Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට කවුරුත් මෙහෙම කරන්නෙ නෑනෙ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට කවුරුත් මෙහෙම කරන්නෙ නෑනෙ...

දොළොස් හැවිරිදි දරුවා අපයෝජනය කළ තිස්එක් වියැති ගුරුවරිය වසර තිස්අටක් සිපිරිගෙට

අප රටේ සුලභව අසන්නට ලැබෙන එක් පුවතක් වන්නේ ළමා අපචාරයන්ය. පසුගිය මාසයක පමණ පුවත්පත් ගෙන බැලුවහොත් ළමා අපචාර බොහෝ ගණනක් සොයා ගන්නට හැකි වනු ඇත. මේවා දකින විටදී සමාජය කුමක් හෝ බරපතළ ඛිෙදවාචකයක් දක්වා ගමන් කරමින් සිටින බැව් තේරුම්ගත හැකිය. මේ ළමා අපචාර සිද්ධීන් සියල්ල ගෙන බැලුවහොත්, ඒවායේ වරදකරු බවට පත්ව ඇත්තේ පුරුෂ පාර්ශ්වයයි. එනම් කුඩා දැරියක හෝ දරුවකු හෝ වරදට නැඹුරු කොට ඇත්තේ පියා, මාමා, සීයා, බාප්පා, අයියා, ගුරුතුමා වැනි චරිතයන්ය. නමුදු මෙවැනි අපචාර සිදුකරන කාන්තාවෝ ද ඕනෑ තරම් සිටිති. කුමන හේතුවක් නිසා හෝ ඔවුන් පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ නැත. එසේත් නොමැතිනම් වාර්තාවන්නේ ඉතා අඩුවෙනි. මේ පවසන්නට සැරසෙන්නේ එසේ අනාවරණය වූ ළමා අපචාර සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් පිළිබඳවය. මෙය අපට දැනගන්නට ලැබෙන්නේ අප රටෙන් නොව ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයෙනි.

ඇය නමින් ‘එතෙල් ඇන්ඩර්සන්’ ය. ප්‍රාථමික පංති ගුරුවරියක වූ තිස්එක් වියැති ඇය විසින් එක්තරා පිරිමි දරුවකු මෙම වරදට පොළඹවා ගත් බවට ඇයට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු විණි. එම අවස්ථාවේ ඔහු 12 හැවිරිදි වියෙහි පසුව ඇත. දැන් දරුවාගේ වයස අවුරුදු 14 කි. මුලදී දරුවාගේ හැසිරීම් රටාවේ අසාමාන්‍යතාව පිළිබඳ සියුම් අවධානයෙන් සිටි මව මේ පිළිබඳ සැක සිතී පොලීසියට කළ පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙස සියල්ල කමෛන් අනාවරණය විය. එහිදී මෙම ගුරුවරිය විසින් මෙම බාල වයස්කාර දරුවා ලිංගික අපයෝජනයකට ලක් කොට ඇති බව හෙළිවිණි.

තමාට එරෙහිව නැගුණු චෝදනා එතෙල් විසින් මුලදී ප්‍රතික්ෂේප කෙරුණි. පසුව එතෙල් විසින් දරුවාගේ ජංගම දුරකතනයට යවනු ලැබූ පිටු 230ක් තරම් වූ කෙටි පණිවුඩ දරුවාගේ මව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මේ කෙටි පණිවුඩ සියල්ල පිරී තිබුණේ ලිංගිකත්වය පිරී ගිය වදන්වලිනි. එහිදී ද ඇය පැවසුයේ තමා මේ සියල්ල සිදුකළේ ඔහුගේ සුබසිද්ධිය වෙනුවෙන් බවය.

“මේ දරුවාට ගොඩක් පවුල් ප්‍රශ්න තිබුණා. එයාට හරියට තරහ එනවා. හැසිරීම් රටාව ඒ තරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. පාඩම් වැඩ ගැන අවධානය අඩුයි. දරුවාගේ පවුල බිඳුණූ එකක් ගෙදර සාමාජිකයන් සමග ලොකු සම්බන්ධයක් නැහැ. මේ සියල්ල හොඳ පැත්තට හරවා ගන්නයි ඔහුගේ මව මේ දරුවා මා වෙත එව්වේ. දරුවාගේ අවධානය මා වෙත දැඩිව යොමු කරවාගෙන ඔහුගේ පෞරුෂය ගොඩනගන්නයි මට ඕනෑ කළේ. ඒත් මම දැන් පිළිගන්නවා මම ඒ වෙනුවෙන් මම යොදාගත්ත මාර්ගය නිවැරදි නැහැ කියලා”.

අධිකරණය හමුවේ සාක්ෂි දුන් දරුවා පවසා සිටියේ ඇය තමාගේ සිරුර ස්පර්ශ කර යම් යම් ලිංගික ක්‍රියාවන්ට තමාව පොළඹවා ගත් බවය.

“මේ වැඩේට මම කැමති නැති බව කිව්වත් එයා ඒක නතර කළේම නැහැ. එයා මගේ කර, බෙල්ල නිතර සිපගන්න පුරුදු වුණා. එයා කිව්වෙ එයා මගේ පෙම්වතිය කියලයි. ටික දවසක් යද්දී මමත් එහෙම හිතන්න පටන් ගත්තා. එයා කිව්වා එයාට මාව නැතිව බැහැ කියලා පස්සේ මාත් ඒක පිළිගත්තා”

දරුවාගේ මව ද දරුවාගෙන් ප්‍රශ්න කරමින් පටිගත කළ හඬ පටයක් ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි. එහිදී දරුවා පාපෝච්චාරණය කොට තිබුණේ ගුරුවරිය තමන් සමග ලිංගික ක්‍රියාවක යෙදුණු බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය අවසන් කරමින් පසුගිය දෙසැම්බර් නව වනදා තීන්දුව දුන් විනිසුරුවරයා පවසා සිටියේ දරුවා තමා සමග සිටීම දරුවාගේම ආරක්ෂාවට හේතුවක් බවට ඇය දරුවාගේ මාපියන්ට වංක ලෙස ඒත්තු ගන්වා තිබුණු බවය. ඇය වැනි ගුරුවරියන් ඕනෑම දෙමාපියකගේ ‘නරක සිහිනයක්’ බැව් පැවසූ විනිසුරුවරයා ඇයට වසර තිස් අටක සිර දඬුවමක් නියම කළේය.

මෙය ඇමරිකාවේ පමණක් නොව අප රටේ මෙන්ම ලෝකයේ ඕනෑම රටක සිදුවන ළමා අපචාර සිදුවීම්වලින් එකක් පමණි. වැඩිහිටි කාන්තාවක විසින් කුඩා දරුවකු හෝ දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් නිතර අසන්නට නොලැබුණද එවැනි ඒවා සිදුවන්නේ ඉතාම කලාතුරකින් පමණක් යැයි එයින් අපට නිගමනය කරන්නට හැකියාවක් නැත. ආරම්භයේදීම සඳහන් කළා සේ මෙවැනි සිදුවීම් අපේ රටේ දුලබ නොවේ. නමුත් ගැටලුව වන්නේ බොහෝ විට මෙම වරදකරුවන් විසින් කුඩා දරුවන් ඒ සඳහා පොළඹවා ගැනීම් හා වෙනත් අල්ලස් නිසා ඔවුන් මේ පිළිබඳව වැඩිහිටියන්ට කරුණු අනාවරණය නොකිරීමය.

ළමා වියේදී ලිංගික අපචාරයකට ලක්වන ගැහැනු සේම පිරිමි පෞරුෂයද දුර්වල වන බැව් ප්‍රකට මනෝ විද්‍යාත්මක කරුණකි. මෙවැනි දරුවන් සමාජයට එක්වන්නේ වැඩදායි පුද්ගලයන් ලෙස නොව සිය ජීවිතයම අසාර්ථක වූ පුද්ගලයන් වශයෙනි. ඇතැම් විට මෙවැනි දරුවන් පසුකාලයේදී සමාජ විරෝධී චරිත බවට පත්වන්නට ද පුළුවන. එබැවින් දෙමාපියන්, විශේෂයෙන් මව තම දරුවන් පිළිබඳ විශේෂ අවධානයෙන් සිටිය යුතුය. දැනට වාර්තා වී ඇති සිදුවීම්වලට අනුව මෙවැනි වැරදි වැඩිපුරම සිදුකර ඇත්තේ නිවසේ ගෘහ සේවිකාව විසිනි. ඊට අමතරව මවගේ මිතුරියක දරුවාගේ ගුරුවරියක, වැඩිහිටි කාන්තාවක, ඥාතිවරිය වැනි චරිතයන් විසිනි. නමුත් මේ කිසිවකු පිළිබඳ සැක පහළ නොවීම නිසා දරුවා විනාශ වන තුරුම කිසිවක් සොයාගන්නට මාපියන්ට නොහැකි වෙයි. සියල්ල අනාවරණය වන විට සිදුවිය යුතු දේ සිදුවී හමාරය. අප ඉහත සිදුවීම දෙස බලන විට පෙනෙන්නේ දරුවාගේ හැසිරීම් රටාව පිළිබඳ සැක සිතුණු නිසා මව විසින් විශේෂ පරිශ්‍රමයක් දරා මෙය අනාවරණය කරගත් බවය. නමුත් අවාසනාව වන්නේ සෑම දෙමාපියකුම මෙසේ අවධානයෙන් නොසිටීමය. අප රටේ අනාවරණය වූ එක් සිද්ධියකින් පැවසුණේ සිය දරුවා නහවන විට ඔහුගේ ලිංගික අවයවයේ යම් වේදනාවක් ඇති බව දරුවා පැවසූ බවය. මව විසින් දිගින් දිගටම මේ පිළිබඳ ප්‍රශ්න කරනා විට දරුවා පවසා තිබුණේ අසල්වැසි වැඩිහිටි කාන්තාව විසින් තමාව යම් ලිංගික කටයුත්තකට යොදාගත් බවය. මේ කාන්තාව දරුවාගේ මවගේ සම වයසේ කාන්තාවක වීම නිසා කිසිවකු මුලදී සැක සිතුවේ නැත. කෙසේ හෝ ගැහැනු හෝ පිරිමි දරුවන් මුහුණ දෙන මෙබඳු සිදුවීම් මගින් අසාර්ථක සිතින් හා ගතින් රෝගී වූ පුරවැසියන් අනාගතයට දායාද වීම මෙහි අවසන් ප්රතිඵලයයි. මේ පිළිබඳව දෙමාපියන් වන ඔබ ඉතා අවධානයෙන් සිටිය යුත්තේ එබැවිනි.

නිරංජන් චාමින්ද කරුණාතිලක-ලක්බිම

[QUOTE="oxide, post: 16045986, member: 390390"] [b]අපිට කවුරුත් මෙහෙම කරන්නෙ නෑනෙ...[/b] [B] [URL="http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=23549:2013-12-18-06-17-49&catid=48:2012-04-02-08-50-52&Itemid=75"] දොළොස් හැවිරිදි දරුවා අපයෝජනය කළ තිස්එක් වියැති ගුරුවරිය වසර තිස්අටක් සිපිරිගෙට[/URL] [/B] [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/December/2013.12.18/r08-2.png[/IMG][SIZE=4][COLOR=DarkRed]අප රටේ සුලභව අසන්නට [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ලැබෙන එක් පුවතක් වන්නේ ළමා අපචාරයන්ය. පසුගිය මාසයක පමණ පුවත්පත් ගෙන බැලුවහොත් ළමා අපචාර බොහෝ ගණනක් සොයා ගන්නට හැකි වනු ඇත. මේවා දකින විටදී සමාජය කුමක් හෝ බරපතළ ඛිෙදවාචකයක් දක්වා ගමන් කරමින් සිටින බැව් තේරුම්ගත හැකිය. මේ ළමා අපචාර සිද්ධීන් සියල්ල ගෙන බැලුවහොත්, ඒවායේ වරදකරු බවට පත්ව ඇත්තේ පුරුෂ පාර්ශ්වයයි. එනම් කුඩා දැරියක හෝ දරුවකු හෝ වරදට නැඹුරු කොට ඇත්තේ පියා, මාමා, සීයා, බාප්පා, අයියා, ගුරුතුමා වැනි චරිතයන්ය. නමුදු මෙවැනි අපචාර සිදුකරන කාන්තාවෝ ද ඕනෑ තරම් සිටිති. කුමන හේතුවක් නිසා හෝ ඔවුන් පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ නැත. එසේත් නොමැතිනම් වාර්තාවන්නේ ඉතා අඩුවෙනි. මේ පවසන්නට සැරසෙන්නේ එසේ අනාවරණය වූ ළමා අපචාර සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් පිළිබඳවය. මෙය අපට දැනගන්නට ලැබෙන්නේ අප රටෙන් නොව ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයෙනි. [/COLOR][/SIZE][COLOR=DarkRed] [SIZE=4]ඇය නමින් ‘එතෙල් ඇන්ඩර්සන්’ ය. ප්‍රාථමික පංති ගුරුවරියක වූ තිස්එක් වියැති ඇය විසින් එක්තරා පිරිමි දරුවකු මෙම වරදට පොළඹවා ගත් බවට ඇයට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු විණි. එම අවස්ථාවේ ඔහු 12 හැවිරිදි වියෙහි පසුව ඇත. දැන් දරුවාගේ වයස අවුරුදු 14 කි. මුලදී දරුවාගේ හැසිරීම් රටාවේ අසාමාන්‍යතාව පිළිබඳ සියුම් අවධානයෙන් සිටි මව මේ පිළිබඳ සැක සිතී පොලීසියට කළ පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙස සියල්ල කමෛන් අනාවරණය විය. එහිදී මෙම ගුරුවරිය විසින් මෙම බාල වයස්කාර දරුවා ලිංගික අපයෝජනයකට ලක් කොට ඇති බව හෙළිවිණි.[/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4]තමාට එරෙහිව නැගුණු චෝදනා එතෙල් විසින් මුලදී ප්‍රතික්ෂේප කෙරුණි. පසුව එතෙල් විසින් දරුවාගේ ජංගම දුරකතනයට යවනු ලැබූ පිටු 230ක් තරම් වූ කෙටි පණිවුඩ දරුවාගේ මව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මේ කෙටි පණිවුඩ සියල්ල පිරී තිබුණේ ලිංගිකත්වය පිරී ගිය වදන්වලිනි. එහිදී ද ඇය පැවසුයේ තමා මේ සියල්ල සිදුකළේ ඔහුගේ සුබසිද්ධිය වෙනුවෙන් බවය. [/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4]“මේ දරුවාට ගොඩක් පවුල් ප්‍රශ්න තිබුණා. එයාට හරියට තරහ එනවා. හැසිරීම් රටාව ඒ තරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. පාඩම් වැඩ ගැන අවධානය අඩුයි. දරුවාගේ පවුල බිඳුණූ එකක් ගෙදර සාමාජිකයන් සමග ලොකු සම්බන්ධයක් නැහැ. මේ සියල්ල හොඳ පැත්තට හරවා ගන්නයි ඔහුගේ මව මේ දරුවා මා වෙත එව්වේ. දරුවාගේ අවධානය මා වෙත දැඩිව යොමු කරවාගෙන ඔහුගේ පෞරුෂය ගොඩනගන්නයි මට ඕනෑ කළේ. ඒත් මම දැන් පිළිගන්නවා මම ඒ වෙනුවෙන් මම යොදාගත්ත මාර්ගය නිවැරදි නැහැ කියලා”.[/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4]අධිකරණය හමුවේ සාක්ෂි දුන් දරුවා පවසා සිටියේ ඇය තමාගේ සිරුර ස්පර්ශ කර යම් යම් ලිංගික ක්‍රියාවන්ට තමාව පොළඹවා ගත් බවය. [/SIZE] [SIZE=4]“මේ වැඩේට මම කැමති නැති බව කිව්වත් එයා ඒක නතර කළේම නැහැ. එයා මගේ කර, බෙල්ල නිතර සිපගන්න පුරුදු වුණා. එයා කිව්වෙ එයා මගේ පෙම්වතිය කියලයි. ටික දවසක් යද්දී මමත් එහෙම හිතන්න පටන් ගත්තා. එයා කිව්වා එයාට මාව නැතිව බැහැ කියලා පස්සේ මාත් ඒක පිළිගත්තා”[/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4]දරුවාගේ මව ද දරුවාගෙන් ප්‍රශ්න කරමින් පටිගත කළ හඬ පටයක් ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි. එහිදී දරුවා පාපෝච්චාරණය කොට තිබුණේ ගුරුවරිය තමන් සමග ලිංගික ක්‍රියාවක යෙදුණු බවය. [/SIZE][IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/December/2013.12.18/r08-1.png[/IMG][/COLOR][SIZE=4][COLOR=DarkRed]මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය අවසන් කරමින් පසුගිය දෙසැම්බර් නව වනදා තීන්දුව දුන් විනිසුරුවරයා පවසා සිටියේ දරුවා තමා සමග සිටීම දරුවාගේම ආරක්ෂාවට හේතුවක් බවට ඇය දරුවාගේ මාපියන්ට වංක ලෙස ඒත්තු ගන්වා තිබුණු බවය. ඇය වැනි ගුරුවරියන් ඕනෑම දෙමාපියකගේ ‘නරක සිහිනයක්’ බැව් පැවසූ විනිසුරුවරයා ඇයට වසර තිස් අටක සිර දඬුවමක් නියම කළේය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මෙය ඇමරිකාවේ පමණක් නොව අප රටේ මෙන්ම ලෝකයේ ඕනෑම රටක සිදුවන ළමා අපචාර සිදුවීම්වලින් එකක් පමණි. වැඩිහිටි කාන්තාවක විසින් කුඩා දරුවකු හෝ දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් නිතර අසන්නට නොලැබුණද එවැනි ඒවා සිදුවන්නේ ඉතාම කලාතුරකින් පමණක් යැයි එයින් අපට නිගමනය කරන්නට හැකියාවක් නැත. ආරම්භයේදීම සඳහන් කළා සේ මෙවැනි සිදුවීම් අපේ රටේ දුලබ නොවේ. නමුත් ගැටලුව වන්නේ බොහෝ විට මෙම වරදකරුවන් විසින් කුඩා දරුවන් ඒ සඳහා පොළඹවා ගැනීම් හා වෙනත් අල්ලස් නිසා ඔවුන් මේ පිළිබඳව වැඩිහිටියන්ට කරුණු අනාවරණය නොකිරීමය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ළමා වියේදී ලිංගික අපචාරයකට ලක්වන ගැහැනු සේම පිරිමි පෞරුෂයද දුර්වල වන බැව් ප්‍රකට මනෝ විද්‍යාත්මක කරුණකි. මෙවැනි දරුවන් සමාජයට එක්වන්නේ වැඩදායි පුද්ගලයන් ලෙස නොව සිය ජීවිතයම අසාර්ථක වූ පුද්ගලයන් වශයෙනි. ඇතැම් විට මෙවැනි දරුවන් පසුකාලයේදී සමාජ විරෝධී චරිත බවට පත්වන්නට ද පුළුවන. එබැවින් දෙමාපියන්, විශේෂයෙන් මව තම දරුවන් පිළිබඳ විශේෂ අවධානයෙන් සිටිය යුතුය. දැනට වාර්තා වී ඇති සිදුවීම්වලට අනුව මෙවැනි වැරදි වැඩිපුරම සිදුකර ඇත්තේ නිවසේ ගෘහ සේවිකාව විසිනි. ඊට අමතරව මවගේ මිතුරියක දරුවාගේ ගුරුවරියක, වැඩිහිටි කාන්තාවක, ඥාතිවරිය වැනි චරිතයන් විසිනි. නමුත් මේ කිසිවකු පිළිබඳ සැක පහළ නොවීම නිසා දරුවා විනාශ වන තුරුම කිසිවක් සොයාගන්නට මාපියන්ට නොහැකි වෙයි. සියල්ල අනාවරණය වන විට සිදුවිය යුතු දේ සිදුවී හමාරය. අප ඉහත සිදුවීම දෙස බලන විට පෙනෙන්නේ දරුවාගේ හැසිරීම් රටාව පිළිබඳ සැක සිතුණු නිසා මව විසින් විශේෂ පරිශ්‍රමයක් දරා මෙය අනාවරණය කරගත් බවය. නමුත් අවාසනාව වන්නේ සෑම දෙමාපියකුම මෙසේ අවධානයෙන් නොසිටීමය. අප රටේ අනාවරණය වූ එක් සිද්ධියකින් පැවසුණේ සිය දරුවා නහවන විට ඔහුගේ ලිංගික අවයවයේ යම් වේදනාවක් ඇති බව දරුවා පැවසූ බවය. මව විසින් දිගින් දිගටම මේ පිළිබඳ ප්‍රශ්න කරනා විට දරුවා පවසා තිබුණේ අසල්වැසි වැඩිහිටි කාන්තාව විසින් තමාව යම් ලිංගික කටයුත්තකට යොදාගත් බවය. මේ කාන්තාව දරුවාගේ මවගේ සම වයසේ කාන්තාවක වීම නිසා කිසිවකු මුලදී සැක සිතුවේ නැත. කෙසේ හෝ ගැහැනු හෝ පිරිමි දරුවන් මුහුණ දෙන මෙබඳු සිදුවීම් මගින් අසාර්ථක සිතින් හා ගතින් රෝගී වූ පුරවැසියන් අනාගතයට දායාද වීම මෙහි අවසන් ප්රතිඵලයයි. මේ පිළිබඳව දෙමාපියන් වන ඔබ ඉතා අවධානයෙන් සිටිය යුත්තේ එබැවිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][I][SIZE=4][COLOR=DarkRed]නිරංජන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]චාමින්ද කරුණාතිලක-ලක්බිම [/COLOR][/SIZE] [/I] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom