Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට ඇපත් නැහැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට ඇපත් නැහැ

ඔබට හැකිනම් මේ අසරණ පවුලට සුළු හෝ උදව්වක් කරන්න. එය ඉතාම උතුම් පිනක් වේවි.

උපුටා ගත්තේ 2012-07-29 දිවයින පුවත්පතින්

http://www.divaina.com/2012/07/29/feature01.html

මම මේ නිවසට පිටින් උළුහස්ස ළඟ සිට දොරෙහි ඉහළ ඇති විවරයෙන් ගෙතුළට හිස හොවා උඩ බැලුවෙමි. හිසට අඩියක් දෙකක් උඩින් පිහිටි ටකරන් වියන, මා දෙනෙතින් අහස හැංගීමට අතිශයින් දුර්වල උත්සාහයක යෙදේ. සෑම ටකරන් දෙකක් අතරින්ම මට අහස පෙනෙයි. ඉතින් මෙය වහළක් වන්නේ කෙසේද? එක පෙළට ටකරන් තහඩු පහකින් වැසිය යුතු වූ වහළක් තහඩු හතරකින් වසාගැනීමට මේ නිවැසියා කළ 'දුප්පත්' උත්සාහයට ඔච්චම් කරමින් මේ සෑම ටකරන් තහඩු දෙකක් අතරින්ම හිරු රැස් කදම්බයෝ ගෙට රිංගති. වැසි නැති සමයක් නිසා කමක් නැත. දෙවියනේ...¾ වැසි කලට ටකරන් තහඩු අතරින් රූරා හැලෙන වතුරින් මේ පවුල සැඟවෙනු කෙසේද?

ඒ වහළ යටට හොවාගත් හිස එළියට නොගෙන මම අවට බලමි. කලකින් කිසිදු 'මැටි සාත්තුවක්' නොලද මේ වරිච්චි බිත්ති අතරින් ඒවා ඉහළට නැගීමට උරදුන් ලී දඬු මතු වී පෙනෙන්නේ මන්දපෝෂණයට ලක්ව අස්ථී පංජරය හමෙන් එළියට පැනීමට තැත් කරන සෝමාලියානුවෙකු මෙනි. බැලු බැලූ අත මට පෙනෙනුයේ දුප්පත්කමේ ලකුණුමය.

වහලේ තැන් දෙකකින් එල්ලුණු ලණු පොටවල්වල ආධාරයෙන් හරහට දැමූ ලී දණ්ඩකි. ඒ අල්මාරියක් නොමැති මේ ගෙදර 'ටවල් රැක්' එකයි. මේ ලී දණ්ඩ මත දුර්වර්ණ වූ ඇඳුම් කඩමාලු කීපයකි. ඒ මත දැමූ කහ පැහැති 'සුදු' ගවුමකට එපිටින් ගෙයි කොණක තබා ඇති කොපි පොත්, අච්චු පොත් කිහිපයකි. මේ පාසල් යන දැරිවියක් සිටින නිවසක් බව මට පැහැදිළිය. එහෙත් මේ දැරිය මේ සා ආර්ථීක අපහසුතා දරාගනිමින් පාසල් යන්නේ කෙසේදැයි මට අපැහැදිළිය.

මැද බිත්තියකින් කොටස් දෙකකට වෙන් වූ මේ කටුමැටි නිවසේ සාලය කුමක්ද, කාමරය කුමක්ද? කියා වෙන් කරගැනීමට මට නොහැක. සාලයට, කුස්සියට, කාමරයට මේ සියල්ලටම ඇත්තේ මැද බිත්තියෙන් වෙන් වූ මේ කොටස් දෙකය.

මගේ මාධ්‍ය ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේද බැරි අමාරුකම් සහිත මිනිසුන් සොයා ඔවුනට උපකාරයක් වනු පිණිස ගොස් ඇත්තෙමි. සහෘද පාඨකයිනේ¾¾ මේ සා දුප්පත් ගෙයක්, මේ සා අසරණ පවුලක් මම එතෙක් දැක නොසිටියෙමි.

මෙවන් නිවසක දොර වසා ඇත්තේ කුමක්, කාගෙන් බේරාගැනීමටද? මෙහි හොරෙකුට ගැනීමට නම් කිසිවක් නොමැති බව ස්ථිරය. ඇත්තෙන්ම මෙහි ඇත්තේ දොරක් නොව දොර තුන්කාල (3/4) කි. මම හිස ගෙතුළට හොවාගත්තේ ඒ උළුහස්සේ ඉඩ සම්පූර්ණයෙන් වසාගැනීමට තරම්වත් පොහොසත් නොවූ ඒ දොරට උඩින් ඇති විවරයෙනි. ඉන් හිස මෑත් කරගත් මට මේ දොර වසා ඇති හේතුව පැහැදිලි විය. ඒ සොරෙකුගෙන් ගෙයි ඇති 'සම්පත්' ආරක්ෂා කරගැනීමට නොව, සතෙකු සර්පයකු ගෙතුළට වැදීම වලකනු පිණිsසය.

තවම මේ නිවසේ කිසිවෙකු පැමිණියේ නැත. මමත් සහෝදර මාධ්‍යවේදීන් වන තරංග රත්නවීරත්, සිරිමන්ත රත්නසේකරත්, ගම් වැසියන් රෑනකුත් කුලියකට ගොස් ඇති ගෙහිමියා හෝ දිය නෑම පිණිස ඔයට ගොස් ඇති ඔහුගේ බිරිඳ, දරුවන් පැමිණෙනු බලාපොරොත්තුවෙන් මිදුලේ රැඳී සිටිමු. අප ජායාරූප ශිල්පී වාසල සේනාරත්න අදහාගත නොහැකි දුප්පත්කමක් දැක වික්ෂිප්ත වුණාක් මෙන් බලාසිටියි. සැබැවින්ම ඔහුට ජායාරූප ගැනීමද අමතකව ඇති සෙයකි.

'මහත්තයලට පේනව නේද මේ මිනිස්සු ජීවත් වෙන විදිහ. මේ ගමේ ඉන්න අපි කව්රුවත් සල්ලිකාරයො නෙමෙයි. ඒත් අපිත් එක්ක බැලුවොත් මේ මනුස්සයා අන්තිම දුප්පත්. මේ දුප්පත් අහිංසකයනේ මුං කුදලගෙන ගියේ. මේ මනුස්සයව අල්ලගෙන යනකොට රේන්ජර්වාඩියේ ලොකු මහත්තයට අපි පෙන්නුවා මේ ගෙදර. අපි කිව්වා 'බලන්න මහත්තයො මේ මනුස්සයගේ අසරණකම. මේ මනුස්සය වැරදි කරල හම්බකරන මිනිහෙක් නෙමෙයි. මේ කුලී වැඩකරල එදා වේල හම්බකරගන්න මිනිහෙක්. මේ මනුස්සයව කුදලගෙන ගියොත් මේ අහිංසක දරු පවුලම අනාථයි. ඔය මිනිහව අතාරින්න. මේ මනුස්සයව අරගෙන යන්න කිසිම වැරැද්දක් මෙයා කරලා නෑ' කියලා. මේ මනුස්සයගේ දරුවා ඇඬුවා අපේ තාත්තව අරගෙන යන්න එපා කියලා. ඒත් උන් චණ්ඩි වගේ මේ මිනිහව ඇදගෙන ගියා. ඔය රේන්ජර් එකේ ඉන්නේ හිතක් පපුවක් නැති කාලකණ්ණි යක්කු ටිකක් මහත්තයෝ. යන්තං හරි පපුව උණුවෙන එකෙක් උන් අතරෙ හිටියානම් මේ මනුස්සයව එදා අරගෙන යන්නේ නැහැ. ඇත්තෙන්ම වැරැද්දක් කළත් අරගෙන යන්නේ නැහැ'

මේ ගම්මුන්ට 'රේන්ජර් වාඩියේ' ඇත්තන් ගැන ඇත්තේ දැඩි කලකිරීමක් මුසු වෛරයක් බව ඔවුන්ගේ ගිනියම් වූ වදන්වලින් පැහැදිළිය. අප සිටින්නේ 506 ජයසිරිපුර, ගඟේ යාය, රජවැල්ල නමින් හැඳන්වෙන ඇළහැර බකමූණ පැත්තේ ඇති ගම්මානයකය. මේ මිනිසුන් 'රේන්ජර් වාඩිය' ලෙසින් හඳුන්වන්නේ කැළය, සතා සිව්පාවා රැකගැනීම පිණිස රාජ්‍ය බලය හිමි වූ පිරිසකි. මෙලෙස රාජ්‍ය බලය හිමි පිරිසක් 'වාඩිකාරයන්' ලෙසින් කිසිදු ගෞරවයකින් තොර හැඳින්වීමකට ලක්ව ඇත්තේ කුමක් නිසාදැයි අපට දැන් හිතාගත හැකිය. අයෙකුට වෘත්තීය ගෞරවයක් හිමිවන්නේ අකුරට වෘත්තිය කිරීමෙන්ම නොවේ. රැකියාවේ සීමාවන්ගෙන් එපිටට ගොස් හෝ මනුෂ්‍යත්වයේ සීමාවට පැමිණි විටය. මේ අන්ත දුප්පත් පැල්පත අටවාගෙන සිටින මිනිසා කිසිදු වරදක් නොකළ බවට මුළු ගමම එක හඬින් කියයි. නියඟයෙන් බැටකන මිනිසුන්ගේ දුක කොළඹ මහ ඇත්තන්ට පෙන්වාදෙනු පිණිස අප එහි ගිය ගමනේදී වේලීගිය වාරි ඇළවල් අසල සිට තමන්ගේ දුක අපට කියූ මේ ගමේ මිනිසුන් 'මහත්තයා, අපිත් මේ වෙලාවෙ අසරණයි. ඒත් අපිටත් වැඩිය අන්ත අසරණ මනුස්සයෙක් මේ ගමේ ඉන්නවා" යෑයි කියා අපව කැඳවාගෙන මේ නිවසට පැමිණියේ ඔහුට සිදුවූ අසාධාරණය ලොවට කියන මෙන් ඉල්ලීමක් කරමිනි. මේ මිනිසා වරදක් කළේ වී නම් අව්‍යාජ ගම්මු මොහු වෙනුවෙන් මෙලෙස පෙනී නොසිටිනු ඇත. නොකළ වරදකට දඬුවම් දී මෙවන් අසරණ අහිංසකයකුව අපහසුතාවකට ලක්කළේ නම් මිනිසුන් කියන ඔය රේන්ජර් වාඩියේ සිටිනා එවුන් නිල බලය මිස මොළය කලඳක් නොමැති මෝඩයන් රෑනකි. එපමණක් නොව, මනුෂ්‍යකම කියනා දෙය ගෑවී හෝ නොමැති අධමයන් රෑනකි.

අපි මේ සිදු වූ පීඩාව ගැන 'පීඩිතයාගෙන්ම' අසාගනු පිණිස ගෙදර කෙනෙක් පැමිණෙන තුරු මිදුලේම රැඳී සිටිමු. ගම්මුන් යෑවූ පණිවුඩයෙන් දැන් දැන්ම ඔහු පැමිණිය යුතුය.

අව් කාෂ්ඨකයෙන් බිහිකළ දූවිලි සමඟ කෙළිලොල් වූ වියළි සුළං රැල්ලක් දුහුවිල්ලෙන් අප නහවමින් හමායයි. මේ පුංචි ඉඩමේ කොණක අටවා ඇති වැසිකිලියේ බිත්ති වෙනුවට ඇති පොහොර කවරයක් ඒ හුළඟ විසින් ඉරාදැමුවේ බැරි මිනිසාටම තවත් තලන්නාක් මෙනි. බලන් යන විට මේ දුප්පතාගේ වැසිකිලියේ බිත්ති වෙනුවට තිබූ ඒ පොහොර කවර ඉරාගෙන හමාගිය මේ සුළඟත් ඒ රේන්ජර් වාඩියේ ඇත්තනුත් අතර කිසිදු වෙනසක් නැත. එනම් හිත් පිත් නැත.

'ආ... අර එන්නේ මහත්තයෝ මනුස්සයා' යෑයි අපට ඈතින් මතු වූ ඒ රුව දෙසට අත් දික්කළ ගැමියකු පෙන්වා සිටිනුයේ මේ ගෙදර මිනිසාය. ඔහුගේ රුව කෙමෙන් කෙමෙන් ළංවෙයි. ඔහුගේ ශරීර කූඩුව දකින මට සිතෙනුයේ මොහු කිසිදාක ගතින් හෝ සිතින් සාත්තුවක් ලබා නැත්තෙකු බවයි. ඒ මුහුණේ ප්‍රශ්න දහසකි. ඒ සිරුරේ වෙහෙස කන්දකි.

ඔහු එක් පසකින් මතුවද්දී දියට ගිය ඔහුගේ බිරිය අනික් පසින් මතුවෙයි. ඇය එක් අතකින් ළදරුවෙකු වත්තම් කරමින් අනෙක් අතින් පෙඟුණු රෙදි කඩමාලු කිහිපයක් දරාගෙන පැමිණේ. එයට පිටුපසින් කුඩා ගැහැණු දරුවෙකු ගාටයි.

'අනේ මහත්තෙයලා ගොඩක් වෙලා හිටියද? මම මහත්තෙයාලගෙ ගෙදර කුළියක් කර කර හිටියේ. ඒ ඉන්නකොටයි පණිවුඩය හම්බවුණේ පත්තරෙන් මහත්තුරු වගයක් ඇවිත් කියලා'

ඔහු අසරණ බයාදු බැල්මකින් යුක්තව පවසයි.

'අපිට ගමේ අය කිව්වා ඔයාට ළඟදි ලොකු කරදරයක් වුණා කියලා'

අපි ඔහුව මාතෘකාවට කැඳවනු පිණිස එසේ කීවෙමු.

'අනේ ඔව් මහත්තයෝ. මට හරිම වැඩක් තමයි වුණේ. හරියට කරුමයක් පළදුන්නා වගේ'

ඔහු සිදු වූ සියල්ල පැවසීමට සූදානම්ය. එහෙත් එයට ප්‍රථම අපට අසුන් ගැනීමට තැනක් දීමේ වුවමනාවෙන් ඔහු වට පිට බලයි. ඒ වුණත් මේ ගෙදර පුටු කබලක් හෝ නොමැත. ඇත්තේ නිවස ඉදිරිපිට වන කොස් ගස යට බංකුවක් ලෙසින් ගැසූ ලෑල්ලකි.

'වාඩි වෙන්න ඕනෙ නැහැ. අපි ඔයාට වෙච්චි දේ කථා කරමු'

අපේ අවසරයෙන් ඔහු කථාව නැවත අරඹයි.

'මට මහත්තයෝ කුඹුරු කියලා බිම් අඟලක්වත් නැහැ. මගෙ පොඩි දරුවට අවුරුදු තුනයි. ලොකු දරුවා ඉස්කෝලෙ නවය වසරේ. දෙන්නම ගෑනු ළමයි. මගෙ නෝනට රස්සාවකුත් නැහැ. අපි ඔක්කොම ජීවත් වෙන්නේ මම කුළියක්, අඳයක් කරල හම්බකරගන්න දෙයින්. ඔය කියන දවසෙත් මම අඳේට කුඹුරක් වැඩ කරලා නාගන්න අඹන් ගඟට ගියා'

අඹන් ගඟ ගලනුයේ මේ නිවසට මීටර 500 ක් පමණ දුරිනි. අඹන් ගඟ යනු මේ මිනිසුන්ගේ එකම ස්ථිර ජල මූලාශ්රයයි. අප එහි ගියේ මොනතරම් පෑවිල්ලක වුවද අඹන් ගඟ වතුරෙන් පොහොසත්ව සුන්දර ලෙස ගලා යයි. ඒ ගලායන්නේ ගමට මායිම් වූ වන රක්ෂිතයක් මැදිනි. රක්ෂිතයට ඇතුළුවීම නීතියට අනුව තහනම්ය. එහෙත් මෙවන් වියළි කලාපීය ගමක මිනිසුන් අඹන් ගඟෙන් ඈත් කරනු කෙළෙසද?

'මහත්තයෝ, අඩුම ගානේ මට කියලා උදැල්ලක්වත් නැහැ. මම අනුන්ගෙන් ඉල්ලගත්තු උදැල්ලකින් තමයි එදා කුඹුරු කෙටුවේ. ඒ වැඩෙන් පස්සේ උදැල්ල තැන් තැන්වල දාලා යන්න මට බැහැනේ. මොකද ඒක නැතිවුනොත් මට උදැල්ලක් අරන්දෙන්නවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා වැඩ ඉවරකරලා මම නාගන්න අඹන් ගඟට ගියේ උදැල්ලත් අරගෙනමයි. ගඟ අයිනේ උදැල්ල තියලා මම නාගන්න වතුරට බැස්සා. රේන්ජර් වාඩියේ මහත්වරු ඇවිත් මාව අල්ලගත්තා. ඒ අය කිව්වේ මම වැලි කපන්න ගඟට ආවා කියලයි. මම මොනතරම් ඇත්ත පැහැදිළි කරන්න හැදුවත් ඒ මහත්වරු ඇහුවේ නැහැ'

රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළුවීම, අනවසර වැලි ගොඩදැමීම ආදී චෝදනා කිහිපයක් නගා කුළියක් කිරීමෙන් පසු ඇඟ සෝදා ගැනීමට ගඟට බැසගත් මේ අහිංසකයාව රේන්ජර් වාඩියේ චන්ඩි විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ මහා පරිමාණ වංචාවක් කළ මහා අපරාධකාරයකු අල්ලා මහා ලොකුදෙයක් කළාක් මෙනි.

උදැල්ල නඩු භාණ්ඩයක් බවට පත්විය. මේ මිනිසාගේ ජීවන අරගලය හොඳින් දන්නා නමුත් උදැල්ලට මේ මිනිසා වෙනුවෙන් හඬක් නැගිය නොහැකි බැවින් නීතිය ඉදිරියේ රේන්ජර් වාඩියේ 'වැඩකාරයන්ගේ' අජීවි සාක්ෂිකරුවා බවට පත්වීමට ඒ උදැල්ලට සිදුවිය.

අවසානයේ නීතිය ඉදිරියේ රුපියල් 15000 ක දඩයකට ලක්වීමට එදා වේලට හෝ මුදල් නැති මේ අසරණයාට සිදුවිය.

තමන්ගේ ගමේ දුප්පත්ම දුප්පත් මිනිසා නිස්කාරනේ වැරදිකරුවෙකු බවට පත්ව කූඩුවට වැටීමට ඉඩ නොදෙමුයි කථිකා කරගත් ගම්මු තම තමුන්ට හැකි අන්දමින් මුදලක් එකතුකර දඩය ගෙවීම පිණිස ලබාදුන්නේය. එහෙත් මේ අසරණ ගම්මුන්ට රුපියල් 5000 කට වැඩිය එකතුකරගත නොහැකි විය. මනුෂ්‍යත්වය අතින් ගම්මුන් එකතුකරගත් ඒ රුපියල් පන්දහස රුපියල් කෝටි පහකට වැඩිය වටින නමුත් නීතියට අනුව අවසානයේ එහි වූයේ රුපියල් දසදහසක හිඟ දඩ මුදලකි.

'දඩය සම්පූර්ණයෙන්ම ගෙවාගන්න බැරිවුණ නිසා මට ප්‍රජා සේවය කරන්න නියම වුණා. මම ඉල්ලුවේ ගමේ පන්සලේ ප්‍රජා සේවයක්. ඒත් ලැබුණේ බකමූණ පොලිසිය අතුගාන්න. එක දිගට මාස 6ක් සතියෙ දවස් පහම මට ඒ වැඩේට යන්න වුණා'

බකමූණ පිහිටියේ මේ දුප්පත් පැල්පතේ සිට කිලෝමීටර 15 කට වඩා වැඩි දුරකින්ය. එම දුර ගෙවාගෙන ගොස් උදේ 8 සිට සවස 5 දක්වා පොලිසියේ අතුපතුගාන වැඩ සිදුකර ගෙදරට එන ජාමයට බසයක් නැත. අඳුර වැටෙනා ජාමයේ තනි අලියාද සිටිනා මාරක ඉසව් පසුකර පයින්ම නිවසට ඒමට එවන් අවස්ථාවල මේ අසරණයාට සිදුවිය.

'මේ ගෙදර මම ඇරුණහම කව්ද මහත්තයෝ හම්බකරන්න කෙනෙක් ඉන්නේ. මම කරන්නෙත් කුලී වැඩ. ඉතින් හිතන්නකො එහෙම ජීවත්වෙන මට එකදිගට මාස ගණනක් උදේ ඉඳන් හැන්දෑවෙනතුරු පොලිසියට යන්න වුණාම මගේ ගෙදරට කොයින්ද මහත්තයො ආදායමක්. එහෙම ගියා කියලා අපට පොලිසියෙන් බත්මුලක්වත් ලැබෙන්නේ නැහැ. සමහරද දාට ගෙදරින් ඔතන් යන්න දෙයකුත් නැහැ. කඩෙන් මොකුත් කන්න අතේ සල්ලිත් නැහැ. එහේ මම බඩගින්නේ. මෙහේ මේ.. දරුවෝ .....බඩගින්නේ....... '

වචනයෙන් වචනයට අබලන් වූ ඒ වාක්‍යය අවසානය හැඬුම් ස්වරයක් බවට පත්විය. මේ අසරණයාගේ දෑස් තෙත්කරමින් කඳුළු කැට කිහිපයක් කඩාවැටෙයි. පපුව දෙදරුම්කවන සුසුමක් ඉහළට ඇදගනිමින් ඔහු කඳුළු නවතාගන්නට වෙහෙසේ. මම තරංග (රත්නවීර) දෙස බැලුවෙමි, සිරිමන්ත (රත්නසේකර) දෙසද බැලුවෙමි. පවුලක් ජීවත්කරවීමට දුප්පත්කම සමග මහා අරගලයක යෙදෙන පියකුගේ දෙනෙතින් අන්ත අසරණව වැගිරෙන කඳුළු බිඳු විසින් මා මාධ්‍ය සහෘදයන් දෙදෙනාගේද නෙත් කෙවෙනි තෙත් කර දමා ඇත. මේ කථාවට සංවේදී නොවන්නෙක් වේද? එවැන්නෙක් සිටීනම් ඒ ගහක් ගලක්ම විය යුතුය.

ගමේ මිනිසුන් ඉදිරියේ අපට එතැන තවත් ඒ මුහුණින් රැඳී සිටීමට නොහැකිය. ඊළඟ තත්පරයේ මේ සංවේදී බව ඇස් අගින් රූරා වැටේදෝයි සැකයෙන් මගේ මිතුරන් දෙදෙනා ඒ නිවස පසුපසට ගාටනු මම දුටිමි.

ඒ අතරවාරයේ මේ අසරණයා නැවත සිය හඬ අවදි කරයි.

'ඒ දවස්වල මේ ගමේ අය පුළුවන් විදිහට අපිට උදව් කළා. කඩේ තිලකෙ මුදලාලි ණයට බඩු දුන්නා. දැන් කඩේ ණය රුපියල් 15000 ක් විතර වෙනවා. එහෙම තියෙද්දී මට තව සතයක්වත් ණය ඉල්ලන්න පුළුවන්ද? ඒ මදිවට මේ ගෙදර වහළ හෙවිලි කරගන්න හරිහමන් තහඩු ටිකක්වත් නැහැනෙ මහත්තයෝ. වැහි කාලෙට අපා දුකක් විඳින්නේ. පොඩි එකීගේ ඉස්කොලෙ පොතුත් පෙඟෙන වෙලාවල් තියෙනවා. ටකරන් තහඩු ටිකක් ඉල්ලලා රජයේ තැන් කිහිපයකටම ලිව්වා. ඒත් ඒ කිසිම කෙනෙක් අපේ දුක බලන්න එන්නෙ නැහැ. දැන් මේ ඉඩමේ ඔප්පුව ඇවිත් තියෙනවා. ඒත් ඒක ගන්න රුපියල් 25000 ක් ඕනේ. මට කොහෙන්ද මහත්තයො මේවට සල්ලි. මේ හැමදෙයකින්ම මගේ ඔළුව තෝන්තුවෙලා වගෙයි. අපි අන්තිම අසරණ මිනිස්සු මහත්තයෝ. රටේ ලොකු මිනිස්සු කාටවත් අපේ දුක තේරෙන්නෙ නැහැ'

සැබෑව, රට කරවන උන්ට මේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් යමක් කරන්නට හැඟීමක් නැත. කොළඹ පාරවල් වසාදමා කාර් රේස් පදින්නට, ඉන්දියාවෙන් නළු නිළියන් ගෙන්වා බෝලවලට පොරකන තරගවල ෂෝ දමන්නට මහතැන්වලට ඇති වුවමනාව එදා වේල වෙනුවෙන් පොරබදින මෙවැනි මිනිසුන් සොයාගොස් උපකාර කිරීම පිණිස නැත්තේ මන්ද? උන්ට අවැසි මේ දුප්පතාගෙන්ද 'දඩ' කියා හෝ කීයක් හරි හූරාගන්නටය.

ඒ සඳහා යොදාගන්නා නීතියේ ක්රියාත්මකභාවයද අපූරුය. එය බලපුළුවන්කාරයාගේ සුරතලියකි. බැරි අසරණයාගේ යමපල්ලෙකි. රක්ෂිත වනෝද්‍යාන තුළට රිංගා මහා පරිමාණයෙන් ගස් කපන එවුන් ඉදිරියේ නීතිය රැකීමේ වගකීම දරන්නෝ හරිම අහිංසකයෝය. ලිපෙහි වතුර ටික රත්කරගන්නට ඒ කැළයට ගොස් දර අත්තක් අහුලන පොඩි මිනිසා ඉදිරියේ මේ නීති රකින මහත්වරු හරිම චන්ඩින්ය. බැකෝ දමා ගඟේ වැලි කපන මුදලාලි ඉදිරියේ බලධාරියා බලුකුක්කෙකි. නිවසේ බිත්ති හතර වසා ගැනීම වෙනුවෙන් ගඟට බැස වැලි කූඩයක් ගොඩදමන දුප්පතා ඉදිරියේ බලධාරියා සිංහයෙකි. අහස පොළොව නුහුලන අපරාධ කරන උන් නීතිය හමුවට ගෙනයැමට නොහැකිව නපුංසකයන් සේ රඟන උන්, අහිංසකයෙක් හසුවූ විට නැති වරදකට හෝ පටලා සැනෙන් නීතිය ක්‍රියාත්මක කරන 'සුපිරි' නිලධාරීහු වෙති.

එවන් සමාජයක් ඉදිරියේ මෙවන් මිනිසකුගේ දුක නිවීමට ඉදිරිපත්වන්නෙක් වේ නම් ඒ මේ 'අධම' ප්රවාහයෙන් මිදුනු දෙවියෙකි. 'දිවයින' පාඨකයන් තුළ ඒ දේවත්වය තිබෙන බව අපි අත්දැකීමෙන්ම දනිමු. අප විසින් මිනිසකුගේ අසරණකමක් ලියූ හැම අවස්ථාවකම අප පාඨකයන්ගේ ඒ දේවත්වය අපි දුටිමු. මේ රට කරවන ඇත්තන්ට රටවැසියාගේ අසරණ බව කෙරෙහි යම් හෝ සංවේදීබවක් ඇතිනම් මේ මිනිසා වෙනුවෙන් යමක් කරනු ඇත. එහෙත් ඒ ගැන අපට ඇති විශ්වාසය අල්පය. ඒ නිසා අපි අපි එකතු වී මේ මිනිසා වෙනුවෙන් කළ හැකි උපරිමය කරමු.

සටහන අවසන් කිරීමට පෙර ඔහු හා අප අතර සිදු වූ කථාබහේ අවසන් මොහොත ගැන යමක් සඳහන් කළ යුතුය. ඒ කථාව සිදුවූයේ ඔහුගේ ගෙපැල පසුපසය. ගමේ මිනිසුන් පිරිසක් ඉදිරියේ ඔහුගේ පෞද්ගලිකත්වය විමසීමේ සීමාවක් තිබෙන බැවිණි අප ඔහුව ගේ පිටුපසට ගෙනගොස් විමසුවේ.

ඔහුගේ අතෙහි තුන් හැවිරිදි ගැහැනු දරුවාය. ඒ දරුවා වයසට තරම් වැඩී නැත. මේ දරුවා මේ ගෙපැලේ මිනිසුන්ගේ පෝෂණය පිළිබඳ උදාහරණයක් වැන්න. ඒ දියණියගේ කන්වල කරාඹු දැමීම පිණිස විදඇති සිදුරු වැසී යමින් ඇත්තේය.

'කරාඹු දෙකක් නොදැම්මොත් මේ කන ආයෙ විදින්න වෙයි නේද?'

මම ඇසුවේ මේ මිනිසාගේ ආර්ථිකත්වය ගැන මෙලෝ හසරක හැඟීමක් නැති මෝඩ ප්රශ්නයක්දෝයි මටම සිතුනි.

'කන විදපු සිදුරු වැහෙන එකට කරපිංචා නැට්ටක්වත් දාලා තියන්න බැහැ මහත්තයො, මෙයා ගලවගන්නවා. ඒවා නම් කමක් නැහැ. මෙයාටත් හරි වැඩ තමයි වෙන්නේ, මේ ළඟදි දවසක් රෑ මෙයාට වලිප්පුව හැදිලා තිලකෙ මුදලාලිගෙ වාහනේ තිබුණු නිසා බේරුණා'

අතේ සතයක් නැති මේ මිනිසුන් එවන් මොහොතකට කෙසේ මුහුණදෙන්නේදැයි මට සිතාගැනීමටවත් නොහැකිය.

දැන් වේලාව පස්වරු 2 ද පසුව ඇත. අප පසු ගමන් ඇරඹිය යුතුය.

මම ඔහුට අවසාන ප්‍රශ්න දෙක යොමු කළෙමි.

'උදේට කෑවද?'

'ඔව් මහත්තයෝ. මේ ගහේ කොස් ගෙඩියක් තම්බගත්තා'

ඔහුගේ ගෙපැල ඉදිරියේ දේවතා වෘක්ෂයක් බවට පත්ව සිටින කොස් ගස ඔවුන්ගේ තවත් වේල් කිහිපයක සුරක්ෂිත බව කියන්නාක් මෙන් ගෙඩි කිහිපයක් දරාගෙන සිටියි. එයත් නොතිබෙන්නට අද උදෑසන මේ ගෙපැලේ ළිප නොදැල්වෙනු නියතය. කුඹුරු කරගැනීමට වතුර නොමැති බැවින් කුලියක්ද ලැබෙන්නේ අන්තිම අහම්බෙනි.

මම අවසන් පැනය ඇසීමි

'දවල්ට උයලද තියෙන්නේ...?

ඔහු අන්ත අසරණ බැල්මක අහිංසක සිනහවක් දවටා බිම බලාගත්තේය.

ඔහු වචනවලින් නොකී පිළිතුර අපට පැහැදිලිය.

අප මාධ්‍ය සහෘදයන් කිහිප දෙනා අපට හැකි පමණින් මුදලක් එකතු කර ඔහුගේ අතෙහි තැබුවෙමු. වත්මන් ආර්ථිකයට අනුව කෙසේ වෙතත් ඔහුට අනුව එය විශාල මුදලකි. ඔහුගේ ගැහෙන ඇඟිලි අතර ඒ නෝට්ටු කිහිපය සිරකරගත්තේ මහා අස්වැසිල්ලක් ලැබූ අයුරිණි.

අපි පිටත්වීමට සැරසුනෙමු. එයට ප්‍රථම රුපියල් සියයකවත් ඉතිරියක් නැති ඔහුගේ බැංකු පොත ඉල්ලා එහි අංකය සටහන් කරගත්තෙමු.

'එහෙමනම් මහත්තයලා ගිහින් එන්න...' ඔහු ස්තුතිපූර්වක ස්වරයකින් පැවසීය.

මම ඔහුගේ දෙවුර අල්ලා දැඩි විශ්වාසයෙන් යුතුව මෙසේ කීවෙමි.

'ඔව් අපි අනිවාර්යයෙන්ම ආපහු එනවා. ඒ එන්නේ හිස් අතින් නෙමෙයි. අපි ආපහු එන්නේ ඔයාට ගෙයකුත් අරගෙන'

මේ මිනිසා වෙනුවෙන් එය කළ හැකිනම් අපට එය ගම්උදාවක් සැදුවාට වඩා අගනේය.

මට හොඳහැටි විශ්වාසය. ඔබටත් මටත් එය කළ හැකිය. ආදරණීය සහෘදයනේ, අපි එය කරමු.

උළු හෙවිලි කළ වහලක් යට, සිමෙන්තියෙන් ගොඩනැගුණු බිත්ති අතර වැසි, පිනි, මැසි, මදුරුවන්ගෙන් ආරක්ෂාවෙමින් මේ නිවසේ දියණියන් අකුරුකරනා හෙට දිනක් මට මැවී පෙනෙයි.....

කේ. ඩී සෙනවිරත්නගේ ගිණුම් අංකය

ලංකා බැංකුව බකමූණ ශාඛාව - 72385058

ඉන්ද්‍රජිත් සුබසිංහ

indrajith.media@gmail.com

ඡායාරූප - වාසල සේනාරත්න

[QUOTE="ලස්සනයා, post: 13129658, member: 410329"] [b]අපිට ඇපත් නැහැ[/b] [SIZE="5"][COLOR="Red"]ඔබට හැකිනම් මේ අසරණ පවුලට සුළු හෝ උදව්වක් කරන්න. එය ඉතාම උතුම් පිනක් වේවි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]උපුටා ගත්තේ 2012-07-29 දිවයින පුවත්පතින් [COLOR="Blue"][U][SIZE="4"][URL="http://www.divaina.com/2012/07/29/feature01.html"]http://www.divaina.com/2012/07/29/feature01.html[/URL][/SIZE][/U][/COLOR] [IMG]http://www.divaina.com/2012/07/29/apa.jpg[/IMG] මම මේ නිවසට පිටින් උළුහස්ස ළඟ සිට දොරෙහි ඉහළ ඇති විවරයෙන් ගෙතුළට හිස හොවා උඩ බැලුවෙමි. හිසට අඩියක් දෙකක් උඩින් පිහිටි ටකරන් වියන, මා දෙනෙතින් අහස හැංගීමට අතිශයින් දුර්වල උත්සාහයක යෙදේ. සෑම ටකරන් දෙකක් අතරින්ම මට අහස පෙනෙයි. ඉතින් මෙය වහළක් වන්නේ කෙසේද? එක පෙළට ටකරන් තහඩු පහකින් වැසිය යුතු වූ වහළක් තහඩු හතරකින් වසාගැනීමට මේ නිවැසියා කළ 'දුප්පත්' උත්සාහයට ඔච්චම් කරමින් මේ සෑම ටකරන් තහඩු දෙකක් අතරින්ම හිරු රැස් කදම්බයෝ ගෙට රිංගති. වැසි නැති සමයක් නිසා කමක් නැත. දෙවියනේ...¾ වැසි කලට ටකරන් තහඩු අතරින් රූරා හැලෙන වතුරින් මේ පවුල සැඟවෙනු කෙසේද? ඒ වහළ යටට හොවාගත් හිස එළියට නොගෙන මම අවට බලමි. කලකින් කිසිදු 'මැටි සාත්තුවක්' නොලද මේ වරිච්චි බිත්ති අතරින් ඒවා ඉහළට නැගීමට උරදුන් ලී දඬු මතු වී පෙනෙන්නේ මන්දපෝෂණයට ලක්ව අස්ථී පංජරය හමෙන් එළියට පැනීමට තැත් කරන සෝමාලියානුවෙකු මෙනි. බැලු බැලූ අත මට පෙනෙනුයේ දුප්පත්කමේ ලකුණුමය. වහලේ තැන් දෙකකින් එල්ලුණු ලණු පොටවල්වල ආධාරයෙන් හරහට දැමූ ලී දණ්ඩකි. ඒ අල්මාරියක් නොමැති මේ ගෙදර 'ටවල් රැක්' එකයි. මේ ලී දණ්ඩ මත දුර්වර්ණ වූ ඇඳුම් කඩමාලු කීපයකි. ඒ මත දැමූ කහ පැහැති 'සුදු' ගවුමකට එපිටින් ගෙයි කොණක තබා ඇති කොපි පොත්, අච්චු පොත් කිහිපයකි. මේ පාසල් යන දැරිවියක් සිටින නිවසක් බව මට පැහැදිළිය. එහෙත් මේ දැරිය මේ සා ආර්ථීක අපහසුතා දරාගනිමින් පාසල් යන්නේ කෙසේදැයි මට අපැහැදිළිය. [IMG]http://www.divaina.com/2012/07/29/apa1.jpg[/IMG] මැද බිත්තියකින් කොටස් දෙකකට වෙන් වූ මේ කටුමැටි නිවසේ සාලය කුමක්ද, කාමරය කුමක්ද? කියා වෙන් කරගැනීමට මට නොහැක. සාලයට, කුස්සියට, කාමරයට මේ සියල්ලටම ඇත්තේ මැද බිත්තියෙන් වෙන් වූ මේ කොටස් දෙකය. මගේ මාධ්‍ය ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේද බැරි අමාරුකම් සහිත මිනිසුන් සොයා ඔවුනට උපකාරයක් වනු පිණිස ගොස් ඇත්තෙමි. සහෘද පාඨකයිනේ¾¾ මේ සා දුප්පත් ගෙයක්, මේ සා අසරණ පවුලක් මම එතෙක් දැක නොසිටියෙමි. මෙවන් නිවසක දොර වසා ඇත්තේ කුමක්, කාගෙන් බේරාගැනීමටද? මෙහි හොරෙකුට ගැනීමට නම් කිසිවක් නොමැති බව ස්ථිරය. ඇත්තෙන්ම මෙහි ඇත්තේ දොරක් නොව දොර තුන්කාල (3/4) කි. මම හිස ගෙතුළට හොවාගත්තේ ඒ උළුහස්සේ ඉඩ සම්පූර්ණයෙන් වසාගැනීමට තරම්වත් පොහොසත් නොවූ ඒ දොරට උඩින් ඇති විවරයෙනි. ඉන් හිස මෑත් කරගත් මට මේ දොර වසා ඇති හේතුව පැහැදිලි විය. ඒ සොරෙකුගෙන් ගෙයි ඇති 'සම්පත්' ආරක්ෂා කරගැනීමට නොව, සතෙකු සර්පයකු ගෙතුළට වැදීම වලකනු පිණිsසය. තවම මේ නිවසේ කිසිවෙකු පැමිණියේ නැත. මමත් සහෝදර මාධ්‍යවේදීන් වන තරංග රත්නවීරත්, සිරිමන්ත රත්නසේකරත්, ගම් වැසියන් රෑනකුත් කුලියකට ගොස් ඇති ගෙහිමියා හෝ දිය නෑම පිණිස ඔයට ගොස් ඇති ඔහුගේ බිරිඳ, දරුවන් පැමිණෙනු බලාපොරොත්තුවෙන් මිදුලේ රැඳී සිටිමු. අප ජායාරූප ශිල්පී වාසල සේනාරත්න අදහාගත නොහැකි දුප්පත්කමක් දැක වික්ෂිප්ත වුණාක් මෙන් බලාසිටියි. සැබැවින්ම ඔහුට ජායාරූප ගැනීමද අමතකව ඇති සෙයකි. 'මහත්තයලට පේනව නේද මේ මිනිස්සු ජීවත් වෙන විදිහ. මේ ගමේ ඉන්න අපි කව්රුවත් සල්ලිකාරයො නෙමෙයි. ඒත් අපිත් එක්ක බැලුවොත් මේ මනුස්සයා අන්තිම දුප්පත්. මේ දුප්පත් අහිංසකයනේ මුං කුදලගෙන ගියේ. මේ මනුස්සයව අල්ලගෙන යනකොට රේන්ජර්වාඩියේ ලොකු මහත්තයට අපි පෙන්නුවා මේ ගෙදර. අපි කිව්වා 'බලන්න මහත්තයො මේ මනුස්සයගේ අසරණකම. මේ මනුස්සය වැරදි කරල හම්බකරන මිනිහෙක් නෙමෙයි. මේ කුලී වැඩකරල එදා වේල හම්බකරගන්න මිනිහෙක්. මේ මනුස්සයව කුදලගෙන ගියොත් මේ අහිංසක දරු පවුලම අනාථයි. ඔය මිනිහව අතාරින්න. මේ මනුස්සයව අරගෙන යන්න කිසිම වැරැද්දක් මෙයා කරලා නෑ' කියලා. මේ මනුස්සයගේ දරුවා ඇඬුවා අපේ තාත්තව අරගෙන යන්න එපා කියලා. ඒත් උන් චණ්ඩි වගේ මේ මිනිහව ඇදගෙන ගියා. ඔය රේන්ජර් එකේ ඉන්නේ හිතක් පපුවක් නැති කාලකණ්ණි යක්කු ටිකක් මහත්තයෝ. යන්තං හරි පපුව උණුවෙන එකෙක් උන් අතරෙ හිටියානම් මේ මනුස්සයව එදා අරගෙන යන්නේ නැහැ. ඇත්තෙන්ම වැරැද්දක් කළත් අරගෙන යන්නේ නැහැ' [IMG]http://www.divaina.com/2012/07/29/apa2.jpg[/IMG] මේ ගම්මුන්ට 'රේන්ජර් වාඩියේ' ඇත්තන් ගැන ඇත්තේ දැඩි කලකිරීමක් මුසු වෛරයක් බව ඔවුන්ගේ ගිනියම් වූ වදන්වලින් පැහැදිළිය. අප සිටින්නේ 506 ජයසිරිපුර, ගඟේ යාය, රජවැල්ල නමින් හැඳන්වෙන ඇළහැර බකමූණ පැත්තේ ඇති ගම්මානයකය. මේ මිනිසුන් 'රේන්ජර් වාඩිය' ලෙසින් හඳුන්වන්නේ කැළය, සතා සිව්පාවා රැකගැනීම පිණිස රාජ්‍ය බලය හිමි වූ පිරිසකි. මෙලෙස රාජ්‍ය බලය හිමි පිරිසක් 'වාඩිකාරයන්' ලෙසින් කිසිදු ගෞරවයකින් තොර හැඳින්වීමකට ලක්ව ඇත්තේ කුමක් නිසාදැයි අපට දැන් හිතාගත හැකිය. අයෙකුට වෘත්තීය ගෞරවයක් හිමිවන්නේ අකුරට වෘත්තිය කිරීමෙන්ම නොවේ. රැකියාවේ සීමාවන්ගෙන් එපිටට ගොස් හෝ මනුෂ්‍යත්වයේ සීමාවට පැමිණි විටය. මේ අන්ත දුප්පත් පැල්පත අටවාගෙන සිටින මිනිසා කිසිදු වරදක් නොකළ බවට මුළු ගමම එක හඬින් කියයි. නියඟයෙන් බැටකන මිනිසුන්ගේ දුක කොළඹ මහ ඇත්තන්ට පෙන්වාදෙනු පිණිස අප එහි ගිය ගමනේදී වේලීගිය වාරි ඇළවල් අසල සිට තමන්ගේ දුක අපට කියූ මේ ගමේ මිනිසුන් 'මහත්තයා, අපිත් මේ වෙලාවෙ අසරණයි. ඒත් අපිටත් වැඩිය අන්ත අසරණ මනුස්සයෙක් මේ ගමේ ඉන්නවා" යෑයි කියා අපව කැඳවාගෙන මේ නිවසට පැමිණියේ ඔහුට සිදුවූ අසාධාරණය ලොවට කියන මෙන් ඉල්ලීමක් කරමිනි. මේ මිනිසා වරදක් කළේ වී නම් අව්‍යාජ ගම්මු මොහු වෙනුවෙන් මෙලෙස පෙනී නොසිටිනු ඇත. නොකළ වරදකට දඬුවම් දී මෙවන් අසරණ අහිංසකයකුව අපහසුතාවකට ලක්කළේ නම් මිනිසුන් කියන ඔය රේන්ජර් වාඩියේ සිටිනා එවුන් නිල බලය මිස මොළය කලඳක් නොමැති මෝඩයන් රෑනකි. එපමණක් නොව, මනුෂ්‍යකම කියනා දෙය ගෑවී හෝ නොමැති අධමයන් රෑනකි. අපි මේ සිදු වූ පීඩාව ගැන 'පීඩිතයාගෙන්ම' අසාගනු පිණිස ගෙදර කෙනෙක් පැමිණෙන තුරු මිදුලේම රැඳී සිටිමු. ගම්මුන් යෑවූ පණිවුඩයෙන් දැන් දැන්ම ඔහු පැමිණිය යුතුය. අව් කාෂ්ඨකයෙන් බිහිකළ දූවිලි සමඟ කෙළිලොල් වූ වියළි සුළං රැල්ලක් දුහුවිල්ලෙන් අප නහවමින් හමායයි. මේ පුංචි ඉඩමේ කොණක අටවා ඇති වැසිකිලියේ බිත්ති වෙනුවට ඇති පොහොර කවරයක් ඒ හුළඟ විසින් ඉරාදැමුවේ බැරි මිනිසාටම තවත් තලන්නාක් මෙනි. බලන් යන විට මේ දුප්පතාගේ වැසිකිලියේ බිත්ති වෙනුවට තිබූ ඒ පොහොර කවර ඉරාගෙන හමාගිය මේ සුළඟත් ඒ රේන්ජර් වාඩියේ ඇත්තනුත් අතර කිසිදු වෙනසක් නැත. එනම් හිත් පිත් නැත. 'ආ... අර එන්නේ මහත්තයෝ මනුස්සයා' යෑයි අපට ඈතින් මතු වූ ඒ රුව දෙසට අත් දික්කළ ගැමියකු පෙන්වා සිටිනුයේ මේ ගෙදර මිනිසාය. ඔහුගේ රුව කෙමෙන් කෙමෙන් ළංවෙයි. ඔහුගේ ශරීර කූඩුව දකින මට සිතෙනුයේ මොහු කිසිදාක ගතින් හෝ සිතින් සාත්තුවක් ලබා නැත්තෙකු බවයි. ඒ මුහුණේ ප්‍රශ්න දහසකි. ඒ සිරුරේ වෙහෙස කන්දකි. ඔහු එක් පසකින් මතුවද්දී දියට ගිය ඔහුගේ බිරිය අනික් පසින් මතුවෙයි. ඇය එක් අතකින් ළදරුවෙකු වත්තම් කරමින් අනෙක් අතින් පෙඟුණු රෙදි කඩමාලු කිහිපයක් දරාගෙන පැමිණේ. එයට පිටුපසින් කුඩා ගැහැණු දරුවෙකු ගාටයි. 'අනේ මහත්තෙයලා ගොඩක් වෙලා හිටියද? මම මහත්තෙයාලගෙ ගෙදර කුළියක් කර කර හිටියේ. ඒ ඉන්නකොටයි පණිවුඩය හම්බවුණේ පත්තරෙන් මහත්තුරු වගයක් ඇවිත් කියලා' ඔහු අසරණ බයාදු බැල්මකින් යුක්තව පවසයි. 'අපිට ගමේ අය කිව්වා ඔයාට ළඟදි ලොකු කරදරයක් වුණා කියලා' අපි ඔහුව මාතෘකාවට කැඳවනු පිණිස එසේ කීවෙමු. 'අනේ ඔව් මහත්තයෝ. මට හරිම වැඩක් තමයි වුණේ. හරියට කරුමයක් පළදුන්නා වගේ' ඔහු සිදු වූ සියල්ල පැවසීමට සූදානම්ය. එහෙත් එයට ප්‍රථම අපට අසුන් ගැනීමට තැනක් දීමේ වුවමනාවෙන් ඔහු වට පිට බලයි. ඒ වුණත් මේ ගෙදර පුටු කබලක් හෝ නොමැත. ඇත්තේ නිවස ඉදිරිපිට වන කොස් ගස යට බංකුවක් ලෙසින් ගැසූ ලෑල්ලකි. 'වාඩි වෙන්න ඕනෙ නැහැ. අපි ඔයාට වෙච්චි දේ කථා කරමු' අපේ අවසරයෙන් ඔහු කථාව නැවත අරඹයි. 'මට මහත්තයෝ කුඹුරු කියලා බිම් අඟලක්වත් නැහැ. මගෙ පොඩි දරුවට අවුරුදු තුනයි. ලොකු දරුවා ඉස්කෝලෙ නවය වසරේ. දෙන්නම ගෑනු ළමයි. මගෙ නෝනට රස්සාවකුත් නැහැ. අපි ඔක්කොම ජීවත් වෙන්නේ මම කුළියක්, අඳයක් කරල හම්බකරගන්න දෙයින්. ඔය කියන දවසෙත් මම අඳේට කුඹුරක් වැඩ කරලා නාගන්න අඹන් ගඟට ගියා' අඹන් ගඟ ගලනුයේ මේ නිවසට මීටර 500 ක් පමණ දුරිනි. අඹන් ගඟ යනු මේ මිනිසුන්ගේ එකම ස්ථිර ජල මූලාශ්රයයි. අප එහි ගියේ මොනතරම් පෑවිල්ලක වුවද අඹන් ගඟ වතුරෙන් පොහොසත්ව සුන්දර ලෙස ගලා යයි. ඒ ගලායන්නේ ගමට මායිම් වූ වන රක්ෂිතයක් මැදිනි. රක්ෂිතයට ඇතුළුවීම නීතියට අනුව තහනම්ය. එහෙත් මෙවන් වියළි කලාපීය ගමක මිනිසුන් අඹන් ගඟෙන් ඈත් කරනු කෙළෙසද? 'මහත්තයෝ, අඩුම ගානේ මට කියලා උදැල්ලක්වත් නැහැ. මම අනුන්ගෙන් ඉල්ලගත්තු උදැල්ලකින් තමයි එදා කුඹුරු කෙටුවේ. ඒ වැඩෙන් පස්සේ උදැල්ල තැන් තැන්වල දාලා යන්න මට බැහැනේ. මොකද ඒක නැතිවුනොත් මට උදැල්ලක් අරන්දෙන්නවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා වැඩ ඉවරකරලා මම නාගන්න අඹන් ගඟට ගියේ උදැල්ලත් අරගෙනමයි. ගඟ අයිනේ උදැල්ල තියලා මම නාගන්න වතුරට බැස්සා. රේන්ජර් වාඩියේ මහත්වරු ඇවිත් මාව අල්ලගත්තා. ඒ අය කිව්වේ මම වැලි කපන්න ගඟට ආවා කියලයි. මම මොනතරම් ඇත්ත පැහැදිළි කරන්න හැදුවත් ඒ මහත්වරු ඇහුවේ නැහැ' රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළුවීම, අනවසර වැලි ගොඩදැමීම ආදී චෝදනා කිහිපයක් නගා කුළියක් කිරීමෙන් පසු ඇඟ සෝදා ගැනීමට ගඟට බැසගත් මේ අහිංසකයාව රේන්ජර් වාඩියේ චන්ඩි විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ මහා පරිමාණ වංචාවක් කළ මහා අපරාධකාරයකු අල්ලා මහා ලොකුදෙයක් කළාක් මෙනි. උදැල්ල නඩු භාණ්ඩයක් බවට පත්විය. මේ මිනිසාගේ ජීවන අරගලය හොඳින් දන්නා නමුත් උදැල්ලට මේ මිනිසා වෙනුවෙන් හඬක් නැගිය නොහැකි බැවින් නීතිය ඉදිරියේ රේන්ජර් වාඩියේ 'වැඩකාරයන්ගේ' අජීවි සාක්ෂිකරුවා බවට පත්වීමට ඒ උදැල්ලට සිදුවිය. අවසානයේ නීතිය ඉදිරියේ රුපියල් 15000 ක දඩයකට ලක්වීමට එදා වේලට හෝ මුදල් නැති මේ අසරණයාට සිදුවිය. තමන්ගේ ගමේ දුප්පත්ම දුප්පත් මිනිසා නිස්කාරනේ වැරදිකරුවෙකු බවට පත්ව කූඩුවට වැටීමට ඉඩ නොදෙමුයි කථිකා කරගත් ගම්මු තම තමුන්ට හැකි අන්දමින් මුදලක් එකතුකර දඩය ගෙවීම පිණිස ලබාදුන්නේය. එහෙත් මේ අසරණ ගම්මුන්ට රුපියල් 5000 කට වැඩිය එකතුකරගත නොහැකි විය. මනුෂ්‍යත්වය අතින් ගම්මුන් එකතුකරගත් ඒ රුපියල් පන්දහස රුපියල් කෝටි පහකට වැඩිය වටින නමුත් නීතියට අනුව අවසානයේ එහි වූයේ රුපියල් දසදහසක හිඟ දඩ මුදලකි. 'දඩය සම්පූර්ණයෙන්ම ගෙවාගන්න බැරිවුණ නිසා මට ප්‍රජා සේවය කරන්න නියම වුණා. මම ඉල්ලුවේ ගමේ පන්සලේ ප්‍රජා සේවයක්. ඒත් ලැබුණේ බකමූණ පොලිසිය අතුගාන්න. එක දිගට මාස 6ක් සතියෙ දවස් පහම මට ඒ වැඩේට යන්න වුණා' බකමූණ පිහිටියේ මේ දුප්පත් පැල්පතේ සිට කිලෝමීටර 15 කට වඩා වැඩි දුරකින්ය. එම දුර ගෙවාගෙන ගොස් උදේ 8 සිට සවස 5 දක්වා පොලිසියේ අතුපතුගාන වැඩ සිදුකර ගෙදරට එන ජාමයට බසයක් නැත. අඳුර වැටෙනා ජාමයේ තනි අලියාද සිටිනා මාරක ඉසව් පසුකර පයින්ම නිවසට ඒමට එවන් අවස්ථාවල මේ අසරණයාට සිදුවිය. 'මේ ගෙදර මම ඇරුණහම කව්ද මහත්තයෝ හම්බකරන්න කෙනෙක් ඉන්නේ. මම කරන්නෙත් කුලී වැඩ. ඉතින් හිතන්නකො එහෙම ජීවත්වෙන මට එකදිගට මාස ගණනක් උදේ ඉඳන් හැන්දෑවෙනතුරු පොලිසියට යන්න වුණාම මගේ ගෙදරට කොයින්ද මහත්තයො ආදායමක්. එහෙම ගියා කියලා අපට පොලිසියෙන් බත්මුලක්වත් ලැබෙන්නේ නැහැ. සමහරද දාට ගෙදරින් ඔතන් යන්න දෙයකුත් නැහැ. කඩෙන් මොකුත් කන්න අතේ සල්ලිත් නැහැ. එහේ මම බඩගින්නේ. මෙහේ මේ.. දරුවෝ .....බඩගින්නේ....... ' වචනයෙන් වචනයට අබලන් වූ ඒ වාක්‍යය අවසානය හැඬුම් ස්වරයක් බවට පත්විය. මේ අසරණයාගේ දෑස් තෙත්කරමින් කඳුළු කැට කිහිපයක් කඩාවැටෙයි. පපුව දෙදරුම්කවන සුසුමක් ඉහළට ඇදගනිමින් ඔහු කඳුළු නවතාගන්නට වෙහෙසේ. මම තරංග (රත්නවීර) දෙස බැලුවෙමි, සිරිමන්ත (රත්නසේකර) දෙසද බැලුවෙමි. පවුලක් ජීවත්කරවීමට දුප්පත්කම සමග මහා අරගලයක යෙදෙන පියකුගේ දෙනෙතින් අන්ත අසරණව වැගිරෙන කඳුළු බිඳු විසින් මා මාධ්‍ය සහෘදයන් දෙදෙනාගේද නෙත් කෙවෙනි තෙත් කර දමා ඇත. මේ කථාවට සංවේදී නොවන්නෙක් වේද? එවැන්නෙක් සිටීනම් ඒ ගහක් ගලක්ම විය යුතුය. ගමේ මිනිසුන් ඉදිරියේ අපට එතැන තවත් ඒ මුහුණින් රැඳී සිටීමට නොහැකිය. ඊළඟ තත්පරයේ මේ සංවේදී බව ඇස් අගින් රූරා වැටේදෝයි සැකයෙන් මගේ මිතුරන් දෙදෙනා ඒ නිවස පසුපසට ගාටනු මම දුටිමි. ඒ අතරවාරයේ මේ අසරණයා නැවත සිය හඬ අවදි කරයි. 'ඒ දවස්වල මේ ගමේ අය පුළුවන් විදිහට අපිට උදව් කළා. කඩේ තිලකෙ මුදලාලි ණයට බඩු දුන්නා. දැන් කඩේ ණය රුපියල් 15000 ක් විතර වෙනවා. එහෙම තියෙද්දී මට තව සතයක්වත් ණය ඉල්ලන්න පුළුවන්ද? ඒ මදිවට මේ ගෙදර වහළ හෙවිලි කරගන්න හරිහමන් තහඩු ටිකක්වත් නැහැනෙ මහත්තයෝ. වැහි කාලෙට අපා දුකක් විඳින්නේ. පොඩි එකීගේ ඉස්කොලෙ පොතුත් පෙඟෙන වෙලාවල් තියෙනවා. ටකරන් තහඩු ටිකක් ඉල්ලලා රජයේ තැන් කිහිපයකටම ලිව්වා. ඒත් ඒ කිසිම කෙනෙක් අපේ දුක බලන්න එන්නෙ නැහැ. දැන් මේ ඉඩමේ ඔප්පුව ඇවිත් තියෙනවා. ඒත් ඒක ගන්න රුපියල් 25000 ක් ඕනේ. මට කොහෙන්ද මහත්තයො මේවට සල්ලි. මේ හැමදෙයකින්ම මගේ ඔළුව තෝන්තුවෙලා වගෙයි. අපි අන්තිම අසරණ මිනිස්සු මහත්තයෝ. රටේ ලොකු මිනිස්සු කාටවත් අපේ දුක තේරෙන්නෙ නැහැ' සැබෑව, රට කරවන උන්ට මේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් යමක් කරන්නට හැඟීමක් නැත. කොළඹ පාරවල් වසාදමා කාර් රේස් පදින්නට, ඉන්දියාවෙන් නළු නිළියන් ගෙන්වා බෝලවලට පොරකන තරගවල ෂෝ දමන්නට මහතැන්වලට ඇති වුවමනාව එදා වේල වෙනුවෙන් පොරබදින මෙවැනි මිනිසුන් සොයාගොස් උපකාර කිරීම පිණිස නැත්තේ මන්ද? උන්ට අවැසි මේ දුප්පතාගෙන්ද 'දඩ' කියා හෝ කීයක් හරි හූරාගන්නටය. ඒ සඳහා යොදාගන්නා නීතියේ ක්රියාත්මකභාවයද අපූරුය. එය බලපුළුවන්කාරයාගේ සුරතලියකි. බැරි අසරණයාගේ යමපල්ලෙකි. රක්ෂිත වනෝද්‍යාන තුළට රිංගා මහා පරිමාණයෙන් ගස් කපන එවුන් ඉදිරියේ නීතිය රැකීමේ වගකීම දරන්නෝ හරිම අහිංසකයෝය. ලිපෙහි වතුර ටික රත්කරගන්නට ඒ කැළයට ගොස් දර අත්තක් අහුලන පොඩි මිනිසා ඉදිරියේ මේ නීති රකින මහත්වරු හරිම චන්ඩින්ය. බැකෝ දමා ගඟේ වැලි කපන මුදලාලි ඉදිරියේ බලධාරියා බලුකුක්කෙකි. නිවසේ බිත්ති හතර වසා ගැනීම වෙනුවෙන් ගඟට බැස වැලි කූඩයක් ගොඩදමන දුප්පතා ඉදිරියේ බලධාරියා සිංහයෙකි. අහස පොළොව නුහුලන අපරාධ කරන උන් නීතිය හමුවට ගෙනයැමට නොහැකිව නපුංසකයන් සේ රඟන උන්, අහිංසකයෙක් හසුවූ විට නැති වරදකට හෝ පටලා සැනෙන් නීතිය ක්‍රියාත්මක කරන 'සුපිරි' නිලධාරීහු වෙති. එවන් සමාජයක් ඉදිරියේ මෙවන් මිනිසකුගේ දුක නිවීමට ඉදිරිපත්වන්නෙක් වේ නම් ඒ මේ 'අධම' ප්රවාහයෙන් මිදුනු දෙවියෙකි. 'දිවයින' පාඨකයන් තුළ ඒ දේවත්වය තිබෙන බව අපි අත්දැකීමෙන්ම දනිමු. අප විසින් මිනිසකුගේ අසරණකමක් ලියූ හැම අවස්ථාවකම අප පාඨකයන්ගේ ඒ දේවත්වය අපි දුටිමු. මේ රට කරවන ඇත්තන්ට රටවැසියාගේ අසරණ බව කෙරෙහි යම් හෝ සංවේදීබවක් ඇතිනම් මේ මිනිසා වෙනුවෙන් යමක් කරනු ඇත. එහෙත් ඒ ගැන අපට ඇති විශ්වාසය අල්පය. ඒ නිසා අපි අපි එකතු වී මේ මිනිසා වෙනුවෙන් කළ හැකි උපරිමය කරමු. සටහන අවසන් කිරීමට පෙර ඔහු හා අප අතර සිදු වූ කථාබහේ අවසන් මොහොත ගැන යමක් සඳහන් කළ යුතුය. ඒ කථාව සිදුවූයේ ඔහුගේ ගෙපැල පසුපසය. ගමේ මිනිසුන් පිරිසක් ඉදිරියේ ඔහුගේ පෞද්ගලිකත්වය විමසීමේ සීමාවක් තිබෙන බැවිණි අප ඔහුව ගේ පිටුපසට ගෙනගොස් විමසුවේ. ඔහුගේ අතෙහි තුන් හැවිරිදි ගැහැනු දරුවාය. ඒ දරුවා වයසට තරම් වැඩී නැත. මේ දරුවා මේ ගෙපැලේ මිනිසුන්ගේ පෝෂණය පිළිබඳ උදාහරණයක් වැන්න. ඒ දියණියගේ කන්වල කරාඹු දැමීම පිණිස විදඇති සිදුරු වැසී යමින් ඇත්තේය. 'කරාඹු දෙකක් නොදැම්මොත් මේ කන ආයෙ විදින්න වෙයි නේද?' මම ඇසුවේ මේ මිනිසාගේ ආර්ථිකත්වය ගැන මෙලෝ හසරක හැඟීමක් නැති මෝඩ ප්රශ්නයක්දෝයි මටම සිතුනි. 'කන විදපු සිදුරු වැහෙන එකට කරපිංචා නැට්ටක්වත් දාලා තියන්න බැහැ මහත්තයො, මෙයා ගලවගන්නවා. ඒවා නම් කමක් නැහැ. මෙයාටත් හරි වැඩ තමයි වෙන්නේ, මේ ළඟදි දවසක් රෑ මෙයාට වලිප්පුව හැදිලා තිලකෙ මුදලාලිගෙ වාහනේ තිබුණු නිසා බේරුණා' අතේ සතයක් නැති මේ මිනිසුන් එවන් මොහොතකට කෙසේ මුහුණදෙන්නේදැයි මට සිතාගැනීමටවත් නොහැකිය. දැන් වේලාව පස්වරු 2 ද පසුව ඇත. අප පසු ගමන් ඇරඹිය යුතුය. මම ඔහුට අවසාන ප්‍රශ්න දෙක යොමු කළෙමි. 'උදේට කෑවද?' 'ඔව් මහත්තයෝ. මේ ගහේ කොස් ගෙඩියක් තම්බගත්තා' ඔහුගේ ගෙපැල ඉදිරියේ දේවතා වෘක්ෂයක් බවට පත්ව සිටින කොස් ගස ඔවුන්ගේ තවත් වේල් කිහිපයක සුරක්ෂිත බව කියන්නාක් මෙන් ගෙඩි කිහිපයක් දරාගෙන සිටියි. එයත් නොතිබෙන්නට අද උදෑසන මේ ගෙපැලේ ළිප නොදැල්වෙනු නියතය. කුඹුරු කරගැනීමට වතුර නොමැති බැවින් කුලියක්ද ලැබෙන්නේ අන්තිම අහම්බෙනි. මම අවසන් පැනය ඇසීමි 'දවල්ට උයලද තියෙන්නේ...? ඔහු අන්ත අසරණ බැල්මක අහිංසක සිනහවක් දවටා බිම බලාගත්තේය. ඔහු වචනවලින් නොකී පිළිතුර අපට පැහැදිලිය. අප මාධ්‍ය සහෘදයන් කිහිප දෙනා අපට හැකි පමණින් මුදලක් එකතු කර ඔහුගේ අතෙහි තැබුවෙමු. වත්මන් ආර්ථිකයට අනුව කෙසේ වෙතත් ඔහුට අනුව එය විශාල මුදලකි. ඔහුගේ ගැහෙන ඇඟිලි අතර ඒ නෝට්ටු කිහිපය සිරකරගත්තේ මහා අස්වැසිල්ලක් ලැබූ අයුරිණි. අපි පිටත්වීමට සැරසුනෙමු. එයට ප්‍රථම රුපියල් සියයකවත් ඉතිරියක් නැති ඔහුගේ බැංකු පොත ඉල්ලා එහි අංකය සටහන් කරගත්තෙමු. 'එහෙමනම් මහත්තයලා ගිහින් එන්න...' ඔහු ස්තුතිපූර්වක ස්වරයකින් පැවසීය. මම ඔහුගේ දෙවුර අල්ලා දැඩි විශ්වාසයෙන් යුතුව මෙසේ කීවෙමි. 'ඔව් අපි අනිවාර්යයෙන්ම ආපහු එනවා. ඒ එන්නේ හිස් අතින් නෙමෙයි. අපි ආපහු එන්නේ ඔයාට ගෙයකුත් අරගෙන' මේ මිනිසා වෙනුවෙන් එය කළ හැකිනම් අපට එය ගම්උදාවක් සැදුවාට වඩා අගනේය. මට හොඳහැටි විශ්වාසය. ඔබටත් මටත් එය කළ හැකිය. ආදරණීය සහෘදයනේ, අපි එය කරමු. උළු හෙවිලි කළ වහලක් යට, සිමෙන්තියෙන් ගොඩනැගුණු බිත්ති අතර වැසි, පිනි, මැසි, මදුරුවන්ගෙන් ආරක්ෂාවෙමින් මේ නිවසේ දියණියන් අකුරුකරනා හෙට දිනක් මට මැවී පෙනෙයි..... කේ. ඩී සෙනවිරත්නගේ ගිණුම් අංකය ලංකා බැංකුව බකමූණ ශාඛාව - 72385058 ඉන්ද්‍රජිත් සුබසිංහ [email]indrajith.media@gmail.com[/email] ඡායාරූප - වාසල සේනාරත්න [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom