Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්.

දැන් මම ඉන්න දිහාට ටික ටික summer එක ලං වෙනවා. ඉස්සරහට හොඳ රස්නයක් එන නිසා මම computer එකේ උෂ්ණත්ව ටික කොහොමද කියල පොඩ්ඩක් හොයල බැලුව.

මමනම් මේක තමයි ඕකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ.

http://www.cpuid.com/softwares/hwmonitor.html

බැලුවම games ගහනකොට northbridge chipset එක පොඩ්ඩක් රත් වෙනවා වැඩියි වගේ. ඔන්න ඉතින් northbridge heat sinkers හොයන්න පටන්ගත්ත.හොඳ ඒවා කිහිපයක් හම්බ උනා එච්චර ගණන් නැති. ඒත් වැඩේ තියෙන්නේ මගේ cpu heatsinker එක හෙන ලොකු එකක්. එක හින්ද අර විකුනන්න තියන පොඩ්ඩක් ලොකු ඒවා හයිකරන්න තරම් එතන ඉඩ නෑ.

පස්සේ ට්කක් කල්පනා කරන කොට පොඩි idea එකක් ආව. ගෙදර අහල පහල තිබ්බ වැඩිපුර cpu fan එකකුයි, වතුර බට කෑලි ට්කකුයි, tape ටිකකුයි අරගෙන වැඩේට බැස්ස.

මෙන්න මේක තමයි අටව ගත්තේ.

භාණ්ඩේ වෙඩි වගේ වැඩ. 10c කට වැඩිය උෂ්ණත්වය අඩු උනා. වැඩේට පැය භාගයයි ගියේ. මට ඕන තැනකට ඕන විදිහට cool air යවන්න පුළුවන්. motherboard ඒකෙන් power එක එන fan එකක් හොයාගත්තොත් system එක රත් වෙනකොට fan එක කැරකෙන වේගේ වැඩි වෙනවා. සරල විදිහට ලාබෙට වැඩේ කරගන්න පුළුවන්. අනික තමන්ම දෙයක් හැදුවම පොඩි ආතල් එකකුත් තියනවනේ.

[QUOTE="mmaxx, post: 15018166, member: 35065"] [b]අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්.[/b] [COLOR="Blue"][SIZE="5"][CENTER]දැන් මම ඉන්න දිහාට ටික ටික summer එක ලං වෙනවා. ඉස්සරහට හොඳ රස්නයක් එන නිසා මම computer එකේ උෂ්ණත්ව ටික කොහොමද කියල පොඩ්ඩක් හොයල බැලුව. මමනම් මේක තමයි ඕකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. [URL="http://www.cpuid.com/softwares/hwmonitor.html"]http://www.cpuid.com/softwares/hwmonitor.html[/URL] බැලුවම games ගහනකොට northbridge chipset එක පොඩ්ඩක් රත් වෙනවා වැඩියි වගේ. ඔන්න ඉතින් northbridge heat sinkers හොයන්න පටන්ගත්ත.හොඳ ඒවා කිහිපයක් හම්බ උනා එච්චර ගණන් නැති. ඒත් වැඩේ තියෙන්නේ මගේ cpu heatsinker එක හෙන ලොකු එකක්. එක හින්ද අර විකුනන්න තියන පොඩ්ඩක් ලොකු ඒවා හයිකරන්න තරම් එතන ඉඩ නෑ. පස්සේ ට්කක් කල්පනා කරන කොට පොඩි idea එකක් ආව. ගෙදර අහල පහල තිබ්බ වැඩිපුර cpu fan එකකුයි, වතුර බට කෑලි ට්කකුයි, tape ටිකකුයි අරගෙන වැඩේට බැස්ස. මෙන්න මේක තමයි අටව ගත්තේ. [IMG]http://imageshack.us/a/img585/7205/20130522104115.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img407/8220/20130522104146.jpg[/IMG] භාණ්ඩේ වෙඩි වගේ වැඩ. 10c කට වැඩිය උෂ්ණත්වය අඩු උනා. වැඩේට පැය භාගයයි ගියේ. මට ඕන තැනකට ඕන විදිහට cool air යවන්න පුළුවන්. motherboard ඒකෙන් power එක එන fan එකක් හොයාගත්තොත් system එක රත් වෙනකොට fan එක කැරකෙන වේගේ වැඩි වෙනවා. සරල විදිහට ලාබෙට වැඩේ කරගන්න පුළුවන්. අනික තමන්ම දෙයක් හැදුවම පොඩි ආතල් එකකුත් තියනවනේ.;)[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom