Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපායේ යන්න වෙන වැඩ කරන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා නැට්ට පාග ගන්නවා. ඔයාගේ කතාවල සාමාන්යෙන් එක තියනවා!

ක්‍රිස්තියානි ඉගන ගන්න හදාරන එකයි අදහන එකයි සමාන ද?

හැදෑරීම = ඇදහීම ද?

ඇයි නැට්ට පාග ගන්නේ?

මට අදහන්න ඕන නැත්තම්, මට ඕන ඉගන ගන්න විතරයි නං, ඔය ජාතියේ ප්‍රශ්න ඇහුවම ඒ මිනිහා උගන්නයි ද?

මට හිනා යනවා බන්. උඹට දෙයක් ඉගන ගන්න ඕන බේසික් වත් දන්නේ නෑ නේ?

හින්දු අගම ඉගන ගන්න පුළුවන්. අදහන්න ඕනද?

අප්‍රිකානු ගෝත්‍රික ආගමක් කොහොමද එකේ දේවල් වෙන්නේ කියලා හදාරලා ඉගන ගන්න පුළුවන්! එක අදහන්න යනවද?

මුස්ලිම්, අතීතයේ ඉතිහාසයේ පැවතී ආගම් හදාරන්න පුළුවන්..

ඒ හදාරන උන් ඒවා අදහනවද?

ඔය ජාතියේ ප්‍රශ්න අහන එකෙක් පලවෙනි ප්‍රශ්නෙන් පස්සේ ඉගන ගනී ද?

ඇයි නැට්ට පාග ගන්නේ?

අනිවාර්යෙන් ම! ඔයාට කැමති අදහසක් දරන්න පුළුවන්! කිසි ගැටළුවක් නෑ!

හැබැයි කතාවේදී කොහෙවත් යන ඒවා අනවශ්‍ය ප්‍රශ්න කර ගන්න එපා!

ඔයා ට්‍රැක් පනින හැටි වත් ඔයාට අඳුර ගන්න බෑ! ඉතින් කොහෙද!

මම ඔයාට බුදු දහම අදහන්න කියලා කිවුවේ නෑ නේ? පිළිගන්න කිවුවේත් නෑ.

හැබැයි ලොජික් එකක් ඇතුව කතා කරන්න!

කෙනෙක් දෙයක් බොරු කියනවා නං, ඔප්පු කරන්න ක්‍රමයක් තියෙද්දී ඒ මිනිහා මෝඩයෙක් වෙනවා!

මම එලියට ගිහින් අහස දිහා බලලා black holes නෑ කියානවා නං මම මෝඩයෙක්!

එක්කෝ මම ඒ අදාළ පරීක්ෂණ කරලා කියන්න ඕන නෑ කියලා නේ?

ඇහැට නොපෙනෙන දේවල් "නැහැ" කියන මතේ ඉන්නේ මෝඩ මිනිස්සු! ඔය මතේ විද්වතුන් හිතියා නං අපි තාමත් දන්නේ අහසේ හඳ විතරයි!

බුද්දිමත් මිනිහෙක් කරන්නේ "ඇහැට නොපෙනන දේවල් තිබිය හැකිය" කියන මතේ ඉඳගෙන ඒ අදාළ දේවල් කරලා බලන එක තියනවද නැද්ද කියලා ඒක ඔප්පු කර ගන්න!

බුදු දහමේ තියෙන්නේ "එහිපක්සිකෝ" - "ඇවිත් බලන්න" කියලා ගුණයක් මිසක් "නෑවිත් වාද කරන්න" කියලා නෙවේ!

ඔයාට බුදු දහමේ තියන දේවල් ඇත්ත ද බොරුද බලන්න ඕන නං ඉස්සෙල්ලා තියන දේවල් හදාරලා බලලා "කරන්න" කියන ඒවා කරලා බලන්න.

නැතුව නං ඔයා වාද කරන්නේ, ඔයාගෙයි වතුර වීදුරුවක් දිහා බොන්න කලින් බලලා "ක්ෂුද්‍ර ජීවියෝ නෑ" කියන මිනිහගෙයි වෙනසක් නෑ!

හැබැයි වැඩේ කියන්නේ මේකයි, කෝ ඔය කියන අපාය මට පෙන්නේ නෑ නේ! "පොත් වල තියන පලියට පිලි ගන්න එපා!"

කියන එක මිනිහෙක් වත්, NASA එකෙන් කිවුවොත් අන්න පෘතුවියට සමාන ග්‍රහ ලෝකයක් Andromeda ගලක්සිය කොනක තියනවා කියලා

ඒක "කිවුවා" කියලා පිලි ගන්නේ නැතුව ගිහින් "කරලා බලන්නේ" නෑ නේ පිලි ගන්න කලින්?

ඇයි කියපු ගමන් පිලි ගන්නේ?

අලුත් පරමාණුවක් හොයාගෙන!, -> පර්යේෂණ කරලා බලලා පිලි ගන්න දෙයක් නෑ! එක තියනවා!

අලුත් ග්‍රහයෙක් හොයාගෙන! -> පර්යේෂණ කරලා බලලා පිලි ගන්න දෙයක් නෑ! එක තියනවා!

සමාන්තර චිශ්වයක් තියනවා! එකේ අපි වගේ උන් ඉන්නවා! -> පර්යේෂණ කරලා බලලා පිලි ගන්න දෙයක් නෑ! එක තියනවා!

wormhole එකෙන් විශ්වයේ ඕන තැනකට කාලය ගතවීමෙන් තොරව යන්න පුළුවන්! -> පර්යේෂණ කරලා බලලා පිලි ගන්න දෙයක් නෑ! එක එහෙමයි!

බුදු දහම - "නිරය තියනවා!" --->>> කොහේ තියන නිරයක් ද! මට පෙන්නේ නෑ නේ! "පොත් වල තිබ්බා" කියලා පිලි ගන්න බෑ!

RIP ලොජික්ස්!

අඩු ගානේ මට ප්‍රතිපත්තියක් තියනවා!

[QUOTE="shenic_v2.0.0, post: 22464984, member: 559626"] [SIZE="3"][COLOR="Teal"]ඔයා නැට්ට පාග ගන්නවා. ඔයාගේ කතාවල සාමාන්යෙන් එක තියනවා! ක්‍රිස්තියානි ඉගන ගන්න හදාරන එකයි අදහන එකයි සමාන ද? හැදෑරීම = ඇදහීම ද? ඇයි නැට්ට පාග ගන්නේ? මට අදහන්න ඕන නැත්තම්, මට ඕන ඉගන ගන්න විතරයි නං, ඔය ජාතියේ ප්‍රශ්න ඇහුවම ඒ මිනිහා උගන්නයි ද? මට හිනා යනවා බන්. උඹට දෙයක් ඉගන ගන්න ඕන බේසික් වත් දන්නේ නෑ නේ? හින්දු අගම ඉගන ගන්න පුළුවන්. අදහන්න ඕනද? අප්‍රිකානු ගෝත්‍රික ආගමක් කොහොමද එකේ දේවල් වෙන්නේ කියලා හදාරලා ඉගන ගන්න පුළුවන්! එක අදහන්න යනවද? මුස්ලිම්, අතීතයේ ඉතිහාසයේ පැවතී ආගම් හදාරන්න පුළුවන්.. ඒ හදාරන උන් ඒවා අදහනවද? ඔය ජාතියේ ප්‍රශ්න අහන එකෙක් පලවෙනි ප්‍රශ්නෙන් පස්සේ ඉගන ගනී ද? ඇයි නැට්ට පාග ගන්නේ? :D -------------------------------------- අනිවාර්යෙන් ම! ඔයාට කැමති අදහසක් දරන්න පුළුවන්! කිසි ගැටළුවක් නෑ! හැබැයි කතාවේදී කොහෙවත් යන ඒවා අනවශ්‍ය ප්‍රශ්න කර ගන්න එපා![/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Teal"] ඔයා ට්‍රැක් පනින හැටි වත් ඔයාට අඳුර ගන්න බෑ! ඉතින් කොහෙද! :D මම ඔයාට බුදු දහම අදහන්න කියලා කිවුවේ නෑ නේ? පිළිගන්න කිවුවේත් නෑ. හැබැයි ලොජික් එකක් ඇතුව කතා කරන්න! කෙනෙක් දෙයක් බොරු කියනවා නං, ඔප්පු කරන්න ක්‍රමයක් තියෙද්දී ඒ මිනිහා මෝඩයෙක් වෙනවා! මම එලියට ගිහින් අහස දිහා බලලා black holes නෑ කියානවා නං මම මෝඩයෙක්! එක්කෝ මම ඒ අදාළ පරීක්ෂණ කරලා කියන්න ඕන නෑ කියලා නේ? ඇහැට නොපෙනෙන දේවල් "නැහැ" කියන මතේ ඉන්නේ මෝඩ මිනිස්සු! ඔය මතේ විද්වතුන් හිතියා නං අපි තාමත් දන්නේ අහසේ හඳ විතරයි! බුද්දිමත් මිනිහෙක් කරන්නේ "ඇහැට නොපෙනන දේවල් තිබිය හැකිය" කියන මතේ ඉඳගෙන ඒ අදාළ දේවල් කරලා බලන එක තියනවද නැද්ද කියලා ඒක ඔප්පු කර ගන්න! බුදු දහමේ තියෙන්නේ "එහිපක්සිකෝ" - "ඇවිත් බලන්න" කියලා ගුණයක් මිසක් "නෑවිත් වාද කරන්න" කියලා නෙවේ! ඔයාට බුදු දහමේ තියන දේවල් ඇත්ත ද බොරුද බලන්න ඕන නං ඉස්සෙල්ලා තියන දේවල් හදාරලා බලලා "කරන්න" කියන ඒවා කරලා බලන්න. නැතුව නං ඔයා වාද කරන්නේ, ඔයාගෙයි වතුර වීදුරුවක් දිහා බොන්න කලින් බලලා "ක්ෂුද්‍ර ජීවියෝ නෑ" කියන මිනිහගෙයි වෙනසක් නෑ! ---------------------------------------------- හැබැයි වැඩේ කියන්නේ මේකයි, කෝ ඔය කියන අපාය මට පෙන්නේ නෑ නේ! "පොත් වල තියන පලියට පිලි ගන්න එපා!" කියන එක මිනිහෙක් වත්, NASA එකෙන් කිවුවොත් අන්න පෘතුවියට සමාන ග්‍රහ ලෝකයක් Andromeda ගලක්සිය කොනක තියනවා කියලා ඒක "කිවුවා" කියලා පිලි ගන්නේ නැතුව ගිහින් "කරලා බලන්නේ" නෑ නේ පිලි ගන්න කලින්? ඇයි කියපු ගමන් පිලි ගන්නේ? අලුත් පරමාණුවක් හොයාගෙන!, -> පර්යේෂණ කරලා බලලා පිලි ගන්න දෙයක් නෑ! එක තියනවා! අලුත් ග්‍රහයෙක් හොයාගෙන! -> පර්යේෂණ කරලා බලලා පිලි ගන්න දෙයක් නෑ! එක තියනවා! සමාන්තර චිශ්වයක් තියනවා! එකේ අපි වගේ උන් ඉන්නවා! -> පර්යේෂණ කරලා බලලා පිලි ගන්න දෙයක් නෑ! එක තියනවා! wormhole එකෙන් විශ්වයේ ඕන තැනකට කාලය ගතවීමෙන් තොරව යන්න පුළුවන්! -> පර්යේෂණ කරලා බලලා පිලි ගන්න දෙයක් නෑ! එක එහෙමයි! බුදු දහම - "නිරය තියනවා!" --->>> කොහේ තියන නිරයක් ද! මට පෙන්නේ නෑ නේ! "පොත් වල තිබ්බා" කියලා පිලි ගන්න බෑ! RIP ලොජික්ස්! :rofl: අඩු ගානේ මට ප්‍රතිපත්තියක් තියනවා! :D [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom