Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපායේ~ගිය~යාළුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපායේ~ගිය~යාළුවා

ඔන්න එකමත් එක රටක හිටියා යාළුවෝ තුන් දෙනෙක්. මේ තුන් දෙනාම එකම වයසේ. සෙල්ලම් කළේ එකට ම යි, ඉස්කෝලේ ගියෙත් එකට ම යි. හැබැයි යාළුවෝ වුණාට මේ තුන් දෙනා එක වගේ නම් නෑ. දෙන්නෙක් අම්මාටයි තාත්තාටයි හරිම කීකරුයි. ගුරුවරුන්, වැඩිහිටියන් කියන දේවල් හොඳට අහනවා. ඒ දෙන්නා කවදාවත් සත්තු මැරුවේ නෑ. කවමදාවත් සොරකම් කළේ නැහැ. බොරුවක් කිව්වේ ම නෑ. ඒ විතරක් නෙවෙයි, ඒ දෙන්නා කේලාම් කියලා අනිත් අය තරහ කළේ නෑ. නපුරු නරක වචන කථා කළෙත් නෑ. ඒ දෙන්නා ම එකට දහම් පාසැල් ගියා. පෝයට සිල් සමාදම් වෙලා හැමෝට ම කීකරුව හිටියා.

ඒත් එයාලගේ අනිත් යාළුවා කළේ ම නරක වැඩ ම යි. සත්තු මැරුවා, සොරකම් කළා, බොරු කිව්වා, අනිත් අය තරහ වෙන කේලාම් කිව්වා, නපුරු නරක වචන කතා කළා. දහම් පාසැල් ගියේත් නෑ. පෝයට සිල් සමාදන් වුණේත් නෑ. අම්මා, තාත්තා, ගුරුවරුන්, වැඩිහිටියෝ කියන කිසිම දෙයක් ඇහුවේ නෑ. හරිම අකීකරුව තමයි එයා හිටියේ. ඉතින් වැඩිහිටියෝ හැමදාම කිව්වා ‘‘ඔය නරක වැඩ කරන්න එපා, අපායේ යයි” කියලා. ඒ විතරක් නෙවෙයි, අර හොඳ යාළුවෝ දෙන්නාත් හැමදාම කිව්වා ‘‘හොඳ දේවල් ම කරන්න, හොඳ වචන ම කතා කරන්න” කියලා. ඒත් ඒ අකීකරු යාළුවා ඒ කිසිම දෙයක් ඇහුවේ නෑ.

ඉතින් ඔය විදියට බොහෝ කාලයක් ගත වුණා. හොඳ යාළුවෝ දෙන්නා වයසට ගිහිල්ලා මැරුණාට පස්සේ ගිහින් දිව්‍ය ලෝකයේ ඉපදුණා. එක්කෙනෙකුට ලස්සන මැණික්වලින් මාලිගාවක් ලැබිලා තිබුණා. අනිත් එක්කෙනාට ලස්සන රත්තරන් මාලිගාවක් ලැබිලා තිබුණා. මේ දෙන්නාටම හිතන හිතන හැම දේම ඒ මාලිගාව ඇතුළේ ඉබේට ම මැවෙනවා. ඉතින් මේ දෙන්නා හරිම සතුටින් සින්දු කියමින්, නටමින් රස ම රස දිව්‍ය භෝජන කැමති කැමති විදියට කමින් බොමින් තමයි හිටියේ. ඒ ඔක්කෝම දේවල් ලැබුණේ මිනිස් ලෝකේ ඉන්නකොට හොඳ යහපත් දේවල් කළ නිසා, යහපත් වචන කථා කළ නිසා. ඉතින් මේ දෙන්නා දවසක් මුණගැසිලා හරිම සතුටු වුණා. ‘‘අපි දෙන්නා මිනිස් ලෝකෙදිත් යාළුවෝ වෙලා හිටියා. දැන් දිව්‍ය ලෝකේ ඇවිල්ලත් අපිට යාළුවෝ විදියට ඉන්න පුළුවන්” කියලා එක දෙවියෙක් කිව්වා. එතකොට අනිත් දෙවියා කිව්වා, ‘‘ඒක නම් ඇත්ත. මටත් හරිම සතුටුයි. මගේ මාලිගාව හැම තැනම නිල් පාට, රතු පාට, දම් පාට එක එක පාට මැණික්වලින් බබළනවා. මට කැමති කැමති හැම දෙයක් ම හිතනකොට ම පහළ වෙනවා.” එතකොට අනිත් දෙවියා කියනවා, ‘‘මටත් එහෙම තමයි,මගේ මාලිගාව තනිකර ම රත්තරන්, හැමතැන ම මැණික් ඔබ්බලා. එළිය හැමතැන ම විහිදෙනවා. මටත් කැමති කැමති හැම දෙයක් ම හිතන පමාවට ඉබේම පහළ වෙනවා.”

එතකොට එක දෙවියෙක් කිව්වා, ‘‘අනේ අපි දෙන්න නම් දිව්‍ය ලෝකේ ආවා. ඒත් කෝ අපේ අනිත් යාළුවා?” එතකොට අනිත් දෙවියා කිව්වා, ‘‘අනේ ඒක තමයි. මම තවම දැක්කේ නෑ එයා ඉන්නේ කොහෙ ද? කියලා. අපි දෙන්නා අපේ යාළුවා කොහොම හරි හොයාගනිමු.” ඉතින් දෙන්නා ම ඒක හොඳයි කියලා දිව්‍ය ලෝකේ පුරාම ඇවිදලා ඇවිදලා යාළුවාව හොයන්න පටන්ගත්තා. හැම දෙවි කෙනෙකුගෙන් ම නැති වුණ යාළුවා ගැන ඇහුවා. ඒත් ඒ හැම දෙවිය ම යාළුවා දැක්කේ නෑ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මේ දෙවියෝ දෙන්නා කතා වුණා, ‘‘එහෙනම් එයාට දිව්‍ය ලෝකේ එන්න බැරි වෙන්න ඇති. අපි යමු මිනිස් ලෝකෙවත් ඉපදිලා ද? කියලා බලන්න.” ඉතින් එහෙම ඇවිත් ලෝකේ වටේට ම හැම තැනම හෙව්වත් හොයාගන්න බැරි වුණ නිසා එක දෙවියෙක් කිව්වා. ‘‘අනේ එයා මිනිස් ලෝකේ ඉන්නකොට කළේ ම නරක වැඩ ම යි. ඒක නිසා එයා අපායටවත් ගිහින් ද දන්නේ නෑ” කියලා.

‘‘එහෙනම් අපි ගිහින් යම රජ්ජුරුවන්ගෙන් මේ ගැන අසමු” කියලා දෙන්නා ම යම රජ්ජුරුවො මුණ ගැහෙන්න ගියා.

ඉතින් මේ දෙවිවරු දෙන්නා යනකොට යම රජ්ජුරුවෝ එයාගේ ලොකු සිංහාසනේ ඉඳගෙනයි හිටියේ. යම රජ්ජුරුවෝ දිහා බලන්නත් බය හිතෙනවා. එයා ළඟ වටේට ගොඩාක් යමපල්ලොත් හිටියා. ඉතින් වැරදි වැඩ කරලා අපායේ ගිය ගොඩාක් මිනිස්සු යම රජ්ජුරුවෝ ළඟට යන්න පෝලිමේ හිටියා. ඉතින් යම රජ්ජුරුවෝ වැරදි කරපු අයගේ වැරදි ලියවිලා තියෙන ලොකු පොත පෙරලගෙන කරපු වැරදිවලට ගැළපෙන දඬුවම් තමයි දෙන්නේ. මේ දෙවියෝ දෙන්නා දැකලා යම රජ්ජුරුවෝ පුදුම වුණා. ‘‘අපායට කවදාවත් දෙවියෝ එන්නේ නෑ. ඇයි ඔයාලා දෙන්නා මෙහෙ ආවේ?” කියලා ඇහුවා. එතකොට යාළු දෙවියෝ දෙන්නා කිව්වා. ‘‘අනේ අපිත් එක්ක මිනිස් ලෝකේ යාළුවෙක් හිටියා. දැන් එයා අපිට හොයාගන්න බෑ. දිව්‍ය ලෝකෙත් බැලූවා, මිනිස් ලෝකෙත් බැලූවා හොයාගන්න බැරි වුණා. අනිත් හැම තැනමත් බැලූවා. ඉතින් අපි මෙහෙ ආවේ එයා මෙහෙවත් ඉන්නවා ද කියලා බලන්නයි.”

ඉතින් යම රජ්ජුරුවෝ ඇහුවා යාළුවාගේ නම මොකද්ද? කියලා. වැරදි කරන අය ගැන ලියවිලා තියෙන පොතේ නම තියෙනවා ද බැලූවා. යාම රජ්ජුරුවෝ හයියෙන් හිනා වුණා. ‘‘හඃ හඃ හා…. මේ තියෙන්නේ. මෙයා අපායට ඇවිත් ගොඩාක් දවසක් වෙනවා. මෙයා නම් නරක ම නරක එක්කෙනෙක්. ඒවගේ නරක අයට ලැබෙන දඬුවම් එයාටත් ලැබිලයි තියෙන්නේ.” එතකොට දෙවියෝ දෙන්නා මෙහෙම කිව්වා.‘‘අනේ අපි එයාට හැමදාම අවවාද කළා. දෙමව්පියොත් අවවාද කළා, ගුරුවර, වැඩිහිටියොත් අවවාද කළා, ඒත් මෙයා ඒ කිසි ම දෙයක් ඇහුවෙත් නෑ ගණන් ගත්තෙත් නෑ. අනේ අපිට එයාව බලන්න අවසර දෙන්න” කියලා ඉල්ලූවා. ඉතින් යම රජ්ජුරුවෝ හා හොඳයි කියලා යම පල්ලෙකුට කතා කරලා, ‘‘මේ දෙවිවරු දෙන්නා එක්කගෙන ගිහින් මෙයාලගේ යාළුවා පෙන්නන්න” කිව්වා.

ඉතින් යමපල්ලා මේ දෙන්නා එක්කගෙන ගියා රතුම රතු පාට වෙනකල් රත් වෙච්ච ලොකු ම ලොකු දොරක් ළඟට. ‘‘පින්වත් දෙවිවරුනි, මේකට තමයි කියන්නේ මහා නිරය කියලා. මේක තනිකරම හැදිලා තියෙන්නේ රත් වෙච්ච යකඩවලින්. බිමත් රත් වෙලා, බිත්තිත් රත් වෙලා, වහලෙත් රත් වෙලා තමයි තියෙන්නේ. මේක යොදුන් දාහක් දිගයි, යොදුන් දාහක් පළලයි, යොදුන් දාහක් උසයි. හරියට ලොකු යකඩ පෙට්ටියක් වගේ. මේක ඇතුළේ ගින්නෙන්ම පිරිලා තියෙන්නේ. මිනිස් ලෝකේ ගින්දරට වඩා මේ ගින්දර හරිම සැරයි. මේක ඇතුළේ නරක වැඩ කරලා මෙහෙ ආපු අයගේ ගණන කියන්න බැරි තරම් ගොඩාක් පිච්චි පිච්චි ඉන්නවා.”

මේක අහලා දෙවිවරු හොඳට ම බය වුණා. ඉතින් යමපල්ලා මේ දෙන්නව ම මහා නිරය ඇතුළට එක්කගෙන ගියා. දෙවිවරුයි, යමපල්ලනුයි ඒ ගින්දරට පිච්චෙන්නේ නෑ. ඇතුළට ගිය ගමන් දෙවිවරු තවත් බය වුණා. පොළොවෙන් එන ගින්දර උඩ පියනේ වදිනවා, උඩ පියනෙන් එන ගින්දර පොළොවේ වදිනවා, බිත්ති හතරෙන් ම එන ගින්දර අනිත් බිත්තිවල වදිනවා. කියන්න බැරි තරම් ගොඩාක් නරක වැඩ කරලා ආපු අය පිච්චි පිච්චි හැම තැනම දුවනවා. ඉතින් දෙවියෝ දෙන්නාට හොඳට ම බය හිතුණා. ‘‘හොඳ වෙලාවට අපි දෙන්නා නරක වැඩ කළේ නැත්තේ නේද?” කියලා එක දෙවියෙක් කිව්වා. ඒ අතරෙ ම මේ දෙවිවරු ‘‘කෝ කෝ අපේ යාළුවා?” කියලා හොයන්න පටන්ගත්තා. ‘‘ආ අර ඉන්නේ… අර බලන්න. අරයා නේ ද?, අර ගිනි ගොඩකින් මුළු ඇඟ ම වැහිලා පිච්චි පිච්චි හැම තැනම දුවන්නේ අපේ යාළුවා නේ ද?” ‘‘අනේ ඔව් එයා තමයි අපේ යාළුවා” කියද්දී අර පිච්චෙන යාළුවා මේ දෙවිවරුන්ව දැක්කා. දැකලා හයියෙන් කෑගැහුවා ‘‘අනේ මාව බේරගන්න. මාව පිච්චෙනවා” කියලා. ‘‘අනේ අපේ යාළුවා මහා නිරයෙන් එළියට අරගෙන බේරලා දෙන්න”, දෙවිවරු බොහොම බැගෑපත්ව කිව්වා. එතකොට යමපල්ලා කිව්වා, ‘‘හා හා හා…. එහෙම කරන්න බෑ. අපායට ආවොත් කරපු වැරදිවලට දඬුවම් ඉවර වෙනකල් ම යන්ටනම් බෑ. අපිට කරන්ට දෙයක් නෑ” කියලා.

ඉතින් එහෙම කියනකොට ම එක බිත්තියකින් ලොකු දොරක් ඇරුනා. ඒ දොරෙන් එළියට පැනලා බේරෙන්න හිතලා අර මහා නිරයේ ඇතුළේ පිච්චි පිච්චි හිටපු හැමෝම දොර දිහාවට දුවන්න පටන්ගත්තා. එත් ඒ දොරෙන් පෙට්ටිය ඇතුළට හරිම සැර ගිනිදැල් ජාලාවක් ඇවිත් හැම දෙනාම තවත් පිච්චුණා. එක පාරටම ඒ දොරෙන් එළියට අර නරක යාළුවා වීසි වෙලා ගියා.

ඒත් එයා වැටුනේ ලොකු ම ලොකු කක්කා වළකට. යමපල්ලා හයියෙන් හිනා වුණා. ‘‘හඃ හඃ හඃ හා… මේකට තමයි කියන්නේ ගූට නිරය කියලා. මේක ගඳ ම ගඳ කක්කා වළක්. මේ වළේ ඉන්නවා ඉදිකටු වගේ පණුවෝ ජාතියක්. ඒ පණුවෝ මේකට වැටෙන හැමෝගෙ ම ඇස් හිල් කරගෙන යනවා, ඔළුව හිල් කරගෙන, කන් හිල් කරගෙන, බඩ, අතපය හිල් කරගෙන ගිහින් ඇට කටුත් හිල් කරගෙන යනවා.”

එහෙම කියනකොට ම අර නරක යාළුවාගේ ඇඟ හැම තැන ම ඉදිකටු පණුවෝ පිරිලා හිල් කරගෙන යන්න පටන්ගත්තා. එයා හයියෙන් කෑගහලා කිව්වා ‘‘මම ආයෙත් වැරදි වැඩ කරන්නේ නෑ. අනේ මාව බේරගන්න” කියලා. එත් එයාට කවුරුත් ඇහුම්කන් දුන්නේ නෑ. වළෙන් ගොඩට එන්න හදනකොට ම යමපල්ලෝ හෙල්ලෙන් ඇනලා ආයෙත් වළට දානවා. ඉතින් දෙවියෝ දෙන්න තවත් දුක් වුණා.

එතැන ඉවර වුණා ම එකපාරට ම අර නරක යාළුවාට ගොඩට එන්න දුන්නා. ඒත් එයාව ගිහින් වැටුණා රත් වෙච්චි උණු අළුවලින් පිරුණු තැනකට. ඉතින් එතන උණු අළු ගොඬේ වැටිලා මෙයා ආයෙමත් පිච්චෙන්න පටන්ගත්තා. එතකොට යමපල්ලා කිව්වා, ‘‘මේකට තමයි කියන්නේ උණු අළු නිරය කියලා. මේකේ තියෙන්නේ ගොඩාක් රත් වෙච්ච අළු. මේකට වැටුණොත් හොඳට ම පිච්චෙනවා.”

ඉතින් එතනත් ඉවර වුණාට පස්සේ නරක යාළුවා බේරිලා දුවන්නට පටන්ගත්තා. ඒක දැකලා දෙවියෝ ගොඩාක් සතුටු වුණා. ‘ආ දැන්නම් හරි යන්තම් එයා බේරුණා’ කියලා හිතුවා. එතකොට යමපල්ලා හිනා වුණා. ‘‘හඃ හඃ හා…. එහෙම බේරෙන්ට බෑ. එයා ඔය දුවන්නේ අසිපත් වනයට. අසිපත් වනය කියන්නේ කැපෙන පිහි වගේ, කඩු වගේ කොළ තියෙන ගස් ඇති වනාන්තරයක්. ඒකේ දුවනකොට ගස් හෙල්ලිලා අර කඩු වගේ කොළ බිම වැටෙනකොට ඒ දුවන කෙනාගේ ඔළුව හිල් කරගෙන යනවා, කන් කපාගෙන යනවා, නහය අතපය කපාගෙන යනවා.” අනේ එහෙම කියනකොට ම අර නරක යාළුවා අසිපත් වනයට ඇදගෙන වැටුණා. ඉතින් යමපල්ලා කියපු විදියට ම ගස්වල කඩු වගේ තියෙන කොළ සෙලවිලා බිම වැටෙන්න පටන්ගත්තා. ඉතින් ඒවා වැදිලා නරක යාළුවාගේ ඔළුව කැපුණා, නහය කැපිලා බිම වැටුණා, කන් කැපිලා බිම වැටුණා, අතපය ඔක්කොම හොඳට ම කැපුණා. පුදුමය කියන්නේ ටික වෙලාවකින් ආයෙමත් කැපුණු කන් ඉබේට ම වැවුණා, නහයත් ආයෙත් වැවුණා. තුවාල ආයෙමත් හොඳ වුණා. ඒත් ආයෙත් අර විදියට ම කොළ වැටිලා කලින් වගේ ම කැපෙන්න පටන්ගත්තා. නරක යාළුවා වේදනාවෙන් කෑ ගහනවා.

ඉතින් අසිපත් වනයෙන් බේරෙන්න දුවලා දුවලා ගිහින් මෙයා ගඟකට පැන්නා. එතකොටත් දෙවිවරු හිතුවේ ‘දැන්නම් හරි බේරුණා’ කියලා. ඒත් හරි වැඬේ. යමපල්ලා හිනා වුණා තවත් හයියෙන්. ‘‘හඃ හඃ හඃ හා…. බේරුණා කියලා හිතුවා නේ ද? මේකට තමයි කියන්නේ ලූණු වතුර ගංගාව කියලා. මේකට වැටුණා ම අර කැපුණු තුවාලවලට ලූණු ගිහින් හොඳට ම දනවා. හඃ හඃ හා..” ඉතින් අර නරක යාළුවා කෑගසමින් ගෙඟ් හැම තැන ම පීනන්න පටන්ගත්තා. එතකොට එකපාරට ම තවත් යමපල්ලෝ දෙන්නෙක් ඇවිත් යකඩ කොකු දෙකක් දාලා අරයා ගොඩට ඇදලා ගත්තා.

ඒ යමපල්ලෝ හරිම සැරයි. දැක්කම හරිම බය හිතෙනවා. ඉතින් යාළුවා ගොඩට අරගෙන අහනවා, මොනවා ද ඕන කියලා. එතකොට අර නරක යාළුවා කියනවා, ‘‘අනේ මට හරිම බඩගිනියි. කන්න මොකුත් දෙන්න” කියලා. ‘‘හඃ හඃ හා… බඩගිනියි නේ ද? ඉන්න දෙන්නම් හොඳ කෑමක්” කියලා කට කොකු දෙකකින් ඇරලා රතුම රතු පාට රත් වෙච්ච ලොකු යකඩ ගුලියක් කටට දැම්මා. එතකොට අර යකඩ ගුලියට කටත් පිච්චුණා, උගුරත් පිච්චුණා, බඩත් පුච්චාගෙන පස්සහින් පිට වුණා. පිච්චිලා කෑගහනකොට යමපල්ලෝ තවත් හයියෙන් හිනා වුණා. ‘‘හඃ හඃ හා… තව මොනවා ද ඕනෑ?” කියල ඇහුවා. එතකොට ”අනේ මට හොඳට ම තිබහයි” කියලා කියනකොට ම ”ආ ඉන්න දෙන්නම් මම හොඳ බීමක්” කියලා රතුම රතු පාට ලොකු ලෝදිය හැන්දක් අරගෙන කටට හැළුවා. ඉතින් කලින් වගේ ම කටත් පිච්චිලා, උගුරත් පිච්චිලා, බඩත් පුච්චාගෙන පස්සහින් පිට වුණා. මේක දැකලා දෙවියන්ට හරිම දුක හිතුණා.ඒත් යමපල්ලෝ යාළුවා බේරන්න බෑ කියල ම යි කිව්වේ.

ඉතින් ලෝදිය පෙව්වාට පස්සේ යමපල්ලෝ අර යාළුවා ඇදගෙන ගියා ලොකුම ලොකු රත් වෙච්ච ගිනි අඟුරු කන්දක් ළඟට. ඒ කන්ද ළඟටවත් යන්න බෑ හරිම රස්නෙයි. පිච්චෙනවා. ඉතින් යමපල්ලෙක් ‘‘හා දැන් නගින්ටයි කිව්වේ උඩට ම” කියලා හෙල්ලෙන් පිටට අනින්න පටන්ගත්තා. එතකොට කකුල් පුච්චගෙන අර ගිනි අඟුරු කන්දේ මේ යාළුවා නගින්න පටන්ගත්තා. ටිකක් දුර ගිහින් ලිස්සලා වැටුනා. එතකොට මුළු ඇඟ ම පිච්චිලා යනවා. එතකොට ආයෙත් හෙල්ලෙන් ඇනලා උඩට නන්ගවනවා. ඉතින් ඔහොම උඩට ම නැන්ගාට පස්සේ කන්ද උඩ ඉන්න යමපල්ලෝ මෙයාව ආයෙමත් කන්ද පල්ලෙහාට පෙරළලා දානවා. එතකොට මුළු ඇඟ ම පිච්චීගෙන පහළට පෙරළෙනවා. එතකොට පල්ලෙහා ඉන්න යමපල්ලෝ අරයා ආයෙමත් උඩට නන්ගවනවා. ඔහොම ගොඩාක් සැරයක් නන්ගවලා, බස්සවලා යමපල්ලෝ මෙයාව ඇදගෙන ගියා බලන්න බය හිතෙන ලොකු යකඩ කටු තියෙන කළු පාට කටු ගහක් ළඟට.

ඒක හරිම උසයි. දල්ල පෙනෙන්නේ නැති තරමට ම උසයි. ඒකේ කටු හොඳට ම රත් වෙලා තියෙන්නේ. එතකොට දෙවිවරු දෙන්න ඇහුවා ‘‘ආ… මේ මොකද්ද මේ බලන්නත් බය හිතෙන ලොකු කටු ගහ?” එතකොට යමපල්ලා කියනවා. ‘‘ආ… මේකට තමයි කියන්නේ කටු ඉඹුල කියලා.” එහෙම කියනකොට ම අනිත් යමපල්ලෝ අර නරක යාළුවා ව ඇදගෙන ගිහින් ‘‘ආ දැන් නගින්ටයි කිව්වේ කටු ඉඹුලට” කියලා හෙල්ලෙන් අනින්න පටන්ගත්තා. එතකොට අරයා කටු ඇනි ඇනී අල්ලන්නවත් බැරි තරම් රත් වෙච්ච කටු ගහේ නගින්න පටන්ගත්තා. ඒකේ තියෙන කටු හරිම උල් එ්වා. අත පය හිල් කරගෙන කටු අනිත් පැත්තෙන් මතු වුණා. බඩ හිල් කරගෙන පිටෙන් මතු වුණා. ඒත් යමපල්ලෝ හෙල්ලෙන් ඇන ඇන මෙයා තවත් උඩට ම නැන්ගුවා.

එතකොට ම එක දෙවියෙක් කෑ ගහලා කිව්වා. ‘‘අනේ අර මොකුන් ද අර කටු ගහ වටේ ඉගිලෙන්නේ?” ‘‘හඃ හඃ හා…. ඔය තමයි ගිජුලිහිණියෝ. ඔන්න බලන්න දැන් වෙන දේ” කියනකොට ම ලොකු ගිජුලිහිණියෙක් ඇවිත් අර නරක යාළුවගේ ඇහැකට කොටලා ඇහැක් ගලවාගෙන ගියා. තව එකෙක් අනිත් ඇහැ ගලවාගෙන ගියා. තවත් එකෙක් ඇඟේ මස් කෑල්ලක් කඩාගෙන ගියා. ඉතින් අර යාළුවා හොඳට ම අඬන්න පටන්ගත්තා. කෑගහන්න පටන්ගත්තා. ඒත් යමපල්ලෝ කිසිම කරුණාවක් පෙන්නුවේ ම නෑ. තවත් හයියෙන් හිනා වුණා.

ඉතින් උඩට ම නන්ගවලා ආයෙමත් පල්ලෙහාට බස්සවාගත්තා. එතකොට ඉබේට ම ඇස් දෙක ආයෙමත් ලැබුණා. ඇඟ ආයෙත් තිබ්බා වගේ ම හැදුණා. ඊට පස්සේ අර නරක යාළුවා අඬන්න පටන්ගත්තා. ‘‘අනේ දැන් මට යන්න දෙන්න. මම ආයෙත් වැරදි වැඩ කරන්නේ නෑ” කියලා. එතකොට දෙවියොත් කිව්වා. ‘‘අනේ දැන් මෙයා ගොඩාක් දඬුවම් වින්දනේ, ඒක නිසා දැන් මෙයාට යන්න දෙන්න” කියලා. එතකොට ම යම රජ්ජුරුවෝ එතෙන්ට ආවා. ඇවිත් ‘‘මේ අපායට වැරදි කරලා එන අය කරපු වැරදිවලට ඔක්කොම දඬුවම් ටික ඉවර වෙනකල් යන්න බෑ. මිනිස්සු හිතාගෙන ඉන්නේ එයාලා කරන වැරදි වැඩ අපි දන්නේ නෑ කියලා. ඒත් එයාලා මිනිස් ලෝකේ ඉඳලා කරන වැරදි ඔක්කොම මගේ ළඟට ආව හැටියේ ආයේ මතක් කරන්න වෙනවා. මෙයාට තව දඬුවම් ඉතිරි වෙලා තියෙනවා. ඒක නිසා ආයෙමත් මෙයා මහා නිරයට ගිහින් දාන්න” කියලා යමපල්ලන්ට අණ කළා. ඉතින් දෙවියෝ හඬද්දී ම යමපල්ලෝ අර නරක යාළුවා අරගෙන ගිහින් ආයෙමත් ගිනිගන්න යකඩ පෙට්ටියක් වගේ තියෙන මහා නිරයට දැම්මා.

ඉතින් අර දෙවියෝ දෙන්නාට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ දෙන්නා හරිම දුකෙන් ආයෙමත් දිව්‍ය ලෝකෙට ගියා. ඉතින් එයාලා ගොඩක් සතුටු වුණා මිනිස් ලෝකේ ඉන්න කාලේ හොඳ යහපත් දේවල් කරමින් හිටිය එක ගැන. ඒ දෙවියෝ දෙන්නා ගොඩාක් කාලයක් සතුටින් දිව්‍ය ලෝකෙට වෙලා සැපෙන් වාසය කළා. අර අපායේ ගිය නරක යාළුවා තවමත් අපායේ. අපායේ ගිය කෙනෙක් බේරන්න කාටවත් ම බෑ.

ඉතින් පින්වත් දුවේ පුතේ, අපිත් හැමදාම කරන්න ම ඕනෑ හොඳ වැඩ ම තමයි. කතා කරන්න ඕනෑ හොඳ වචන ම යි. අම්මාට තාත්තාට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට හොඳින් කීකරුව ඉන්න ඕන. කාටවත් ම හිංසා පීඩා කරන්නට හොඳ නැහැ. සතුන් මරන්න හොඳ නෑ. සොරකම් කරන්න හොඳ නෑ. බොරු කියන්න හොඳ නෑ, කේලාම් කියන්න හොඳ නෑ. එහෙම නැති නම් අපි කරන වැරදි වැඩ ඔක්කොම යම රජ්ජුරුවන්ගේ ඉස්සරහදි මතක් කරගන්න ම වෙනවා. ඒක නිසා අර දිව්‍ය ලෝකේ ගිය හොඳ යාළුවො දෙන්නා වගේ සතුටු වෙන්න පුළුවන් හොඳ දේවල් ම කරන්න. හොඳ වචන ම කතා කරන්න හිතට ගන්න. නැතිනම් අපායේ ගිය නරක යාළුවට වගේ ගොඩාක් දුක් වෙන්නට සිදු වේවි.

තෙරුවන් සරණයි !

http://mahamegha.lk/mahamegha-today/apaye-giya-yaluwa/#sthash.LRYuTHi4.dpuf

[QUOTE="akilar25, post: 16093727, member: 167921"] [b]අපායේ~ගිය~යාළුවා[/b] [CENTER][SIZE=3][COLOR=DarkOliveGreen][IMG]http://mahamegha.lk/wp-content/uploads/2013/12/Apeya-giye-yaluwa-main.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඔන්න එකමත් එක රටක හිටියා යාළුවෝ තුන් දෙනෙක්. මේ තුන් දෙනාම එකම වයසේ. සෙල්ලම් කළේ එකට ම යි, ඉස්කෝලේ ගියෙත් එකට ම යි. හැබැයි යාළුවෝ වුණාට මේ තුන් දෙනා එක වගේ නම් නෑ. දෙන්නෙක් අම්මාටයි තාත්තාටයි හරිම කීකරුයි. ගුරුවරුන්, වැඩිහිටියන් කියන දේවල් හොඳට අහනවා. ඒ දෙන්නා කවදාවත් සත්තු මැරුවේ නෑ. කවමදාවත් සොරකම් කළේ නැහැ. බොරුවක් කිව්වේ ම නෑ. ඒ විතරක් නෙවෙයි, ඒ දෙන්නා කේලාම් කියලා අනිත් අය තරහ කළේ නෑ. නපුරු නරක වචන කථා කළෙත් නෑ. ඒ දෙන්නා ම එකට දහම් පාසැල් ගියා. පෝයට සිල් සමාදම් වෙලා හැමෝට ම කීකරුව හිටියා.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඒත් එයාලගේ අනිත් යාළුවා කළේ ම නරක වැඩ ම යි. සත්තු මැරුවා, සොරකම් කළා, බොරු කිව්වා, අනිත් අය තරහ වෙන කේලාම් කිව්වා, නපුරු නරක වචන කතා කළා. දහම් පාසැල් ගියේත් නෑ. පෝයට සිල් සමාදන් වුණේත් නෑ. අම්මා, තාත්තා, ගුරුවරුන්, වැඩිහිටියෝ කියන කිසිම දෙයක් ඇහුවේ නෑ. හරිම අකීකරුව තමයි එයා හිටියේ. ඉතින් වැඩිහිටියෝ හැමදාම කිව්වා ‘‘ඔය නරක වැඩ කරන්න එපා, අපායේ යයි” කියලා. ඒ විතරක් නෙවෙයි, අර හොඳ යාළුවෝ දෙන්නාත් හැමදාම කිව්වා ‘‘හොඳ දේවල් ම කරන්න, හොඳ වචන ම කතා කරන්න” කියලා. ඒත් ඒ අකීකරු යාළුවා ඒ කිසිම දෙයක් ඇහුවේ නෑ.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඉතින් ඔය විදියට බොහෝ කාලයක් ගත වුණා. හොඳ යාළුවෝ දෙන්නා වයසට ගිහිල්ලා මැරුණාට පස්සේ ගිහින් දිව්‍ය ලෝකයේ ඉපදුණා. එක්කෙනෙකුට ලස්සන මැණික්වලින් මාලිගාවක් ලැබිලා තිබුණා. අනිත් එක්කෙනාට ලස්සන රත්තරන් මාලිගාවක් ලැබිලා තිබුණා. මේ දෙන්නාටම හිතන හිතන හැම දේම ඒ මාලිගාව ඇතුළේ ඉබේට ම මැවෙනවා. ඉතින් මේ දෙන්නා හරිම සතුටින් සින්දු කියමින්, නටමින් රස ම රස දිව්‍ය භෝජන කැමති කැමති විදියට කමින් බොමින් තමයි හිටියේ. ඒ ඔක්කෝම දේවල් ලැබුණේ මිනිස් ලෝකේ ඉන්නකොට හොඳ යහපත් දේවල් කළ නිසා, යහපත් වචන කථා කළ නිසා. ඉතින් මේ දෙන්නා දවසක් මුණගැසිලා හරිම සතුටු වුණා. ‘‘අපි දෙන්නා මිනිස් ලෝකෙදිත් යාළුවෝ වෙලා හිටියා. දැන් දිව්‍ය ලෝකේ ඇවිල්ලත් අපිට යාළුවෝ විදියට ඉන්න පුළුවන්” කියලා එක දෙවියෙක් කිව්වා. එතකොට අනිත් දෙවියා කිව්වා, ‘‘ඒක නම් ඇත්ත. මටත් හරිම සතුටුයි. මගේ මාලිගාව හැම තැනම නිල් පාට, රතු පාට, දම් පාට එක එක පාට මැණික්වලින් බබළනවා. මට කැමති කැමති හැම දෙයක් ම හිතනකොට ම පහළ වෙනවා.” එතකොට අනිත් දෙවියා කියනවා, ‘‘මටත් එහෙම තමයි,මගේ මාලිගාව තනිකර ම රත්තරන්, හැමතැන ම මැණික් ඔබ්බලා. එළිය හැමතැන ම විහිදෙනවා. මටත් කැමති කැමති හැම දෙයක් ම හිතන පමාවට ඉබේම පහළ වෙනවා.”[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] එතකොට එක දෙවියෙක් කිව්වා, ‘‘අනේ අපි දෙන්න නම් දිව්‍ය ලෝකේ ආවා. ඒත් කෝ අපේ අනිත් යාළුවා?” එතකොට අනිත් දෙවියා කිව්වා, ‘‘අනේ ඒක තමයි. මම තවම දැක්කේ නෑ එයා ඉන්නේ කොහෙ ද? කියලා. අපි දෙන්නා අපේ යාළුවා කොහොම හරි හොයාගනිමු.” ඉතින් දෙන්නා ම ඒක හොඳයි කියලා දිව්‍ය ලෝකේ පුරාම ඇවිදලා ඇවිදලා යාළුවාව හොයන්න පටන්ගත්තා. හැම දෙවි කෙනෙකුගෙන් ම නැති වුණ යාළුවා ගැන ඇහුවා. ඒත් ඒ හැම දෙවිය ම යාළුවා දැක්කේ නෑ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මේ දෙවියෝ දෙන්නා කතා වුණා, ‘‘එහෙනම් එයාට දිව්‍ය ලෝකේ එන්න බැරි වෙන්න ඇති. අපි යමු මිනිස් ලෝකෙවත් ඉපදිලා ද? කියලා බලන්න.” ඉතින් එහෙම ඇවිත් ලෝකේ වටේට ම හැම තැනම හෙව්වත් හොයාගන්න බැරි වුණ නිසා එක දෙවියෙක් කිව්වා. ‘‘අනේ එයා මිනිස් ලෝකේ ඉන්නකොට කළේ ම නරක වැඩ ම යි. ඒක නිසා එයා අපායටවත් ගිහින් ද දන්නේ නෑ” කියලා.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]‘‘එහෙනම් අපි ගිහින් යම රජ්ජුරුවන්ගෙන් මේ ගැන අසමු” කියලා දෙන්නා ම යම රජ්ජුරුවො මුණ ගැහෙන්න ගියා.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඉතින් මේ දෙවිවරු දෙන්නා යනකොට යම රජ්ජුරුවෝ එයාගේ ලොකු සිංහාසනේ ඉඳගෙනයි හිටියේ. යම රජ්ජුරුවෝ දිහා බලන්නත් බය හිතෙනවා. එයා ළඟ වටේට ගොඩාක් යමපල්ලොත් හිටියා. ඉතින් වැරදි වැඩ කරලා අපායේ ගිය ගොඩාක් මිනිස්සු යම රජ්ජුරුවෝ ළඟට යන්න පෝලිමේ හිටියා. ඉතින් යම රජ්ජුරුවෝ වැරදි කරපු අයගේ වැරදි ලියවිලා තියෙන ලොකු පොත පෙරලගෙන කරපු වැරදිවලට ගැළපෙන දඬුවම් තමයි දෙන්නේ. මේ දෙවියෝ දෙන්නා දැකලා යම රජ්ජුරුවෝ පුදුම වුණා. ‘‘අපායට කවදාවත් දෙවියෝ එන්නේ නෑ. ඇයි ඔයාලා දෙන්නා මෙහෙ ආවේ?” කියලා ඇහුවා. එතකොට යාළු දෙවියෝ දෙන්නා කිව්වා. ‘‘අනේ අපිත් එක්ක මිනිස් ලෝකේ යාළුවෙක් හිටියා. දැන් එයා අපිට හොයාගන්න බෑ. දිව්‍ය ලෝකෙත් බැලූවා, මිනිස් ලෝකෙත් බැලූවා හොයාගන්න බැරි වුණා. අනිත් හැම තැනමත් බැලූවා. ඉතින් අපි මෙහෙ ආවේ එයා මෙහෙවත් ඉන්නවා ද කියලා බලන්නයි.”[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඉතින් යම රජ්ජුරුවෝ ඇහුවා යාළුවාගේ නම මොකද්ද? කියලා. වැරදි කරන අය ගැන ලියවිලා තියෙන පොතේ නම තියෙනවා ද බැලූවා. යාම රජ්ජුරුවෝ හයියෙන් හිනා වුණා. ‘‘හඃ හඃ හා…. මේ තියෙන්නේ. මෙයා අපායට ඇවිත් ගොඩාක් දවසක් වෙනවා. මෙයා නම් නරක ම නරක එක්කෙනෙක්. ඒවගේ නරක අයට ලැබෙන දඬුවම් එයාටත් ලැබිලයි තියෙන්නේ.” එතකොට දෙවියෝ දෙන්නා මෙහෙම කිව්වා.‘‘අනේ අපි එයාට හැමදාම අවවාද කළා. දෙමව්පියොත් අවවාද කළා, ගුරුවර, වැඩිහිටියොත් අවවාද කළා, ඒත් මෙයා ඒ කිසි ම දෙයක් ඇහුවෙත් නෑ ගණන් ගත්තෙත් නෑ. අනේ අපිට එයාව බලන්න අවසර දෙන්න” කියලා ඉල්ලූවා. ඉතින් යම රජ්ජුරුවෝ හා හොඳයි කියලා යම පල්ලෙකුට කතා කරලා, ‘‘මේ දෙවිවරු දෙන්නා එක්කගෙන ගිහින් මෙයාලගේ යාළුවා පෙන්නන්න” කිව්වා.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඉතින් යමපල්ලා මේ දෙන්නා එක්කගෙන ගියා රතුම රතු පාට වෙනකල් රත් වෙච්ච ලොකු ම ලොකු දොරක් ළඟට. ‘‘පින්වත් දෙවිවරුනි, මේකට තමයි කියන්නේ මහා නිරය කියලා. මේක තනිකරම හැදිලා තියෙන්නේ රත් වෙච්ච යකඩවලින්. බිමත් රත් වෙලා, බිත්තිත් රත් වෙලා, වහලෙත් රත් වෙලා තමයි තියෙන්නේ. මේක යොදුන් දාහක් දිගයි, යොදුන් දාහක් පළලයි, යොදුන් දාහක් උසයි. හරියට ලොකු යකඩ පෙට්ටියක් වගේ. මේක ඇතුළේ ගින්නෙන්ම පිරිලා තියෙන්නේ. මිනිස් ලෝකේ ගින්දරට වඩා මේ ගින්දර හරිම සැරයි. මේක ඇතුළේ නරක වැඩ කරලා මෙහෙ ආපු අයගේ ගණන කියන්න බැරි තරම් ගොඩාක් පිච්චි පිච්චි ඉන්නවා.”[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]මේක අහලා දෙවිවරු හොඳට ම බය වුණා. ඉතින් යමපල්ලා මේ දෙන්නව ම මහා නිරය ඇතුළට එක්කගෙන ගියා. දෙවිවරුයි, යමපල්ලනුයි ඒ ගින්දරට පිච්චෙන්නේ නෑ. ඇතුළට ගිය ගමන් දෙවිවරු තවත් බය වුණා. පොළොවෙන් එන ගින්දර උඩ පියනේ වදිනවා, උඩ පියනෙන් එන ගින්දර පොළොවේ වදිනවා, බිත්ති හතරෙන් ම එන ගින්දර අනිත් බිත්තිවල වදිනවා. කියන්න බැරි තරම් ගොඩාක් නරක වැඩ කරලා ආපු අය පිච්චි පිච්චි හැම තැනම දුවනවා. ඉතින් දෙවියෝ දෙන්නාට හොඳට ම බය හිතුණා. ‘‘හොඳ වෙලාවට අපි දෙන්නා නරක වැඩ කළේ නැත්තේ නේද?” කියලා එක දෙවියෙක් කිව්වා. ඒ අතරෙ ම මේ දෙවිවරු ‘‘කෝ කෝ අපේ යාළුවා?” කියලා හොයන්න පටන්ගත්තා. ‘‘ආ අර ඉන්නේ… අර බලන්න. අරයා නේ ද?, අර ගිනි ගොඩකින් මුළු ඇඟ ම වැහිලා පිච්චි පිච්චි හැම තැනම දුවන්නේ අපේ යාළුවා නේ ද?” ‘‘අනේ ඔව් එයා තමයි අපේ යාළුවා” කියද්දී අර පිච්චෙන යාළුවා මේ දෙවිවරුන්ව දැක්කා. දැකලා හයියෙන් කෑගැහුවා ‘‘අනේ මාව බේරගන්න. මාව පිච්චෙනවා” කියලා. ‘‘අනේ අපේ යාළුවා මහා නිරයෙන් එළියට අරගෙන බේරලා දෙන්න”, දෙවිවරු බොහොම බැගෑපත්ව කිව්වා. එතකොට යමපල්ලා කිව්වා, ‘‘හා හා හා…. එහෙම කරන්න බෑ. අපායට ආවොත් කරපු වැරදිවලට දඬුවම් ඉවර වෙනකල් ම යන්ටනම් බෑ. අපිට කරන්ට දෙයක් නෑ” කියලා.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඉතින් එහෙම කියනකොට ම එක බිත්තියකින් ලොකු දොරක් ඇරුනා. ඒ දොරෙන් එළියට පැනලා බේරෙන්න හිතලා අර මහා නිරයේ ඇතුළේ පිච්චි පිච්චි හිටපු හැමෝම දොර දිහාවට දුවන්න පටන්ගත්තා. එත් ඒ දොරෙන් පෙට්ටිය ඇතුළට හරිම සැර ගිනිදැල් ජාලාවක් ඇවිත් හැම දෙනාම තවත් පිච්චුණා. එක පාරටම ඒ දොරෙන් එළියට අර නරක යාළුවා වීසි වෙලා ගියා.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඒත් එයා වැටුනේ ලොකු ම ලොකු කක්කා වළකට. යමපල්ලා හයියෙන් හිනා වුණා. ‘‘හඃ හඃ හඃ හා… මේකට තමයි කියන්නේ ගූට නිරය කියලා. මේක ගඳ ම ගඳ කක්කා වළක්. මේ වළේ ඉන්නවා ඉදිකටු වගේ පණුවෝ ජාතියක්. ඒ පණුවෝ මේකට වැටෙන හැමෝගෙ ම ඇස් හිල් කරගෙන යනවා, ඔළුව හිල් කරගෙන, කන් හිල් කරගෙන, බඩ, අතපය හිල් කරගෙන ගිහින් ඇට කටුත් හිල් කරගෙන යනවා.”[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]එහෙම කියනකොට ම අර නරක යාළුවාගේ ඇඟ හැම තැන ම ඉදිකටු පණුවෝ පිරිලා හිල් කරගෙන යන්න පටන්ගත්තා. එයා හයියෙන් කෑගහලා කිව්වා ‘‘මම ආයෙත් වැරදි වැඩ කරන්නේ නෑ. අනේ මාව බේරගන්න” කියලා. එත් එයාට කවුරුත් ඇහුම්කන් දුන්නේ නෑ. වළෙන් ගොඩට එන්න හදනකොට ම යමපල්ලෝ හෙල්ලෙන් ඇනලා ආයෙත් වළට දානවා. ඉතින් දෙවියෝ දෙන්න තවත් දුක් වුණා.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]එතැන ඉවර වුණා ම එකපාරට ම අර නරක යාළුවාට ගොඩට එන්න දුන්නා. ඒත් එයාව ගිහින් වැටුණා රත් වෙච්චි උණු අළුවලින් පිරුණු තැනකට. ඉතින් එතන උණු අළු ගොඬේ වැටිලා මෙයා ආයෙමත් පිච්චෙන්න පටන්ගත්තා. එතකොට යමපල්ලා කිව්වා, ‘‘මේකට තමයි කියන්නේ උණු අළු නිරය කියලා. මේකේ තියෙන්නේ ගොඩාක් රත් වෙච්ච අළු. මේකට වැටුණොත් හොඳට ම පිච්චෙනවා.”[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඉතින් එතනත් ඉවර වුණාට පස්සේ නරක යාළුවා බේරිලා දුවන්නට පටන්ගත්තා. ඒක දැකලා දෙවියෝ ගොඩාක් සතුටු වුණා. ‘ආ දැන්නම් හරි යන්තම් එයා බේරුණා’ කියලා හිතුවා. එතකොට යමපල්ලා හිනා වුණා. ‘‘හඃ හඃ හා…. එහෙම බේරෙන්ට බෑ. එයා ඔය දුවන්නේ අසිපත් වනයට. අසිපත් වනය කියන්නේ කැපෙන පිහි වගේ, කඩු වගේ කොළ තියෙන ගස් ඇති වනාන්තරයක්. ඒකේ දුවනකොට ගස් හෙල්ලිලා අර කඩු වගේ කොළ බිම වැටෙනකොට ඒ දුවන කෙනාගේ ඔළුව හිල් කරගෙන යනවා, කන් කපාගෙන යනවා, නහය අතපය කපාගෙන යනවා.” අනේ එහෙම කියනකොට ම අර නරක යාළුවා අසිපත් වනයට ඇදගෙන වැටුණා. ඉතින් යමපල්ලා කියපු විදියට ම ගස්වල කඩු වගේ තියෙන කොළ සෙලවිලා බිම වැටෙන්න පටන්ගත්තා. ඉතින් ඒවා වැදිලා නරක යාළුවාගේ ඔළුව කැපුණා, නහය කැපිලා බිම වැටුණා, කන් කැපිලා බිම වැටුණා, අතපය ඔක්කොම හොඳට ම කැපුණා. පුදුමය කියන්නේ ටික වෙලාවකින් ආයෙමත් කැපුණු කන් ඉබේට ම වැවුණා, නහයත් ආයෙත් වැවුණා. තුවාල ආයෙමත් හොඳ වුණා. ඒත් ආයෙත් අර විදියට ම කොළ වැටිලා කලින් වගේ ම කැපෙන්න පටන්ගත්තා. නරක යාළුවා වේදනාවෙන් කෑ ගහනවා.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඉතින් අසිපත් වනයෙන් බේරෙන්න දුවලා දුවලා ගිහින් මෙයා ගඟකට පැන්නා. එතකොටත් දෙවිවරු හිතුවේ ‘දැන්නම් හරි බේරුණා’ කියලා. ඒත් හරි වැඬේ. යමපල්ලා හිනා වුණා තවත් හයියෙන්. ‘‘හඃ හඃ හඃ හා…. බේරුණා කියලා හිතුවා නේ ද? මේකට තමයි කියන්නේ ලූණු වතුර ගංගාව කියලා. මේකට වැටුණා ම අර කැපුණු තුවාලවලට ලූණු ගිහින් හොඳට ම දනවා. හඃ හඃ හා..” ඉතින් අර නරක යාළුවා කෑගසමින් ගෙඟ් හැම තැන ම පීනන්න පටන්ගත්තා. එතකොට එකපාරට ම තවත් යමපල්ලෝ දෙන්නෙක් ඇවිත් යකඩ කොකු දෙකක් දාලා අරයා ගොඩට ඇදලා ගත්තා.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඒ යමපල්ලෝ හරිම සැරයි. දැක්කම හරිම බය හිතෙනවා. ඉතින් යාළුවා ගොඩට අරගෙන අහනවා, මොනවා ද ඕන කියලා. එතකොට අර නරක යාළුවා කියනවා, ‘‘අනේ මට හරිම බඩගිනියි. කන්න මොකුත් දෙන්න” කියලා. ‘‘හඃ හඃ හා… බඩගිනියි නේ ද? ඉන්න දෙන්නම් හොඳ කෑමක්” කියලා කට කොකු දෙකකින් ඇරලා රතුම රතු පාට රත් වෙච්ච ලොකු යකඩ ගුලියක් කටට දැම්මා. එතකොට අර යකඩ ගුලියට කටත් පිච්චුණා, උගුරත් පිච්චුණා, බඩත් පුච්චාගෙන පස්සහින් පිට වුණා. පිච්චිලා කෑගහනකොට යමපල්ලෝ තවත් හයියෙන් හිනා වුණා. ‘‘හඃ හඃ හා… තව මොනවා ද ඕනෑ?” කියල ඇහුවා. එතකොට ”අනේ මට හොඳට ම තිබහයි” කියලා කියනකොට ම ”ආ ඉන්න දෙන්නම් මම හොඳ බීමක්” කියලා රතුම රතු පාට ලොකු ලෝදිය හැන්දක් අරගෙන කටට හැළුවා. ඉතින් කලින් වගේ ම කටත් පිච්චිලා, උගුරත් පිච්චිලා, බඩත් පුච්චාගෙන පස්සහින් පිට වුණා. මේක දැකලා දෙවියන්ට හරිම දුක හිතුණා.ඒත් යමපල්ලෝ යාළුවා බේරන්න බෑ කියල ම යි කිව්වේ.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඉතින් ලෝදිය පෙව්වාට පස්සේ යමපල්ලෝ අර යාළුවා ඇදගෙන ගියා ලොකුම ලොකු රත් වෙච්ච ගිනි අඟුරු කන්දක් ළඟට. ඒ කන්ද ළඟටවත් යන්න බෑ හරිම රස්නෙයි. පිච්චෙනවා. ඉතින් යමපල්ලෙක් ‘‘හා දැන් නගින්ටයි කිව්වේ උඩට ම” කියලා හෙල්ලෙන් පිටට අනින්න පටන්ගත්තා. එතකොට කකුල් පුච්චගෙන අර ගිනි අඟුරු කන්දේ මේ යාළුවා නගින්න පටන්ගත්තා. ටිකක් දුර ගිහින් ලිස්සලා වැටුනා. එතකොට මුළු ඇඟ ම පිච්චිලා යනවා. එතකොට ආයෙත් හෙල්ලෙන් ඇනලා උඩට නන්ගවනවා. ඉතින් ඔහොම උඩට ම නැන්ගාට පස්සේ කන්ද උඩ ඉන්න යමපල්ලෝ මෙයාව ආයෙමත් කන්ද පල්ලෙහාට පෙරළලා දානවා. එතකොට මුළු ඇඟ ම පිච්චීගෙන පහළට පෙරළෙනවා. එතකොට පල්ලෙහා ඉන්න යමපල්ලෝ අරයා ආයෙමත් උඩට නන්ගවනවා. ඔහොම ගොඩාක් සැරයක් නන්ගවලා, බස්සවලා යමපල්ලෝ මෙයාව ඇදගෙන ගියා බලන්න බය හිතෙන ලොකු යකඩ කටු තියෙන කළු පාට කටු ගහක් ළඟට.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඒක හරිම උසයි. දල්ල පෙනෙන්නේ නැති තරමට ම උසයි. ඒකේ කටු හොඳට ම රත් වෙලා තියෙන්නේ. එතකොට දෙවිවරු දෙන්න ඇහුවා ‘‘ආ… මේ මොකද්ද මේ බලන්නත් බය හිතෙන ලොකු කටු ගහ?” එතකොට යමපල්ලා කියනවා. ‘‘ආ… මේකට තමයි කියන්නේ කටු ඉඹුල කියලා.” එහෙම කියනකොට ම අනිත් යමපල්ලෝ අර නරක යාළුවා ව ඇදගෙන ගිහින් ‘‘ආ දැන් නගින්ටයි කිව්වේ කටු ඉඹුලට” කියලා හෙල්ලෙන් අනින්න පටන්ගත්තා. එතකොට අරයා කටු ඇනි ඇනී අල්ලන්නවත් බැරි තරම් රත් වෙච්ච කටු ගහේ නගින්න පටන්ගත්තා. ඒකේ තියෙන කටු හරිම උල් එ්වා. අත පය හිල් කරගෙන කටු අනිත් පැත්තෙන් මතු වුණා. බඩ හිල් කරගෙන පිටෙන් මතු වුණා. ඒත් යමපල්ලෝ හෙල්ලෙන් ඇන ඇන මෙයා තවත් උඩට ම නැන්ගුවා.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]එතකොට ම එක දෙවියෙක් කෑ ගහලා කිව්වා. ‘‘අනේ අර මොකුන් ද අර කටු ගහ වටේ ඉගිලෙන්නේ?” ‘‘හඃ හඃ හා…. ඔය තමයි ගිජුලිහිණියෝ. ඔන්න බලන්න දැන් වෙන දේ” කියනකොට ම ලොකු ගිජුලිහිණියෙක් ඇවිත් අර නරක යාළුවගේ ඇහැකට කොටලා ඇහැක් ගලවාගෙන ගියා. තව එකෙක් අනිත් ඇහැ ගලවාගෙන ගියා. තවත් එකෙක් ඇඟේ මස් කෑල්ලක් කඩාගෙන ගියා. ඉතින් අර යාළුවා හොඳට ම අඬන්න පටන්ගත්තා. කෑගහන්න පටන්ගත්තා. ඒත් යමපල්ලෝ කිසිම කරුණාවක් පෙන්නුවේ ම නෑ. තවත් හයියෙන් හිනා වුණා.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඉතින් උඩට ම නන්ගවලා ආයෙමත් පල්ලෙහාට බස්සවාගත්තා. එතකොට ඉබේට ම ඇස් දෙක ආයෙමත් ලැබුණා. ඇඟ ආයෙත් තිබ්බා වගේ ම හැදුණා. ඊට පස්සේ අර නරක යාළුවා අඬන්න පටන්ගත්තා. ‘‘අනේ දැන් මට යන්න දෙන්න. මම ආයෙත් වැරදි වැඩ කරන්නේ නෑ” කියලා. එතකොට දෙවියොත් කිව්වා. ‘‘අනේ දැන් මෙයා ගොඩාක් දඬුවම් වින්දනේ, ඒක නිසා දැන් මෙයාට යන්න දෙන්න” කියලා. එතකොට ම යම රජ්ජුරුවෝ එතෙන්ට ආවා. ඇවිත් ‘‘මේ අපායට වැරදි කරලා එන අය කරපු වැරදිවලට ඔක්කොම දඬුවම් ටික ඉවර වෙනකල් යන්න බෑ. මිනිස්සු හිතාගෙන ඉන්නේ එයාලා කරන වැරදි වැඩ අපි දන්නේ නෑ කියලා. ඒත් එයාලා මිනිස් ලෝකේ ඉඳලා කරන වැරදි ඔක්කොම මගේ ළඟට ආව හැටියේ ආයේ මතක් කරන්න වෙනවා. මෙයාට තව දඬුවම් ඉතිරි වෙලා තියෙනවා. ඒක නිසා ආයෙමත් මෙයා මහා නිරයට ගිහින් දාන්න” කියලා යමපල්ලන්ට අණ කළා. ඉතින් දෙවියෝ හඬද්දී ම යමපල්ලෝ අර නරක යාළුවා අරගෙන ගිහින් ආයෙමත් ගිනිගන්න යකඩ පෙට්ටියක් වගේ තියෙන මහා නිරයට දැම්මා.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඉතින් අර දෙවියෝ දෙන්නාට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ දෙන්නා හරිම දුකෙන් ආයෙමත් දිව්‍ය ලෝකෙට ගියා. ඉතින් එයාලා ගොඩක් සතුටු වුණා මිනිස් ලෝකේ ඉන්න කාලේ හොඳ යහපත් දේවල් කරමින් හිටිය එක ගැන. ඒ දෙවියෝ දෙන්නා ගොඩාක් කාලයක් සතුටින් දිව්‍ය ලෝකෙට වෙලා සැපෙන් වාසය කළා. අර අපායේ ගිය නරක යාළුවා තවමත් අපායේ. අපායේ ගිය කෙනෙක් බේරන්න කාටවත් ම බෑ.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen]ඉතින් පින්වත් දුවේ පුතේ, අපිත් හැමදාම කරන්න ම ඕනෑ හොඳ වැඩ ම තමයි. කතා කරන්න ඕනෑ හොඳ වචන ම යි. අම්මාට තාත්තාට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට හොඳින් කීකරුව ඉන්න ඕන. කාටවත් ම හිංසා පීඩා කරන්නට හොඳ නැහැ. සතුන් මරන්න හොඳ නෑ. සොරකම් කරන්න හොඳ නෑ. බොරු කියන්න හොඳ නෑ, කේලාම් කියන්න හොඳ නෑ. එහෙම නැති නම් අපි කරන වැරදි වැඩ ඔක්කොම යම රජ්ජුරුවන්ගේ ඉස්සරහදි මතක් කරගන්න ම වෙනවා. ඒක නිසා අර දිව්‍ය ලෝකේ ගිය හොඳ යාළුවො දෙන්නා වගේ සතුටු වෙන්න පුළුවන් හොඳ දේවල් ම කරන්න. හොඳ වචන ම කතා කරන්න හිතට ගන්න. නැතිනම් අපායේ ගිය නරක යාළුවට වගේ ගොඩාක් දුක් වෙන්නට සිදු වේවි.[/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen][B]තෙරුවන් සරණයි ![/B][/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT=Malithi Web][CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/CENTER] [/FONT][CENTER] [SIZE=3][COLOR=DarkOliveGreen][FONT=Malithi Web]http://mahamegha.lk/mahamegha-today/apaye-giya-yaluwa/#sthash.LRYuTHi4.dpuf[/FONT] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom