Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අපාය tours
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවා වුනත් බය නැති වුනා කියල අපාය Tour organizer ලාගෙන් බේරෙන්න බැහැනේ.

කොහොමද බේරෙන්නේ?

1. ප්රථමයෙන්ම කලින් කල වැරදි ආයේ කරන්නේ නැහැ කියල අධිෂ්ඨාන කිරීම.

2. ඉන්පසු වරදින් වැලකීම (සීලය)

එහෙම කලාම සමාවක් හරි අපායේ visa කෙටි කිරීම වගේ සහනයක් ලැබෙන්න පුළුවන්

තව ආනන්තරීය පාප වලට යන්න ලැබෙන VIP package වලට වගේ අනිවාර්ය නොවන්න පුළුවන් නිසා හොදම දේ තමයි පහත දේවල් වලට කැමැත්ත අනුව උත්සහ කිරීම

දෙව්ලොව Tours

බඹලොව Tours

නිවන

මොනවා වුනත් දෙව්ලොව බඹලොව ගියත් එහෙ visa expire වුනාම කොහේ යන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් යනවනම් ඊලග සාසනය වෙනකන්වත් ඉන්න පුළුවන් විදිහේ VIP package එකකට උත්සහ කරන්න ඕන. මොකද පරමායුෂ 80000 ක් වෙනකන් ඉන්න වෙනවනේ. ඒවා ඉතින් ලේසි නැහැ. අට මහා කුසල් (http://www.dinamina.lk/2010/11/03/_art.asp?fn=a1011035) කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. අමාරු අය පිරිසක් එකතු කර ගෙන හරි උත්සහ කරන්න.

අපි දැන් ගොඩක් සාසන පහු කරන් ආව නිසා ඊලග සාසනය ආවමත් පුරුද්දට කල් දාන්න පුළුවන්. නැතත් පෙර පව් කරලා නිවැරදි කර ගන්නේ නැතිව ආපු අයව බුදු ඇසට අහු නොවෙන්න පුළුවන්. හැබෙයි කල වරද තේරුම් අරන් නිවැරදි වුන අයට මහා කරුණා සමාපප්තියේදී පිහිටක් ලැබෙන්න පුළුවන්.

නැවත වැදගත් දෙයක් මතක් කරනවා නම්,

පවට බය වීම හා ලජ්ජා වීම (හිරි ඔතප්)තමයි දේව ධර්ම කියන්නේ. ඒ කියන්නේ හිරි ඔතප් තියෙන අයට තමයි දෙව්ලොව Tours යන්න ලැබෙන්නේ. ඉතින් වැරදි කර කර පන්සලේ ගිහින් නතර වෙලා හිටියත් වැඩක් නැහැ. අනෙක සීලයක පිහිටලා පින් රැස් කරාම තමයි එය ප්රබල වෙන්නේ

[QUOTE="Insight, post: 13727680, member: 317364"] [SIZE=5]මොනවා වුනත් බය නැති වුනා කියල අපාය Tour organizer ලාගෙන් බේරෙන්න බැහැනේ. කොහොමද බේරෙන්නේ? 1. ප්රථමයෙන්ම කලින් කල වැරදි ආයේ කරන්නේ නැහැ කියල අධිෂ්ඨාන කිරීම. 2. ඉන්පසු වරදින් වැලකීම (සීලය) එහෙම කලාම සමාවක් හරි අපායේ visa කෙටි කිරීම වගේ සහනයක් ලැබෙන්න පුළුවන්[/SIZE] [SIZE=5] තව ආනන්තරීය පාප වලට යන්න ලැබෙන VIP package වලට වගේ අනිවාර්ය නොවන්න පුළුවන් නිසා හොදම දේ තමයි පහත දේවල් වලට කැමැත්ත අනුව උත්සහ කිරීම දෙව්ලොව Tours [/SIZE] [SIZE=5] බඹලොව Tours නිවන මොනවා වුනත් දෙව්ලොව බඹලොව ගියත් එහෙ visa expire වුනාම කොහේ යන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් යනවනම් ඊලග සාසනය වෙනකන්වත් ඉන්න පුළුවන් විදිහේ VIP package එකකට උත්සහ කරන්න ඕන. මොකද පරමායුෂ 80000 ක් වෙනකන් ඉන්න වෙනවනේ. ඒවා ඉතින් ලේසි නැහැ. අට මහා කුසල් ([url]http://www.dinamina.lk/2010/11/03/_art.asp?fn=a1011035[/url]) කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. අමාරු අය පිරිසක් එකතු කර ගෙන හරි උත්සහ කරන්න. අපි දැන් ගොඩක් සාසන පහු කරන් ආව නිසා ඊලග සාසනය ආවමත් පුරුද්දට කල් දාන්න පුළුවන්. නැතත් පෙර පව් කරලා නිවැරදි කර ගන්නේ නැතිව ආපු අයව බුදු ඇසට අහු නොවෙන්න පුළුවන්. හැබෙයි කල වරද තේරුම් අරන් නිවැරදි වුන අයට මහා කරුණා සමාපප්තියේදී පිහිටක් ලැබෙන්න පුළුවන්. නැවත වැදගත් දෙයක් මතක් කරනවා නම්, පවට බය වීම හා ලජ්ජා වීම (හිරි ඔතප්)තමයි දේව ධර්ම කියන්නේ. ඒ කියන්නේ හිරි ඔතප් තියෙන අයට තමයි දෙව්ලොව Tours යන්න ලැබෙන්නේ. ඉතින් වැරදි කර කර පන්සලේ ගිහින් නතර වෙලා හිටියත් වැඩක් නැහැ. අනෙක සීලයක පිහිටලා පින් රැස් කරාම තමයි එය ප්රබල වෙන්නේ :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom