Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපාර්ට්මන්ට් ප්රශ්ණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Refurbishment period එකක් තියෙනවා. ලංකාවේ ගොඩක් දෙන්නේ agreement එකේ අවුරුදු 30 , 40 හෝ 50 years වලදී ෆුල්ල් renovation එකක් කරන්න ඕන. ලංකාවේ ඉතින් කරන්නේ අවුරුදු ගානක් තිස්සේ තියෙන වතුර ලීක් ටික හදල , full paint කරනවා. ඒකටත් ඒ කාලේ අපර්ට්මෙන්ට් එකේ ඉන්න අයගෙන් charge එකක් ගන්නවා.

ඊට පස්සේ ෆුල් refurbish කියන සීන් එක. ඒ කියන්නේ අවුරුදු 90 (ලංකාවේ ගොඩක් agreement අවුරදු 90 - මේක ගහනේ අදාල ප්රාදේශීය සබාව හෝ වෙනත් රජයේ ආයතනයක් එක්ක ඒග:- නාගරික සංවර්දන අදිකාරිය ) කින් මුළු building එකම කඩල ඉවත් කරන්න ඕන. Apartment අය්ති අය ගාන ඉඩමේ purchase ගානෙන් බෙදලා එදා ට market value එකට ඒ අදාල purchase ගාන අය්ති වෙනවා. ඒ අයට ඕන නම් ඒ අදාල purchase ගාන විකුනන්න පුළුවන් Apartment සිනකර ඔප්පු හා COC තියෙනවනම්.

නගරිකසන්වර්දන අදිකරියෙන් 99 අවුරුදු බදු පදනම යටතේ අරගෙන නම් තිබ්බේ ආයේ මුළු ඉඩමම නාගරික සංවර්දන අදිකරියට හෝ අදාල ආයතනයට ඒ ඉඩම අය්ති වෙනවා. පවුද්ගලික ආයතනයක් උනත් වෙන්න පුළුවන්, අදාල ඉඩම බදු අරන් තියෙන්නේ පවුද්ගලික අයතන්යකින්ග් නම්. එතකොට apartment හිමියන් අදාල ඉඩම building එක කඩා ඉවත් කිරීමට අදාල මුදල ඒ කාලයට අදාලව ගෙවන්න ඕන. ඉඩම බාරදුන්න විදියට අදාල ආයතනයට ලබා දෙන්න ඕන.

Apartment විකුණන අය ගෙනෙන ප්රදාන තර්කකය තමා කවුරුත් අවුරුදු 90 ක් ජීවත් වෙන්නේ නැහැ කියන එක. ජීවිත කාලේ හොද සතුටින් ගෙවල left වෙන්න පුළුවන්කියල කියලා.

ගොඩක් ම හරියට maintain කරන්නේ නැති building අවුරුදු 30ක් යනකොට ගොඩක් සවුත්තු වෙනවා.

කොලබ වගේ office තියෙන කෙනෙක් ට fuel cost / Time / පහසුව වගේ ඒවා නිසා සැහෙන්න වටිනවා. ඒ අදාල මනිසක සුවය / කාලය වෙන දෙකට යොමු කර profit generate තමා option එක.

ඒ වගේම එක එක හොර busines වලට හොර ෂොට් වලට international level හොර game වලට තෝතැන්නක්.

Eg :- ලංකාවේ ප්රසිද්ද නිළියක ට ළමයෙක් ඉන්නවා සුද්දෙක් ගෙන්. ඒ ලමය කොලබ ප්රදනපෙලේ ජාත්යන්ටර පාසලක ට යන්නේ. ඒ ළමය තනියම ඉන්නේ ඒ පාසලට යාබද apartment complex එකේ. ඔය වගේ ලෝකේ famus අයගේ සීන් හිටන් තියෙනවා.

මොන බලු බල්ලෙක් එන්නේ නැහැ ලොකු ලොකු ඒවාට. ඒවා අතුලේ තියෙන්නේ උන්ගේම ලෝක. කුඩු , money laundring, හුයු මන් ටෙරිෆින්ග් (මිනිස් අවයව ජාවාරම ) මෙකි නොකී සියලු දේ ඕව ඇතුලේ කිසි අවුලක් නැතුව යනවා. තව ප්රසිද්ද අයගේ හොර ෂොට් ගොඩක් ඉන්නේ ඕව වල. උන්ට ලේසි සහ දන්නවා එලියට කිසිම දෙයක් යන්නේ නැහැ කියලා. ඒවා වල වැඩ කරන අයත් බොහෝ දුරට දුර පළාත් වලින් අවිත් ,එකේම නැ වතිලා ඉන්න අය, නැත්තම ලෝකය ගැන වැඩිය දන්නේ නැති අය. Eg :- අපි දීපිකා පදුකෝන් දන්නවා උනාට ඔකේ වැඩ කරන security ඉන්න නාකි උන් , ඒ නමවත් අහල නැහැ. උන් අව තමන් ගේ වැඩේ කලා ගියා. පොඩ්ඩක් හරි disturb කලාද එලෙවුවා.

ඕක වෙනම subject එකක්. වෙනම ලෝකයක්. සාමන්යෙන් දිවි ගෙවන්න පුළුවන් ඒවත් තියෙනවා දැන් දැන් ඕනෑතරම්.

අනික් විශේෂම දේ ඕව වල ඉන්න උන් , අනිත් උන් මොනාද කරන්නේ කියල හොයන්න යන්නේ නැහැ. සමහර වෙලාවට තමන්ගේ ෆ්ලෝර් එකේ ඉන්නේ කවුද කියල දන්නේ වත් නැහැ.

සැරයක් අපි හිටපු Apartment එකට කොල්ලෝ වගයක් කඩාගෙන පැන්න. බලනකොට කොලබ office එකක boss, උගේ apartment එකට, office එකේ වැඩ කරන ගැනු ඔක්කොම ගෙන්න ගෙන Group FUCK දෙනවා (කෙල්ලො / ගැණු කැමැත්තෙන් ). වැඩ කරපු කෙල්ලෙක් ගේ කොල්ලෙකට සැක හිතිලා follow කරලා ඇවිල්ල යාලුවෝ ටිකක් සෙට් කරන්.

අවුරුදු බර ගානක් තිස්සේ පොර කරලා. අපි දන්නේ වත් නැහැ. Reception talk කරලා තමා අහගත්තෙ අවුරුදු 9 ++ තිස්සේ ඉදන් උ ගෙන්නල්ල හැම සිකුරාදාම. කෙල්ලෝ / ගැණු ඔක්කොම සුප්පා කැලි. ලොක්කත් හෙන පොෂ් අවුරුදු 48 ක වගේ හොද ෆිට් බොඩියක් තියෙන එකෙක්. අර අපු කොල්ලෝ එක්ක නම් ඒ කෙල්ලෝ ලගින් තියනවත් බැහැ කියල හොදට තේරෙනවා. අරුන් පැනමත් ඔක්කොම හිටිය නිසා OFFICE මීටින් එකක් කියල ලොක්ක ගානට shape උනා. පැනපු කොල්ලගේ කෙල්ල තමා කලබල වෙලා ගම කගේන අනා ගත්තේ. ඇවිත් හිටිය ගොඩක් ගැනු සහ කෙල්ලෝ ඇවිත් හිටියෙත් තමන්ගේ වාහන වල.

සැරයක් උබල අපි කොලු කාරයෙක් කියල සැහෙන්න highlight වෙලා හිටිය ඇමති කෙනෙක් අව පොඩි නිලියෙක් and ඒකිගේ husband එක්ක.

ඔය වගේ අනෙක විදි, දේවල් වෙනවා. ඕව වෙනම ලෝක සමහර apartment වල. ඔයවගේ ඒවා වැඩි වෙන්න වෙන්න වැඩ කරන උන්ට හෙන සරුයි. රෙස්ටුරෙන්ට් එකට හැම තිස්සෙම orders.

[QUOTE="-333-, post: 28154970, member: 512541"] Refurbishment period එකක් තියෙනවා. ලංකාවේ ගොඩක් දෙන්නේ agreement එකේ අවුරුදු 30 , 40 හෝ 50 years වලදී ෆුල්ල් renovation එකක් කරන්න ඕන. ලංකාවේ ඉතින් කරන්නේ අවුරුදු ගානක් තිස්සේ තියෙන වතුර ලීක් ටික හදල , full paint කරනවා. ඒකටත් ඒ කාලේ අපර්ට්මෙන්ට් එකේ ඉන්න අයගෙන් charge එකක් ගන්නවා. ඊට පස්සේ ෆුල් refurbish කියන සීන් එක. ඒ කියන්නේ අවුරුදු 90 (ලංකාවේ ගොඩක් agreement අවුරදු 90 - මේක ගහනේ අදාල ප්රාදේශීය සබාව හෝ වෙනත් රජයේ ආයතනයක් එක්ක ඒග:- නාගරික සංවර්දන අදිකාරිය ) කින් මුළු building එකම කඩල ඉවත් කරන්න ඕන. Apartment අය්ති අය ගාන ඉඩමේ purchase ගානෙන් බෙදලා එදා ට market value එකට ඒ අදාල purchase ගාන අය්ති වෙනවා. ඒ අයට ඕන නම් ඒ අදාල purchase ගාන විකුනන්න පුළුවන් Apartment සිනකර ඔප්පු හා COC තියෙනවනම්. නගරිකසන්වර්දන අදිකරියෙන් 99 අවුරුදු බදු පදනම යටතේ අරගෙන නම් තිබ්බේ ආයේ මුළු ඉඩමම නාගරික සංවර්දන අදිකරියට හෝ අදාල ආයතනයට ඒ ඉඩම අය්ති වෙනවා. පවුද්ගලික ආයතනයක් උනත් වෙන්න පුළුවන්, අදාල ඉඩම බදු අරන් තියෙන්නේ පවුද්ගලික අයතන්යකින්ග් නම්. එතකොට apartment හිමියන් අදාල ඉඩම building එක කඩා ඉවත් කිරීමට අදාල මුදල ඒ කාලයට අදාලව ගෙවන්න ඕන. ඉඩම බාරදුන්න විදියට අදාල ආයතනයට ලබා දෙන්න ඕන. Apartment විකුණන අය ගෙනෙන ප්රදාන තර්කකය තමා කවුරුත් අවුරුදු 90 ක් ජීවත් වෙන්නේ නැහැ කියන එක. ජීවිත කාලේ හොද සතුටින් ගෙවල left වෙන්න පුළුවන්කියල කියලා. ගොඩක් ම හරියට maintain කරන්නේ නැති building අවුරුදු 30ක් යනකොට ගොඩක් සවුත්තු වෙනවා. කොලබ වගේ office තියෙන කෙනෙක් ට fuel cost / Time / පහසුව වගේ ඒවා නිසා සැහෙන්න වටිනවා. ඒ අදාල මනිසක සුවය / කාලය වෙන දෙකට යොමු කර profit generate තමා option එක. ඒ වගේම එක එක හොර busines වලට හොර ෂොට් වලට international level හොර game වලට තෝතැන්නක්. Eg :- ලංකාවේ ප්රසිද්ද නිළියක ට ළමයෙක් ඉන්නවා සුද්දෙක් ගෙන්. ඒ ලමය කොලබ ප්රදනපෙලේ ජාත්යන්ටර පාසලක ට යන්නේ. ඒ ළමය තනියම ඉන්නේ ඒ පාසලට යාබද apartment complex එකේ. ඔය වගේ ලෝකේ famus අයගේ සීන් හිටන් තියෙනවා. මොන බලු බල්ලෙක් එන්නේ නැහැ ලොකු ලොකු ඒවාට. ඒවා අතුලේ තියෙන්නේ උන්ගේම ලෝක. කුඩු , money laundring, හුයු මන් ටෙරිෆින්ග් (මිනිස් අවයව ජාවාරම ) මෙකි නොකී සියලු දේ ඕව ඇතුලේ කිසි අවුලක් නැතුව යනවා. තව ප්රසිද්ද අයගේ හොර ෂොට් ගොඩක් ඉන්නේ ඕව වල. උන්ට ලේසි සහ දන්නවා එලියට කිසිම දෙයක් යන්නේ නැහැ කියලා. ඒවා වල වැඩ කරන අයත් බොහෝ දුරට දුර පළාත් වලින් අවිත් ,එකේම නැ වතිලා ඉන්න අය, නැත්තම ලෝකය ගැන වැඩිය දන්නේ නැති අය. Eg :- අපි දීපිකා පදුකෝන් දන්නවා උනාට ඔකේ වැඩ කරන security ඉන්න නාකි උන් , ඒ නමවත් අහල නැහැ. උන් අව තමන් ගේ වැඩේ කලා ගියා. පොඩ්ඩක් හරි disturb කලාද එලෙවුවා. ඕක වෙනම subject එකක්. වෙනම ලෝකයක්. සාමන්යෙන් දිවි ගෙවන්න පුළුවන් ඒවත් තියෙනවා දැන් දැන් ඕනෑතරම්. අනික් විශේෂම දේ ඕව වල ඉන්න උන් , අනිත් උන් මොනාද කරන්නේ කියල හොයන්න යන්නේ නැහැ. සමහර වෙලාවට තමන්ගේ ෆ්ලෝර් එකේ ඉන්නේ කවුද කියල දන්නේ වත් නැහැ. සැරයක් අපි හිටපු Apartment එකට කොල්ලෝ වගයක් කඩාගෙන පැන්න. බලනකොට කොලබ office එකක boss, උගේ apartment එකට, office එකේ වැඩ කරන ගැනු ඔක්කොම ගෙන්න ගෙන Group FUCK දෙනවා (කෙල්ලො / ගැණු කැමැත්තෙන් ). වැඩ කරපු කෙල්ලෙක් ගේ කොල්ලෙකට සැක හිතිලා follow කරලා ඇවිල්ල යාලුවෝ ටිකක් සෙට් කරන්. අවුරුදු බර ගානක් තිස්සේ පොර කරලා. අපි දන්නේ වත් නැහැ. Reception talk කරලා තමා අහගත්තෙ අවුරුදු 9 ++ තිස්සේ ඉදන් උ ගෙන්නල්ල හැම සිකුරාදාම. කෙල්ලෝ / ගැණු ඔක්කොම සුප්පා කැලි. ලොක්කත් හෙන පොෂ් අවුරුදු 48 ක වගේ හොද ෆිට් බොඩියක් තියෙන එකෙක්. අර අපු කොල්ලෝ එක්ක නම් ඒ කෙල්ලෝ ලගින් තියනවත් බැහැ කියල හොදට තේරෙනවා. අරුන් පැනමත් ඔක්කොම හිටිය නිසා OFFICE මීටින් එකක් කියල ලොක්ක ගානට shape උනා. පැනපු කොල්ලගේ කෙල්ල තමා කලබල වෙලා ගම කගේන අනා ගත්තේ. ඇවිත් හිටිය ගොඩක් ගැනු සහ කෙල්ලෝ ඇවිත් හිටියෙත් තමන්ගේ වාහන වල. සැරයක් උබල අපි කොලු කාරයෙක් කියල සැහෙන්න highlight වෙලා හිටිය ඇමති කෙනෙක් අව පොඩි නිලියෙක් and ඒකිගේ husband එක්ක. ඔය වගේ අනෙක විදි, දේවල් වෙනවා. ඕව වෙනම ලෝක සමහර apartment වල. ඔයවගේ ඒවා වැඩි වෙන්න වෙන්න වැඩ කරන උන්ට හෙන සරුයි. රෙස්ටුරෙන්ට් එකට හැම තිස්සෙම orders. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom