Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපායේ යන්න වෙන වැඩ කරන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචන්. ඒත් බුද්ධ දේශනාව අනුව බෞද්ධයෙක් විදියට කරන්න ඕනේ ඒක නෙමෙයි. ලෝකයේ කරන්න පුළුවන් ඉහලම පින්කම් කරත් යන්න පුළුවන් ලොකුම තැන ලෞකික වශයෙන් නම් සක්විති රජ වෙන එක තමයි. ඒත් සක්විති රජ වෙච්ච කෙනෙක් වුනත් නැවත දුගතියට යනවා පින් ඉවර වුනාම. ඒ නිසා මේ system එක තුල ඉඳන් විමුක්තියක් ලබාගන්න බැහැ. දුගතියටම තමයි යන්නේ.

බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයින් මේ මහා පොලවේ තියෙන පස් තරම් නම් එයින් නැවත සුගතියක (මිනිස් ආත්මයද සුගතියකි) ඉපදෙන ප්‍රමාණය මාගේ මේ අතේ තියෙන පස් ප්‍රමාණය තරම් ඉතා කුඩායි කියලා. ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අපිට වෙන්නේ මොකක්ද කියලා මේ යන විදියට.

ඉතින් බෞද්ධයෙක් විසින් කරන්න ඕනේ මේ system එක තුල levels up කරගන්න හදන එක නෙමෙයි. ඒක තාවකාලිකයි. නැවත level down වෙනවා මයි. level down වුනාම (දුගතියේ ඉපදුනාම) ආයේ level up වෙන එක ලේසි නෑ. කල්ප ගානක් යනවා. නිකමට හිතපන්කෝ මේ වගේ අපායේ දුක් විඳින කෙනෙක්ට පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද කවදාවත්? ඒ වගේම සතෙක් වෙලා ඉපදුනාම පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද?

ඒ නිසා බුදුන් වහන්සේගේ දේශනා අනුව අපි කරන්න ඕනේ මේ system එකෙන් ගැලවෙන එක. (පටිච්ච සමුප්පාදයේ දේශනා කරලා තියෙන ටික තමයි මම ඔය උඩ කිව්වේ මචන් තේරෙන භාෂාවෙන්. සංසාරයේ දුක කියන්නේ අපි එදිනෙදා විඳින දුක නෙමෙයි. මේ system එකේ අසාදාරන බව නිසා ලැබෙන දුක.මේ system එකේ උඩට යන්න බෑ ලේසියෙන්.පහලට වැටෙනවා නිකම්ම.ඒ නිසා සෑහෙන අසාදාරන system එකක් තියෙන්නේ විශ්වයේ)

ඉතින් මේ system එකෙන් ගැලවෙන විදිය තමයි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා කියන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක දන්නවා නේ උඹ.

ඒ නිසා අපි අපේ හැම මොහොතක්ම වැය කරන්න ඕනේ මේ system එකේ levels up කරගන්න නෙමෙයි. (පිංකම් කරමින් හොඳ මිනිහෙක් විදියට ජීවත් වෙන්න නෙමෙයි.) කුසල් රැස් කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. ඒකට ලේසිම විදිය තමයි මහන වෙන එක.

නැත්නම් ගිහි ජීවිතේ තියෙන ප්‍රශ්න එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න තියෙන බාදක සැහෙන්න වැඩියි. ඒකයි මහන වෙන්නේ. මහන වෙලා (හෝ නැතුව) ඉක්මනටම මේ system එකෙන් ගැලවෙන්න try කරන්න ඕනේ. නැත්නම් කොයි වෙලාවේ අපි ආයේ දුගතියට වැටෙයිද කියන්න බෑ. වැටුනොත් ආයේ සුගතියකට එන්න තියෙන සම්භාවිතාවය කන කැස්බෑ විය සිදුරෙන් අහස බලනවා වගේ අඩුයි.

[මේ විස්තර මම දැනගත්තේ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත්වලින්.]

සංවාදයට විවුර්තයි.

[QUOTE="Rhaegar Targaryen, post: 22462354, member: 559980"] [SIZE="4"][COLOR="Blue"]ඔව් මචන්. ඒත් බුද්ධ දේශනාව අනුව බෞද්ධයෙක් විදියට කරන්න ඕනේ ඒක නෙමෙයි. ලෝකයේ කරන්න පුළුවන් ඉහලම පින්කම් කරත් යන්න පුළුවන් ලොකුම තැන ලෞකික වශයෙන් නම් සක්විති රජ වෙන එක තමයි. ඒත් සක්විති රජ වෙච්ච කෙනෙක් වුනත් නැවත දුගතියට යනවා පින් ඉවර වුනාම. ඒ නිසා මේ system එක තුල ඉඳන් විමුක්තියක් ලබාගන්න බැහැ. දුගතියටම තමයි යන්නේ. බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයින් මේ මහා පොලවේ තියෙන පස් තරම් නම් එයින් නැවත සුගතියක (මිනිස් ආත්මයද සුගතියකි) ඉපදෙන ප්‍රමාණය මාගේ මේ අතේ තියෙන පස් ප්‍රමාණය තරම් ඉතා කුඩායි කියලා. ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අපිට වෙන්නේ මොකක්ද කියලා මේ යන විදියට. :P ඉතින් බෞද්ධයෙක් විසින් කරන්න ඕනේ මේ system එක තුල levels up කරගන්න හදන එක නෙමෙයි. ඒක තාවකාලිකයි. නැවත level down වෙනවා මයි. level down වුනාම (දුගතියේ ඉපදුනාම) ආයේ level up වෙන එක ලේසි නෑ. කල්ප ගානක් යනවා. නිකමට හිතපන්කෝ මේ වගේ අපායේ දුක් විඳින කෙනෙක්ට පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද කවදාවත්? ඒ වගේම සතෙක් වෙලා ඉපදුනාම පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද? ඒ නිසා බුදුන් වහන්සේගේ දේශනා අනුව අපි කරන්න ඕනේ මේ system එකෙන් ගැලවෙන එක. (පටිච්ච සමුප්පාදයේ දේශනා කරලා තියෙන ටික තමයි මම ඔය උඩ කිව්වේ මචන් තේරෙන භාෂාවෙන්. සංසාරයේ දුක කියන්නේ අපි එදිනෙදා විඳින දුක නෙමෙයි. මේ system එකේ අසාදාරන බව නිසා ලැබෙන දුක.මේ system එකේ උඩට යන්න බෑ ලේසියෙන්.පහලට වැටෙනවා නිකම්ම.ඒ නිසා සෑහෙන අසාදාරන system එකක් තියෙන්නේ විශ්වයේ) ඉතින් මේ system එකෙන් ගැලවෙන විදිය තමයි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා කියන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක දන්නවා නේ උඹ. ඒ නිසා අපි අපේ හැම මොහොතක්ම වැය කරන්න ඕනේ මේ system එකේ levels up කරගන්න නෙමෙයි. (පිංකම් කරමින් හොඳ මිනිහෙක් විදියට ජීවත් වෙන්න නෙමෙයි.) කුසල් රැස් කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. ඒකට ලේසිම විදිය තමයි මහන වෙන එක. නැත්නම් ගිහි ජීවිතේ තියෙන ප්‍රශ්න එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න තියෙන බාදක සැහෙන්න වැඩියි. ඒකයි මහන වෙන්නේ. මහන වෙලා (හෝ නැතුව) ඉක්මනටම මේ system එකෙන් ගැලවෙන්න try කරන්න ඕනේ. නැත්නම් කොයි වෙලාවේ අපි ආයේ දුගතියට වැටෙයිද කියන්න බෑ. වැටුනොත් ආයේ සුගතියකට එන්න තියෙන සම්භාවිතාවය කන කැස්බෑ විය සිදුරෙන් අහස බලනවා වගේ අඩුයි. [මේ විස්තර මම දැනගත්තේ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත්වලින්.] :) සංවාදයට විවුර්තයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom