Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපායට යන දොරටුව (“The Door to Hell” ) දැක තිබේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපායට යන දොරටුව (“The Door to Hell” ) දැක තිබේද?

මේ දොරටුව පිහිටා ඇත්තේ Turkmenistan හි Karakum කාන්තාරය මධ්‍යෙයයි. මෙය අඩි 230ක් පළලකින් හා අඩි 65ක ගැඹුරකින් යුතු ආවාටයකි. වසර 40ක් තිස්සේම මේ තුළ මෙලෙස දැවෙමින් පවතී. මේ නිසාම මෙයට අපායට යන දොරටුව නැත්නම් “The Door to Hell,” හෝ “The Gates of Hell” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.

මෙහි නිවැරදි නම වන්නේ Darvaza gas crater යි. මෙය 1971 වසරේදී තෙල් සෙවීමට Karakum කාන්තාරයට සොවියට් භූ විද්‍යාඥයින් පිරිසකගේ පැමිණීමෙන් පසුව හටගෙන ඇත. ඔවුන් තෙල් ඇති ප්රෙද්ෂයක් ලෙස මෙම ස්ථානය හඳුනාගත් පසු විශාල උපකරණ සවි කරමින් හාරන්නට පටන්ගෙන ඇත. අවාසනාවකට ඔවුන් නොදැනුවත්වම හාරා ඇත්තේ ස්වාභාවික ගෑස් කාන්දුවන විශාල හා ගැඹුරු ගුහාවක් වැනි ස්ථානයකි. උපකරණ වල අධික බර දරාගත නොහැකි තැන උපකරණත් සමඟින්ම පොළව ගිලා බැස ඇත.

මෙම ස්ථානයේ මීතේන් වායුව එක්රැස් වීමෙන් සිදුවිය හැකි පිපිරීම් ඇතුළු පරිසර විනාශයන් වැළකීමට විද්‍යාඥයන් මෙය මේ ලෙසින් නොනවත්වා දැවීමට ඉඩහැර ඇත.

[YOUTUBE]_toNHvH1eus[/YOUTUBE]

[QUOTE="sat_12, post: 19315753, member: 547069"] [b]අපායට යන දොරටුව (“The Door to Hell” ) දැක තිබේද?[/b] [SIZE=3]මේ දොරටුව පිහිටා ඇත්තේ Turkmenistan හි Karakum කාන්තාරය මධ්‍යෙයයි. මෙය අඩි 230ක් පළලකින් හා අඩි 65ක ගැඹුරකින් යුතු ආවාටයකි. වසර 40ක් තිස්සේම මේ තුළ මෙලෙස දැවෙමින් පවතී. මේ නිසාම මෙයට අපායට යන දොරටුව නැත්නම් “The Door to Hell,” හෝ “The Gates of Hell” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වයි. මෙහි නිවැරදි නම වන්නේ Darvaza gas crater යි. මෙය 1971 වසරේදී තෙල් සෙවීමට Karakum කාන්තාරයට සොවියට් භූ විද්‍යාඥයින් පිරිසකගේ පැමිණීමෙන් පසුව හටගෙන ඇත. ඔවුන් තෙල් ඇති ප්රෙද්ෂයක් ලෙස මෙම ස්ථානය හඳුනාගත් පසු විශාල උපකරණ සවි කරමින් හාරන්නට පටන්ගෙන ඇත. අවාසනාවකට ඔවුන් නොදැනුවත්වම හාරා ඇත්තේ ස්වාභාවික ගෑස් කාන්දුවන විශාල හා ගැඹුරු ගුහාවක් වැනි ස්ථානයකි. උපකරණ වල අධික බර දරාගත නොහැකි තැන උපකරණත් සමඟින්ම පොළව ගිලා බැස ඇත. මෙම ස්ථානයේ මීතේන් වායුව එක්රැස් වීමෙන් සිදුවිය හැකි පිපිරීම් ඇතුළු පරිසර විනාශයන් වැළකීමට විද්‍යාඥයන් මෙය මේ ලෙසින් නොනවත්වා දැවීමට ඉඩහැර ඇත.[/SIZE] [YOUTUBE]_toNHvH1eus[/YOUTUBE] [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/11/159.jpg[/IMG] [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/11/243.jpg[/IMG] [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/11/336.jpg[/IMG] [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/11/430.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom