Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට අවුරුදු නෑ..... අපි ආගමේ.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට තියෙන්නේ කණගාටුවක් විතරයි

අපිට අවුරුදු නෑ........ 04-16-2014 11:41 PM ekata kiyanne sinhala demala aluth awrudda thamai, hoyala balala kata karapan putha.

රෙප් කපපු, නමක් ගමක් ජාතකයක් නැති පොන්නප්පු ගැන මට තියෙන්නේ කණගාටුවක් විතරයි. උඹ සිංහලයෙක්නම් උඹ උඹේ ජාතිය ගැන මීටවඩා අධ්යයනයකරන්න ඕන. උඹ මේවෙනකොටත් හිතන් ඉන්නේ ඉස්කෝලේ ඉතිහාසය පාඩම් වල උගන්වපු විජයගෙන් බිහිවුන සිංහල ජාතියක් පිළිඹඳවනම්, උඹ තවමත් හිතන් ඉන්නේ මිහිඳු හාමුදුරුවන්ගෙන් ලංකාවට දායාදවුන ඉන්දියානු කලා ෂිල්ප, වාරි දැනුම මතින් බිහිවුන සිංහල ජාතියක් පිළිඹඳවනම්. උඹට උඹේ ජාතිය පිළිඹඳව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව.

Gasa84ට පින්සිද්දවෙන්න සිංහලයන්ට උරුමවුන අවුරුද්ද දෙමල්ලුන්ට හම්බවුනේ කොහොමද කියල සහසුද්දෙටම කියලතියෙනව. (නැත්නම් මට ගොඩක් දුක්විඳින්න ඕන මේ දේ මුල ඉඳල කියලදෙන්න. නොදන්න උන් මේ වලලපු ඉතිහාසේ ඉගෙනගනිල්ලා.)

කලකට ඉහත ඔය උත්සවය ගැමි වහරේ හැඳින්වුවේ "අවුරුද්ද" කියල. කාලෙත් එක්ක සුද්ද දින දර්ෂනය ව්යාප්තකරල ජනවාරි පලවෙනිදා අවුරුද්ද කලාට පස්සේ අපේ රටට අවුරුදු දෙකක් ආව. අන්තිමට සුද්දගේ අවුරුද්ද භාවිතයට ගත්ත නිසා අපේ පාරම්පරික අවුරුද්ද බාල්දූවුනා, ඒකයි දැන් අපි "අවුරුද්දට" විෂේෂයෙන්ම "සිංහල අවුරුද්ද" කියන්නේ; ඊටපස්සේ දෙමල්ලුන්ට 50% දෙන්න් ගිහින් අන්තිමට අපේ "අවුරුද්ද" "සිංහල දෙමළ අවුරුද්ද" වුනා. (ඉඩ තියෙන වෙලාවක හොයලබලපන් මොන දෙමළ මනුස්සයද අපි විදියට චාරිත්‍රානුකූලව අවුරුද්ද සමරන්නේ කියල???)

කෙටියෙන් කියනවනම් මේ වෙලාතියෙන්නේ සිංහලයන්ට පමනක් ආවේනික ජාතික උත්සවයක්, දෙමළ ආගමික උත්සවයක් ගමඟ පැටලීමක්. නමුත් කියන්න දෙයක් තියෙනව. දෙමළ අයගේ උත්සවය අප්‍රේල් 14 නිෂ්චිතව සිද්දවුනාට සිංහල අවුරුද්ද (මට මතකවිදියට අවුරුදු 80ක )වගේ කාලයකට වරක් දවසක් ඉස්සරහට යනව. කරුමෙටම මේ කාලේ ඔය උත්සවය අප්‍රේල් 14ටම යෙදුන එක තමයි මේ පැටලිල්ලට ගොඩක් හේතුවුනේ.

තව කරුණුනම් එමටයි. උඹේ නූගත්කමට මට දුක්විඳන් ටයිප්කරං පවු ගෙවන්න බෑ..... හැබෑ සිංහලයෙක්නම් මහන්සිවෙලා කරුණු හොයාගනිං.

[QUOTE="LINDA_ADERSON_22, post: 16536650, member: 322784"] [b]මට තියෙන්නේ කණගාටුවක් විතරයි[/b] [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16534156#post16534156"]අපිට අවුරුදු නෑ........[/URL] 04-16-2014 11:41 PM [COLOR=Red]ekata kiyanne sinhala demala aluth awrudda thamai, hoyala balala kata karapan putha.[/COLOR] [SIZE=4]රෙප් කපපු, නමක් ගමක් ජාතකයක් නැති පොන්නප්පු ගැන මට තියෙන්නේ කණගාටුවක් විතරයි. උඹ සිංහලයෙක්නම් උඹ උඹේ ජාතිය ගැන මීටවඩා අධ්යයනයකරන්න ඕන. උඹ මේවෙනකොටත් හිතන් ඉන්නේ ඉස්කෝලේ ඉතිහාසය පාඩම් වල උගන්වපු විජයගෙන් බිහිවුන සිංහල ජාතියක් පිළිඹඳවනම්, උඹ තවමත් හිතන් ඉන්නේ මිහිඳු හාමුදුරුවන්ගෙන් ලංකාවට දායාදවුන ඉන්දියානු කලා ෂිල්ප, වාරි දැනුම මතින් බිහිවුන සිංහල ජාතියක් පිළිඹඳවනම්. උඹට උඹේ ජාතිය පිළිඹඳව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව.:(:( [/SIZE][SIZE=4] [URL="http://www.elakiri.com/forum/member.php?u=455979"]Gasa84[/URL]ට පින්සිද්දවෙන්න සිංහලයන්ට උරුමවුන අවුරුද්ද දෙමල්ලුන්ට හම්බවුනේ කොහොමද කියල සහසුද්දෙටම කියලතියෙනව. (නැත්නම් මට ගොඩක් දුක්විඳින්න ඕන මේ දේ මුල ඉඳල කියලදෙන්න. [U]නොදන්න උන් මේ වලලපු ඉතිහාසේ ඉගෙනගනිල්ලා[/U].) කලකට ඉහත ඔය උත්සවය ගැමි වහරේ හැඳින්වුවේ "අවුරුද්ද" කියල. කාලෙත් එක්ක සුද්ද දින දර්ෂනය ව්යාප්තකරල ජනවාරි පලවෙනිදා අවුරුද්ද කලාට පස්සේ අපේ රටට අවුරුදු දෙකක් ආව. අන්තිමට සුද්දගේ අවුරුද්ද භාවිතයට ගත්ත නිසා අපේ පාරම්පරික අවුරුද්ද බාල්දූවුනා, ඒකයි දැන් අපි "අවුරුද්දට" විෂේෂයෙන්ම "සිංහල අවුරුද්ද" කියන්නේ; ඊටපස්සේ දෙමල්ලුන්ට 50% දෙන්න් ගිහින් අන්තිමට අපේ "අවුරුද්ද" "සිංහල දෙමළ අවුරුද්ද" වුනා.:angry::angry: (ඉඩ තියෙන වෙලාවක හොයලබලපන් මොන දෙමළ මනුස්සයද අපි විදිය[/SIZE][SIZE=4][SIZE=4]ට[/SIZE] චාරිත්‍රානුකූලව අවුරුද්ද සමරන්නේ කියල???) කෙටියෙන් කියනවනම් මේ වෙලාතියෙන්නේ සිංහලයන්ට පමනක් ආවේනික ජාතික උත්සවයක්, දෙමළ ආගමික උත්සවයක් ගමඟ පැටලීමක්. නමුත් කියන්න දෙයක් තියෙනව. දෙමළ අයගේ උත්සවය අප්‍රේල් 14 නිෂ්චිතව සිද්දවුනාට සිංහල අවුරුද්ද (මට මතකවිදියට අවුරුදු 80ක )වගේ කාලයකට වරක් දවසක් ඉස්සරහට යනව. කරුමෙටම මේ කාලේ ඔය උත්සවය අප්‍රේල් 14ටම යෙදුන එක තමයි මේ පැටලිල්ලට ගොඩක් හේතුවුනේ. :angry::angry: තව කරුණුනම් එමටයි. උඹේ නූග[/SIZE][SIZE=4][SIZE=4]ත්[/SIZE]කමට ම[/SIZE][SIZE=4][SIZE=4]ට[/SIZE] දුක්විඳන් [/SIZE][SIZE=4][SIZE=4]ට[/SIZE]යිප්කරං පවු ගෙවන්න බෑ..... හැබෑ සිංහලයෙක්නම් මහන්සිවෙලා කරුණු හොයාගනිං.:dull: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom