Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට ඒ දවස්වල තිබුණේ පුංචි කාර් එකක්,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට ඒ දවස්වල තිබුණේ පුංචි කාර් එකක්, අපි දෙන්නට යන්න එන්න හොදට ඉඩකඩ තිබුණා, ඒ යද්දී එද්දී අපි ගියේ අත් අල්ලගෙන, මමත් එයා එක්ක යද්දී කාර් එකෙන් යන්නේ එයාගේ කොතන හරි අල්ලගෙන, එයා ඒකට ගොඩාක්ම කැමැති උනා, මමත් එහෙමයි,

අපි බැදලා මුල් කාලේ හිටියේ පොඩි ඇනෙක්ස් එකක, ඒකේ තිබුණේ නිදන කාමරයි, සාලයයි, පොඩි කුස්සියයි බාත් රූම් එකයි විතරයි, ආ අපිට තිබුණ ඇදත් හරිම පුංචි එකක්, අපි දෙන්නට යන්තම් නිදා ගන්න පුලුවන්,

අපි දෙන්නම හොදට ඉගෙන ගත්ත අය, එයයි මමයි දැනට ලංකාවේ පිළිගන්න ඉහළම උපාධි දෙකක් ලබලා තියන දෙන්නෙක්, නමුත් අපි දෙන්න යාලු වෙලා ඉන්න කාලේ කතාවෙලා තිබුණේ එයා විතරක් රැකියාවක් කරනවා, මම ගෙදර වැඩ බබාලා හම්බ උනාම බබාලගේ වැඩ කරගෙන ගෙදර ඉන්නවා කියලා, අපි හිතුවා එයාට ලැබෙන වැටුප ප්රමාණවත් වෙයි කියලා අපිට ජීවත් වෙන්න.

යාලුවෙලා ඉන්න කාලේ අපි දෙන්නට තිබුණ ලොකුම සහ ලස්සනම හීනය උනේ ලොකු වෙඩිමක් අරන් යුග දිවියට යන එක, නමුත් අපිට සල්ලි ඒ වෙනුවෙන් යොදවන්න තරම් ප්රමාණයක් තිබුණේ නැහැ, ඉතින් Husband ලොකු ණයක් ගත්තා, මමත් එතකොට රැකියාවක් කරපු නිසා මමත් ලොකු ණයක් ගත්තා, ඉතින් ඔහොම කරලා අපි අවසානයේදී හොද වෙඩින් එකක් ගත්තා,

ඊළගට Husband ට ඕන උනා තිබුණ කාර් එක වෙනුවට ලොකු කාර් එකක් ගන්න, නමුත් මට ඕන උනේ අපිට ජීවත් වෙන්න ගෙයක් හදන එක,

ඒ කාලේ අපි දේවල් කරේ කතා බහ කරලා සාකච්ඡා කරගෙන, කවදාවත් එයාගේ ආසාවන් වලට මම එරෙහිව ගියෙත් නැහැ මගේ ආසාවල් වලට එයා එරෙහි උනෙත් නැහැ, ඒ තරම් හොද බැදීමක් අපි දෙන්න අතරේ තිබුණා, ඉතින් මම එයාගේ සතුට ගැන හිතනවා වගේම එයත් මගේ සතුට ගැන හිතුවා, ඒ බැදීම එකිනෙකා ගැන තිබුණ ගෞරවය සැලකීම මට දැන් හිතෙනවා අපි අතින් අවභාවිතා උනා කියලා.

කොහොම හරි Husband එයාගේ පුංචි කාර් එක විකුණා දමලා ලොකු කාර් එකක් ගත්තා, අම්මෝ ඒ හරිම ලොකු එකක් මම හිතුවටත් වඩා, ඒක ගනිපු දවසේ Husband ගොඩාක්ම සතුටු උනා, මම ඒ සතුට එයාගේ ඇස් වලින් දැක්කා, එයා මාව කාර් එකේ ඉස්සරහ තියාගෙන වේගයෙන් ඒක පදවගෙන ගියේ කුරුල්ලෙක් වගේ.

මම පරණ කාර් එකේ යනකොට තිබුණ පුරුද්ද අනුව එයාගේ කොහෙන් හරි අල්ලගෙන යන්න එයා දිහාට අත දික් කරා, එතකොට මට දැණුනේ මගේ පුංචි අත් එයාගේ ඇගෙන් අල්ලන්න තරම් දිගු නැහැ කියලා, විශාල කාර් රථයේ ඉඩ කඩ සුව පහසුව ආසන අතර ඇති පරතරය අපි දෙන්නව දුරස් කරලා තිබුණ, ඒ වෙනුවට සුව පහසුව සහිතව ඉස්සර පාර දිහා බලන් යන්න මට සිද්ද උනා, එතකොට ඒ දැණුන වෙනස අපහසුව මග හරවා ගන්න මට උදව් කරේ මගේ ස්මාරට් පෝන් එක, මම වාහනේට නැග්ගම වෙනදට කරන්නේ Husband ගේ අත අල්ලගෙන යන එක, නමුත් මම දැන් කරන්නේ කෙලින් දුරකථනය අතට ගන්න එක.

එතකොට Husband එයාගේ ගමන විඩාවකින් තොරව යන්න එන්න පහසුවක් කර ගත්තෙ සිංදුවක් හයියෙන් දාගෙන යන එක.

අපි දුර ඈත පළාත් වලට පැය ගණන් එක දිගටම කිසිම වචනයක් කතා නොකර එක දිගටම යන්න ඔය දේවල් පහසුවක් කර ගත්තා,

හරි ඊළගට මම මගේ හීනය ගැන එයාට මතක් කරා,

හ්ම් එතකොට එයා ටිකක් අදි මදි කරලා කිව්වේ ගෙයක් හදන්න නම් අපි ඉඩමක් ගන්න ඕන, ඉඩමක් ගන්නවා නම් අපි ඒක ගන්න ඕන අහවල් ප්රදේශයෙන් එහේ ඉඩම් වල මිල අච්චරයි, මේ ගණන්.

එතකොට ගෙයක් හදනවා නම් අඩුම තරමේ තට්ටු දෙකක ලොකු ගෙයක් වෙන්න ඕන, මොකද ඒ ප්රදේශයේ තියන ගෙවල් වල හැටියට නිකන් පෙට්ටි වගේ ගෙවල් හදලා බැහැ.

එතකොට එයා මතක් කරා අපිට ගෙවන්න තියන ණය වල වාරික අපේ ආදායම ඔය වගේ දේවල්,

නමුත් ඒ වෙනකොට එයාට මම ගැන අර ඉස්සර ඉදලා තිබුණ හැඟීම නිසා අපි කතා කර ගත්තා අපි මේ හීනයත් ඉක්මනින් සැබෑ කර ගන්න ඕන කියලා.

අපි ඉඩමක් ගත්තා, ලොකු ගෙයක් හදන්න පටන් ගත්තා,

අපි ඉක්මනින් ඒ හීනයත් හැබෑ කර ගත්තා,

ඒ වෙනකොට අපිට බබාලා ලැබිලා, අපි රැකියාවල ඉස්සරහට ඇවිල්ලා වැටුප් වර්ධක උසස්වීම් මීටින් විදෙස් සංචාර ඕවා මේවා එක්ක අපි ගොඩාක් දුර ජීවිතයේ ඇවිල්ලා තිබුණා,

ඉතින් අර පුංචි ඇනෙක්ස් එක වගේ නෙවෙයි මේක ලොකු ගෙයක්, කාමර පහක් හයක් තියන, බාත් රූම් කිහිපයක් තිබුණ,

මට වෙනම කාමරයක්, Husband වෙනම කාමරයක්, එතකොට දෙන්නට වෙන වෙනම් බාත් රූම්, ඇදුම් අල්මාරි, ඔය වගේ,

ඉස්සර එහෙම නැහැ, අපි එක අල්මාරිය පාවිච්චි කරා එක බාත් රූම් එක පාවිච්චි කරා එක කාමරය ඇද පාවිච්චි කරා, හැබැයි ඒක අපිට කවදාවත් අපහසුවක් කරදරයක් විදියට දැණුනේ නැහැ, ඒ කාලේ අපේ දේවල් උන ඒවා පස්සේ පස්සේ මගේ දේවල් වෙන්න පටන් ගත්තා.

මගේ ඇදුම් අල්මාරිය මගේ කාර් එක, මගේ බාත් රූම් එක, ඔය වගේ,

පස්සේ පස්සේ අපි දෙන්න අපේ සුව පහසුවට දේවල් කර ගන්නවා වෙනුවට තම තමන්ගේ සුව පහසුව වෙනුවෙන් වැඩ කරන්න ගත්තා, මම මටම කියලා වෙනම කාර් එකක් ගත්තා,

ඉස්සර අපි එකට TV බැලුවා, එක ටෙලි නාට්ටි චිත්තරපටි බැලුවා, එයා ආසා දේවල් වලට මම ආසා නැති උනත් මම ඒව ඉවසගෙන බැලුවා, එතකොට ඒ ගැන අපි කතා කරා වාද විවාද කරා, තර්ක කරා, උණුසුම් වාග් ප්රහාර රංඩු සරුවල් මැද්දෙ අපි ඒවයින් දේවල් ඉගෙන ගත්තා අවබෝධ කර ගත්තා.

දැන් අපි එහෙම නැහැ, එයා ආසා නැත්නම් මම ආසා දේවල් බලන්න, එයා නැගිටලා ගිහිල්ල වෙන කමරයක ලැප් එක නැත්නම් පෝන් එක බලනවා.

ඉස්සර අපි ඔය දේවල් බලලා නිදා ගන්න ගියේ එකට, නමුත් දැන් එහෙම නැහැ, එයා එයාට නින්ද යන තැන, මම තවත් තැනක.

පස්සේ පස්සේ අපි අතරේ කතා වෙන දේවල් හරිම සීමිත වෙන්න ගත්තා, එක්කෝ මොනවාහරි දරුවෙක්ගෙ දෙයක් නැත්නම් ගෙදර අඩුපාඩුවක් ඔය වගේ,

මුලින්ම අපේ දේවල් වෙච්චි දේවල් පස්සේ ඒවා ඔයාගේ මේවා මගේ වෙන්න ගත්තා, ඒවත් එක්ක අපි බෙදුණා, ඒක ඔයා ගේ හදන්න ගත්ත ණය නේ, ඒ වාරික ඔයා දාන්න, මේක මම කාර් එකට ගත්ත ණය, මේක මම දානවා,

අපි අතරේ එකමුතුව වැඩ කරන්න ඕන කියන හැඟීම නැති වෙලා, නිදහසට කරුණු කියවෙන්න පටන් ගන්නවා,

ඕක කරද්දී මම කිව්ව නේද දවසක අමාරුවේ වැටෙන්න වෙනවා කියලා, කෝ මම කියපු එක ඇහුවේ නැහැනෙ, දැන් ඉතින් ඔයාම කර ගන්න.

ඔහොම ගිහිල්ල, අපි දෙන්න දෙන්නට හොරෙන් දේවල් කරන තත්වයට ආවා, එයා කාර් එක මාරු කරලා වෙන කාර් එකක් ගන්නෙ මට නොකියා, ඒ ගැන ඇහුවම එයා කියන්නේ මොකක්ද දන්නවද ?

ඔයාට කියලා කරන්න ගියා නම් මට ඕක ගන්න වෙන්නෙ නැහැ.

ඉතින් මටත් හිතුණා එයා එහෙම නම් මමත් එහෙමයි කියලා,

ඇයි මට කියලා ඕක කරේ නැත්තේ එයා මගෙන් අහනවා,

එතකොට මම උත්තර බදිනවා ඔයා අරක කරේ මට කියලද කියලා..

එතකොට එයා කියනවා තමුන් දැන් ගාණට වැඩියි කියලා.

මම චෝදනා කරනවා දැන් ඔයා මාව ගණන් ගන්නෙ නැහැ කියලා.

එයා මගේ වැරදි පිට අය එක්ක කියනවා, මම එයාගේ පිට අය එක්ක කියනවා.

එයා ටික ටික ගෙදර වැඩ බබාලගේ වැඩ මගේ කර පිටට දානවා, මමත් ඒවා හරි කැමැත්තකින් කරට ගන්නවා. මුලදී මට දැණෙනවා ඒක හරි ලොකු කමක් විදියට.

අන්තිමට අපිත් සාම්ප්රදායික මිනිස්සුන්ගෙ මට්ටමට වැටෙනවා එයා පිරිමියා මම ගැහැණු කෙනා, පිරිමි කරන වැඩ කියලා කියන ඒවා එයා කරනවා, ගැහැණු කරන්න ඕන වැඩ කියලා කියන ඒවා මම කරනවා, සමහර වෙලාවට මම කල්පනා කරලා බැලුවම ඇත්තටම මම ගැහැණු පිරිමි දෙගොල්ලගෙම වැඩ කරලා තියනවා.

පිරිමි අයට පුලුවන් සීමා මායිම් තියාගෙන වැඩ කරන්න, ඉරි අදින්න.

නමුත් ගැහැණු අපිට ?

ඔහොම යනකොට අපි වයසට යන්න යන්න අපේ තුළ ඉන්න සාම්ප්රදායික පිරිමියා ගැහැණිය කියන සංකල්ප වලට පණ එනවා.

එතකොට අපිට හැමදේම තියනවා, හැමදේම අපි එකතු කරගෙන රැස් කරගෙන.

නමුත් ජීවිතවල සතුට නැහැ සැනසීම නැහැ,

අපි අපේ ලෝකවල අතරමං වෙලා,

දැන් එයාට මාව දැණෙන්නෙ නැහැලු, එයාට මං ගැන හැගීමක් නැහැලු, එයාට ගොඩාක්ම මානසික ආතතියලු, (Stress)ගෙදර එන්නේ එන්න ඕන කමටලු.

එයාගේ වෙනස්වීම වෙනස්කම් නිසා මට මානසික අවපීඩනය විශාදය (Depression) ඇති වෙලා.

ලොකු ගෙයක් හදපු එකේ වාසිය, රටට ලෝකෙට අපේ ප්රශ්න අනාවරණය වෙන එක වළක්වා ගන්න පුලුවන්, තාප්ප ගේට්ටු දාපු නිසා.

දෙන්නට වෙන වෙනම වාහන දෙකක් තිබීමේ වාසිය, රටට ලෝකෙට නොපෙන්වා රහසින් අඩන්න පුලුවන්.

ඉතින් අපි ණය වෙලා හිර වෙලා මහන්සි වෙලා කැප කිරීම් කරලා, අපි දිනාගෙන තියෙන්නේ, සතුට සැනසීම සැහැල්ලුව නෙවෙයි, ඒවා නැති කරලා දාන විනාස කරලා දාන හේතු කියලා මම හිතනවා.

ආයේ අර පුංචි කාර් එකයි පුංචි ඇනෙක්ස් එකයි මට මතක් වෙනවා, අපි ඒ කාලේ මොන දේවල් නැතත් සතුටින් හිටියා.

Kasun Rajapaksha

මනෝ උපදේශක

Counselor

0760750727

වට්ස් ඇප්

[QUOTE="IMUNA, post: 29910920, member: 392391"] අපිට ඒ දවස්වල තිබුණේ පුංචි කාර් එකක්, අපි දෙන්නට යන්න එන්න හොදට ඉඩකඩ තිබුණා, ඒ යද්දී එද්දී අපි ගියේ අත් අල්ලගෙන, මමත් එයා එක්ක යද්දී කාර් එකෙන් යන්නේ එයාගේ කොතන හරි අල්ලගෙන, එයා ඒකට ගොඩාක්ම කැමැති උනා, මමත් එහෙමයි, අපි බැදලා මුල් කාලේ හිටියේ පොඩි ඇනෙක්ස් එකක, ඒකේ තිබුණේ නිදන කාමරයි, සාලයයි, පොඩි කුස්සියයි බාත් රූම් එකයි විතරයි, ආ අපිට තිබුණ ඇදත් හරිම පුංචි එකක්, අපි දෙන්නට යන්තම් නිදා ගන්න පුලුවන්, අපි දෙන්නම හොදට ඉගෙන ගත්ත අය, එයයි මමයි දැනට ලංකාවේ පිළිගන්න ඉහළම උපාධි දෙකක් ලබලා තියන දෙන්නෙක්, නමුත් අපි දෙන්න යාලු වෙලා ඉන්න කාලේ කතාවෙලා තිබුණේ එයා විතරක් රැකියාවක් කරනවා, මම ගෙදර වැඩ බබාලා හම්බ උනාම බබාලගේ වැඩ කරගෙන ගෙදර ඉන්නවා කියලා, අපි හිතුවා එයාට ලැබෙන වැටුප ප්රමාණවත් වෙයි කියලා අපිට ජීවත් වෙන්න. යාලුවෙලා ඉන්න කාලේ අපි දෙන්නට තිබුණ ලොකුම සහ ලස්සනම හීනය උනේ ලොකු වෙඩිමක් අරන් යුග දිවියට යන එක, නමුත් අපිට සල්ලි ඒ වෙනුවෙන් යොදවන්න තරම් ප්රමාණයක් තිබුණේ නැහැ, ඉතින් Husband ලොකු ණයක් ගත්තා, මමත් එතකොට රැකියාවක් කරපු නිසා මමත් ලොකු ණයක් ගත්තා, ඉතින් ඔහොම කරලා අපි අවසානයේදී හොද වෙඩින් එකක් ගත්තා, ඊළගට Husband ට ඕන උනා තිබුණ කාර් එක වෙනුවට ලොකු කාර් එකක් ගන්න, නමුත් මට ඕන උනේ අපිට ජීවත් වෙන්න ගෙයක් හදන එක, ඒ කාලේ අපි දේවල් කරේ කතා බහ කරලා සාකච්ඡා කරගෙන, කවදාවත් එයාගේ ආසාවන් වලට මම එරෙහිව ගියෙත් නැහැ මගේ ආසාවල් වලට එයා එරෙහි උනෙත් නැහැ, ඒ තරම් හොද බැදීමක් අපි දෙන්න අතරේ තිබුණා, ඉතින් මම එයාගේ සතුට ගැන හිතනවා වගේම එයත් මගේ සතුට ගැන හිතුවා, ඒ බැදීම එකිනෙකා ගැන තිබුණ ගෞරවය සැලකීම මට දැන් හිතෙනවා අපි අතින් අවභාවිතා උනා කියලා. කොහොම හරි Husband එයාගේ පුංචි කාර් එක විකුණා දමලා ලොකු කාර් එකක් ගත්තා, අම්මෝ ඒ හරිම ලොකු එකක් මම හිතුවටත් වඩා, ඒක ගනිපු දවසේ Husband ගොඩාක්ම සතුටු උනා, මම ඒ සතුට එයාගේ ඇස් වලින් දැක්කා, එයා මාව කාර් එකේ ඉස්සරහ තියාගෙන වේගයෙන් ඒක පදවගෙන ගියේ කුරුල්ලෙක් වගේ. මම පරණ කාර් එකේ යනකොට තිබුණ පුරුද්ද අනුව එයාගේ කොහෙන් හරි අල්ලගෙන යන්න එයා දිහාට අත දික් කරා, එතකොට මට දැණුනේ මගේ පුංචි අත් එයාගේ ඇගෙන් අල්ලන්න තරම් දිගු නැහැ කියලා, විශාල කාර් රථයේ ඉඩ කඩ සුව පහසුව ආසන අතර ඇති පරතරය අපි දෙන්නව දුරස් කරලා තිබුණ, ඒ වෙනුවට සුව පහසුව සහිතව ඉස්සර පාර දිහා බලන් යන්න මට සිද්ද උනා, එතකොට ඒ දැණුන වෙනස අපහසුව මග හරවා ගන්න මට උදව් කරේ මගේ ස්මාරට් පෝන් එක, මම වාහනේට නැග්ගම වෙනදට කරන්නේ Husband ගේ අත අල්ලගෙන යන එක, නමුත් මම දැන් කරන්නේ කෙලින් දුරකථනය අතට ගන්න එක. එතකොට Husband එයාගේ ගමන විඩාවකින් තොරව යන්න එන්න පහසුවක් කර ගත්තෙ සිංදුවක් හයියෙන් දාගෙන යන එක. අපි දුර ඈත පළාත් වලට පැය ගණන් එක දිගටම කිසිම වචනයක් කතා නොකර එක දිගටම යන්න ඔය දේවල් පහසුවක් කර ගත්තා, හරි ඊළගට මම මගේ හීනය ගැන එයාට මතක් කරා, හ්ම් එතකොට එයා ටිකක් අදි මදි කරලා කිව්වේ ගෙයක් හදන්න නම් අපි ඉඩමක් ගන්න ඕන, ඉඩමක් ගන්නවා නම් අපි ඒක ගන්න ඕන අහවල් ප්රදේශයෙන් එහේ ඉඩම් වල මිල අච්චරයි, මේ ගණන්. එතකොට ගෙයක් හදනවා නම් අඩුම තරමේ තට්ටු දෙකක ලොකු ගෙයක් වෙන්න ඕන, මොකද ඒ ප්රදේශයේ තියන ගෙවල් වල හැටියට නිකන් පෙට්ටි වගේ ගෙවල් හදලා බැහැ. එතකොට එයා මතක් කරා අපිට ගෙවන්න තියන ණය වල වාරික අපේ ආදායම ඔය වගේ දේවල්, නමුත් ඒ වෙනකොට එයාට මම ගැන අර ඉස්සර ඉදලා තිබුණ හැඟීම නිසා අපි කතා කර ගත්තා අපි මේ හීනයත් ඉක්මනින් සැබෑ කර ගන්න ඕන කියලා. අපි ඉඩමක් ගත්තා, ලොකු ගෙයක් හදන්න පටන් ගත්තා, අපි ඉක්මනින් ඒ හීනයත් හැබෑ කර ගත්තා, ඒ වෙනකොට අපිට බබාලා ලැබිලා, අපි රැකියාවල ඉස්සරහට ඇවිල්ලා වැටුප් වර්ධක උසස්වීම් මීටින් විදෙස් සංචාර ඕවා මේවා එක්ක අපි ගොඩාක් දුර ජීවිතයේ ඇවිල්ලා තිබුණා, ඉතින් අර පුංචි ඇනෙක්ස් එක වගේ නෙවෙයි මේක ලොකු ගෙයක්, කාමර පහක් හයක් තියන, බාත් රූම් කිහිපයක් තිබුණ, මට වෙනම කාමරයක්, Husband වෙනම කාමරයක්, එතකොට දෙන්නට වෙන වෙනම් බාත් රූම්, ඇදුම් අල්මාරි, ඔය වගේ, ඉස්සර එහෙම නැහැ, අපි එක අල්මාරිය පාවිච්චි කරා එක බාත් රූම් එක පාවිච්චි කරා එක කාමරය ඇද පාවිච්චි කරා, හැබැයි ඒක අපිට කවදාවත් අපහසුවක් කරදරයක් විදියට දැණුනේ නැහැ, ඒ කාලේ අපේ දේවල් උන ඒවා පස්සේ පස්සේ මගේ දේවල් වෙන්න පටන් ගත්තා. මගේ ඇදුම් අල්මාරිය මගේ කාර් එක, මගේ බාත් රූම් එක, ඔය වගේ, පස්සේ පස්සේ අපි දෙන්න අපේ සුව පහසුවට දේවල් කර ගන්නවා වෙනුවට තම තමන්ගේ සුව පහසුව වෙනුවෙන් වැඩ කරන්න ගත්තා, මම මටම කියලා වෙනම කාර් එකක් ගත්තා, ඉස්සර අපි එකට TV බැලුවා, එක ටෙලි නාට්ටි චිත්තරපටි බැලුවා, එයා ආසා දේවල් වලට මම ආසා නැති උනත් මම ඒව ඉවසගෙන බැලුවා, එතකොට ඒ ගැන අපි කතා කරා වාද විවාද කරා, තර්ක කරා, උණුසුම් වාග් ප්රහාර රංඩු සරුවල් මැද්දෙ අපි ඒවයින් දේවල් ඉගෙන ගත්තා අවබෝධ කර ගත්තා. දැන් අපි එහෙම නැහැ, එයා ආසා නැත්නම් මම ආසා දේවල් බලන්න, එයා නැගිටලා ගිහිල්ල වෙන කමරයක ලැප් එක නැත්නම් පෝන් එක බලනවා. ඉස්සර අපි ඔය දේවල් බලලා නිදා ගන්න ගියේ එකට, නමුත් දැන් එහෙම නැහැ, එයා එයාට නින්ද යන තැන, මම තවත් තැනක. පස්සේ පස්සේ අපි අතරේ කතා වෙන දේවල් හරිම සීමිත වෙන්න ගත්තා, එක්කෝ මොනවාහරි දරුවෙක්ගෙ දෙයක් නැත්නම් ගෙදර අඩුපාඩුවක් ඔය වගේ, මුලින්ම අපේ දේවල් වෙච්චි දේවල් පස්සේ ඒවා ඔයාගේ මේවා මගේ වෙන්න ගත්තා, ඒවත් එක්ක අපි බෙදුණා, ඒක ඔයා ගේ හදන්න ගත්ත ණය නේ, ඒ වාරික ඔයා දාන්න, මේක මම කාර් එකට ගත්ත ණය, මේක මම දානවා, අපි අතරේ එකමුතුව වැඩ කරන්න ඕන කියන හැඟීම නැති වෙලා, නිදහසට කරුණු කියවෙන්න පටන් ගන්නවා, ඕක කරද්දී මම කිව්ව නේද දවසක අමාරුවේ වැටෙන්න වෙනවා කියලා, කෝ මම කියපු එක ඇහුවේ නැහැනෙ, දැන් ඉතින් ඔයාම කර ගන්න. ඔහොම ගිහිල්ල, අපි දෙන්න දෙන්නට හොරෙන් දේවල් කරන තත්වයට ආවා, එයා කාර් එක මාරු කරලා වෙන කාර් එකක් ගන්නෙ මට නොකියා, ඒ ගැන ඇහුවම එයා කියන්නේ මොකක්ද දන්නවද ? ඔයාට කියලා කරන්න ගියා නම් මට ඕක ගන්න වෙන්නෙ නැහැ. ඉතින් මටත් හිතුණා එයා එහෙම නම් මමත් එහෙමයි කියලා, ඇයි මට කියලා ඕක කරේ නැත්තේ එයා මගෙන් අහනවා, එතකොට මම උත්තර බදිනවා ඔයා අරක කරේ මට කියලද කියලා.. එතකොට එයා කියනවා තමුන් දැන් ගාණට වැඩියි කියලා. මම චෝදනා කරනවා දැන් ඔයා මාව ගණන් ගන්නෙ නැහැ කියලා. එයා මගේ වැරදි පිට අය එක්ක කියනවා, මම එයාගේ පිට අය එක්ක කියනවා. එයා ටික ටික ගෙදර වැඩ බබාලගේ වැඩ මගේ කර පිටට දානවා, මමත් ඒවා හරි කැමැත්තකින් කරට ගන්නවා. මුලදී මට දැණෙනවා ඒක හරි ලොකු කමක් විදියට. අන්තිමට අපිත් සාම්ප්රදායික මිනිස්සුන්ගෙ මට්ටමට වැටෙනවා එයා පිරිමියා මම ගැහැණු කෙනා, පිරිමි කරන වැඩ කියලා කියන ඒවා එයා කරනවා, ගැහැණු කරන්න ඕන වැඩ කියලා කියන ඒවා මම කරනවා, සමහර වෙලාවට මම කල්පනා කරලා බැලුවම ඇත්තටම මම ගැහැණු පිරිමි දෙගොල්ලගෙම වැඩ කරලා තියනවා. පිරිමි අයට පුලුවන් සීමා මායිම් තියාගෙන වැඩ කරන්න, ඉරි අදින්න. නමුත් ගැහැණු අපිට ? ඔහොම යනකොට අපි වයසට යන්න යන්න අපේ තුළ ඉන්න සාම්ප්රදායික පිරිමියා ගැහැණිය කියන සංකල්ප වලට පණ එනවා. එතකොට අපිට හැමදේම තියනවා, හැමදේම අපි එකතු කරගෙන රැස් කරගෙන. නමුත් ජීවිතවල සතුට නැහැ සැනසීම නැහැ, අපි අපේ ලෝකවල අතරමං වෙලා, දැන් එයාට මාව දැණෙන්නෙ නැහැලු, එයාට මං ගැන හැගීමක් නැහැලු, එයාට ගොඩාක්ම මානසික ආතතියලු, (Stress)ගෙදර එන්නේ එන්න ඕන කමටලු. එයාගේ වෙනස්වීම වෙනස්කම් නිසා මට මානසික අවපීඩනය විශාදය (Depression) ඇති වෙලා. ලොකු ගෙයක් හදපු එකේ වාසිය, රටට ලෝකෙට අපේ ප්රශ්න අනාවරණය වෙන එක වළක්වා ගන්න පුලුවන්, තාප්ප ගේට්ටු දාපු නිසා. දෙන්නට වෙන වෙනම වාහන දෙකක් තිබීමේ වාසිය, රටට ලෝකෙට නොපෙන්වා රහසින් අඩන්න පුලුවන්. ඉතින් අපි ණය වෙලා හිර වෙලා මහන්සි වෙලා කැප කිරීම් කරලා, අපි දිනාගෙන තියෙන්නේ, සතුට සැනසීම සැහැල්ලුව නෙවෙයි, ඒවා නැති කරලා දාන විනාස කරලා දාන හේතු කියලා මම හිතනවා. ආයේ අර පුංචි කාර් එකයි පුංචි ඇනෙක්ස් එකයි මට මතක් වෙනවා, අපි ඒ කාලේ මොන දේවල් නැතත් සතුටින් හිටියා. Kasun Rajapaksha මනෝ උපදේශක Counselor 0760750727 වට්ස් ඇප් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom