත්‍රිකයින් ගැන කරුණු බිඳක්

මසායි ගෝත්‍රික ජනතාව විශ්වාස කරන්නේ ඔවුන් දෙවියන්වහන්සේ විසින් මිහිපිටට බිහිකළ ජනතාවක් හැටියටය. අප්‍රිකාවේ නයිල් ගංගාව ආසන්න ප්‍රදේශ, ටැන්සානියාව සහ දකුණු කෙන්යාව නිජබිම කොටගෙන වාසය කරන මසායි ගෝත්‍රිකයින් කතා කරන භාෂාව ‘මා’ හැටියට හඳුන්වනු ලැබේ. මසායිවරු බහු පුරුෂ, බහු භාර්යා සේවනයේ යෙදෙන අතර 2011 දී ගහනය 100000 පමණ විය. විශාල එළ හරක් පට්ටි සන්තකයේ පවත්වා ගෙන යමින් තැනින් තැනට සංක්‍රමණය වෙන රණකාමී මිනිසුන්ය. ඔවුන්ගේ මුල් පදිංචිය සුඩානය වන අතර නයිල් ගංගා නිම්නය දිගේ දකුණට ව්‍යාප්ත වූහ. එසේ ව්‍යාප්ත වෙන විට ප්‍රදේශයේ පදිංචි ආදිවාසී ගෝත්‍රිකයින් දහස් ගණනින් මරා දැමීය. පිරිමියකුගේ සාමාන්‍ය උස අඩි 6 අඟල් 04ක් පමණ වේ. 19 වැනි ශතවර්ෂය වන විට ඔවුන් සම්පූර්ණ අප්‍රිකානු මහා සුවිභේද නිම්න ප්‍රදේශය ආක්‍රමණය කොට තිබුණි.

මසායි ගෝත්‍රික ජනතාවගේ චාරිත්‍ර සංස්කෘතිය දිවි පෙවෙත හැදෑරීම සඳහා පැමිණෙන විද්වතුන්ට ඔවුන් ලබා දෙන්නේ නොමද සහයකි. ඒ සඳහා ඔවුනට මුදලක් ගෙවිය යුතු වේ.

මතු සම්බන්ධයි...

[QUOTE="araki, post: 23286956, member: 360239"] [b]අප්‍රිකාවේ මසායි ගෝත්‍රිකයන් සමග[/b] [B][SIZE=5]අප්‍රිකාවේ මසායි ගෝත්‍රිකයන් සමග[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c970f32ae1.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][B][SIZE=5]වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙග් සේවා කාලය වසර 40 කි. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ මගේ පාලනයට අධීක්ෂණයට ලක් නොවූ ජාතික උද්‍යානයක් අභය භූමියක් රක්ෂිතයක් නැත. [/SIZE][/B][/COLOR] [COLOR=#B22222] [B][SIZE=5]සේවයට බැඳී වසර කිහිපයකින් වනජීවී කළමනාකරණය හැදෑරීම සඳහා වසර දෙකකට (1982-1984) නැගෙනහිර අප්‍රිකාවේ (East Africa) ටැන්සානියා (Tanzania) රාජ්‍යයේ අප්‍රිකානු වනජීවී කළමනාකරණ විද්‍යාලයට (East African College of Wildlife Management) යාමට මට වරම් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් කොට සලකමි. එම අවස්ථාව මට උදාකර දුන් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ (නැසීගිය) ලීන් ද අල්විස් මැතිතුමන් සිහිපත් කරන්නේ කෘතගුණපූර්වකයි. [/SIZE][/B][/COLOR] [SIZE=5] ‘විල්සන්... චන්ද්‍රා මම අහලා තිබෙනවා... මරා දැමීම අරමුණු කරගෙන වෙඩි තබන අප්‍රිකානු අලි, කුළු මීහරක් (Buffalo), හිපපෝටේමස් පළමු වෙඩි පහරින් මිය නොගියොත් තුවාල වූ සතුන්ගේ ලේ පහර අල්ලාගෙන (Follow Blood Trail) වනාන්තරය තුළට පාගමනින් ගොස්... උන් අවසානයක් කරන්නත් වෙනවා කියලා...’ අල්විස් මහතාගේ වදන් මට සිහිපත් වෙයි. [/SIZE] [SIZE=5]දකුණු දිග ටැන්සානියාවේ (වපසරිය වර්ග කි.මී. 935037) තිලෙම්බරෝ ප්‍රදේශයේදී (Gomre Controlled Area) චන්ද්‍රා ජයවර්ධන මා ඇතුළු කණ්ඩායම සිදු කළ වනසතුන් සංහාරයේදී (Animal Culling) වෙඩි තබා මරා දැමූ අලි සංඛ්‍යාව 18 කි. හිපපොටේමස් (Hippos) සංඛ්‍යාව 16ක් වූ අතර අපගේ ආහාරය සඳහා මරණ ලද ඉම්පාලා (Impala) ග්‍රාන්ට් ගැසල් (Grants Gazelle), තොම්සන්ස් ගැසල් (Thompson's Gazelle) සංඛ්‍යාව 50 ඉක්මවීය. ශිෂ්‍යයින් සංඛ්‍යාව 45ක් විය. ගෝත්‍රික සිසුන් අලි සහ හිපෝ (Hippo) මස් පුළුස්සා කන විට ‘...මටත් ටිකක් කන්න දීපල්ලා...’ මම මස් කිලෝ දෙකක් පමණ ගිල දමන විට වයස අවුරුදු 35 කි. ඒ වන විට මගේ තරුණ ජවය උතුරා යමින් තිබිණි. මරා දමන ලද අලි, හිපෝ සතුන් සිහින් කෑලිවලට කපා මහෙන්ගේ (Mahinge) ආදී ඈත ගම්මානවල ගැමි ජනතාවට විකුණා දැමීමට යෙදුනු කණ්ඩායමේ නායකයා වූයේ මමයි. ඒ 1983 වසරේදීය. [/SIZE] [SIZE=5]අද මගේ කතන්දරය නැගෙනහිර අප්‍රිකාව පුරා ව්‍යාප්තව සිටින ප්‍රධාන ගෝත්‍රය (Tribe) වන මසායි (Massai) වරුන් සමග ඔවුන්ගේ නිවාසවල දින දොළහක් වාසය කළ ආකාරය සහ මසායිවරුන්ගේ ජීවන රටාව පිළිබඳව උගත් කරුණු හෙළිදරව් කිරීමයි. [/SIZE] [SIZE=5]වසර දෙකක අප්‍රිකානු පුහුනුවේදී සෑම වසරක් අවසානයේදී ශිෂ්‍යයින් හට තම ගම් බිම් බලා යාමට අවකාශ තිබිණි. එහෙත් ලංකාවෙන් ගිය අපි දෙදෙනාට ආපසු ගුවන් ටිකට් පත්‍රයක් ලබා නොදුන් බැවින් අපට සිදු වූයේ ටැන්සානියාවේ රැඳී සිටීමටය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් අපි දෙදෙනා යාබද කෙන්යාවේ (Kenya) මසායි මාරා අම්බොසෙලි ලේක් මන්යාරා, ට්ස්වෝ Lake Nakuru, නෛරෝබි ජාතික උද්‍යානවල සංචාරය කළෙමු. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7a8ec90e81.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]1983 විද්‍යාලයේ නිවාඩු මාසය (අගෝස්තු) ආරම්භ වීමට පෙර ජූලි මස දිනක මම චන්ද්‍රාට කතා කරමින් ‘අපි දෙන්නා ලබන අගෝස්තු නිවාඩුවේදී යමුද? මසායි ගෝත්‍රික ගමකට සති 1 1/2ක් විතර නතර වෙලා ඉඳලා එන්න... අපේ පන්තියේ ඉන්න කොයිකායිට (මසායි ගෝත්රිකයෙකි) මම කතා කළා. අපිට උදව් කරන්නම් කියලත් කීවා. [/SIZE] [SIZE=5]‘හැබෑටම ඔබට ඉඳල හිටල හරි හොඳ අදහසක් පහළ වෙනවනේ. ‘හොඳයි යමං එහෙනම්...’ [/SIZE] [SIZE=5]‘අපි දෙන්නා කොයිකායි එක්ක ම්ටොවාම්බු ගම්මානයටයි යන්නේ...’ මම පැවසීමි. [/SIZE] [SIZE=5]චන්ද්‍රා මා අමතමින් ‘දන්නවානේ. ලේක් මන්යාරා උද්‍යානයේ භාරකරු කපලොන්ඩෝ (Kapalondo) ම්ටොවාම්බු ගමට නුදුරුවයි ඉන්නේ... එයා හමුවෙලා කියමු. අපි බලල යන්න එන්න කියලා...’ [/SIZE] [SIZE=5]1983 අගෝස්තු නිවාඩුව ආරම්භ විය. කොයිකායි අපි දෙදෙනාට කතා කළේය. ‘චන්ද්‍රා විල්සන්... අපි හෙට උදේ හතට (7) විතර විද්‍යාලයෙන් පිටත්වෙලා ම්ටොවාම්බු ගමට යමු. [/SIZE] [SIZE=5]විද්‍යාලයේ සිට 'Moshi' නගරයට දුර කි.මී. 12ක් වන අතර ‘මොෂි’ නගරයේ සිට ‘ම්ටොවාම්බු’ ගමට දුර කි.මී. 300කි. එතැන් සිට ලේක් මන්යාරා උද්‍යානයට කි.මී. 180 කි. ලේක් මන්යාරාව දේවරාජ කොකුන්ගෙන් (Flamingos) පිරී පවතින්නකි. ටැන්සානියාව උන්ගේ නිජබිමක් වුවත් ශ්‍රී ලංකාවට උන් සංක්‍රමණික පක්ෂීන්ය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_0bd062cbdf.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කොයිකායි අපි දෙදෙනා ඇමතීය. [/SIZE] [SIZE=5]‘...ඉතින් විල්සන් බානා (යාලුවා) මගේ ඥාති පවුල් තුන හතරක් ගමේ නිවාස හදාගෙන ඉන්නවා. ඒ අයට ඔයාලා හඳුන්වලා දෙන්නම්. ඔයාලගේ අවශ්‍යතාව ඉටුකරලා දෙයි. හැබැයි එයාලා කන බොන විදියට තමයි දෙන්නේ. ඒවට මුදල් අයකරන එකක් නැහැ. කොහොම වුණත් මුදල් තියාගන්න. ඇඳුම් පැළඳුම් ලැහැස්ති කරගන්න. ඔයාලා දෙන්නට ‘ස්වහිලි’ භාෂාව (රටේ ප්‍රධාන භාෂාව) හොඳට පුළුවන් නිසා ගැටලුවක් වෙන එකක් නැහැ. හෙට උදේ හතට පිටත් වෙමු...’ [/SIZE] [SIZE=5]මා ඔහුගෙන් ඉල්ලීමක් කළේය. [/SIZE] [SIZE=5]‘...කොයිකායි... අපිත් එක්ක දවස් දෙකක් ඉඳල යන්න...’ [/SIZE] [SIZE=5]‘...හා හොඳයි... ඔයාලා දෙන්නා මගේ යාලුවොනේ...’ අසන්තේ සානා (ස්වගිලි) කොයිකායි...’ (ඔබට ඉතාමත් ස්තූතියි) ඔහු කෙන්යාවේ (Kenya) විකටෝරියා විල් ප්‍රදේශයට යාබද ගමක පදිංචිකරුවෙකි. [/SIZE] [B][SIZE=5]මසායි (Massai) ගෝත්‍රිකයින් ගැන කරුණු බිඳක් [/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_2c53029338.jpg[/IMG]මසායි ගෝත්‍රික ජනතාව විශ්වාස කරන්නේ ඔවුන් දෙවියන්වහන්සේ විසින් මිහිපිටට බිහිකළ ජනතාවක් හැටියටය. අප්‍රිකාවේ නයිල් ගංගාව ආසන්න ප්‍රදේශ, ටැන්සානියාව සහ දකුණු කෙන්යාව නිජබිම කොටගෙන වාසය කරන මසායි ගෝත්‍රිකයින් කතා කරන භාෂාව ‘මා’ හැටියට හඳුන්වනු ලැබේ. මසායිවරු බහු පුරුෂ, බහු භාර්යා සේවනයේ යෙදෙන අතර 2011 දී ගහනය 100000 පමණ විය. විශාල එළ හරක් පට්ටි සන්තකයේ පවත්වා ගෙන යමින් තැනින් තැනට සංක්‍රමණය වෙන රණකාමී මිනිසුන්ය. ඔවුන්ගේ මුල් පදිංචිය සුඩානය වන අතර නයිල් ගංගා නිම්නය දිගේ දකුණට ව්‍යාප්ත වූහ. එසේ ව්‍යාප්ත වෙන විට ප්‍රදේශයේ පදිංචි ආදිවාසී ගෝත්‍රිකයින් දහස් ගණනින් මරා දැමීය. පිරිමියකුගේ සාමාන්‍ය උස අඩි 6 අඟල් 04ක් පමණ වේ. 19 වැනි ශතවර්ෂය වන විට ඔවුන් සම්පූර්ණ අප්‍රිකානු මහා සුවිභේද නිම්න ප්‍රදේශය ආක්‍රමණය කොට තිබුණි. [/SIZE] [SIZE=5]මසායි ගෝත්‍රික ජනතාවගේ චාරිත්‍ර සංස්කෘතිය දිවි පෙවෙත හැදෑරීම සඳහා පැමිණෙන විද්වතුන්ට ඔවුන් ලබා දෙන්නේ නොමද සහයකි. ඒ සඳහා ඔවුනට මුදලක් ගෙවිය යුතු වේ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]මතු සම්බන්ධයි...[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom