Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
17 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අපාර්ට්මන්ට් (මහල් නිවාස )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපාර්ට්මන්ට් (මහල් නිවාස )

කාලෙක ඉදන් කොටන්න හිතාගෙන හිටිය නූලක්. වෙලාව අඩුපාඩු කම් නිසා පරක්කු උනේ.

අපාර්මන්ට්, එහෙමත් නැත්නම් මහල් නිවාස කියන්නේ ලංකාවෙ මෑත දශකය තුල ඇත්වෙච්ච ප්රවනතාවයක් කියල කිව්වොත් නිවැරදියි. කොලඹ බලන බලන අත හතු පිපෙන්න වගේ අපාර්ට්මන්ට් හැදෙනව, දැන් ඒවා නුවර, ගාල්ල වගේ කොලඹින් පිට ප්‍රදාන නගර කරාද පැතිරිල ගිහින් කියන්න පුලුවන්. මේ අපාර්ට්මන්ට් ගැන පුලුල් දැනුමක් මට පුලුවන් ආකාරයට ලබා දෙන්න තමා මේ නූල කොටන්නෙ. මේක කොහෙන්වත් උස්සපු එකක් නෙමේ, ඒ නිසා අඩුපාඩු තියෙනම් පෙන්නල දෙන්න කියල ඉල්ලා හිටිනව.

අපිට මොන අපාට්මන්ට් ද සොන්ස් කියල හිතන්න එපා. එපාට්මන්ට් ගනන් තමයි. ඒකට කවදා හරි වැදගත් වෙන්න ඉඩ තියෙනව.ඊට අමතරව සාමාන්‍ය දැනීමටත් යම් පිටුවහලක් දෙයි කියල තමා හිතන්නෙ.

අපාට්මන්ට් ගැන කියන්න සුදුසුකම් : වෘත්තිය, අපාට්මන්ට් වල (මෙරට හා පිටරට ) ජීවත් වී තිබීම, අපාට්මන්ට් වල මුදල් ආයෝජනය කරල තිබීම. වැඩිපුර කියන්න ගියොත් පුරාජේරුව වෙන නිසා ඒ ඇති.

අපාට්මන්ට් / මහල් නිවාස කාන්ඩ : වටිනාකම සහ පහසුකම් අනුව දලවශයෙන් අපාට්මන්ට් කාන්ඩ තුනකට බෙදන්න පුලුවන්. ඒ තමයි;

1. අධි සුකෝපභෝගී මහල් නිවාස. (වටිනාකම මිලියන 50 කට වඩා වැඩි )

මේවායේ වායුසමීකරණ, පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ශාව, නාන තටාක, ව්‍යායාම මද්යස්තාන, ශරීර සුවතා මද්යස්තාන, සම්බාහන මද්යස්තාන, වාහන දෙකක් නැවතීමේ පහසුකම් ආදිය ගොඩක් වෙලාවට තියෙනවා. උදාහරනයක් වශයෙන් මේ දින වැඩ අවසන් අදියරේ පවතින අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණය දක්වන්නට පුලුවන්.

http://www.altair.lk/

2. සුඛෝපභෝගී මහල් නිවාස. (වටිනාකම මිලියන 15ත් 50ත් අතර )

ලංකාවේ බොහෝ විට ඉදිවන්නේ මේ කොටසේ මහල් නිවාස මේ දිනවල. මේවායේ වායුසමීකරණ, පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ශාව, නාන තටාක, ව්‍යායාම මද්යස්තාන, එක් වාහනයක් නැවතීමේ පහසුකම් ආදිය ගොඩක් වෙලාවට තියෙනවා. ප්‍රකට මහල් නිවාස ඉදිකිරීමේ සමාගමක් වන ෆෙයාවේ, ප්‍රයිම් ලෑන්ඩ්ස් ආදීන් ඉදිකරන්නේ මේ ආකරයේ මහල් නිවාස බොහෝ විට.

https://fairwayproperties.lk/properties/latitude-Kirulapone/index

3. අර්ධ සුකෝපභෝගී මහල් නිවාස. (වටිනාකම මිලියන 15 ට අඩු )

මේ ආකාරයේ මහල් නිඅවාස වල වායු සමීකරන පහසුකම් බොහෝවිට නැහැ. වාහන නැවතීමේ පහසුකම් ඇත්තේ පොදුවේ. නාන තටාකයක් සහ ව්‍යායාම මද්යස්තානයක් බොහෝවිට සපයා තියෙනවා. කුඩා පරිමාණයේ ආයෝජකයන් විසින් ඉදිකරන මහල් නිවාස බොහෝවිට මේ කාණ්ඩයේ. වැල්ලවත්ත ප්‍රදේශයේ පසුගිය දශකය තුල ඉදිවූ බොහෝ මහල් නිවාස මේ කුලකයටයි අයත් වන්නේ.

මෑත කාලයේ පුද්ගලික සහ රාජ්‍ය අංශය එකතු වීමෙන් ඉදිවූ හෝමාගම ග්‍රීන් වැලි මහල් නිවාස මේ කාන්ඩය යටතේ ඉදිවූ මහල් නිවාස වලට කදිම උදාහරනයක්.

http://houseconmin.gov.lk/green-valley-apartment-complex-homagama-panagoda/

ශ්‍රී ලංකාවට මහල් නිවාස අලුත් සංකල්පයක් නෙමේ. මහල් නිවාස, නැත්නම් තට්ටු ගොඩනැගිලි ඉදිකිරීම් ගැන අපේ රටේ අතීතය හාරා අවුස්සා බැලුවොත් ඕනෑ තරම් හොයාගන්න පුලුවන්. අනුරාධපුරයේ ඉදිවූ ලෝවාමහපාය සත්මහල් ප්‍රාසාදයක් කියල තමයි කියන්නෙ. මහල් නිවාස ඉදිකිරීමේදී මූලික ගැටලු දේකකට මුහුණ දෙන්න උනා අපේ මුතුන්මිත්තන්ට.

1. ගොඩනැගිල්ල උසින් වැඩිවෙන්න වැඩි වෙන්න පාදම විශාල වීම.

2. ඉහලමහල් වලට යන්නෙ කොහොමද කියන පුරස්නෙ.

19 වන සිඅයවසේ අගභාගයේ සිදුවූ කාර්මික විප්ලවය හරහා සොයාගත් විදුලි සෝපානයත් (Electric lift) වැරගැන්වූ කොන්ක්‍රීටුත් (Reinforced concrete) නිසා මේ ප්‍රශනය ජය ගන්න මිනිසාට හැකි උනා. දැන් කාලේ මහල් ගොඩනැගිලි කියන්නෙ තවදුරටත් අමුතු දෙයක් නොවේ.

ශ්‍රීලංකාවෙ මුල් කාලීනව මහල් නිවාස ඉදිකලේ රජය විසින්. මෙවන් මහල් නිවාස තමා නාරාහෙන්පිට ආදී පෙදෙස් වල පිහිටා තිබෙන රාජ්‍ය සේවක මහල් නිවාස, සමීට් ෆ්ලැට්ස්, ඔරුගොඩවත්ත මහල් නිවාස ආදිය. නඩත්තු කිරීමේ අපහසුතා (කවුද ගෙවන්නෙ කියන එක ) ප්‍රශ්නයක් නිසා මේවායේ බොහෝ දුරට තියෙන්න ඉතාම අඩු පහසුකම්. විදුලි සෝපාන නෑ. තියෙන්නෙ පඩි පෙලවල්. ඉතින් වයසක අයට එහෙම හතරවෙනි තට්ටුවෙ ඉන්න අමාරුයි. මේවා දැන් ගොඩක් දුරට තියෙන්නෙ ජරාවාස වෙලා.

ලංකාවෙ මහල් නිවාස වල නවෝදයක් ඇති වෙන්න ගත්තෙ පුද්ගලික අංශය වැඩේට අත්ගැහුවට පස්සෙ සහ 2003 දී සම්මත උනු සහාදිපත්ය දේපල පණත නිසා. මේ පණත නිසා ආවට ගියාට අපාට්මන්ට් හදන්න බෑ. ඒවගෙම ඒවයෙ නඩත්තුවට ක්රමානුකූල වැඩපිලිවෙලක් යොදල තියෙන්නෙ. ඇක්ට් එක ගැන තොරතුරු ඕන්නම් මෙන්න මෙතන කියවල බලන්න පුලුවන්.

http://srilankalaw.lk/Volume-II/condominium-management-authority-law.html

අපාට්මන්ට් ජනප්‍රිය වෙන්න මෙන්න මේ සමාජීය හා පාරිසරික කරුණුත් බලපානව කියල මට හිතෙනව.

1. කොලඹ හා නගරවල ඉඩම් හිගය සහ පවතින ඉඩම් අධික මිල වීම.

2.පවුල් ඒකකය කුඩා වීම. පවුලක සාමාජිකයන් ගනන අඩු උනාම අපාට්මන්ට් එකක ජීවත් වෙන්න පහසුයි.

3.පවුල් ඒකකය කාර්ය බහුල වීම. මේ නිසා නිවසේ රැදෙන වෙලාවත්, නිවසක් නඩත්තු කරන්න යන කාලයත් අඩුයි.

4. සමාජ සබදතා විසිරී යාම සහ ගෝලීයකරණය. ඉස්සර බොහෝවිඅට අපේ සමාජය උනේ අසල්වාසීන්, සේවා ස්තානය , නෑදෑයන් ආදිය. දැන් අපේ සමාජය සත් සමුදුරෙන් එහාට විසිරිල ගිහින් තියෙන්නේ. සමාජ ජාල ආදිය නිසා භෞතිකව එක් තැනකට සීම වීම අව්ස්ය නෑ තව දුරටත්.

5. බොහෝ සමාජ කටයුතු නිවසින් පිට සිදුවීම. (මරණ, මගුල් ආදිය ඉස්සර ගෙවල් වල තිබ්බට දැන් එහෙම නැත )

අපාට්මන්ට් ජීවිතයෙන් ලැබෙන වාසි.

1. තමන්ටම කියල හදාගෙන තේරුමක් නැති පොදු පහසුකම් (ස්විමින් පූල් / ව්‍යායාම මද්යස්තාන ) ආදියෙ පහසුකම් ලැබීම.

2. ආරක්ශාව අතින් ඉහල වීම. (කැමති වෙලාවක වහල දාල හරි යන්න පුලුවන් )

3. පුද්ගලිකත්වය ඉහලම තලයක තිබීම.

4.නඩත්තුව පහසු වීම.

5.විදුලි බිදවැටීම, අපද්‍රව්‍ය ප්‍රවාහනය ආදිය තව දුරටත් ගැටලු නොවීම.

6. එකම සමාජ තලයේ අසල්වාසීන් එකට එක් වීම. සමාජ සම්බන්දතා වැඩිදියුනු වීම.

7. බොහෝ විට පහසුකම් වැඩි පරිසරයක පිහිටා තිබීම.

අපාට්මන්ට් ජීවිතයෙ අවාසි.

1. නිවසේ ඉඩ පහසුකම් අවම වීම.

2.සුරතල් සතුන් ඇතිකිරීම, වාහන එකකට වඩා ගාල් කිරීමට ආදිය නොහැකි වීම.

3. මිදුලක් ආදිය නොමැති වීම.(සමහර එවුන්ට වැලි පෑගුනේ නැත්නම් මරන්න වගෙ )

4. කුඩා දරුවන්ට ආදීන්ට පුද්ගලිකව සෙල්ලම් කිරීමට ආදියට ඇති පහසුකම් අවම වීම.

නව ප්රවණතා : සාමාන්‍යයෙන් ගෙදරක් විදියට පාවිච්චි කිරීමට අමතරව අපාට්මන්ට් නිවාඩු සදහා පාවිච්චි කිරීමේ ප්‍රවණතාවක් දැන් ලංකාවේ ඇති වී තියෙනව. මේ අනුව නිලාවැලි, මාතර ගාල්ල ආශ්රිත පෙදෙස් වල මුහුදුවෙරල ආසන්නයේ මහල් නිවාස ඉදිවෙමින් පවතිනව. මේ තියෙන්නෙ උදාහරන කීපයක් අදාල ආයතන වල වෙබ් පිටු සමග. මේවා කොලඹින් පිට නිසා සාපේක්ශව මිලෙන් තරමක් අඩුයි. ගොඩක් වෙලාවට මේවා භාවිතා වෙන්නෙ සති අන්තයට ආදිය ගොස් නැවතී විනෝද වීමට ආදිය.

http://oceanfrontnilaveli.com/

https://fairwayproperties.lk/properties/Aqua-Vista-Galle/index?gclid=CjwKCAjwzoDXBRBbEiwAGZRIeBc17IDxQlauUoF29tg1_nrAyCpNp_rrvJI_8f-udDHNpvXAf9pq1hoCIuUQAvD_BwE

අපාට්මන්ට් වල අනාගතය : බොහෝ අය බියක් දක්වනව ඉදිරියේදී අපාට්මන්ට් ඕනවට වඩා හැදිල මේ ඩිමාන්ඩ් එක කැඩිල යයි කියල. නාගරික සංවර්දන අදිකාරිය මේ සදහා අනුමැතිය දීම නිසි පාලනයක් යටතේ තමා දැන් සිදුවන්නේ. පසුගිය අයවැයෙන් යෝජනා කල 15% වැට් බද්ද නිසා අපාට්මන්ට් ගනන් යනව මිසක් දැන් ලාභ වෙන්නෙ නම් නෑ.

පසුගිය වසර වන තුරු මහල් නිවාස මිලදී ගන්නට විදේශිකයන්ට යම් යම් සීමා පණවල තිබුන. ඔවුන්ට මිලදී ගත හැකිව තිබුනේ මුල් මහල් 4 තුල නිවාස පමණයි. දැන් ඒ තහනම ඉවත් කරල තියෙන්නේ. මේක මහල් නිවාස වලට කොයි ආකරයට බලපාවිද කියන්න තාම කල් වැඩියි. මම නම් හිතන්නෙ මේ නිසා මිල ඉහල යෑමක් වෙයි කියලයි.

හරි. දැනට මෙච්චරයි. ප්‍රශ්න අහන්න. ඔක්කොටම දන්න පමණින් උත්තර දෙනවා.

[QUOTE="Minimuthu Mora, post: 23139799, member: 529847"] [b]අපාර්ට්මන්ට් (මහල් නිවාස )[/b] [COLOR="Indigo"][SIZE="4"]කාලෙක ඉදන් කොටන්න හිතාගෙන හිටිය නූලක්. වෙලාව අඩුපාඩු කම් නිසා පරක්කු උනේ. අපාර්මන්ට්, එහෙමත් නැත්නම් මහල් නිවාස කියන්නේ ලංකාවෙ මෑත දශකය තුල ඇත්වෙච්ච ප්රවනතාවයක් කියල කිව්වොත් නිවැරදියි. කොලඹ බලන බලන අත හතු පිපෙන්න වගේ අපාර්ට්මන්ට් හැදෙනව, දැන් ඒවා නුවර, ගාල්ල වගේ කොලඹින් පිට ප්‍රදාන නගර කරාද පැතිරිල ගිහින් කියන්න පුලුවන්. මේ අපාර්ට්මන්ට් ගැන පුලුල් දැනුමක් මට පුලුවන් ආකාරයට ලබා දෙන්න තමා මේ නූල කොටන්නෙ. මේක කොහෙන්වත් උස්සපු එකක් නෙමේ, ඒ නිසා අඩුපාඩු තියෙනම් පෙන්නල දෙන්න කියල ඉල්ලා හිටිනව. අපිට මොන අපාට්මන්ට් ද සොන්ස් කියල හිතන්න එපා. එපාට්මන්ට් ගනන් තමයි. ඒකට කවදා හරි වැදගත් වෙන්න ඉඩ තියෙනව.ඊට අමතරව සාමාන්‍ය දැනීමටත් යම් පිටුවහලක් දෙයි කියල තමා හිතන්නෙ. අපාට්මන්ට් ගැන කියන්න සුදුසුකම් : වෘත්තිය, අපාට්මන්ට් වල (මෙරට හා පිටරට ) ජීවත් වී තිබීම, අපාට්මන්ට් වල මුදල් ආයෝජනය කරල තිබීම. වැඩිපුර කියන්න ගියොත් පුරාජේරුව වෙන නිසා ඒ ඇති. අපාට්මන්ට් / මහල් නිවාස කාන්ඩ : වටිනාකම සහ පහසුකම් අනුව දලවශයෙන් අපාට්මන්ට් කාන්ඩ තුනකට බෙදන්න පුලුවන්. ඒ තමයි; [B]1. අධි සුකෝපභෝගී මහල් නිවාස. (වටිනාකම මිලියන 50 කට වඩා වැඩි ) [/B] මේවායේ වායුසමීකරණ, පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ශාව, නාන තටාක, ව්‍යායාම මද්යස්තාන, ශරීර සුවතා මද්යස්තාන, සම්බාහන මද්යස්තාන, වාහන දෙකක් නැවතීමේ පහසුකම් ආදිය ගොඩක් වෙලාවට තියෙනවා. උදාහරනයක් වශයෙන් මේ දින වැඩ අවසන් අදියරේ පවතින අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණය දක්වන්නට පුලුවන්. [url]http://www.altair.lk/[/url] [CENTER][IMG]http://i66.tinypic.com/v7s6sl.jpg[/IMG][/CENTER] [B]2. සුඛෝපභෝගී මහල් නිවාස. (වටිනාකම මිලියන 15ත් 50ත් අතර )[/B] ලංකාවේ බොහෝ විට ඉදිවන්නේ මේ කොටසේ මහල් නිවාස මේ දිනවල. මේවායේ වායුසමීකරණ, පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ශාව, නාන තටාක, ව්‍යායාම මද්යස්තාන, එක් වාහනයක් නැවතීමේ පහසුකම් ආදිය ගොඩක් වෙලාවට තියෙනවා. ප්‍රකට මහල් නිවාස ඉදිකිරීමේ සමාගමක් වන ෆෙයාවේ, ප්‍රයිම් ලෑන්ඩ්ස් ආදීන් ඉදිකරන්නේ මේ ආකරයේ මහල් නිවාස බොහෝ විට. [url]https://fairwayproperties.lk/properties/latitude-Kirulapone/index[/url] [B] [CENTER][IMG]http://i68.tinypic.com/2ylp5qe.jpg[/IMG][/CENTER] 3. අර්ධ සුකෝපභෝගී මහල් නිවාස. (වටිනාකම මිලියන 15 ට අඩු )[/B] මේ ආකාරයේ මහල් නිඅවාස වල වායු සමීකරන පහසුකම් බොහෝවිට නැහැ. වාහන නැවතීමේ පහසුකම් ඇත්තේ පොදුවේ. නාන තටාකයක් සහ ව්‍යායාම මද්යස්තානයක් බොහෝවිට සපයා තියෙනවා. කුඩා පරිමාණයේ ආයෝජකයන් විසින් ඉදිකරන මහල් නිවාස බොහෝවිට මේ කාණ්ඩයේ. වැල්ලවත්ත ප්‍රදේශයේ පසුගිය දශකය තුල ඉදිවූ බොහෝ මහල් නිවාස මේ කුලකයටයි අයත් වන්නේ. මෑත කාලයේ පුද්ගලික සහ රාජ්‍ය අංශය එකතු වීමෙන් ඉදිවූ හෝමාගම ග්‍රීන් වැලි මහල් නිවාස මේ කාන්ඩය යටතේ ඉදිවූ මහල් නිවාස වලට කදිම උදාහරනයක්. [url]http://houseconmin.gov.lk/green-valley-apartment-complex-homagama-panagoda/[/url] [CENTER][IMG]http://i64.tinypic.com/n2j0pk.jpg[/IMG][/CENTER] ශ්‍රී ලංකාවට මහල් නිවාස අලුත් සංකල්පයක් නෙමේ. මහල් නිවාස, නැත්නම් තට්ටු ගොඩනැගිලි ඉදිකිරීම් ගැන අපේ රටේ අතීතය හාරා අවුස්සා බැලුවොත් ඕනෑ තරම් හොයාගන්න පුලුවන්. අනුරාධපුරයේ ඉදිවූ ලෝවාමහපාය සත්මහල් ප්‍රාසාදයක් කියල තමයි කියන්නෙ. මහල් නිවාස ඉදිකිරීමේදී මූලික ගැටලු දේකකට මුහුණ දෙන්න උනා අපේ මුතුන්මිත්තන්ට. 1. ගොඩනැගිල්ල උසින් වැඩිවෙන්න වැඩි වෙන්න පාදම විශාල වීම. 2. ඉහලමහල් වලට යන්නෙ කොහොමද කියන පුරස්නෙ. 19 වන සිඅයවසේ අගභාගයේ සිදුවූ කාර්මික විප්ලවය හරහා සොයාගත් විදුලි සෝපානයත් (Electric lift) වැරගැන්වූ කොන්ක්‍රීටුත් (Reinforced concrete) නිසා මේ ප්‍රශනය ජය ගන්න මිනිසාට හැකි උනා. දැන් කාලේ මහල් ගොඩනැගිලි කියන්නෙ තවදුරටත් අමුතු දෙයක් නොවේ. ශ්‍රීලංකාවෙ මුල් කාලීනව මහල් නිවාස ඉදිකලේ රජය විසින්. මෙවන් මහල් නිවාස තමා නාරාහෙන්පිට ආදී පෙදෙස් වල පිහිටා තිබෙන රාජ්‍ය සේවක මහල් නිවාස, සමීට් ෆ්ලැට්ස්, ඔරුගොඩවත්ත මහල් නිවාස ආදිය. නඩත්තු කිරීමේ අපහසුතා (කවුද ගෙවන්නෙ කියන එක ) ප්‍රශ්නයක් නිසා මේවායේ බොහෝ දුරට තියෙන්න ඉතාම අඩු පහසුකම්. විදුලි සෝපාන නෑ. තියෙන්නෙ පඩි පෙලවල්. ඉතින් වයසක අයට එහෙම හතරවෙනි තට්ටුවෙ ඉන්න අමාරුයි. මේවා දැන් ගොඩක් දුරට තියෙන්නෙ ජරාවාස වෙලා. ලංකාවෙ මහල් නිවාස වල නවෝදයක් ඇති වෙන්න ගත්තෙ පුද්ගලික අංශය වැඩේට අත්ගැහුවට පස්සෙ සහ 2003 දී සම්මත උනු සහාදිපත්ය දේපල පණත නිසා. මේ පණත නිසා ආවට ගියාට අපාට්මන්ට් හදන්න බෑ. ඒවගෙම ඒවයෙ නඩත්තුවට ක්රමානුකූල වැඩපිලිවෙලක් යොදල තියෙන්නෙ. ඇක්ට් එක ගැන තොරතුරු ඕන්නම් මෙන්න මෙතන කියවල බලන්න පුලුවන්. [url]http://srilankalaw.lk/Volume-II/condominium-management-authority-law.html[/url] [B]අපාට්මන්ට් ජනප්‍රිය වෙන්න මෙන්න මේ සමාජීය හා පාරිසරික කරුණුත් බලපානව කියල මට හිතෙනව.[/B] 1. කොලඹ හා නගරවල ඉඩම් හිගය සහ පවතින ඉඩම් අධික මිල වීම. 2.පවුල් ඒකකය කුඩා වීම. පවුලක සාමාජිකයන් ගනන අඩු උනාම අපාට්මන්ට් එකක ජීවත් වෙන්න පහසුයි. 3.පවුල් ඒකකය කාර්ය බහුල වීම. මේ නිසා නිවසේ රැදෙන වෙලාවත්, නිවසක් නඩත්තු කරන්න යන කාලයත් අඩුයි. 4. සමාජ සබදතා විසිරී යාම සහ ගෝලීයකරණය. ඉස්සර බොහෝවිඅට අපේ සමාජය උනේ අසල්වාසීන්, සේවා ස්තානය , නෑදෑයන් ආදිය. දැන් අපේ සමාජය සත් සමුදුරෙන් එහාට විසිරිල ගිහින් තියෙන්නේ. සමාජ ජාල ආදිය නිසා භෞතිකව එක් තැනකට සීම වීම අව්ස්ය නෑ තව දුරටත්. 5. බොහෝ සමාජ කටයුතු නිවසින් පිට සිදුවීම. (මරණ, මගුල් ආදිය ඉස්සර ගෙවල් වල තිබ්බට දැන් එහෙම නැත ) [B]අපාට්මන්ට් ජීවිතයෙන් ලැබෙන වාසි.[/B] 1. තමන්ටම කියල හදාගෙන තේරුමක් නැති පොදු පහසුකම් (ස්විමින් පූල් / ව්‍යායාම මද්යස්තාන ) ආදියෙ පහසුකම් ලැබීම. 2. ආරක්ශාව අතින් ඉහල වීම. (කැමති වෙලාවක වහල දාල හරි යන්න පුලුවන් ) 3. පුද්ගලිකත්වය ඉහලම තලයක තිබීම. 4.නඩත්තුව පහසු වීම. 5.විදුලි බිදවැටීම, අපද්‍රව්‍ය ප්‍රවාහනය ආදිය තව දුරටත් ගැටලු නොවීම. 6. එකම සමාජ තලයේ අසල්වාසීන් එකට එක් වීම. සමාජ සම්බන්දතා වැඩිදියුනු වීම. 7. බොහෝ විට පහසුකම් වැඩි පරිසරයක පිහිටා තිබීම. [B]අපාට්මන්ට් ජීවිතයෙ අවාසි.[/B] 1. නිවසේ ඉඩ පහසුකම් අවම වීම. 2.සුරතල් සතුන් ඇතිකිරීම, වාහන එකකට වඩා ගාල් කිරීමට ආදිය නොහැකි වීම. 3. මිදුලක් ආදිය නොමැති වීම.(සමහර එවුන්ට වැලි පෑගුනේ නැත්නම් මරන්න වගෙ ) 4. කුඩා දරුවන්ට ආදීන්ට පුද්ගලිකව සෙල්ලම් කිරීමට ආදියට ඇති පහසුකම් අවම වීම. [B]නව ප්රවණතා :[/B] සාමාන්‍යයෙන් ගෙදරක් විදියට පාවිච්චි කිරීමට අමතරව අපාට්මන්ට් නිවාඩු සදහා පාවිච්චි කිරීමේ ප්‍රවණතාවක් දැන් ලංකාවේ ඇති වී තියෙනව. මේ අනුව නිලාවැලි, මාතර ගාල්ල ආශ්රිත පෙදෙස් වල මුහුදුවෙරල ආසන්නයේ මහල් නිවාස ඉදිවෙමින් පවතිනව. මේ තියෙන්නෙ උදාහරන කීපයක් අදාල ආයතන වල වෙබ් පිටු සමග. මේවා කොලඹින් පිට නිසා සාපේක්ශව මිලෙන් තරමක් අඩුයි. ගොඩක් වෙලාවට මේවා භාවිතා වෙන්නෙ සති අන්තයට ආදිය ගොස් නැවතී විනෝද වීමට ආදිය. [url]http://oceanfrontnilaveli.com/[/url] [CENTER][IMG]http://i66.tinypic.com/nltoj7.jpg[/IMG][/CENTER] [url]https://fairwayproperties.lk/properties/Aqua-Vista-Galle/index?gclid=CjwKCAjwzoDXBRBbEiwAGZRIeBc17IDxQlauUoF29tg1_nrAyCpNp_rrvJI_8f-udDHNpvXAf9pq1hoCIuUQAvD_BwE[/url] [CENTER][IMG]http://i63.tinypic.com/99phqe.jpg[/IMG][/CENTER] [B]අපාට්මන්ට් වල අනාගතය :[/B] බොහෝ අය බියක් දක්වනව ඉදිරියේදී අපාට්මන්ට් ඕනවට වඩා හැදිල මේ ඩිමාන්ඩ් එක කැඩිල යයි කියල. නාගරික සංවර්දන අදිකාරිය මේ සදහා අනුමැතිය දීම නිසි පාලනයක් යටතේ තමා දැන් සිදුවන්නේ. පසුගිය අයවැයෙන් යෝජනා කල 15% වැට් බද්ද නිසා අපාට්මන්ට් ගනන් යනව මිසක් දැන් ලාභ වෙන්නෙ නම් නෑ. පසුගිය වසර වන තුරු මහල් නිවාස මිලදී ගන්නට විදේශිකයන්ට යම් යම් සීමා පණවල තිබුන. ඔවුන්ට මිලදී ගත හැකිව තිබුනේ මුල් මහල් 4 තුල නිවාස පමණයි. දැන් ඒ තහනම ඉවත් කරල තියෙන්නේ. මේක මහල් නිවාස වලට කොයි ආකරයට බලපාවිද කියන්න තාම කල් වැඩියි. මම නම් හිතන්නෙ මේ නිසා මිල ඉහල යෑමක් වෙයි කියලයි. හරි. දැනට මෙච්චරයි. ප්‍රශ්න අහන්න. ඔක්කොටම දන්න පමණින් උත්තර දෙනවා.:yes::yes::yes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom