swargayata yana ekath dukak ban, attatama yanna one niwanata. eka thamai harima awasanaya. swargaya sadakalika na. meka thamai atta.
වැඩක් නෑ බ්‍රෝ අපේ දහම අනුව නිවන කියල දෙයක් නැහැ. ඒක නිකං කට වචනයක් නිතරයි, නිවන කියන්නෙත් ස්වර්ගය, පාරාදිසය කියන දේ තමයි. බුදුහාමුදුරුවෝ කරන්න අමාරු දෙයක් කියලා දීල මිනිස්සුන්ව දාලා ගියා.. අනික බුදු හාමුදුරුවෝ මලවුන්ගෙන් නැගිට්ටේ නැහැ.
නමුත් ජේසුස් වහන්සේ ලොවේ සියලු මිනිස්සුන්ගේ පාප වෙනුවෙන් කුරුසියේ ඇන ගසා තුන් වෙනිදා මලවුන්ගෙන් නැගිට්ටා. අද ජීවමානව සිටිනවා. අදහන්නන්ට සහ විශ්වාස කරන්නන්ට පමණයි උන්වහන්සේව දකින්න පුලුවන්. නැතුව සත්‍යතාවයට පයින් ගහන අයට නෙවෙයි.
සැබෑ ආගම ක්‍රියාවෙන් ඔප්පු වෙනවා.
පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය.
මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.