Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අපායේ යන්න බැරියෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපායේ යන්න බැරියෝ...

අපාය ගැන සම්පූර්ණ බුද්ධ දේශනාව

දේවදුත සුත්‍රය   මජ්ජිම නිකාය

1.මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර සමීපයෙහි වූ, ජෙතවන නමි අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ "මහණෙනියි, භිකෂුන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භිකෂුහු "පින්වතුන් වහන්සැයි" භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. මහණෙනි, යමිසේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, ගෙයින් පිට වන්නාවූද, හැසිරෙන්නා වූද, ඔබ මොබ යන්නාවූද, මිනිසුත් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හිනවූද, ප්‍රණිතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, සුගති වලට පැමිණියා වූද, දුගති වලට පැමිණියා වූද, කර්මය වූ පරිදි පැමිණියා වූ සත්වයන් පිරිසිදු, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවසැන් දකිමි. ඒකාන්තයෙන්ම මෙ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනො සුචරිතයෙන් යුත්ත වූවාහුය. ආර්යයන්ට පරිභව නොකළාහුය. සම්‍යක් දඃෂ්ටි වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වුවාහුය. ඔවුහු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති සවර්ගලොකයෙහි උපන්නාහුය. ඒකාන්තයෙන් මෙ පින්වත් සතවයෝ කාය සුචරිතයෙන් යුත්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනෝ සුචරිතයෙන්ත යූක්ත වූවාහූය. ආර්යයන්හට පරිභව නොකරන්නාහුය. සම්‍යක් දඃෂ්ටික වූවාහූය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යූක්ත වූවාහූය. ඔවුහු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මිනිසුත් අතර උපන්නාහුය.

3.ඒකාන්තයෙන් මෙ පින්වත් සත්වයෝ කාය දූශචරිතයෙන් යුත්ත වූවාහූය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්යන් හට පරිභව කරන්නාහුය. මිතථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. මිතථ්‍යා දෘෂ්ටි වූවාහුය. ඔවුහු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන්නාහුය. මෙ පින්වත් සතවයෝ කාය දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වුවාහුය. ආර්යයන්හට පරිභව කරන්නාහුය. මිතථ්‍යා දුෂ්ටික වූවාහුය. මිතථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔවුහු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නිරයෙහි උපන්නාහුය.

4.මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු නොයෙක් ලෙස අත්වලින් අල්වාගෙණ -දේවයන් වහන්ස, මෙ පුරුෂයා මවට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. පියාට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. උතුමන් නොහදුනන්නෙක. කුලදෙටුවන් නොපුදන්නෙක. "ළදරුවෙකු නුදුටුවෙහිද? " හෙතෙම ස්වාමින්, දුටුවෙමියි- කියයි. "මහණෙනි, යම රජතෙම ඔහුට මෙසේ කියන්නේය. එමිබා පුරුෂය, නුවණැත්තාවූ මහලුවූ ඒ නුඹට මෙ අදහස ඇති නොවිද? මමත් ජාතිය සවභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මෙ අදහස ඇති නොවිද? හෙතම -ස්වාමින්, කුසල් කරන්නට නොහැකිවිමි. වහන්ස, පමාවූයෙමියි කියයි. ඔහුට යම රජතෙම -එමිබා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එමිබා පුරුෂය, පමා වූවහුට යමිසේ කෙරෙයිද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මෙ පාප කර්මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගෙණිය විසින් නොකරණ ලද්දේය. යහඵ මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින් මෙ පාප කර්මය කරණ ලද්දේය. මෙ පාප කර්මයට විපාකය තෝම විදින්නෙහියයි කියන්නේය".

5. "මහණෙනි, යම රජ තෙම මෙ පළමුවෙනි දේවදුතයා දක්වා කරුණු සහිතව පිළිගනිවා තර්ජනය කොට දෙවැනි දේවදුතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. "එමිබා පුරුෂය, මනුෂ්‍යයන් අතරෙහි පහළවූ දෙවෙනි දේව දුතයා තෝ නොදුටුවෙහිද? හෙතම "ස්වාමින්, නුදුටිමියි" කියන්නේය. ඔහුට යම රජතෙම "එමිබා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි උප්පත්තියෙන් අසූ වයස් ගියාවූ, හෝ අනු වයස් ගියාවූ හෝ අවුරුදු සියයක් ඉක්ම ගියා වූ හෝ ජරාජීරණ වූ ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිදුණු සැරයටිය පිහිටි කොට ඇති, වෙවුලමින් හැසිරෙනිනාවූ, ජරාවෙන් ආතුරවූ ඉක්මගිය තරුණ කමි ඇති, වැටුණු දත් ඇති, පැසුණු හිසකෙහෙ ඇති, ඉගිලිගිය හිසකෙහෙ ඇති, බොහෝ සේ ඉගිලී ගිය හිස කෙහෙ ඇති, රැලි නැගුණ සම ඇති, තල කැලලින් යුත් සිරුරැති, ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිද? හෙතෙම "ස්වාමින්, දුටුවෙමියි, කියයි".

6."මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. "එමිබා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි ඒ තොපට මමත් ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවා වූයේ වෙමි. මමත් ජාතිය සවභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මෙ අදහස ඇති නොවිද? හෙතම -ස්වාමින්, කුසල් කරන්නට නොහැකිවිමි. වහන්ස, පමාවූයෙමියි කියයි. ඔහුට යම රජතෙම -එමිබා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එමිබා පුරුෂය, පමා වූවහුට යමිසේ කෙරෙයිද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මෙ පාප කර්මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගෙණිය විසින් නොකරණ ලද්දේය. යහඵ මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින් මෙ පාප කර්මය කරණ ලද්දේය. මෙ පාප කර්මයට විපාකය තෝම විදින්නෙහියයි කියන්නේය".

[QUOTE="Gstar, post: 9863567, member: 101258"] [b]අපායේ යන්න බැරියෝ...[/b] [B][SIZE=6][COLOR=Red]අපාය ගැන සම්පූර්ණ බුද්ධ දේශනාව[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed] [B]දේවදුත සුත්‍රය [/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][B] මජ්ජිම නිකාය [/B] 1.මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර සමීපයෙහි වූ, ජෙතවන නමි අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ "මහණෙනියි, භිකෂුන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භිකෂුහු "පින්වතුන් වහන්සැයි" භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] 2.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=DarkRed][B]මහණෙනි, යමිසේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, ගෙයින් පිට වන්නාවූද, හැසිරෙන්නා වූද, ඔබ මොබ යන්නාවූද, මිනිසුත් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හිනවූද, ප්‍රණිතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, සුගති වලට පැමිණියා වූද, දුගති වලට පැමිණියා වූද, කර්මය වූ පරිදි පැමිණියා වූ සත්වයන් පිරිසිදු, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවසැන් දකිමි.[/B] ඒකාන්තයෙන්ම මෙ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනො සුචරිතයෙන් යුත්ත වූවාහුය. ආර්යයන්ට පරිභව නොකළාහුය. සම්‍යක් දඃෂ්ටි වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වුවාහුය. ඔවුහු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති සවර්ගලොකයෙහි උපන්නාහුය. ඒකාන්තයෙන් මෙ පින්වත් සතවයෝ කාය සුචරිතයෙන් යුත්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනෝ සුචරිතයෙන්ත යූක්ත වූවාහූය. ආර්යයන්හට පරිභව නොකරන්නාහුය. සම්‍යක් දඃෂ්ටික වූවාහූය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යූක්ත වූවාහූය. ඔවුහු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මිනිසුත් අතර උපන්නාහුය. 3.ඒකාන්තයෙන් මෙ පින්වත් සත්වයෝ කාය දූශචරිතයෙන් යුත්ත වූවාහූය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්යන් හට පරිභව කරන්නාහුය. මිතථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. මිතථ්‍යා දෘෂ්ටි වූවාහුය. ඔවුහු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන්නාහුය. මෙ පින්වත් සතවයෝ කාය දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වුවාහුය. ආර්යයන්හට පරිභව කරන්නාහුය. මිතථ්‍යා දුෂ්ටික වූවාහුය. මිතථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔවුහු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නිරයෙහි උපන්නාහුය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] 4.මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු නොයෙක් ලෙස අත්වලින් අල්වාගෙණ -දේවයන් වහන්ස, මෙ පුරුෂයා මවට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. පියාට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. උතුමන් නොහදුනන්නෙක. කුලදෙටුවන් නොපුදන්නෙක. "ළදරුවෙකු නුදුටුවෙහිද? " හෙතෙම ස්වාමින්, දුටුවෙමියි- කියයි. "මහණෙනි, යම රජතෙම ඔහුට මෙසේ කියන්නේය. එමිබා පුරුෂය, නුවණැත්තාවූ මහලුවූ ඒ නුඹට මෙ අදහස ඇති නොවිද? මමත් ජාතිය සවභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මෙ අදහස ඇති නොවිද? හෙතම -ස්වාමින්, කුසල් කරන්නට නොහැකිවිමි. වහන්ස, පමාවූයෙමියි කියයි. ඔහුට යම රජතෙම -එමිබා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එමිබා පුරුෂය, පමා වූවහුට යමිසේ කෙරෙයිද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මෙ පාප කර්මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගෙණිය විසින් නොකරණ ලද්දේය. යහඵ මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින් මෙ පාප කර්මය කරණ ලද්දේය. මෙ පාප කර්මයට විපාකය තෝම විදින්නෙහියයි කියන්නේය".[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] 5. "මහණෙනි, යම රජ තෙම මෙ පළමුවෙනි දේවදුතයා දක්වා කරුණු සහිතව පිළිගනිවා තර්ජනය කොට දෙවැනි දේවදුතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. "එමිබා පුරුෂය, මනුෂ්‍යයන් අතරෙහි පහළවූ දෙවෙනි දේව දුතයා තෝ නොදුටුවෙහිද? හෙතම "ස්වාමින්, නුදුටිමියි" කියන්නේය. ඔහුට යම රජතෙම "එමිබා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි උප්පත්තියෙන් අසූ වයස් ගියාවූ, හෝ අනු වයස් ගියාවූ හෝ අවුරුදු සියයක් ඉක්ම ගියා වූ හෝ ජරාජීරණ වූ ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිදුණු සැරයටිය පිහිටි කොට ඇති, වෙවුලමින් හැසිරෙනිනාවූ, ජරාවෙන් ආතුරවූ ඉක්මගිය තරුණ කමි ඇති, වැටුණු දත් ඇති, පැසුණු හිසකෙහෙ ඇති, ඉගිලිගිය හිසකෙහෙ ඇති, බොහෝ සේ ඉගිලී ගිය හිස කෙහෙ ඇති, රැලි නැගුණ සම ඇති, තල කැලලින් යුත් සිරුරැති, ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිද? හෙතෙම "ස්වාමින්, දුටුවෙමියි, කියයි". [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] 6."මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. "එමිබා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි ඒ තොපට මමත් ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවා වූයේ වෙමි. මමත් ජාතිය සවභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මෙ අදහස ඇති නොවිද? හෙතම -ස්වාමින්, කුසල් කරන්නට නොහැකිවිමි. වහන්ස, පමාවූයෙමියි කියයි. ඔහුට යම රජතෙම -එමිබා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එමිබා පුරුෂය, පමා වූවහුට යමිසේ කෙරෙයිද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මෙ පාප කර්මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගෙණිය විසින් නොකරණ ලද්දේය. යහඵ මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින් මෙ පාප කර්මය කරණ ලද්දේය. මෙ පාප කර්මයට විපාකය තෝම විදින්නෙහියයි කියන්නේය".[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom