Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට අමතක හලාල් නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතෙකුද මෙසේ පැවැසීය:

"මෙවර නිකුත් වූ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල දිහා බැලුවහම රවුෆ් හකීම් අධිකරණ ඇමතිවරයාගේ අත්තනෝමතික ප්‍රතිපත්තිය මොකක්ද කියලා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේ රටේ ජනතාව හිතාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ රජය යටතේ ක්‍රියාත්මක වෙන්නේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය හා මහින්ද චින්තන ඉදිරි දැක්ම කියලා. ජනතාවට ඉදිරිපත් කරපු චින්තනයේ නම් මෙවැනි ප්‍රතිපත්තියක් දකින්න තිබුණේ නෑ. නමුත්, මේ විභාග ප්‍රතිඵලය දෙස බලන කොට ජනතාවගේ සිතේ මුලින්ම සිහි ගැන්වෙන කාරණය තමයි ජනතාවට කොකා පෙන්නලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කාටත් හොරා 'හකීම් චින්තනයක්' ක්‍රියාත්මක කරනවාද කියන එක. රවුෆ් හකීම් කියන්නේ පරිසමාප්තයෙන්ම පටු මුස්ලිම් ජාතිවාදියෙකුට වඩා මූලධර්මවාදියෙක්. අන්තවාදියෙක්. ඕනෑම දෙයක් කරලා තමන්ගේ ඡන්ද පදනම රැකගන්න උත්සාහ කරන නායකයෙක්. මුස්ලිම් කොංග්‍රසයේ නායකයා විදිහට මුස්ලිම් ජනතාව වෙනුවෙන් හරි හෝ වේවා, වැරදි හෝ වේවා ඕනෑම දෙයක් කරන්න රවුෆ් හකීම් මහත්තයා ලැහැස්තියි. මෙතුමාට වරාය බාර දීලා සිද්ධ වෙච්ච දේවල් කාටවත් රහසක් නෙමෙයි. අද වෙද්දී වරායේ සිංහල - දෙමළ රැකියා ප්‍රමාණය ගිලිහී ගිහිල්ලා විශාල වශයෙන් මුස්ලිම්කරණයකට නතු වෙලා. දැන් අධිකරණ ක්ෂේත්රය භාර දීලා ඊටත් වඩා මෝඩකමක් කරගෙන. දැන් ක්‍රමක්‍රමයෙන් මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය කෙලසාගෙන මුස්ලිම් ජාතිවාදයේ අඳුරු සෙවණැලි ඒ වෙත වැටෙන්නට පටන් අරන්. සිංහල බහුතරයක් ඉඳලාවත් කවදාවත් මෙහෙම ජාතිවාදී ක්‍රියාදාමයන්ට අධිකරණ ක්ෂේත්රයේ ඉඩක් ලැබිලා නෑ... හෙට මේ මනුස්සයාට ආරක්ෂක අමාත්‍යංශයත් බාර දෙන්න බැරිකමක් නෑ. මේ සිද්ධ වෙලා තියෙන දේවල් එක්ක බැලුවහම එතකොට ඇතිවෙන තත්ත්වය මොකක්ද කියලා පූර්ව නිගමනයකට එළැඹෙන්න පුළුවන්.

කොහොම වුණත් මුස්ලිම් ප්‍රජාව විවිධ ක්‍රමවේද ඔස්සේ මේ රටේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කරනවා. මෙසේ ඔවුන්ගේ ආර්ථික හා සමාජයීය බල ව්‍යාප්තියත් සමඟින් පිළිගත් ඉහළ වෘත්තීමය මට්ටමේ නිලධාරීන්, වෘත්තිකයන් නොමැති වීම විශාල අඩුවක් ලෙස ඔවුන්ටම දැනී තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ ව්‍යාපාරිකයන් හා ආගමික නායකයන් ඒකරාශි වෙලා කවර හෝ වියදමක් දරලා ඉහළ මට්ටමේ වෘත්තිකයන් පිරිසක් රට තුළ බිහිකරගන්න සැදී පැහැදී ඉන්නවා කියලා පෙරාතුවම අපිට දැනගන්නට ලැබුණා. රවුෆ් හකීම් අමාත්‍යවරයා යටතේ මේ ක්‍රියාවට නැංවෙන්නේ අන්න ඒ බලාපොරොත්තුව තමයි කියලා අපිට පැහැදිලි නිගමනයකට එළැඹෙන්න සිද්ධ වෙනවා. ප්රශ්නය තියෙන්නේ මේ ඇතුළත් වූ ශිෂ්‍යයන්ගෙන් මුස්ලිම් නීතීඥයින් බිහිවීමම නෙමෙයි. ඔවුන් අතරින්ම තමයි කවදා හෝ දවසක අධිකරණ විනිසුරුවන් පත්වෙන්නෙත්. සිංහල බෞද්ධ රටක එවැනි වාතාවරණයක් නිර්මාණය වීම ඉතාම හානිදායක විය හැක්කක්. මෙවර ප්‍රතිඵලයේ අක්‍රමිකතාවක් සිදු වී තිබෙන බව පැහැදිලිව පෙනෙන නිසා විශේෂයෙන් අපි අවබෝධ කරගන්න ඕන මේ ඇතුළත් වන පිරිස ඇතුළත් වන්නේ අත්තනෝමතික ප්‍රතිපත්තියක් ඔස්සේ විනා සාධාරණ ප්‍රතිපත්තියක් ඔස්සේ නොවන වග. එවිට අධිකරණ ක්ෂේත්රයට පිවිසියා වුණත් ඔවුන් විසින් ඒ අත්තනෝමතික ප්‍රතිපත්තිය ඒ විදිහටම ඉදිරියට ගෙන යන්න නිරන්තරයෙන්ම උත්සාහ ගන්නවා. මේ හේතුවෙන් අල්ලස් ගැනීම් - වංචා - දූෂණ අක්‍රමිකතා ආදිය බහුලව සිදුවෙන්නත්, ඒ තුළින් අධිකරණයේ ගෞරවය අධිකරණය තුළදීම කෙළසෙන්නත් තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩියි. සිංහල රටක නීති ක්ෂේත්රය තුළ මුස්ලිම් බහුතරය වැඩිවනවා කියන්නේ මූලික වශයෙන් ඉඩම් ප්රශ්නවලදී සිංහල ජනතාව බලවත් අසාධාරණයන්ට පත්වෙන්න පුළුවන්කම තියෙනවා... ඒ වගේම ඕනෑම අවස්ථාවකදී සිංහලයන් නීතියෙන් අගතියට පත්කරන්න පුළුවන්කම තියෙනවා. අතරමං කරන්න පුළුවන්කම තියෙනවා. නොසලකා හරින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔවුන් ගරු කරන ඔවුන්ගේ ආගමික නීති පද්ධතිය වන ෂරීයා නීතිය ක්‍රියාවට නංවන්න කියලා රජයට යම් යම් බලපෑම් කරන්නත් පුළුවන්කම ලැබෙනවා.

එපමණක් නොවෙයි, අනාගතයේදී කිසිම සිංහල බෞද්ධ ව්‍යාපාරයකට හිස ඔසවන්න ලැබෙන්නේ නෑ... කිසියම් සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයක් මොකක් හරි සමුළුවක් සංවිධාන කළොත් ජාතිවාදය වපුරනවා කියලා ඒ සමුළු වැඩකටයුතු සියල්ල තහනම් කරන්න වාරණ නියෝග පනවන්නත් මේ විනිසුරුවන්ට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අවශ්‍යය පෙළැඹවීම ඔවුන්ගේ ආගමික නායකයන් විසින් නිතැතින්ම ලබා දේවි. ක්‍රමානුකූලව රටේ නීති පද්ධතිය මුස්ලිම් රාජ්‍යයකට සරිලන ලෙසින් ක්‍රියාත්මක කරන්න මෙවැනි ක්‍රියා ඔස්සේ ඔවුනට ශක්තිය ලැබෙනවා. එය ඉතාමත් අහිතකර තත්ත්වයක්. දැන් දැන් ක්‍රමක්‍රමයෙන් මේ රටේ ව්‍යවස්ථාදායකයත් මුස්ලිම් බලයට නතු වෙමින් තිබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. දැනට සිංහල බහුතරය ඉඳලත් තත්ත්වය එසේ නම් නුදුරු අනාගතයේදී කුමන තත්ත්වයක් ඇතිවෙයිද කියලා නම් කියන්න බෑ. රටේ බහුතරය බවට පත්වුණාට පස්සේ විධායකය තුළිනුන් සිංහල බෞද්ධ බලය ගිලිහී යනවා. අන්තිමට මේ රටේ සිංහල බෞද්ධයන්ට විතරක් නෙමෙයි, දෙමළ ජනතාවටත් සිද්ධ වන්නේ අර අද වෙද්දී චිතගොං කඳුකරයට කොටුවෙලා තාඩන පීඩනයන්ට ලක්වෙන ස්වදේශික බෙංගාලි වැසියන්ට සිදුවන දේම තමයි.

කොහොම වුණත් දමිළ මාධ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් විශාල සැකයක් අපට පවතිනවා. දමිළ භාෂාවට ප්‍රශ්න පත්‍රය පරිවර්තනය කරන මුස්ලිම් පරිවර්තකයන් විසින් තමතමන්ගේ විශ්වාසය කඩකොට ඇතිබවක් පෙනෙන්නට තිබෙනවා. එපමණක් නොවෙයි. අපිට වටින් ගොඩින් දැනගන්න ලැබුණා රවුෆ් හකීම් ඇමතිවරයාගේ මෙහෙයැවීමෙන් මෙවර නීති ප්‍රවේශය සඳහා තමන්ගේ ඡන්ද බලය ක්‍රියාත්මක වන ප්‍රදේශවල දමිළ භාෂා මාධ්‍යයෙන් මුස්ලිම් සිසුන් ඉලක්ක කොටගෙන දින ගණනාවක් පුරාම නීති ප්‍රවේශය සඳහා විශේෂ පුහුණු පාඨමාලා පවත්වා තිබෙන වගක්. මෙවැනි ක්‍රියාදාමයන් ඔස්සේ දමිළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය වේලාසනින්ම පිටවුණාද කියන එක බලවත් සැකයට තුඩු දෙන්නක්. ඉතිහාසයේ කවදාවත් නොසිතූ විරූ අයුරින් සමත්ව තිබෙන මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව 1000% ඉක්මවා තිබීමෙනුත්, ඒ සමත්ව සිටින සමස්තයම පාහේ දමිළ මාධ්‍යයෙන් පෙනී සිටි අපේක්ෂකයින් බවට පැහැදිලි ලෙසම නිගමනය කළ හැකිවීමෙනුත් අපගේ සැකය වඩවඩාත් තහවුරු කෙරෙනවා. විභාග ප්‍රතිඵල ලේඛනයේ අපේක්ෂකයින් ඉදිරිපත් වූ භාෂා මාධ්‍යය සඳහන් කොට නොතිබීමත්, ලිපිනයන් දක්වා නොතිබීමත් තුළින් මේ සැකය තවතවත් වැඩිවෙලා තිබෙන වගත් කිව යුතුයි. මෙවැනි ක්‍රියා තුළින් පිළිඹිබු වන්නේ අනෙකක් නොව, රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙතයි. මෙවර සමත් වූ 309 දෙනාගෙන් 78ක් මුස්ලිම් අය වීම පමණක්ම නොවෙයි පළමු පනස් දෙනා ඇතුළතම මුස්ලිම් 28ක් ඉන්නවා. පළමු 10 දෙනා තුළම මුස්ලිම් 06 දෙනෙකු සිටිනවා. එපමණක් නොවෙයි, පළමු - දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකොටගෙන තිබෙන්නේත් මුස්ලිම් අපේක්ෂකයින්. මෙය කිසිසේත්ම සිදුවිය නොහැක්කක්. සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි අපේක්ෂකයින් අතර අනිවාර්යයෙන්ම තීති විද්‍යාලයට ඇතුළත් විය යුතු යැයි තහවුරු කළ හැකි ඕනෑ තරම් ඉන්න බවක් පේනවා. නමුත්, ඔවුන්ට කිසිඳු වරප්‍රසාදයක් හිමි වී නෑ. මෙය පැහැදිලිවම අසාධාරණ - අත්තනෝමතික - නින්දිත ක්‍රියාවලියක්. ජාතිවාදී පදනමින් නීති විද්‍යාල වරම් හිමිකොට දී තිබෙනවා පමණක්ම නොවෙයි.... තමන්ට හිතපක්ෂ පිරිසක්ම තෝරා ගෙන ඔවුන් කෙරේ පමණක් සැලකිල්ලක් දක්වා තිබෙනවා. ඒ නිසා සැබෑ දක්ෂ මුස්ලිම් ශිෂ්‍යයන් පවා අසාධාරණයට ලක්ව ඇතිබවක් පේනවා. මෙය අධිකරණ ඇමතිවරයා විසින් තමන්ගේ ඡන්ද පදනම රැකගන්න කරපු දෙයක් කියලා තමයි කියන්න තියෙන්නේ.

උත්තර පත්තර ඇගැයීමේදී මුස්ලිම් ශිෂ්‍යයන්ට වැඩි වරප්‍රසාද හිමිකොට දුන්නා යැයි කියනවාට වඩා විභාගයට පෙර දමිළ මාධ්‍යය ප්‍රශ්න පත්‍රය පිට කළේය යන්න නිශ්චිත ලෙසම සැකකිරීමට තිබෙන සම්භාවිතාව වැඩියි. එයින් අසාධාරණයට ලක්වෙලා තියෙන්නේ සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඔවුන්ගේ දෙමාපියන්ගේ බලාපොරොත්තුත් සියල්ල සුණු විසුණු කරමින්, ඒ දරුවන්ගේ අනාගතයත් අඳුරු කරමින් මේ සිදු කළ අසාධාරණයට වහාම රජය පියවරක් ගත යුතුයි. රවුෆ් හකීම් ඇමතිවරයාව වහාම කැබිනට් ඇමති ධූරාවලියෙන් ඉවත් කළ යුතුයි. සාධාරණ හා යුක්තිගරුක නායකයෙකුට එය පැවැරිය යුතුයි. විභාග ප්‍රතිඵලය සම්බන්ධයෙන් නැවත පිළිතුරු පත්‍ර පරීක්ෂණයක් පැවැත්වීම පමණක් ප්‍රමාණාත්මක වන්නේ නෑ. විභාගය යළි පැවැත්විය යුතුයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඍජු ස්ථාවර තීරණයකට එළැඹිය යුතුයි. ඔහුත් නීතීඥයෙක් නිසා මේ අසාධාරණය නොතේරෙන්න විදිහක් නෑ. එකී ගෞරවය ආරක්ෂා කරගැනීමටවත් ජනාධිපතිවරයා මේ දෙස සානුකම්පිතව බලයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී දමිළ පරිවර්තනකයන්ගේ සංශෝධනයක් ඇතිකළ යුතුයි. එහි දමිළ සහභාගීත්වය වැඩි කළ යුතුයි. ඉච්ඡා භංගත්වයට පත් සිසු සිසුවියන්ට කියන්න තියෙන්නේ පැහිදිලි අසාධාරණයක් සිදුව ඇති නිසා හිත හදාගෙන ලබන වසරේදීවත් නීති ප්‍රවේශය ජයගන්න බලන්න කියන එකයි. ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයත් සමඟ විවිධ පාර්ශවයන් මේ සඳහා මැදිහත්ව කටයුතු කිරමින් රජයට යම් යම් බලපෑම් කිරීම නිසා මේ අකටයුතුකම් ඉතා ඉක්මනින්ම නිමා වෙයි කියලා විශ්වාස කරනවා. එහෙම නොවුණොත් රටේ ජනතාවට තීරණයක් ගන්න පරමාධිපත්‍යය හිමිවෙලා තියෙනවා. හකීම් ඇමතිවරයාගේ මේ ක්‍රියාදාමය නිසා තවත් නොබෝ කලකින්ම අහිංසක මුස්ලිම් මනුස්සයෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි වෙන තරම් අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මොහුට වහාම වැට බැඳිය යුතු කාලය එළැඹිලා තිබෙනවා. සැබැවින්ම මොහු ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්...!"

2012 ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ප්‍රවේශ විභාග ප්‍රතිඵලයට සිදු වූයේ කුමක්ද යන්න පැහැදිලි කරගැනීමට ඉහත ප්‍රමාණවත් කරුණු ගොනු කරන ලදැයි විශ්වාස කරමි. අවසානයේදී අදහස් දක්වා තිබෙන අදාළ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහත්මා දක්වන අදහස්වලට අනුව මේ ඇතිව තිබෙන්නා වූ, ඇතිවෙමින් තිබෙන්නා වූ තත්ත්වයෙහි ආදීනව මොනවාද යන්නත් ඔබට පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරමු. අවසාන වශයෙන් අපටත් කීමට ඇත්තේ යළිත් මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට බලධාරීන් හා වගකිවයුත්තන් වහාම වගබලා ගතයුතුය යන්නයි.

රවුෆ් හකීම් ඇමතිවරයාගේ නින්දිත, අත්තනෝමතික ක්‍රියාදාමයන් කොන්දේසි විරහිතව හෙළා දකිමු. අසාධාරණයට ලක්වූ සිසු සිසුවියන් වෙනුවෙන් වහාම නිසි සාධාරණයක් ඉටු කරනු!

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමනි; අපි ඔබතුමන්ගෙන් බලාපොරොත්තු වූයේ මෙවැනි ආශ්චර්යයක් නම් නොවේ...!

පංචන ජයසිංහ

විජය පුවත්පත් සමාගම

[QUOTE="BAT-MAN, post: 17113997, member: 345732"] [SIZE=4][COLOR=#20124d] [/COLOR][/SIZE][SIZE=4] මේ පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතෙකුද මෙසේ පැවැසීය: [COLOR=#cc0000]"මෙවර නිකුත් වූ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල දිහා බැලුවහම රවුෆ් හකීම් අධිකරණ ඇමතිවරයාගේ අත්තනෝමතික ප්‍රතිපත්තිය මොකක්ද කියලා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේ රටේ ජනතාව හිතාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ රජය යටතේ ක්‍රියාත්මක වෙන්නේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය හා මහින්ද චින්තන ඉදිරි දැක්ම කියලා. ජනතාවට ඉදිරිපත් කරපු චින්තනයේ නම් මෙවැනි ප්‍රතිපත්තියක් දකින්න තිබුණේ නෑ. නමුත්, මේ විභාග ප්‍රතිඵලය දෙස බලන කොට ජනතාවගේ සිතේ මුලින්ම සිහි ගැන්වෙන කාරණය තමයි ජනතාවට කොකා පෙන්නලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කාටත් හොරා 'හකීම් චින්තනයක්' ක්‍රියාත්මක කරනවාද කියන එක. රවුෆ් හකීම් කියන්නේ පරිසමාප්තයෙන්ම පටු මුස්ලිම් ජාතිවාදියෙකුට වඩා මූලධර්මවාදියෙක්. අන්තවාදියෙක්. ඕනෑම දෙයක් කරලා තමන්ගේ ඡන්ද පදනම රැකගන්න උත්සාහ කරන නායකයෙක්. මුස්ලිම් කොංග්‍රසයේ නායකයා විදිහට මුස්ලිම් ජනතාව වෙනුවෙන් හරි හෝ වේවා, වැරදි හෝ වේවා ඕනෑම දෙයක් කරන්න රවුෆ් හකීම් මහත්තයා ලැහැස්තියි. මෙතුමාට වරාය බාර දීලා සිද්ධ වෙච්ච දේවල් කාටවත් රහසක් නෙමෙයි. අද වෙද්දී වරායේ සිංහල - දෙමළ රැකියා ප්‍රමාණය ගිලිහී ගිහිල්ලා විශාල වශයෙන් මුස්ලිම්කරණයකට නතු වෙලා. දැන් අධිකරණ ක්ෂේත්රය භාර දීලා ඊටත් වඩා මෝඩකමක් කරගෙන. දැන් ක්‍රමක්‍රමයෙන් මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය කෙලසාගෙන මුස්ලිම් ජාතිවාදයේ අඳුරු සෙවණැලි ඒ වෙත වැටෙන්නට පටන් අරන්. සිංහල බහුතරයක් ඉඳලාවත් කවදාවත් මෙහෙම ජාතිවාදී ක්‍රියාදාමයන්ට අධිකරණ ක්ෂේත්රයේ ඉඩක් ලැබිලා නෑ... හෙට මේ මනුස්සයාට ආරක්ෂක අමාත්‍යංශයත් බාර දෙන්න බැරිකමක් නෑ. මේ සිද්ධ වෙලා තියෙන දේවල් එක්ක බැලුවහම එතකොට ඇතිවෙන තත්ත්වය මොකක්ද කියලා පූර්ව නිගමනයකට එළැඹෙන්න පුළුවන්. [/COLOR] [COLOR=#cc0000] කොහොම වුණත් මුස්ලිම් ප්‍රජාව විවිධ ක්‍රමවේද ඔස්සේ මේ රටේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කරනවා. මෙසේ ඔවුන්ගේ ආර්ථික හා සමාජයීය බල ව්‍යාප්තියත් සමඟින් පිළිගත් ඉහළ වෘත්තීමය මට්ටමේ නිලධාරීන්, වෘත්තිකයන් නොමැති වීම විශාල අඩුවක් ලෙස ඔවුන්ටම දැනී තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ ව්‍යාපාරිකයන් හා ආගමික නායකයන් ඒකරාශි වෙලා කවර හෝ වියදමක් දරලා ඉහළ මට්ටමේ වෘත්තිකයන් පිරිසක් රට තුළ බිහිකරගන්න සැදී පැහැදී ඉන්නවා කියලා පෙරාතුවම අපිට දැනගන්නට ලැබුණා. රවුෆ් හකීම් අමාත්‍යවරයා යටතේ මේ ක්‍රියාවට නැංවෙන්නේ අන්න ඒ බලාපොරොත්තුව තමයි කියලා අපිට පැහැදිලි නිගමනයකට එළැඹෙන්න සිද්ධ වෙනවා. ප්රශ්නය තියෙන්නේ මේ ඇතුළත් වූ ශිෂ්‍යයන්ගෙන් මුස්ලිම් නීතීඥයින් බිහිවීමම නෙමෙයි. ඔවුන් අතරින්ම තමයි කවදා හෝ දවසක අධිකරණ විනිසුරුවන් පත්වෙන්නෙත්. සිංහල බෞද්ධ රටක එවැනි වාතාවරණයක් නිර්මාණය වීම ඉතාම හානිදායක විය හැක්කක්. මෙවර ප්‍රතිඵලයේ අක්‍රමිකතාවක් සිදු වී තිබෙන බව පැහැදිලිව පෙනෙන නිසා විශේෂයෙන් අපි අවබෝධ කරගන්න ඕන මේ ඇතුළත් වන පිරිස ඇතුළත් වන්නේ අත්තනෝමතික ප්‍රතිපත්තියක් ඔස්සේ විනා සාධාරණ ප්‍රතිපත්තියක් ඔස්සේ නොවන වග. එවිට අධිකරණ ක්ෂේත්රයට පිවිසියා වුණත් ඔවුන් විසින් ඒ අත්තනෝමතික ප්‍රතිපත්තිය ඒ විදිහටම ඉදිරියට ගෙන යන්න නිරන්තරයෙන්ම උත්සාහ ගන්නවා. මේ හේතුවෙන් අල්ලස් ගැනීම් - වංචා - දූෂණ අක්‍රමිකතා ආදිය බහුලව සිදුවෙන්නත්, ඒ තුළින් අධිකරණයේ ගෞරවය අධිකරණය තුළදීම කෙළසෙන්නත් තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩියි. සිංහල රටක නීති ක්ෂේත්රය තුළ මුස්ලිම් බහුතරය වැඩිවනවා කියන්නේ මූලික වශයෙන් ඉඩම් ප්රශ්නවලදී සිංහල ජනතාව බලවත් අසාධාරණයන්ට පත්වෙන්න පුළුවන්කම තියෙනවා... ඒ වගේම ඕනෑම අවස්ථාවකදී සිංහලයන් නීතියෙන් අගතියට පත්කරන්න පුළුවන්කම තියෙනවා. අතරමං කරන්න පුළුවන්කම තියෙනවා. නොසලකා හරින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔවුන් ගරු කරන ඔවුන්ගේ ආගමික නීති පද්ධතිය වන ෂරීයා නීතිය ක්‍රියාවට නංවන්න කියලා රජයට යම් යම් බලපෑම් කරන්නත් පුළුවන්කම ලැබෙනවා.[/COLOR] [COLOR=#cc0000] එපමණක් නොවෙයි, අනාගතයේදී කිසිම සිංහල බෞද්ධ ව්‍යාපාරයකට හිස ඔසවන්න ලැබෙන්නේ නෑ... කිසියම් සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයක් මොකක් හරි සමුළුවක් සංවිධාන කළොත් ජාතිවාදය වපුරනවා කියලා ඒ සමුළු වැඩකටයුතු සියල්ල තහනම් කරන්න වාරණ නියෝග පනවන්නත් මේ විනිසුරුවන්ට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අවශ්‍යය පෙළැඹවීම ඔවුන්ගේ ආගමික නායකයන් විසින් නිතැතින්ම ලබා දේවි. ක්‍රමානුකූලව රටේ නීති පද්ධතිය මුස්ලිම් රාජ්‍යයකට සරිලන ලෙසින් ක්‍රියාත්මක කරන්න මෙවැනි ක්‍රියා ඔස්සේ ඔවුනට ශක්තිය ලැබෙනවා. එය ඉතාමත් අහිතකර තත්ත්වයක්. දැන් දැන් ක්‍රමක්‍රමයෙන් මේ රටේ ව්‍යවස්ථාදායකයත් මුස්ලිම් බලයට නතු වෙමින් තිබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. දැනට සිංහල බහුතරය ඉඳලත් තත්ත්වය එසේ නම් නුදුරු අනාගතයේදී කුමන තත්ත්වයක් ඇතිවෙයිද කියලා නම් කියන්න බෑ. රටේ බහුතරය බවට පත්වුණාට පස්සේ විධායකය තුළිනුන් සිංහල බෞද්ධ බලය ගිලිහී යනවා. අන්තිමට මේ රටේ සිංහල බෞද්ධයන්ට විතරක් නෙමෙයි, දෙමළ ජනතාවටත් සිද්ධ වන්නේ අර අද වෙද්දී චිතගොං කඳුකරයට කොටුවෙලා තාඩන පීඩනයන්ට ලක්වෙන ස්වදේශික බෙංගාලි වැසියන්ට සිදුවන දේම තමයි.[/COLOR] [/SIZE][CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-lcBYnf8di1Y/UNHpVUoAo2I/AAAAAAAAAtc/SR3xbORo8Sg/s1600/rauff-hakeem-cartoon.jpg"][COLOR=#cc0000][IMG]http://1.bp.blogspot.com/-lcBYnf8di1Y/UNHpVUoAo2I/AAAAAAAAAtc/SR3xbORo8Sg/s400/rauff-hakeem-cartoon.jpg[/IMG][/COLOR][/URL][/SIZE][/CENTER] [SIZE=4] [COLOR=#cc0000]කොහොම වුණත් දමිළ මාධ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් විශාල සැකයක් අපට පවතිනවා. දමිළ භාෂාවට ප්‍රශ්න පත්‍රය පරිවර්තනය කරන මුස්ලිම් පරිවර්තකයන් විසින් තමතමන්ගේ විශ්වාසය කඩකොට ඇතිබවක් පෙනෙන්නට තිබෙනවා. එපමණක් නොවෙයි. අපිට වටින් ගොඩින් දැනගන්න ලැබුණා රවුෆ් හකීම් ඇමතිවරයාගේ මෙහෙයැවීමෙන් මෙවර නීති ප්‍රවේශය සඳහා තමන්ගේ ඡන්ද බලය ක්‍රියාත්මක වන ප්‍රදේශවල දමිළ භාෂා මාධ්‍යයෙන් මුස්ලිම් සිසුන් ඉලක්ක කොටගෙන දින ගණනාවක් පුරාම නීති ප්‍රවේශය සඳහා විශේෂ පුහුණු පාඨමාලා පවත්වා තිබෙන වගක්. මෙවැනි ක්‍රියාදාමයන් ඔස්සේ දමිළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය වේලාසනින්ම පිටවුණාද කියන එක බලවත් සැකයට තුඩු දෙන්නක්. ඉතිහාසයේ කවදාවත් නොසිතූ විරූ අයුරින් සමත්ව තිබෙන මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව 1000% ඉක්මවා තිබීමෙනුත්, ඒ සමත්ව සිටින සමස්තයම පාහේ දමිළ මාධ්‍යයෙන් පෙනී සිටි අපේක්ෂකයින් බවට පැහැදිලි ලෙසම නිගමනය කළ හැකිවීමෙනුත් අපගේ සැකය වඩවඩාත් තහවුරු කෙරෙනවා. විභාග ප්‍රතිඵල ලේඛනයේ අපේක්ෂකයින් ඉදිරිපත් වූ භාෂා මාධ්‍යය සඳහන් කොට නොතිබීමත්, ලිපිනයන් දක්වා නොතිබීමත් තුළින් මේ සැකය තවතවත් වැඩිවෙලා තිබෙන වගත් කිව යුතුයි. මෙවැනි ක්‍රියා තුළින් පිළිඹිබු වන්නේ අනෙකක් නොව, රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙතයි. මෙවර සමත් වූ 309 දෙනාගෙන් 78ක් මුස්ලිම් අය වීම පමණක්ම නොවෙයි පළමු පනස් දෙනා ඇතුළතම මුස්ලිම් 28ක් ඉන්නවා. පළමු 10 දෙනා තුළම මුස්ලිම් 06 දෙනෙකු සිටිනවා. එපමණක් නොවෙයි, පළමු - දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකොටගෙන තිබෙන්නේත් මුස්ලිම් අපේක්ෂකයින්. මෙය කිසිසේත්ම සිදුවිය නොහැක්කක්. සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි අපේක්ෂකයින් අතර අනිවාර්යයෙන්ම තීති විද්‍යාලයට ඇතුළත් විය යුතු යැයි තහවුරු කළ හැකි ඕනෑ තරම් ඉන්න බවක් පේනවා. නමුත්, ඔවුන්ට කිසිඳු වරප්‍රසාදයක් හිමි වී නෑ. මෙය පැහැදිලිවම අසාධාරණ - අත්තනෝමතික - නින්දිත ක්‍රියාවලියක්. ජාතිවාදී පදනමින් නීති විද්‍යාල වරම් හිමිකොට දී තිබෙනවා පමණක්ම නොවෙයි.... තමන්ට හිතපක්ෂ පිරිසක්ම තෝරා ගෙන ඔවුන් කෙරේ පමණක් සැලකිල්ලක් දක්වා තිබෙනවා. ඒ නිසා සැබෑ දක්ෂ මුස්ලිම් ශිෂ්‍යයන් පවා අසාධාරණයට ලක්ව ඇතිබවක් පේනවා. මෙය අධිකරණ ඇමතිවරයා විසින් තමන්ගේ ඡන්ද පදනම රැකගන්න කරපු දෙයක් කියලා තමයි කියන්න තියෙන්නේ. [/COLOR] [COLOR=#cc0000] උත්තර පත්තර ඇගැයීමේදී මුස්ලිම් ශිෂ්‍යයන්ට වැඩි වරප්‍රසාද හිමිකොට දුන්නා යැයි කියනවාට වඩා විභාගයට පෙර දමිළ මාධ්‍යය ප්‍රශ්න පත්‍රය පිට කළේය යන්න නිශ්චිත ලෙසම සැකකිරීමට තිබෙන සම්භාවිතාව වැඩියි. එයින් අසාධාරණයට ලක්වෙලා තියෙන්නේ සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඔවුන්ගේ දෙමාපියන්ගේ බලාපොරොත්තුත් සියල්ල සුණු විසුණු කරමින්, ඒ දරුවන්ගේ අනාගතයත් අඳුරු කරමින් මේ සිදු කළ අසාධාරණයට වහාම රජය පියවරක් ගත යුතුයි. රවුෆ් හකීම් ඇමතිවරයාව වහාම කැබිනට් ඇමති ධූරාවලියෙන් ඉවත් කළ යුතුයි. සාධාරණ හා යුක්තිගරුක නායකයෙකුට එය පැවැරිය යුතුයි. විභාග ප්‍රතිඵලය සම්බන්ධයෙන් නැවත පිළිතුරු පත්‍ර පරීක්ෂණයක් පැවැත්වීම පමණක් ප්‍රමාණාත්මක වන්නේ නෑ. විභාගය යළි පැවැත්විය යුතුයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඍජු ස්ථාවර තීරණයකට එළැඹිය යුතුයි. ඔහුත් නීතීඥයෙක් නිසා මේ අසාධාරණය නොතේරෙන්න විදිහක් නෑ. එකී ගෞරවය ආරක්ෂා කරගැනීමටවත් ජනාධිපතිවරයා මේ දෙස සානුකම්පිතව බලයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී දමිළ පරිවර්තනකයන්ගේ සංශෝධනයක් ඇතිකළ යුතුයි. එහි දමිළ සහභාගීත්වය වැඩි කළ යුතුයි. ඉච්ඡා භංගත්වයට පත් සිසු සිසුවියන්ට කියන්න තියෙන්නේ පැහිදිලි අසාධාරණයක් සිදුව ඇති නිසා හිත හදාගෙන ලබන වසරේදීවත් නීති ප්‍රවේශය ජයගන්න බලන්න කියන එකයි. ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයත් සමඟ විවිධ පාර්ශවයන් මේ සඳහා මැදිහත්ව කටයුතු කිරමින් රජයට යම් යම් බලපෑම් කිරීම නිසා මේ අකටයුතුකම් ඉතා ඉක්මනින්ම නිමා වෙයි කියලා විශ්වාස කරනවා. එහෙම නොවුණොත් රටේ ජනතාවට තීරණයක් ගන්න පරමාධිපත්‍යය හිමිවෙලා තියෙනවා. හකීම් ඇමතිවරයාගේ මේ ක්‍රියාදාමය නිසා තවත් නොබෝ කලකින්ම අහිංසක මුස්ලිම් මනුස්සයෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි වෙන තරම් අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මොහුට වහාම වැට බැඳිය යුතු කාලය එළැඹිලා තිබෙනවා. සැබැවින්ම මොහු ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්...!"[/COLOR] 2012 ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ප්‍රවේශ විභාග ප්‍රතිඵලයට සිදු වූයේ කුමක්ද යන්න පැහැදිලි කරගැනීමට ඉහත ප්‍රමාණවත් කරුණු ගොනු කරන ලදැයි විශ්වාස කරමි. අවසානයේදී අදහස් දක්වා තිබෙන අදාළ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහත්මා දක්වන අදහස්වලට අනුව මේ ඇතිව තිබෙන්නා වූ, ඇතිවෙමින් තිබෙන්නා වූ තත්ත්වයෙහි ආදීනව මොනවාද යන්නත් ඔබට පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරමු. අවසාන වශයෙන් අපටත් කීමට ඇත්තේ යළිත් මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට බලධාරීන් හා වගකිවයුත්තන් වහාම වගබලා ගතයුතුය යන්නයි. [COLOR=red]රවුෆ් හකීම් ඇමතිවරයාගේ නින්දිත, අත්තනෝමතික ක්‍රියාදාමයන් කොන්දේසි විරහිතව හෙළා දකිමු. අසාධාරණයට ලක්වූ සිසු සිසුවියන් වෙනුවෙන් වහාම නිසි සාධාරණයක් ඉටු කරනු! [/COLOR] [COLOR=red]ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමනි; අපි ඔබතුමන්ගෙන් බලාපොරොත්තු වූයේ මෙවැනි ආශ්චර්යයක් නම් නොවේ...![/COLOR] පංචන ජයසිංහ විජය පුවත්පත් සමාගම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom