Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අපාය tours
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපාය tours

අනෙක් tour package වගේ නෙමෙයි. නොමිලේම යන්න පුළුවනි. හැබැයි යන වෙලාව තැන තමයි තෝරා ගන්න වෙන්නේ නැත්තේ. අපි කොච්චර පින් කරත් සුළු මොහොතක වෙන සිද්ධියක් නිසා යන්න appoinment වැටෙන නිසා මේ ගැන ලියන්න හිතුන.

විශ්වාස නොකරන අයට,

අපේ ශරීර සාමාන්‍ය ඇසට නොපෙනෙන දේවල් රාශියක එකතුවක් කියලනේ විද්‍යාවෙන් වුනත් කියන්නේ. ඉතින් පෙනෙන ප්‍රමාණයට සකස් වෙනවා වගේම නොපෙනෙන ප්‍රමාණයට සකස්වෙන්නේ නැහැ කියල කියන්න බැහැනේ

කවුරු මොනවා කීවත් මෙහි ගිය නැති කෙනෙක් ඉතින් හොයා ගන්න අමාරුවෙයි. මතක නැති නිසා කමක් නැහැ.

පහත සදහන් package ගැන අප මහා බෝසතානන් වහන්සේ නිමි මහා රජුව සිටින කාලේ මාතලී දීව්‍ය පුත්‍රයා විසින් පෙන්වන්නට යෙදුන තැන් අලලා සකසන ලදී

1.වේතරණී නරකය -

කැකෑරෙන පැසෙන රත් වූ ගිනිසිළු බදු ලෝදියෙහි  පැසෙන්නට කැමති අයට නොමිලේ යන්න පුළුවන්

යාමට කල යුතු දේවල් නම් : දුබලයන්ට බැනීමෙන්හා අත් පා වලින් පහර දී ආක්‍රෝෂ පරිභව කර හිංසා කිරීම පුරුදු කිරීම. තවද දාගැබ් පිළිම කඩා බිද දැමීම හා බුදු හිමි ප්රමුඛ සංඝයාවහන්සේලා සතු දේ අනිසි අන්දමින් පරිභෝග කිරීම හා

අසරණයින්ගෙන් බදු අයකිරීම වැනි පාපී ක්‍රියා වල යෙදීම

[QUOTE="Insight, post: 13711711, member: 317364"] [B][SIZE=4][SIZE=6][U]අපාය tours [SIZE=5] [/SIZE] [/U][/SIZE][SIZE=5]අනෙක් tour package වගේ නෙමෙයි. නොමිලේම යන්න පුළුවනි. හැබැයි යන වෙලාව තැන තමයි තෝරා ගන්න වෙන්නේ නැත්තේ. අපි කොච්චර පින් කරත් සුළු මොහොතක වෙන සිද්ධියක් නිසා යන්න appoinment වැටෙන නිසා මේ ගැන ලියන්න හිතුන. විශ්වාස නොකරන අයට,[/SIZE] [SIZE=5] අපේ ශරීර සාමාන්‍ය ඇසට නොපෙනෙන දේවල් රාශියක එකතුවක් කියලනේ විද්‍යාවෙන් වුනත් කියන්නේ. ඉතින් පෙනෙන ප්‍රමාණයට සකස් වෙනවා වගේම නොපෙනෙන ප්‍රමාණයට සකස්වෙන්නේ නැහැ කියල කියන්න බැහැනේ [/SIZE] [SIZE=5] කවුරු මොනවා කීවත් මෙහි ගිය නැති කෙනෙක් ඉතින් හොයා ගන්න අමාරුවෙයි. මතක නැති නිසා කමක් නැහැ. [/SIZE] [SIZE=5] පහත සදහන් package ගැන අප මහා බෝසතානන් වහන්සේ නිමි මහා රජුව සිටින කාලේ මාතලී දීව්‍ය පුත්‍රයා විසින් පෙන්වන්නට යෙදුන [/SIZE][/SIZE][/B][B][SIZE=4][SIZE=5]තැන් අලලා සකසන ලදී [/SIZE] [SIZE=5] 1.වේතරණී නරකය - [/SIZE] [SIZE=5] කැකෑරෙන පැසෙන රත් වූ ගිනිසිළු බදු ලෝදියෙහි [/SIZE] [/SIZE][SIZE=5]පැසෙන්නට කැමති අයට නොමිලේ යන්න පුළුවන් යාමට කල යුතු දේවල් නම් : දුබලයන්ට බැනීමෙන්හා අත් පා වලින් පහර දී ආක්‍රෝෂ පරිභව කර හිංසා කිරීම පුරුදු කිරීම. [/SIZE][SIZE=5]තවද දාගැබ් පිළිම කඩා බිද දැමීම හා බුදු හිමි ප්රමුඛ සංඝයාවහන්සේලා සතු දේ අනිසි අන්දමින් පරිභෝග කිරීම හා අසරණයින්ගෙන් බදු අයකිරීම වැනි පාපී ක්‍රියා වල යෙදීම[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom