Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිටත් නොකිය නයාට ලව් කරන නයි නළගන Hot Wadi da Manda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිටත් නොකිය නයාට ලව් කරන නයි නළගන Hot Wadi da Manda

කොල්ලුපිටියේ පිහිටි "ක්ලියෝපැට්රා" සමාජ ශාලාවේ නාගයෙකු ඇඟේ දවටාගන නර්තනයේ යෙදීම නිසා පසුගියදා තරුණියක් අත් අඩංගුවට පත් වුණා.

පසුව අධිකරණය විසින් ඇය නිදහස් කල අතර මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් පලවුනේ නැහැ.

ඇය ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි ය. නාගයා හා ඇය අතර සම්බන්ධය හෙළිදරව් වන ඇය හා පැවති සාකච්ජාවක් පහතින්.

ඩිලානිගේ ගම් පළාත කොහෙද?

පිළිමතලාවේ දන්තුරේ. පාසල් ගියේ දන්තුරේ ජාත්‍යන්තර පාසලකට

ගමේ හිටපු කෙල්ලෙක් සමාජ ශාලා ජිවිතයකට පුරුදු වුනේ කොහොමද ?

ඉස්කෝලෙන් අයින් වෙලා මම කටුනායක ගුවන්තොටුපලේ රස්සාවක් කළා. මම පුංචි කාලේ ඉදලම හොදට නටන්න පුළුවන්. එතැනදී හදුනාගත්ත යාලුවෙක් මාව කටුනායක ප්‍රසිද්ධ සමාජ ශාලාවක රස්සාවක් හොයල දුන්නා.

මට තිබුනේ එතන එන පිරිසව නටල සතුටු කරන්න. ඒ කාරිය මම බොහොම කැමැත්තෙන් කළා. එත් ඒ සමාජ ශාලාවේ හිමිකාරය මට අනවශ්‍ය බලපෑම් කරන්න ගත්තා. මට ඒවාට එකඟ වෙන්න බෑ. ඒ නිසා මම එතනට ආයුබෝවන් කිව්වා..."

මෙතැන හම්බවුනේ කොහොමද?

මම මෙතනට දවසක් ආවේ විනෝද වෙන්න. එදා මම හොදට නැටුවා.මම නටනවා දැකලා මේකේ කළමනාකරුවෙක් තමයි මෙහෙ රස්සාව කරන්න කැමතිද කියල ඇහුවේ..මම දෙවරක් හිතන්නේ නැතුව කැමති වුනා.මේ හිමිකරුවෝ හරි හොදයි. අනවශ්‍ය බලපෑම් නෑ. මගේ ඇගටවත් අත තියල නෑ.

ඔය හිතුවක්කාර ජිවිතයට ගෙදරින් කැමති වුනාද?

"ඒ ඇයට ඕනෑ මගේ සල්ලි විතරයි." ඇය හිස් අවකාශයට සිනාසෙන්නීය.

ඩිලානි බැඳලද ?

නෑ....

දැන් මොකක්ද මේ නයා එක්ක තියන සම්බන්ධය.?

මෙහෙමයි.. එක මට පුංචි කාලේ ඉඳලම දැනෙන දෙයක්. මට වචනයෙන් විස්තර කරන්න බෑ නයෙක් දැක්කහම මට ආදරයක් ගෞරවයක් දැනෙනවා. මට පුංචි කාලේ ඉඳලම පෙනෙන හීනත් හරිම අමුතුයි.

හීනෙන් පේන්නෙත් නයිද?

නැහැ .. දෙවියෝ...

දෙවියෝ..?

මම මුලින්ම හීනෙන් දැක්කේ රාමා සීතා .... එතකොට මට අවුරුදු පහක් විතර ඇති. ඊට පස්සේ ගණදෙවි, පත්තිනි, ඊශ්වර වගේ දෙවිවරු මට හීනෙන් පේනවා...

රාත්‍රී සමාජශාලාවක නළගනක් වෙනවට දෙවිවරු විරුද්ධ වුනේ නැද්ද?

නෑ... මම වැරදි වැඩක් නෙමෙයි නේ කරන්නේ..

ඔයා පොලිස් අත්අඩංගුවට පත්වෙනකොටත් නයෙක් ඇගේ දවටාගෙන නේ හිටියේ...?

අත්අඩංගුවට ගන්නකොට නයා මගේ ඇගේ හිටියේ. එක ඇත්ත. එත් නයා දවටාගෙන හිටියේ නෑ. චුටි නයි පැටියෙක් කොහොමද ඇගේ දවටාගන්නේ..?

කොහෙන්ද ඒ නයි පැටිය..?

"ඒ මම ඇති කරන නයා "

නයෙක් ඇති කරනවා..?

ඔව්. අර නා ගස් යටදී හම්බවෙන හපින්නගේ පැටියා... හැපින්න තමයි මට නයි පැටිය දුන්නේ ... ගිය මාසේ පෝය දවසේ (අගෝස්තු 1) මම ගෙදර ගියා .ඒ ගමන් දෙවලෙටත් ගියා. වෙනද වගේම මම නා ගස් ලගට ගිහින් ප්‍රර්ථනා කළා නයාව දකින්න. ඒ ප්‍රර්ථනා කළා විතරයි වෙනදා වගේම නාගයා ආව.

එත් තනියම නෙවෙයි චුටි පැටියෙකුත් එක්ක පැටියා දැක්කාම මට ආදරේ හිතුනා. මගේ දිහා පෙනේ පුප්පලා බලාගෙන හිටපු හැපින්න පැටියා දාල යන්න ගියා ... මම පැටියාට අත දික්කලා.... පැටියා මගේ අතට ආවා... මට දැනුනා හැපින්න නයි පැටියව මට බාරදුන්න කියල. මම පැටියව ගෙදර ගෙනාවා. පහුවෙනිදා කොළඹ එන්න ඕනෑ නිසා ගේ ළඟ තිබුන තුඹසට පැටියාව දාල මම කොළඹ ආවා.

නයි පැටියා කොළඹට ආවේ කොහමද?

මම යාලුවොන්ට කිව්වා මම නයෙක් හදනවා කියලා. මට ඕන උනා මම කියන්නේ ඇත්ත කියල එයාලට පෙන්නන්න. ගිය සතියේ ගෙදර ගිහින් එන ගමන් මම නයාව ගෙනාවා.

බස් එකේ?

නෑ මම ගෙදර යන්නේ එන්නේ මෝටර් බයිසිකලේ. මේ රස්සාවට ආවට පස්සේ තම මොටර්සයිකලේ ගත්තේ. ඩිස්කවරියක්. පෙට්ටියක දාල ආරන් ආව. ගෙන්න කලින් මම ගමේ පන්සලට එක්ක ගිහින් බුදු හාමුදුරුවොන්ට පෙන්නලා, බෝධිය වටේ තුන් වටයක් එක්කගෙන ගිහිනුයි මම එක්ක ආවේ.

නයාට කන්න දෙන්නේ බිත්තරද?

ඔව්. බිත්තරේ කඩලා මම ටිකක බොන්න ඕනා. ඊට පස්සේ තමයි එයා බොන්නේ. මම මෙහෙ ගෙනල්ලා බිත්තර පොවනවා දැකලා මගේ යාළුවොන්ගේ ඇස්වලට කඳුළු ආවා.

කොහමද පොලිසිය දැනගත්තේ ඔයාගේ නයා ගැන?

උඩින් යාළුවො වගේ හිටියට මාත් එක්ක ගොඩක් අය තරහයි. ඒ මම ලස්සනට නටන හින්ද. එයාලට වඩා මුදල් හොයන හින්ද. ඔත්තුව දීල තියෙන්නේ සමාජශාලාවේ කෙනෙක්.

පිලිමතලාවෙන් සෙනසුරාදා කොළඹ පැමිණි නයි පැටියා පොලිසියට හසුවූයේ අඟහරුවාදාය. එතෙක් නයි පැටියා ඩිලානිගේ සුරතලය විඳිමින් නිරුපද්‍රිතව සිටියේය.

"මේ කෙල්ල නයාව හුරතල් කරනවා..ඉඹිනවා..මේ සම්බන්ධය මොකද්ද කියල හිතාගන්න බැහැ" මෙසේ පැවසුවේ පොලිසියේ වගකිවයුතු නිලධාරියෙකි.

ඔව් මම නයාව ඉඹිනවා තමයි. එයා පෙනේ පිප්පුවම පිට පැත්ත ඉඹිනවා. මම එහෙම කරන්නේ හරි ආදරෙන් ගෞරවයෙන්. නාගයාට වන්දනා කරනවා කියල හිතාගෙන. නාගයෙක් කියන්නේ දේව ආත්මයක්.

නයි පැටියාගේ විෂ දල ගැලෙව්වද?

මම නම් ගැලෙව්වේ නෑ. නයි පැටියාගේ විෂ දල නෑ කියල දැනගත්තේ පොලිසිය කිව්වට පස්සේ.

නයා දෂ්ඨ කෙල් නැද්ද?

පොලිසිය එන වෙලාවේ මම වෙරි මර ගාතේ හිටියේ. නයාත් මාත් එක්ක නිදාගෙන හිටියේ.   කලබලය දැනිලයි මටත් ඇහැරුනේ. එත් වෙරි හිඳිලා තිබුනේ නැහැ. නමුත් මම හොඳ සිහියෙන් සිටියේ. පොලිස් නිලධාරීන් නයාට කරදර කළා. ඌට කොහු මිටෙන් ගැහුවා.

ඒ හිරිහැර විදගන්න බැරුව ඌ වේදනාවෙන් මගේ ඇඟට පැන්න. "ඇයි මේ ය මට හිරිහැර කරන්නේ කියල" නයා මගෙන් අහනවා දැනුන. එයා වේදනාවට පත්කරනකොට මගේ අතට බෙල්ලට එයා දෂ්ඨ කළා. මේ දළ පාරත් තියෙනවා. මට කරදරයක් කරන්න හිතාගෙන නෙවෙයි එයා එහෙම කලේ. එයාට වේදනාව ඉවසගන්නම බැරි උනා.

ඒ පිළිබඳව කොල්ලුපිටියේ පොලීසිය පවසන්නේ මෙවැන්නක්

"නයාව පෙට්ටියට දාලා පොලීසියට එක්ක ආවා. පෙට්ටිය අයින් කළා විතරයි සිහිය නැතිවුණා. නයි විෂ ශරීර ගතවෙලාද දන්නේ නැති නිසා අපි ඉක්මනට ජාතික රෝහලට ඇතුලත් කළා."

එහෙත් නිරෝෂා හෙවත් ඩිලානි පවසන්නේ වෙනත් කතාවකි.

පොලීසිය එක්ක ගිහින් මට හොඳටම ගැහුවා. ඊට පස්සේ මට සිහිය නැතිවුණා. සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ ඇඳ උඩ.

ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි රෝහලින් නිදහස් කලේ ඉකුත් බ්‍රහස්පතින්දාය.

වෛද්‍ය අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා ඒ ගැන පවසන්නේ මෙවැන්නක්

"ඇය රෝහලට ඇතුලත් කළේ නයි විෂ ශරීරගත වෙලාද බලන්න. එහෙම තත්ත්වයක් තිබුනේ නැහැ. ඒ නිසා බ්‍රහස්පතින්දා ඇයව නිදහස් කළා"

උසාවියද ඇය ඇප පිට මුදා හැරියේ නැවත සැප්තැම්බර් 27 උසාවියේ පෙනී සිටීමේ පොරොන්දුව පිටයි, එදිනට ඇය මානසික වෛද්‍යවරයෙකුගෙන් වාර්තාවක්ද රැගෙන ආ යුතුය. ඇය පවසනා පරිදි ජාතික රෝහලේ මානසික වෛද්‍යවරයෙක් පවසා ඇත්තේ ඇයට මනෝ රෝගයක් නොමැති බවයි.

Zoophillia යනු Paraphillia (පැරපීලියා ) මානසික තත්ත්වයේ එක් ප්‍රභේදයකි. සතුන් සමඟ ලිංගිකව සංසර්ගයේ යෙදීම එහි රෝගී ලක්ෂණයයි. ගවයන්, සුනඛයන් සමඟ සංසර්ගයේ යෙදෙනා ඇතැම් අය ගැන අප අසා ඇත්තෙමු. එහෙත් නාගයෙක් සමඟ?

නයි පැටියෙක් එක්ක මොන සෙක්ස්ද? සමාජය ඇය හමුවේ කරනා චෝදනාවට ඇය පිළිතුරු බැන්දේ එලෙසිනි. නාගයන් සමඟ බැඳීම, දෙවිවරුන්ගේ බැල්ම මේ සියල්ල ඩිලානි පවසන කතාය. එහෙත් එහි ඇත්ත නැත්ත දන්නේ ඇය හා ඇයට කතා කරනා ගීනෙන් පෙනෙනා නාගයින් හා දෙවිවරු පමණි.

ඔයාට නයි පැටියා දකින්න ආසද?

නැත්නම්, මම දින ගැන ගැන ඉන්නේ ඒ දවස උදා වෙනකම්. එයාව උසාවියට ගේන දවසට මම එයාව අල්ලනවා.

ලැබුනොත්?

මම එයාව එයාගේ අම්මට බාර දෙනවා. මම එයාටයි අම්මටයි කළේ ලොකු වැරැද්දක්. පැටියව අම්මට බාරදූන්නට පස්සේ තමයි මට සැනසීමක් දැනෙන්නේ. එහෙම නැත්නම් මම සදාකල් විඳවයි.

ඇගේ පැතුම ලාංකේය නීතිය යටතේ කොයිතරම් සාදාරණ දැයි අපි නොදනිමු. එහෙත් ඇයට එලෙස සිතීමට නිදහස ඇත. ඇගේ සිතිවිලි වලට වෑ බැඳීමට අපට තබා ලාංකේය නීතියටටත් අවසර නැත.

[QUOTE="kukku baba, post: 13354331, member: 249844"] [b]අපිටත් නොකිය නයාට ලව් කරන නයි නළගන Hot Wadi da Manda[/b] [IMG]http://img2.uploadhouse.com/fileuploads/13721/13721897dd55dfe3d43bec8ac9d1faeed0d20133.jpg[/IMG] [IMG]http://img9.uploadhouse.com/fileuploads/13721/13721882195ceddf2a99c1c0c63bce5b22bc5d07.jpg[/IMG] [IMG]http://img2.uploadhouse.com/fileuploads/13721/137218855374eb20cbecd332e1d499e58ef7333a.jpg[/IMG] [IMG]http://img2.uploadhouse.com/fileuploads/13721/1372188829a778a603425c96d91709726595b43d.jpg[/IMG] [IMG]http://img3.uploadhouse.com/fileuploads/13721/137218912c5324e76422dc582e9585172e63d330.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-F_fmldsyo_E/TlXh3PeYIZI/AAAAAAAAWr8/3u48wZ6QXPU/s1600/Model%2BKissing%2BA%2BPython%2B2.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-D8mEhwi1zI8/TlXh2xVgfjI/AAAAAAAAWr0/6Grnw4u823Y/s1600/Model%2BKissing%2BA%2BPython%2B1.jpg[/IMG] [LEFT][URL="http://4.bp.blogspot.com/-tcKup7N5ThI/UEHdCqHKC-I/AAAAAAAAbi4/1mEUdA4NNJ0/s1600/Preview.jpg"][IMG]http://4.bp.blogspot.com/-tcKup7N5ThI/UEHdCqHKC-I/AAAAAAAAbi4/1mEUdA4NNJ0/s320/Preview.jpg[/IMG][/URL] [B][SIZE=4]කොල්ලුපිටියේ පිහිටි "[/SIZE][FONT=Malithi Web][SIZE=4]ක්ලියෝපැට්රා" සමාජ ශාලාවේ[/SIZE][/FONT][SIZE=4] නාගයෙකු ඇඟේ දවටාගන නර්තනයේ යෙදීම නිසා පසුගියදා තරුණියක් අත් අඩංගුවට පත් වුණා. [/SIZE][/B] පසුව අධිකරණය විසින් ඇය නිදහස් කල අතර මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් පලවුනේ නැහැ. ඇය ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි ය. නාගයා හා ඇය අතර සම්බන්ධය හෙළිදරව් වන ඇය හා පැවති සාකච්ජාවක් පහතින්. [COLOR=#990000]ඩිලානිගේ ගම් පළාත කොහෙද?[/COLOR] [B]පිළිමතලාවේ දන්තුරේ. පාසල් ගියේ දන්තුරේ ජාත්‍යන්තර පාසලකට[/B] [COLOR=#990000] ගමේ හිටපු කෙල්ලෙක් සමාජ ශාලා ජිවිතයකට පුරුදු වුනේ කොහොමද ?[/COLOR] ඉස්කෝලෙන් අයින් වෙලා මම කටුනායක ගුවන්තොටුපලේ රස්සාවක් කළා. මම පුංචි කාලේ ඉදලම හොදට නටන්න පුළුවන්. එතැනදී හදුනාගත්ත යාලුවෙක් මාව කටුනායක ප්‍රසිද්ධ සමාජ ශාලාවක රස්සාවක් හොයල දුන්නා. [B]මට තිබුනේ එතන එන පිරිසව නටල සතුටු කරන්න. ඒ කාරිය මම බොහොම කැමැත්තෙන් කළා. එත් ඒ සමාජ ශාලාවේ හිමිකාරය මට අනවශ්‍ය බලපෑම් කරන්න ගත්තා. මට ඒවාට එකඟ වෙන්න බෑ. ඒ නිසා මම එතනට ආයුබෝවන් කිව්වා..."[/B] [COLOR=#990000] මෙතැන හම්බවුනේ කොහොමද?[/COLOR] [B]මම මෙතනට දවසක් ආවේ විනෝද වෙන්න. [SIZE=2]එදා මම හොදට නැටුවා.මම නටනවා දැකලා මේකේ කළමනාකරුවෙක් තමයි මෙහෙ රස්සාව කරන්න කැමතිද කියල ඇහුවේ.[/SIZE][/B].මම දෙවරක් හිතන්නේ නැතුව කැමති වුනා.මේ හිමිකරුවෝ හරි හොදයි. අනවශ්‍ය බලපෑම් නෑ. මගේ ඇගටවත් අත තියල නෑ. [COLOR=#990000] ඔය හිතුවක්කාර ජිවිතයට ගෙදරින් කැමති වුනාද?[/COLOR] "ඒ ඇයට ඕනෑ මගේ සල්ලි විතරයි." ඇය හිස් අවකාශයට සිනාසෙන්නීය. [COLOR=#990000] ඩිලානි බැඳලද ?[/COLOR] නෑ.... [COLOR=#990000]දැන් මොකක්ද මේ නයා එක්ක තියන සම්බන්ධය.?[/COLOR] මෙහෙමයි.. එක මට පුංචි කාලේ ඉඳලම දැනෙන දෙයක්. මට වචනයෙන් විස්තර කරන්න බෑ [B][SIZE=3]නයෙක් දැක්කහම මට ආදරයක් ගෞරවයක් දැනෙනවා. මට පුංචි කාලේ ඉඳලම පෙනෙන හීනත් හරිම අමුතුයි. [/SIZE][/B] [COLOR=#990000] හීනෙන් පේන්නෙත් නයිද?[/COLOR] නැහැ .. දෙවියෝ... [COLOR=#990000] දෙවියෝ..?[/COLOR] මම මුලින්ම හීනෙන් දැක්කේ රාමා සීතා .... එතකොට මට අවුරුදු පහක් විතර ඇති. ඊට පස්සේ [B][SIZE=2]ගණදෙවි, පත්තිනි, ඊශ්වර වගේ දෙවිවරු මට හීනෙන් පේනවා...[/SIZE][/B] [COLOR=#990000]රාත්‍රී සමාජශාලාවක නළගනක් වෙනවට දෙවිවරු විරුද්ධ වුනේ නැද්ද?[/COLOR] [B]නෑ... මම වැරදි වැඩක් නෙමෙයි නේ කරන්නේ..[/B] [COLOR=#990000] ඔයා පොලිස් අත්අඩංගුවට පත්වෙනකොටත් නයෙක් ඇගේ දවටාගෙන නේ හිටියේ...?[/COLOR] අත්අඩංගුවට ගන්නකොට නයා මගේ ඇගේ හිටියේ. එක ඇත්ත. එත් නයා දවටාගෙන හිටියේ නෑ. [B][SIZE=3]චුටි නයි පැටියෙක් කොහොමද ඇගේ දවටාගන්නේ..?[/SIZE][/B] [URL="http://2.bp.blogspot.com/-Re7E4V7wKWw/UEHZgv8o3PI/AAAAAAAAbiY/u2T38sWtCCc/s1600/Dilani-1%2BGossip9.jpg"][IMG]http://2.bp.blogspot.com/-Re7E4V7wKWw/UEHZgv8o3PI/AAAAAAAAbiY/u2T38sWtCCc/s1600/Dilani-1%2BGossip9.jpg[/IMG][/URL] [COLOR=#990000]කොහෙන්ද ඒ නයි පැටිය..?[/COLOR] "ඒ මම ඇති කරන නයා " [COLOR=#990000]නයෙක් ඇති කරනවා..?[/COLOR] ඔව්. අර නා ගස් යටදී හම්බවෙන හපින්නගේ පැටියා... [B][SIZE=3]හැපින්න තමයි මට නයි පැටිය දුන්නේ ... ගිය මාසේ පෝය දවසේ[/SIZE][/B] (අගෝස්තු 1) මම ගෙදර ගියා .ඒ ගමන් දෙවලෙටත් ගියා. වෙනද වගේම මම නා ගස් ලගට ගිහින් ප්‍රර්ථනා කළා නයාව දකින්න. ඒ ප්‍රර්ථනා කළා විතරයි වෙනදා වගේම නාගයා ආව. එත් තනියම නෙවෙයි චුටි පැටියෙකුත් එක්ක පැටියා දැක්කාම මට ආදරේ හිතුනා. මගේ දිහා පෙනේ පුප්පලා බලාගෙන හිටපු හැපින්න පැටියා දාල යන්න ගියා ... මම පැටියාට අත දික්කලා.... පැටියා මගේ අතට ආවා... මට දැනුනා හැපින්න නයි පැටියව මට බාරදුන්න කියල. මම පැටියව ගෙදර ගෙනාවා. පහුවෙනිදා කොළඹ එන්න ඕනෑ නිසා ගේ ළඟ තිබුන තුඹසට පැටියාව දාල මම කොළඹ ආවා. [COLOR=#990000] නයි පැටියා කොළඹට ආවේ කොහමද?[/COLOR] මම යාලුවොන්ට කිව්වා මම නයෙක් හදනවා කියලා. මට ඕන උනා මම කියන්නේ ඇත්ත කියල එයාලට පෙන්නන්න. ගිය සතියේ ගෙදර ගිහින් එන ගමන් මම නයාව ගෙනාවා. [COLOR=#990000] බස් එකේ?[/COLOR] නෑ මම ගෙදර යන්නේ එන්නේ මෝටර් බයිසිකලේ. මේ රස්සාවට ආවට පස්සේ තම මොටර්සයිකලේ ගත්තේ. ඩිස්කවරියක්. පෙට්ටියක දාල ආරන් ආව. ගෙන්න කලින් මම ගමේ පන්සලට එක්ක ගිහින් බුදු හාමුදුරුවොන්ට පෙන්නලා, බෝධිය වටේ තුන් වටයක් එක්කගෙන ගිහිනුයි මම එක්ක ආවේ. [COLOR=#990000] නයාට කන්න දෙන්නේ බිත්තරද?[/COLOR] ඔව්. බිත්තරේ කඩලා මම ටිකක බොන්න ඕනා. ඊට පස්සේ තමයි එයා බොන්නේ. මම මෙහෙ ගෙනල්ලා බිත්තර පොවනවා දැකලා මගේ යාළුවොන්ගේ ඇස්වලට කඳුළු ආවා. [COLOR=#990000] කොහමද පොලිසිය දැනගත්තේ ඔයාගේ නයා ගැන?[/COLOR] උඩින් යාළුවො වගේ හිටියට මාත් එක්ක ගොඩක් අය තරහයි. ඒ මම ලස්සනට නටන හින්ද. එයාලට වඩා මුදල් හොයන හින්ද. ඔත්තුව දීල තියෙන්නේ සමාජශාලාවේ කෙනෙක්. පිලිමතලාවෙන් සෙනසුරාදා කොළඹ පැමිණි නයි පැටියා පොලිසියට හසුවූයේ අඟහරුවාදාය. එතෙක් නයි පැටියා ඩිලානිගේ සුරතලය විඳිමින් නිරුපද්‍රිතව සිටියේය. [B][SIZE=3]"[/SIZE][SIZE=3][COLOR=#073763]මේ කෙල්ල නයාව හුරතල් කරනවා..ඉඹිනවා..මේ සම්බන්ධය මොකද්ද කියල හිතාගන්න බැහැ[/COLOR][/SIZE][SIZE=3]":rofl: [/SIZE][/B]මෙසේ පැවසුවේ පොලිසියේ වගකිවයුතු නිලධාරියෙකි. ඔව් මම නයාව ඉඹිනවා තමයි. එයා පෙනේ පිප්පුවම පිට පැත්ත ඉඹිනවා. මම එහෙම කරන්නේ හරි ආදරෙන් ගෞරවයෙන්. නාගයාට වන්දනා කරනවා කියල හිතාගෙන. නාගයෙක් කියන්නේ දේව ආත්මයක්. [CENTER][URL="http://4.bp.blogspot.com/-fmYBVDrHG-Q/UEHae_AJ1-I/AAAAAAAAbik/xgThZ-EouBw/s1600/Snake.jpg"][IMG]http://4.bp.blogspot.com/-fmYBVDrHG-Q/UEHae_AJ1-I/AAAAAAAAbik/xgThZ-EouBw/s320/Snake.jpg[/IMG][/URL][/CENTER] [COLOR=#990000] නයි පැටියාගේ විෂ දල ගැලෙව්වද?[/COLOR] මම නම් ගැලෙව්වේ නෑ. නයි පැටියාගේ විෂ දල නෑ කියල දැනගත්තේ පොලිසිය කිව්වට පස්සේ. [COLOR=#990000] නයා දෂ්ඨ කෙල් නැද්ද?[/COLOR] [SIZE=3][B]පොලිසිය එන වෙලාවේ මම වෙරි මර ගාතේ හිටියේ. නයාත් මාත් එක්ක නිදාගෙන හිටියේ[/B]. :dull: :P:rofl: [/SIZE]කලබලය දැනිලයි මටත් ඇහැරුනේ. එත් වෙරි හිඳිලා තිබුනේ නැහැ. නමුත් මම හොඳ සිහියෙන් සිටියේ. පොලිස් නිලධාරීන් නයාට කරදර කළා. ඌට කොහු මිටෙන් ගැහුවා. ඒ හිරිහැර විදගන්න බැරුව ඌ වේදනාවෙන් මගේ ඇඟට පැන්න. "ඇයි මේ ය මට හිරිහැර කරන්නේ කියල" නයා මගෙන් අහනවා දැනුන. එයා වේදනාවට පත්කරනකොට මගේ අතට බෙල්ලට එයා දෂ්ඨ කළා. මේ දළ පාරත් තියෙනවා. මට කරදරයක් කරන්න හිතාගෙන නෙවෙයි එයා එහෙම කලේ. එයාට වේදනාව ඉවසගන්නම බැරි උනා. ඒ පිළිබඳව කොල්ලුපිටියේ පොලීසිය පවසන්නේ මෙවැන්නක් "[COLOR=#073763]නයාව පෙට්ටියට දාලා පොලීසියට එක්ක ආවා. පෙට්ටිය අයින් කළා විතරයි සිහිය නැතිවුණා. නයි විෂ ශරීර ගතවෙලාද දන්නේ නැති නිසා අපි ඉක්මනට ජාතික රෝහලට ඇතුලත් කළා.[/COLOR]" එහෙත් නිරෝෂා හෙවත් ඩිලානි පවසන්නේ වෙනත් කතාවකි. පොලීසිය එක්ක ගිහින් මට හොඳටම ගැහුවා. ඊට පස්සේ මට සිහිය නැතිවුණා. සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ ඇඳ උඩ. ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි රෝහලින් නිදහස් කලේ ඉකුත් බ්‍රහස්පතින්දාය. වෛද්‍ය අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා ඒ ගැන පවසන්නේ මෙවැන්නක් "[COLOR=#073763]ඇය රෝහලට ඇතුලත් කළේ නයි විෂ ශරීරගත වෙලාද බලන්න. එහෙම තත්ත්වයක් තිබුනේ නැහැ. ඒ නිසා බ්‍රහස්පතින්දා ඇයව නිදහස් කළා[/COLOR]" උසාවියද ඇය ඇප පිට මුදා හැරියේ නැවත සැප්තැම්බර් 27 උසාවියේ පෙනී සිටීමේ පොරොන්දුව පිටයි, එදිනට ඇය මානසික වෛද්‍යවරයෙකුගෙන් වාර්තාවක්ද රැගෙන ආ යුතුය. ඇය පවසනා පරිදි ජාතික රෝහලේ මානසික වෛද්‍යවරයෙක් පවසා ඇත්තේ ඇයට මනෝ රෝගයක් නොමැති බවයි. Zoophillia යනු Paraphillia (පැරපීලියා ) මානසික තත්ත්වයේ එක් ප්‍රභේදයකි. සතුන් සමඟ ලිංගිකව සංසර්ගයේ යෙදීම එහි රෝගී ලක්ෂණයයි. ගවයන්, සුනඛයන් සමඟ සංසර්ගයේ යෙදෙනා ඇතැම් අය ගැන අප අසා ඇත්තෙමු. එහෙත් නාගයෙක් සමඟ? නයි පැටියෙක් එක්ක මොන සෙක්ස්ද? සමාජය ඇය හමුවේ කරනා චෝදනාවට ඇය පිළිතුරු බැන්දේ එලෙසිනි. නාගයන් සමඟ බැඳීම, දෙවිවරුන්ගේ බැල්ම මේ සියල්ල ඩිලානි පවසන කතාය. එහෙත් එහි ඇත්ත නැත්ත දන්නේ ඇය හා ඇයට කතා කරනා ගීනෙන් පෙනෙනා නාගයින් හා දෙවිවරු පමණි. [COLOR=#990000] ඔයාට නයි පැටියා දකින්න ආසද?[/COLOR] නැත්නම්, මම දින ගැන ගැන ඉන්නේ ඒ දවස උදා වෙනකම්. එයාව උසාවියට ගේන දවසට මම එයාව අල්ලනවා. [COLOR=#990000] ලැබුනොත්?[/COLOR] මම එයාව එයාගේ අම්මට බාර දෙනවා. මම එයාටයි අම්මටයි කළේ ලොකු වැරැද්දක්. පැටියව අම්මට බාරදූන්නට පස්සේ තමයි මට සැනසීමක් දැනෙන්නේ. එහෙම නැත්නම් මම සදාකල් විඳවයි. ඇගේ පැතුම ලාංකේය නීතිය යටතේ කොයිතරම් සාදාරණ දැයි අපි නොදනිමු. එහෙත් ඇයට එලෙස සිතීමට නිදහස ඇත. ඇගේ සිතිවිලි වලට වෑ බැඳීමට අපට තබා ලාංකේය නීතියටටත් අවසර නැත. [COLOR=#000000] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom