Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපායෙන් මුදවන සෝතාපත්ති අංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපායෙන් මුදවන සෝතාපත්ති අංග

මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේ ජීවිතේදිම කොහොම හරි සෝවාන් වෙන්න අදිශ්ටාන කරගන්න. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි.

සිව් අපායෙන් මුදවන සෝතාපත්ති අංග

බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ උතුම් නිවන් මගේ හැසිරෙන ශ්‍රාවකයන් පිළිවෙළින් සෝතාපන්න, සකදාගාමී, අනාගාමී හා අරහත් යන ඵලයන් සාක්ෂාත් කරනු ලබනවා. අරහත්වය සාක්ෂාත් කිරීමෙන් ඝෝර කටුක වූ සංසාර දුකින් සදහට ම නිදහස් වෙනවා.

මේ බුදු සසුනේ සම්බුදුරජුන් කෙරෙහි හටගත් ශ්‍රද්ධාව තුළ ඉතා හොඳින් පිහිටි සෝතාපන්න ශ්රාවකයා තමයි සම්බුදු සසුනේ පිළිසරණ ලැබීම ආරම්භ කළ කෙනා. ඔහුගේ ජීවිතය ඒකාන්තයෙන් ම භව හතක් ඇතුළත පරිපූර්ණ වශයෙන් ම ධර්මාවබෝධය කරන ස්වභාවයට පත් වූ එකක්.

දිනක් සැවැත් නුවර ජේතවනාරාමයේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත පැමිණි ආනන්ද ස්වාමීන් වහන්සේ මෙසේ විමසා සිටියා.

“සාරිපුත්තයෙනි, කොපමණ ධර්මයන්ගෙන් සමන්විත වීම හේතුවෙන් කෙනෙක් සෝතාපන්නව සතර අපායෙන් මිදී, නියත වශයෙන් ම නිවන පිහිට කොට ඇත්තාහු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක් ද?”

“ආයුෂ්මත් ආනන්දයෙනි, සතර ධර්මයකින් සමන්විත වීම හේතුවෙන් මෙසේ මේ ප්‍රජාව සෝතාපන්න ව සතර අපායෙන් මිදී, නියත වශයෙන් ම නිවන පිහිට කොට ඇත්තාහු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ කවර සතරක් ද යත්,

ඇවැත්නි, මෙහිලා ආර්ය ශ්රාවකයා බුදුරදුන් කෙරෙහි නිසැක බවට පත්ව නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක… යනුවෙනි.

ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් භාග්‍යවතුන් වහන්සේ ධර්මය මැනවින් වදාරණ ලද්දේ ය. එය මේ ජිවිතයේ දී ම තමා විසින් දැක්ක යුතුයි. කල් නො යවා ඵල දෙයි. ඇවිත් බලන්න යැයි කිව හැකි ය. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය’ යනුවෙනි.

සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්න වෙයි. පුරුෂ යුගල සතරකින් ද පුරුෂ පුද්ගල අට දෙනෙකුගෙන් ද යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවට උතුම් පින් කෙත වෙයි” යනුවෙනි.

ආර්යකාන්ත සීලයකින් යුක්ත වූයේ වෙයි. නො කැඩුණු, සිදුරු නැති, පැල්ලම් නැති, තෘෂ්ණා දාස භාවයෙන් මිදුණු, නුවණැත්තන් විසින් පසසන ලද බාහිර දෘෂ්ටීන්ට ගැති නො වුණු, සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි.

මේ සතර ධර්මයන්නේ සමන්විත වීම හේතුවෙන් මෙසේ මේ ප්‍රජාව සෝතාපන්න ව සතර අපායෙන් මිදී, නියත වශයෙන් ම නිවන පිහිට කොට ඇත්තාහු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

(සාරිපුත්ත සූත්‍රය – සං. නි. 5)

සෝතාපන්න ඵලය සාක්ෂාත් කළ ඒ ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතයේ පිහිටන මේ අංග ගැන සියල්ල අවබෝධ කළ අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.

“මහණෙනි, යම් සතර මහා දිවයිනට ම අධිපති බව ලැබීමක් ඇත්ද, යම් මේ උතුම් සතර ධර්මයන්ගේ ලැබීමක් ඇත්ද, සතර මහා දිවයින්හි අධිපති බව ලැබීම හා සසඳා බලද්දී සොළොස් කලාවෙන් එක් කලාවකදු එය නො වටී.”

(රාජ සූත්‍රය – සං. නි. 5)

වරක් අප බුදුරදුන් හමුවට පැමිණි මහානාම ශාක්‍යයා හට සෝතාපන්න ශ්‍රාවකයාගේ ඇති මේ උතුම් ධර්මයන් සතරේ වටිනාකම භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ අයුරිනි.

“මහානාමයෙනි, භය වෙන්න එපා. මහානාමයෙනි, භය වෙන්න එපා! ඔබගේ මරණය අළාමක දෙයක් වන්නේ ය. අළාමක මරණයක් වන්නේ ය. මහානාමයෙනි, සතර ධර්මයකින් යුතු ආර්ය ශ්‍රාවක තෙමේ නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට යොමු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි…”

(මහානාම සූත්‍රය – සං. නි.)

සෝතාපන්න ශ්රාවකයා තම දිවියට සලසාගන්නා යහපත කොතරම් දැයි තවත් සූත්‍ර බොහොමයක දී අපගේ මහා කාරුණිකයාණෝ පෙන්වා දී තිබේ. ඒ ශ්රාවකයා හට තමන් ගැන ම ‘මම නිරයෙන් මිදුනෙමි. තිරිසන් යෝනියෙන් මිදුනෙමි. ප්‍රේත විෂයෙන් මිදුනෙමි. අපාය, දුර්ගති විනිපාතයෙන් මිදුනෙමි. මම සතර අපායෙන් මිදුණු, නියත වශයෙන් ම නිවන පිහිට කොට ගත් සෝවාන් වූ කෙනෙක්මි’ යි විසාරද ව පැවසිය හැකි බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සේක.

සාරිපුත්තයන් වහන්සේ හා භාග්‍යවතුන් වහන්සේ අතර ඇති වූ එක් දහම් සංවාදයක දී භාග්‍යවතුන් වහන්සේ ‘සෝත’ යන්නෙහි අර්ථය මෙසේ විග්රහ කළ සේක.

“සාරිපුත්තයෙනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ‘සෝත’ නම් වෙයි. එනම් නිවැරදි දෘෂ්ටිය, නිවැරදි සංකල්පනා, නිවැරදි වචන භාවිතය, නිවැරදි කායික ක්‍රියා, නිවැරදි දිවි පැවැත්ම, නිවැරදි වීර්යය, නිවැරදි සිහිය, නිවැරදි චිත්ත සමාධිය යි. සාරිපුත්තයෙනි, යමෙක් වනාහි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වූයේ වෙයි ද මොහු සෝතාපන්න යැයි කියනු ලැබේ.”

එසේ සෝතාපන්න භාවයට පත් වීම පිණිස ඇතිකර ගත යුතු අංග සතරක් ගැන ද භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

“සාරිපුත්තයෙනි, සත්පුරුෂයන්ගේ ඇසුර සෝතාපත්ති අංගයකි. සද්ධර්ම ශ්‍රවණය සෝතාපත්ති අංගයකි. යෝනිසෝ මනසිකාරය සෝතාපත්ති අංගයකි. ධර්මානුධර්ම ප්‍රතිපදාව සෝතාපත්ති අංගයකි.”

සම්බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දී වදාළේ අපගේ ජීවිතයට උතුම් රැකවරණයක් ඇතිකර දෙන මේ උතුම් නිවන් මගට පැමිණීමට, සෝතාපන්න වීමට, සතර ධර්මයන්ගෙන් යුතු පුද්ගලයෙකු වීමට තිබිය යුතු අංග ය.

ඒ අංගයන්ගේ පළමුවැන්න වූ සත්පුරුෂයන්ගේ ඇසුරේ වටිනාකම සාරිපුත්ත මහරහතන් වහන්සේ අපට මෙසේ පෙන්වා දී වදාළ සේක.

“නිධානයක් පෙන්වා දෙනවා වගේ දුටු වරද පෙන්වා දෙන, වරදට නිග්‍රහ කරන, ශාන්ත වූ සත්පුරුෂ උතුමන්වයි ඇසුරු කළ යුත්තේ. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක් මිස අයහපතක් නම් වෙන්නේ නෑ.”

ඒ උතුම් සත්පුරුෂ ඇසුර නිසා දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය ධර්මය ගැන අසන්නට ලැබේ. මන්ද, සම්බුදුරජාණන් වහන්සේනමකගේ සසුන තුළ සත්පුරුෂ උතුමන් විසින් උපුටා දක්වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය යි. ඒ ශ්‍රී සද්ධර්මය, ආරම්භයත් කල්‍යාණ වූවකි. මැදත් කල්‍යාණ වූවකි. අගත් කල්‍යාණ වූවකි. පැහැදිලි වචන සහිත, පැහැදිලි අර්ථ සහිත මුළුමනින් ම පිරිපුන් පාරිශුද්ධ නිවන් මග කියා දෙන්නකි.

අපට සත්පුරුෂ ඇසුර ලැබුණහොත් ඒකාන්තයෙන් ම සද්ධර්මය අසන්නට ලැබේ. සද්ධර්මශ්රවණය යන අංගය ලැබෙන්නේ සත්පුරුෂයාගෙන් ම පමණි. ඒ නිසා සත්පුරුෂයා ව හඳුනාගෙන ඇසුරු කිරීම ඉතා ම වැදගත් ය.

එසේ සද්ධර්මය අසනා විට ඇසිය යුත්තේ වෙනත් අරමුණුවලට අවධානය යොමු නොකොට ඉතා ආසාවෙන්, කන් යොමාගෙන, අවබෝධ කර ගන්නා අදහසින් ම ය. ඒ ඇසූ සද්ධර්මය නොපමාව නුවණින් විමසීම ද කළ යුතු ය. දෙසනා ලද ධර්මයේ අර්ථය හොඳින් තේරුම් ගෙන විමසිය යුතු ය.

සම්බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද, එසේ ම සාරිපුත්ත, මොග්ගල්ලාන ආදි උතුම් මහරහතන් වහන්සේලා විසින් දේශනා කරන ලද, අර්ථය පෙන්වා දෙමින් සත්පුරුෂයන් විසින් දේශනා කරන ලද ධර්මය මැනවින් ශ්‍රවණය කොට එහි අරුත මනාව වටහාගෙන නුවණින් විමසීම තුළින් යෝනිසෝ මනසිකාරය නම් අංගය ඇති වේ.

අනෙක් සෝතාපත්ති අංගයේ වටිනාකම බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ පෙන්වා දී තිබේ.

“ලස්සන මලක් තියෙනවා. හරි ම පැහැපත්. ඒ වුණාට කිසි ම සුවඳක් නෑ. අන්න ඒ වගේ ම යි බුදු සමිඳුන් වදාළ ධර්මය වුණත් අනුගමනය නොකරන කෙනෙකුට වැඩක් නෑ.”

(ධම්ම පදය)

ඒ නිසා අසන ලද ධර්මයේ හැසිරීමට මහන්සි විය යුතු ය. විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ‘හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්නට මහන්සි වෙනවාට වඩා, වස්ත්‍රයට ගිනි ඇවිළ ගත් විට වස්ත්‍රයේ ගින්න නිවා ගන්න මහන්සි වෙනවට වඩා උනන්දුවකින් සක්කාය දිට්ඨිය දුරු කිරීමට මහන්සි විය යුතුයි’ කියා ය. එනම්, සෝතාපන්න වීම පිණිස අප්රමාදී විය යුතු ය.

කලාතුරකින් ලද මනුස්ස ජීවිතයේ උතුම් බුදු සසුන මුණගැසී, ක්ෂණ සම්පත්තිය උදා වූ මේ මොහොතේ ඉන් ඵල ලැබිය හැක්කේ එවිට ය. ඒ නිසා අපිත් සත්පුරුෂ ඇසුරේ සදහම් අසා, එහි අරුත් විමසමින් ධර්මයේ හැසිරී, තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය හා ආර්යකාන්ත සීලය උපදවාගෙන බුදු සසුනේ රැකවරණය සලසා ගනිමු.

“මුළු පෘථිවිය ම ජය ගෙන, චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකල ලෝකයට ම අධිපති වෙනවාටත් වඩා සෝවාන් ඵලයට පත් වීම ම යි උතුම්..! ”

(ධම්ම පදය)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.

[QUOTE="Glonass16, post: 21559201, member: 559002"] [b]අපායෙන් මුදවන සෝතාපත්ති අංග[/b] [B][CENTER]:yes::yes:මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේ ජීවිතේදිම කොහොම හරි සෝවාන් වෙන්න අදිශ්ටාන කරගන්න. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි.:yes::yes:[/CENTER][/B] [SIZE="3"][B][SIZE="4"][CENTER]සිව් අපායෙන් මුදවන සෝතාපත්ති අංග [IMG]https://s-media-cache-ak0.pinimg.com/236x/7e/7d/c1/7e7dc1d40a25bf986ef58fa64f5c7a4b.jpg[/IMG][/CENTER][/SIZE][/B] බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ උතුම් නිවන් මගේ හැසිරෙන ශ්‍රාවකයන් පිළිවෙළින් සෝතාපන්න, සකදාගාමී, අනාගාමී හා අරහත් යන ඵලයන් සාක්ෂාත් කරනු ලබනවා. අරහත්වය සාක්ෂාත් කිරීමෙන් ඝෝර කටුක වූ සංසාර දුකින් සදහට ම නිදහස් වෙනවා. මේ බුදු සසුනේ සම්බුදුරජුන් කෙරෙහි හටගත් ශ්‍රද්ධාව තුළ ඉතා හොඳින් පිහිටි සෝතාපන්න ශ්රාවකයා තමයි සම්බුදු සසුනේ පිළිසරණ ලැබීම ආරම්භ කළ කෙනා. ඔහුගේ ජීවිතය ඒකාන්තයෙන් ම භව හතක් ඇතුළත පරිපූර්ණ වශයෙන් ම ධර්මාවබෝධය කරන ස්වභාවයට පත් වූ එකක්. දිනක් සැවැත් නුවර ජේතවනාරාමයේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත පැමිණි ආනන්ද ස්වාමීන් වහන්සේ මෙසේ විමසා සිටියා. “සාරිපුත්තයෙනි, කොපමණ ධර්මයන්ගෙන් සමන්විත වීම හේතුවෙන් කෙනෙක් සෝතාපන්නව සතර අපායෙන් මිදී, නියත වශයෙන් ම නිවන පිහිට කොට ඇත්තාහු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක් ද?” [B]“ආයුෂ්මත් ආනන්දයෙනි, සතර ධර්මයකින් සමන්විත වීම හේතුවෙන් මෙසේ මේ ප්‍රජාව සෝතාපන්න ව සතර අපායෙන් මිදී, නියත වශයෙන් ම නිවන පිහිට කොට ඇත්තාහු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ කවර සතරක් ද යත්, ඇවැත්නි, මෙහිලා ආර්ය ශ්රාවකයා බුදුරදුන් කෙරෙහි නිසැක බවට පත්ව නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක… යනුවෙනි.[/B] ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් භාග්‍යවතුන් වහන්සේ ධර්මය මැනවින් වදාරණ ලද්දේ ය. එය මේ ජිවිතයේ දී ම තමා විසින් දැක්ක යුතුයි. කල් නො යවා ඵල දෙයි. ඇවිත් බලන්න යැයි කිව හැකි ය. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය’ යනුවෙනි. සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්න වෙයි. පුරුෂ යුගල සතරකින් ද පුරුෂ පුද්ගල අට දෙනෙකුගෙන් ද යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවට උතුම් පින් කෙත වෙයි” යනුවෙනි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වූයේ වෙයි. නො කැඩුණු, සිදුරු නැති, පැල්ලම් නැති, තෘෂ්ණා දාස භාවයෙන් මිදුණු, නුවණැත්තන් විසින් පසසන ලද බාහිර දෘෂ්ටීන්ට ගැති නො වුණු, සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි. මේ සතර ධර්මයන්නේ සමන්විත වීම හේතුවෙන් මෙසේ මේ ප්‍රජාව සෝතාපන්න ව සතර අපායෙන් මිදී, නියත වශයෙන් ම නිවන පිහිට කොට ඇත්තාහු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (සාරිපුත්ත සූත්‍රය – සං. නි. 5) සෝතාපන්න ඵලය සාක්ෂාත් කළ ඒ ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතයේ පිහිටන මේ අංග ගැන සියල්ල අවබෝධ කළ අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක. “මහණෙනි, යම් සතර මහා දිවයිනට ම අධිපති බව ලැබීමක් ඇත්ද, යම් මේ උතුම් සතර ධර්මයන්ගේ ලැබීමක් ඇත්ද, සතර මහා දිවයින්හි අධිපති බව ලැබීම හා සසඳා බලද්දී සොළොස් කලාවෙන් එක් කලාවකදු එය නො වටී.” (රාජ සූත්‍රය – සං. නි. 5) වරක් අප බුදුරදුන් හමුවට පැමිණි මහානාම ශාක්‍යයා හට සෝතාපන්න ශ්‍රාවකයාගේ ඇති මේ උතුම් ධර්මයන් සතරේ වටිනාකම භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ අයුරිනි. “මහානාමයෙනි, භය වෙන්න එපා. මහානාමයෙනි, භය වෙන්න එපා! ඔබගේ මරණය අළාමක දෙයක් වන්නේ ය. අළාමක මරණයක් වන්නේ ය. මහානාමයෙනි, සතර ධර්මයකින් යුතු ආර්ය ශ්‍රාවක තෙමේ නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට යොමු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි…” (මහානාම සූත්‍රය – සං. නි.) [B]සෝතාපන්න ශ්රාවකයා තම දිවියට සලසාගන්නා යහපත කොතරම් දැයි තවත් සූත්‍ර බොහොමයක දී අපගේ මහා කාරුණිකයාණෝ පෙන්වා දී තිබේ. ඒ ශ්රාවකයා හට තමන් ගැන ම ‘මම නිරයෙන් මිදුනෙමි. තිරිසන් යෝනියෙන් මිදුනෙමි. ප්‍රේත විෂයෙන් මිදුනෙමි. අපාය, දුර්ගති විනිපාතයෙන් මිදුනෙමි. මම සතර අපායෙන් මිදුණු, නියත වශයෙන් ම නිවන පිහිට කොට ගත් සෝවාන් වූ කෙනෙක්මි’ යි විසාරද ව පැවසිය හැකි බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සේක.[/B] සාරිපුත්තයන් වහන්සේ හා භාග්‍යවතුන් වහන්සේ අතර ඇති වූ එක් දහම් සංවාදයක දී භාග්‍යවතුන් වහන්සේ ‘සෝත’ යන්නෙහි අර්ථය මෙසේ විග්රහ කළ සේක. “සාරිපුත්තයෙනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ‘සෝත’ නම් වෙයි. එනම් නිවැරදි දෘෂ්ටිය, නිවැරදි සංකල්පනා, නිවැරදි වචන භාවිතය, නිවැරදි කායික ක්‍රියා, නිවැරදි දිවි පැවැත්ම, නිවැරදි වීර්යය, නිවැරදි සිහිය, නිවැරදි චිත්ත සමාධිය යි. සාරිපුත්තයෙනි, යමෙක් වනාහි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වූයේ වෙයි ද මොහු සෝතාපන්න යැයි කියනු ලැබේ.” එසේ සෝතාපන්න භාවයට පත් වීම පිණිස ඇතිකර ගත යුතු අංග සතරක් ගැන ද භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. [B]“සාරිපුත්තයෙනි, සත්පුරුෂයන්ගේ ඇසුර සෝතාපත්ති අංගයකි. සද්ධර්ම ශ්‍රවණය සෝතාපත්ති අංගයකි. යෝනිසෝ මනසිකාරය සෝතාපත්ති අංගයකි. ධර්මානුධර්ම ප්‍රතිපදාව සෝතාපත්ති අංගයකි.”[/B] සම්බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දී වදාළේ අපගේ ජීවිතයට උතුම් රැකවරණයක් ඇතිකර දෙන මේ උතුම් නිවන් මගට පැමිණීමට, සෝතාපන්න වීමට, සතර ධර්මයන්ගෙන් යුතු පුද්ගලයෙකු වීමට තිබිය යුතු අංග ය. ඒ අංගයන්ගේ පළමුවැන්න වූ සත්පුරුෂයන්ගේ ඇසුරේ වටිනාකම සාරිපුත්ත මහරහතන් වහන්සේ අපට මෙසේ පෙන්වා දී වදාළ සේක. “නිධානයක් පෙන්වා දෙනවා වගේ දුටු වරද පෙන්වා දෙන, වරදට නිග්‍රහ කරන, ශාන්ත වූ සත්පුරුෂ උතුමන්වයි ඇසුරු කළ යුත්තේ. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක් මිස අයහපතක් නම් වෙන්නේ නෑ.” ඒ උතුම් සත්පුරුෂ ඇසුර නිසා දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය ධර්මය ගැන අසන්නට ලැබේ. මන්ද, සම්බුදුරජාණන් වහන්සේනමකගේ සසුන තුළ සත්පුරුෂ උතුමන් විසින් උපුටා දක්වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය යි. ඒ ශ්‍රී සද්ධර්මය, ආරම්භයත් කල්‍යාණ වූවකි. මැදත් කල්‍යාණ වූවකි. අගත් කල්‍යාණ වූවකි. පැහැදිලි වචන සහිත, පැහැදිලි අර්ථ සහිත මුළුමනින් ම පිරිපුන් පාරිශුද්ධ නිවන් මග කියා දෙන්නකි. අපට සත්පුරුෂ ඇසුර ලැබුණහොත් ඒකාන්තයෙන් ම සද්ධර්මය අසන්නට ලැබේ. සද්ධර්මශ්රවණය යන අංගය ලැබෙන්නේ සත්පුරුෂයාගෙන් ම පමණි. ඒ නිසා සත්පුරුෂයා ව හඳුනාගෙන ඇසුරු කිරීම ඉතා ම වැදගත් ය. එසේ සද්ධර්මය අසනා විට ඇසිය යුත්තේ වෙනත් අරමුණුවලට අවධානය යොමු නොකොට ඉතා ආසාවෙන්, කන් යොමාගෙන, අවබෝධ කර ගන්නා අදහසින් ම ය. ඒ ඇසූ සද්ධර්මය නොපමාව නුවණින් විමසීම ද කළ යුතු ය. දෙසනා ලද ධර්මයේ අර්ථය හොඳින් තේරුම් ගෙන විමසිය යුතු ය. සම්බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද, එසේ ම සාරිපුත්ත, මොග්ගල්ලාන ආදි උතුම් මහරහතන් වහන්සේලා විසින් දේශනා කරන ලද, අර්ථය පෙන්වා දෙමින් සත්පුරුෂයන් විසින් දේශනා කරන ලද ධර්මය මැනවින් ශ්‍රවණය කොට එහි අරුත මනාව වටහාගෙන නුවණින් විමසීම තුළින් යෝනිසෝ මනසිකාරය නම් අංගය ඇති වේ. අනෙක් සෝතාපත්ති අංගයේ වටිනාකම බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ පෙන්වා දී තිබේ. “ලස්සන මලක් තියෙනවා. හරි ම පැහැපත්. ඒ වුණාට කිසි ම සුවඳක් නෑ. අන්න ඒ වගේ ම යි බුදු සමිඳුන් වදාළ ධර්මය වුණත් අනුගමනය නොකරන කෙනෙකුට වැඩක් නෑ.” (ධම්ම පදය) ඒ නිසා අසන ලද ධර්මයේ හැසිරීමට මහන්සි විය යුතු ය. විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ [B][I]‘හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්නට මහන්සි වෙනවාට වඩා, වස්ත්‍රයට ගිනි ඇවිළ ගත් විට වස්ත්‍රයේ ගින්න නිවා ගන්න මහන්සි වෙනවට වඩා උනන්දුවකින් සක්කාය දිට්ඨිය දුරු කිරීමට මහන්සි විය යුතුයි’ [/I][/B]කියා ය. [B][I]එනම්, සෝතාපන්න වීම පිණිස අප්රමාදී විය යුතු ය.[/I][/B] කලාතුරකින් ලද මනුස්ස ජීවිතයේ උතුම් බුදු සසුන මුණගැසී, ක්ෂණ සම්පත්තිය උදා වූ මේ මොහොතේ ඉන් ඵල ලැබිය හැක්කේ එවිට ය. ඒ නිසා අපිත් සත්පුරුෂ ඇසුරේ සදහම් අසා, එහි අරුත් විමසමින් ධර්මයේ හැසිරී, තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය හා ආර්යකාන්ත සීලය උපදවාගෙන බුදු සසුනේ රැකවරණය සලසා ගනිමු. [I][B]“මුළු පෘථිවිය ම ජය ගෙන, චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකල ලෝකයට ම අධිපති වෙනවාටත් වඩා සෝවාන් ඵලයට පත් වීම ම යි උතුම්..! ” [/B][/I](ධම්ම පදය) මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom