Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අපිට ගොඩක් ප්‍රයෝජනවත් ඇප්ස් කිහිපයක ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01. WhatsApp

වට්සැප් කියන්නෙ අද කාලේ ඉතාම බහුලව පාවිච්චි වෙන ඒ වගේම ගොඩක් ජනප්‍රිය ඇප් එකක්. විශේෂයෙන් නොමිලේ ලබා දෙන පහසුකමක් නිසා ගොඩක් දෙනා අතර වට්සැප් ජනප්‍රියයි. වට්සැප් ඇප් එක මුලින් ම නිර්මාණය කරන්න මූලික වුණේ යාහූ සමාගමේ සේවය කරපු බ්‍රයන් ඇක්ටන් සහ ජැන් කොයුම් කියන දෙන්නා. ඒ 2009 අවුරුද්දේ. හැබැයි මේ ඇප් එක මුලින්ම නිර්මාණය කලේ iOS මෙහෙයුම් පද්ධතිය වෙනුවෙනුයි. ඔවුන්ට ඕන වුණේ කොන්ටැක්ට් ලිස්ට් එකේ එක එක අයගේ නම ඉදිරියෙන් ඔවුන්ගේ ස්ටේටස් එකක් පෙන්වන විදිහට ඇප් එකක් හදන්න. වට්සැප් කියන නම දාන්නෙත් ඒ නිසා. What’s up කියන වචනේ වෙනත් ස්වරුපයක් තමයි වට්සැප් කියන්නෙ. අදටත් ඒ ඔප්ෂන් එක වට්සැප් වල තියෙනවා. ඉතින් මේ ඇප් එකේ ඩෙමෝ එක ඔවුන්ගේ යාළුවන්ට ලබා දුන්නත් ඒ කිසි කෙනෙක් මේ ඇප් එකට කැමති වෙලා නෑ. විශේෂයෙන් බැටරි වේගයෙන් බැසයාම, ඇප් එක ක්‍රෑෂ් වීම වගේ අඩුපාඩු ගොඩක් මේකේ තිබුණා. පස්සේ ඇපල් ආයතනය Push Notification පහසුකම ලබාදීම නිසා වට්සැප් ඇප් එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා වඩා සිත්ගන්නාසුළු ඇප් එකක් බවට පත් වුණා. ඕන කෙනෙක්ට ඕන වෙලාවක තමන්ගේ ස්ටේටස් එක අප්ඩේට් කරන්න පුළුවන්. එහෙම කරපු ගමන් ලිස්ට් එකේ ඉන්න ඔක්කොම අයට ඒක පේනවා. ඉතින් සමහරු මැසේජ් පවා ස්ටේටස් විදිහට අප්ඩේට් කරන්න ගත්තා. පස්සේ නිර්මාපකයින්ට හිතුණා මේක මැසේජ් කරන්න පුළුවන් ඇප් එකක් බවට පත් කරන්න. ඒ විදිහට වට්සැප් 2.0 එලියට එන්නේ. ඒ වෙනකන් ඇපල් සඳහා පමණක් වුනු වට්සැප් සිම්බියන් සහ බ්ලැක්බෙරි සඳහා විවෘත වුණා 2010 දී. 2010 අගෝස්තු වලදි Android සඳහා විවෘත වුණා. 2009 දෙසැම්බර් මාසේ ඡායාරූප හුවමාරු කරගැනීමේ පහසුකම ඇපල් සඳහා හඳුන්වා දුන්නා.

02. Viber

වයිබර් කියන්නෙත් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය ඇප් එකක්. වයිබර් සම නිර්මාතෘවරුන් වෙන්නේ ටැල්මන් මාර්කෝ සහ ඊගොර් මැගසින්නික්. මාර්කෝ නිව්යෝර්ක් නගරයේ ජීවත් වෙද්දී ඔහුගේ පෙම්වතිය හොංකොං වල තමයි ඉඳලා තියෙන්නේ. ඒ කාලෙ මේ දෙන්නට දුරකථන ඇමතුම් වලට ලොකු ගානක් වියදම් වුනු නිසා තමයි මාර්කෝ, මැගසින්නික් එක්ක එකතුවෙලා මේ ඇප් එක නිර්මාණය කරන්නේ. ඉතින් මේ දෙන්නම ඊශ්‍රායල ජාතිකයින් වුනු නිසා එයාලා මේ ඇප් එක හදන සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටවන්නේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයේ. ඇප් එක මුලින්ම මුදාහරින්නේ 2010 දෙසැම්බර් දෙවෙනිදා. හැබැයි අවුරුදු දෙකක් විතර යනකන් මේ ඇප් එකෙන් ආදායමක් උපයගන්න හැකියාව ලැබුණේ නෑ. පස්සේ 2013 විතර වෙද්දී Viber Out සහ Sticker Store එක හරහා ආදායම් උපයන්නට පටන් ගත්තා. හැබැයි ඉතින් 2014 අවුරුද්දේ මේ සමාගම ඩොලර් මිලියන 9කට Rakuten කියන ජපන් සමාගම මිලදී ගන්නවා. එතැන් පටන් අද වෙනකන් වයිබර් හිමිකාරිත්වය පවතින්නේ ඔවුන් සතුවයි.

03. True Caller

True Caller මෑත කාලයේ ගොඩක් දෙනෙක් අතරේ ජනප්‍රිය වුනු ඇප් එකක්. මේ ඇප් එකේ මූලික කාර්යභාරය වෙන්නේ දුරකතනයට ලැබෙන ඇමතුම් වලට අදාළ ඇමතුම්කරු හඳුනාගැනීමයි. මේකෙ බේසික් වර්ෂන් එකකුත් ප්‍රිමියම් වර්ෂන් එකකුත් විදිහට කැටගරි දෙකක් තියෙනවා. මුදල් ගෙවන යට ප්‍රිමියම් (ගෝල්ඩ්) වර්ෂන් එකේ පහසුකම් ලබාගන්න පුලුවන්. මේ ඇප් එක True Software Scandinavia AB කියන සමාගමෙන් තමයි නිර්මාණය කලේ. ඔවුන් පළවෙනි වතාවට මේ ඇප් එක නිදහස් කලේ 2009 ජූලි 1 වෙනිදා. ඒ සිම්බියන් සහ වින්ඩෝස් මොබයිල් කියන ෆ්ලැට්ෆෝරම් සඳහා විතරයි. ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ෆ්ලැට්ෆෝරම් වලට ඊට මාස දෙකකට විතර පස්සේ තමයි නිදහස් කිරීම කලේ. 2020 වෙද්දී මේ ඇප් එක භාවිතා කරන පරිශීලක ප්‍රමාණය මිලියන 200 ඉක්මවා ගිහින් තිබුණා. ඉතින් 2012 දි සහ 2014 කියන අවුරුදු වල විවිධ ආයෝජකයින් මේ ඇප් එක සඳහා සැලකිය යුතු අන්දමේ ආයෝජන සිදු කරලා තියෙනවා. ඒ මේ ඇප් එක තවත් දියුණු වෙයි කියන අරමුණෙන්.

04. Tik Tok

Tik Tok කියන්නෙ මේ කලේ හැමෝම අතරේ ඉතාම ජනප්‍රිය ඇප් එකක්. තමන් කැමති විදිහට එක එක විදිහට කස්ටමයිස් කරලා එඩිට් කරලා ෆිල්ටර්ස් දාලා වීඩියෝ එහෙම අප්ලෝඩ් කරන්න පුළුවන් මේ ඇප් එක හරහා. මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ ByteDance කියන චීන සමාගම විසින්. චීනය ඇතුලත Douyin කියන නමින් ක්‍රියාත්මක වෙන ඇප් එක තමයි චීනයෙන් එලියට දාද්දි ටික් ටොක් කියන නමින් එලි දැක්වුවේ. මේ Douyin කියන ඇප් එක ටික් ටොක් නමින් ලෝකයට නිදහස් කෙරෙන්නේ Musical.ly එක්ක ඒකාබද්ධ වුනාට පස්සේ. ඒ 2018 අගෝස්තු 2 දා ඉඳලා. හැබැයි ඉතින් පුරුදු විදිහට Douyin ඇප් එකේ තියෙන හැම පහසුකමක්ම ටික් ටොක් ඇප් එකේ නෑ. ඉතින් ඔය විදිහට ඉතාම මෑතක ලෝකයට මුදාහැරුණු මේ ඇප් එක 2020 වෙද්දී බාගත කිරීම් බිලියන 2 ඉක්මවා යන්න සමත් වුණා.

05.Telegram

වට්සැප් වයිබර් වගේම ටෙලිග්‍රෑම් කියන්නෙත් VoIP පහසුකම ලබාදෙන ජංගම දුරකථන මෘදුකාංගයක්. හැබැයි ඒ ඇප් වලට වඩා ටෙලිග්‍රෑම් විශේෂ පහසුකම් වලින් යුක්තයි. ඒ ගැනත් අපි කලින් වතාවක කතා කරලා තියෙනවා. මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ රුසියානු ජාතිකයින් දෙන්නෙක් වන Nikolai Durov සහ Pavel Durov කියන සහෝදරයින් දෙන්නා විසින්. කව්රුත් දන්නා VK සමාජ ජාල වෙබ් අඩවියත් මොවුන් දෙදෙනාගේ නිර්මාණයක්. හැබැයි 2014 ඔවුන් දෙන්නා එයින් ඉවත් වෙලා රුසියාවෙන් පිටවෙනවා. ඉන් පස්සේ තමයි Nikolai ටෙලිග්‍රෑම් වල මූලික නිර්මාණය කිරීම් සිද්ද කරන්නේ. Pavel තමයි ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය සහ යටිතල පහසුකම් සැපයීම කරන්නේ. ටෙලිග්‍රෑම් පටන් අරන් මාස දෙකකට විතර පස්සේ එහි දෛනික පරිශීලක සංඛ්‍යාව ලක්ෂයක් බව ඔවුන් ප්‍රකාශ කළා. හැබැයි පහුගිය කාලේ වට්සැප් වගේ ඇප් වල සිදු වෙච්ච භාවිත කිරීමේ සීමා හේතුවෙන් බොහෝ දෙනා ටෙලිග්‍රෑම් වලට මාරු වෙලා තියෙනවා. ඒ එක්ක 2022 වෙනකොට ටෙලිග්‍රෑම් ක්‍රියාකාරී පරිශීලක සංඛ්‍යාව මිලියන 700 කට ලඟා වෙලා තියෙන බව පැවසෙනවා.

06. Snapseed

ස්නැප්සීඩ් කියන්නෙ ජංගම දුරකතනයෙන් ඡායාරූප සංස්කරණය කරන්න පහසුකම් ලබාදෙන ඇප් එකක්. මේ ඇප් එක මුලින්ම නිර්මාණය කරන්නේ මෘදුකාංග සමාගමක් වන Nik Software කියන සමාගම. මුලින්ම මේ ඇප් එක ඔවුන් නිර්මාණය කරන්නේ ඇපල් අයි පෑඩ් සඳහා පමණයි. ඒ 2011 ජූනි මාසයේ. ඉතින් ෆොටෝ එඩිට් කරන්න මේකේ තියෙන පහසුකම නිසා සහ භාවිතා කරන්න තියෙන පහසුව නිසා අයි පෑඩ් පරිශීලකයන් අතර මේ ඇප් එක ගොඩක් ජනප්‍රිය වෙන්න ගන්නවා. ඒ නිසාම ඒ අවුරුද්දෙම වසරේ හොඳම අයි පෑඩ් ඇප් එක විදිහට මේ ඇප් එක නම් කෙරෙනවා. ඉතින් ඇප් එක ගොඩක් ජනප්‍රිය වුනු නිසාම Nik Software සමාගම අයි ෆෝන් වලටත් මේ ඇප් එක නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ඇප් එක ගූගල් ආයතනය අත්පත් කරගන්නවා. ඉන් පස්සේ තමයි 2012 දි ඇන්ඩ්‍රොයිඩ් සඳහා මේ ඇප් එක සංවර්ධනය කෙරෙන්නේ. ඒත් එක්කම ගූගල් විසින් ඊට කලින් ඩෙස්ක්ටොප් පරිගණක වලට ලබාදීපු අනුවාදනය අත්හිටුවන්න ක්‍රියාකරනවා.

07. Snapchat

ස්නැප්චැට් කියන්නෙ ඇමරිකානු මෘදුකාංග සමාගමක් වෙච්ච Snap Inc. සමාගම විසින් නිර්මාණය කරපු multimedia instant messaging ඇප් එකක්. Snap Inc. සමාගම පිහිටුවන්නේ ස්ටෑන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් හිටපු සිසුන් පිරිසක් එකතු වෙලා. ඒ අතරින් Evan Spiegel, Bobby Murphy සහ Reggie Brown තමයි මේ ඇප් එක නිර්මාණය කරන්නේ. ඉතින් මේ ඇප් එක නිර්මාණය කරද්දී අවධානය යොමු කරපු පළවෙනි කාරණාව වෙලා තියෙන්නේ මේ ඇප් එකේ හුවමාරු වෙන දේවල් ලබන්නා කියවූ සැණින් මැකී යා යුතුය කියන දේ. ඒක තමයි මේ ඇප් එකේ මූලික සංකල්පය වුණේ. ඒ අනුව ඇපල් දුරකථන සඳහා මුලින්ම Picaboo නමින් මේ ඇප් එක නිදහස් කරනවා. හැබැයි ඊට මාස කීපයකට පස්සේ මේකේ නිර්මාපකයෙකු වුනු Reggie Brown මේ සමාගමෙන් ඉවත් කරනවා. ඊට පස්සේ මේ වැඩේ එහෙම්මම නැවතිලා තිබිලා ආයෙම මාස ගානකට පස්සේ තමයි Snapchat නමින් අලුත් නමකින් සංවර්ධනය කලේ. ඊට පස්සේ මේ සම්බන්ධව නීතිමය ගැටළු රාශියක් ඇති වෙලා තියෙනවා ඇප් එකේ අයිතිය සම්බන්ධයෙන්.

[QUOTE="Bobmaly, post: 28004683, member: 579587"] [HEADING=1][B][SIZE=6]01. WhatsApp[/SIZE][/B][/HEADING] [SIZE=6][B][IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/07/history-of-apps-01.jpg?resize=800%2C500&ssl=1[/IMG] වට්සැප් කියන්නෙ අද කාලේ ඉතාම බහුලව පාවිච්චි වෙන ඒ වගේම ගොඩක් ජනප්‍රිය ඇප් එකක්. විශේෂයෙන් නොමිලේ ලබා දෙන පහසුකමක් නිසා ගොඩක් දෙනා අතර වට්සැප් ජනප්‍රියයි. වට්සැප් ඇප් එක මුලින් ම නිර්මාණය කරන්න මූලික වුණේ යාහූ සමාගමේ සේවය කරපු බ්‍රයන් ඇක්ටන් සහ ජැන් කොයුම් කියන දෙන්නා. ඒ 2009 අවුරුද්දේ. හැබැයි මේ ඇප් එක මුලින්ම නිර්මාණය කලේ iOS මෙහෙයුම් පද්ධතිය වෙනුවෙනුයි. ඔවුන්ට ඕන වුණේ කොන්ටැක්ට් ලිස්ට් එකේ එක එක අයගේ නම ඉදිරියෙන් ඔවුන්ගේ ස්ටේටස් එකක් පෙන්වන විදිහට ඇප් එකක් හදන්න. වට්සැප් කියන නම දාන්නෙත් ඒ නිසා. What’s up කියන වචනේ වෙනත් ස්වරුපයක් තමයි වට්සැප් කියන්නෙ. අදටත් ඒ ඔප්ෂන් එක වට්සැප් වල තියෙනවා. ඉතින් මේ ඇප් එකේ ඩෙමෝ එක ඔවුන්ගේ යාළුවන්ට ලබා දුන්නත් ඒ කිසි කෙනෙක් මේ ඇප් එකට කැමති වෙලා නෑ. විශේෂයෙන් බැටරි වේගයෙන් බැසයාම, ඇප් එක ක්‍රෑෂ් වීම වගේ අඩුපාඩු ගොඩක් මේකේ තිබුණා. පස්සේ ඇපල් ආයතනය Push Notification පහසුකම ලබාදීම නිසා වට්සැප් ඇප් එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා වඩා සිත්ගන්නාසුළු ඇප් එකක් බවට පත් වුණා. ඕන කෙනෙක්ට ඕන වෙලාවක තමන්ගේ ස්ටේටස් එක අප්ඩේට් කරන්න පුළුවන්. එහෙම කරපු ගමන් ලිස්ට් එකේ ඉන්න ඔක්කොම අයට ඒක පේනවා. ඉතින් සමහරු මැසේජ් පවා ස්ටේටස් විදිහට අප්ඩේට් කරන්න ගත්තා. පස්සේ නිර්මාපකයින්ට හිතුණා මේක මැසේජ් කරන්න පුළුවන් ඇප් එකක් බවට පත් කරන්න. ඒ විදිහට වට්සැප් 2.0 එලියට එන්නේ. ඒ වෙනකන් ඇපල් සඳහා පමණක් වුනු වට්සැප් සිම්බියන් සහ බ්ලැක්බෙරි සඳහා විවෘත වුණා 2010 දී. 2010 අගෝස්තු වලදි Android සඳහා විවෘත වුණා. 2009 දෙසැම්බර් මාසේ ඡායාරූප හුවමාරු කරගැනීමේ පහසුකම ඇපල් සඳහා හඳුන්වා දුන්නා. [/B][/SIZE] [HEADING=1][SIZE=6][B]02. Viber[/B][/SIZE][/HEADING] [SIZE=6][B][IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/07/history-of-apps-02.jpg?resize=800%2C500&ssl=1[/IMG] වයිබර් කියන්නෙත් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය ඇප් එකක්. වයිබර් සම නිර්මාතෘවරුන් වෙන්නේ ටැල්මන් මාර්කෝ සහ ඊගොර් මැගසින්නික්. මාර්කෝ නිව්යෝර්ක් නගරයේ ජීවත් වෙද්දී ඔහුගේ පෙම්වතිය හොංකොං වල තමයි ඉඳලා තියෙන්නේ. ඒ කාලෙ මේ දෙන්නට දුරකථන ඇමතුම් වලට ලොකු ගානක් වියදම් වුනු නිසා තමයි මාර්කෝ, මැගසින්නික් එක්ක එකතුවෙලා මේ ඇප් එක නිර්මාණය කරන්නේ. ඉතින් මේ දෙන්නම ඊශ්‍රායල ජාතිකයින් වුනු නිසා එයාලා මේ ඇප් එක හදන සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටවන්නේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයේ. ඇප් එක මුලින්ම මුදාහරින්නේ 2010 දෙසැම්බර් දෙවෙනිදා. හැබැයි අවුරුදු දෙකක් විතර යනකන් මේ ඇප් එකෙන් ආදායමක් උපයගන්න හැකියාව ලැබුණේ නෑ. පස්සේ 2013 විතර වෙද්දී Viber Out සහ Sticker Store එක හරහා ආදායම් උපයන්නට පටන් ගත්තා. හැබැයි ඉතින් 2014 අවුරුද්දේ මේ සමාගම ඩොලර් මිලියන 9කට Rakuten කියන ජපන් සමාගම මිලදී ගන්නවා. එතැන් පටන් අද වෙනකන් වයිබර් හිමිකාරිත්වය පවතින්නේ ඔවුන් සතුවයි. [/B][/SIZE] [HEADING=1][SIZE=6][B]03. True Caller[/B][/SIZE][/HEADING] [SIZE=6][B][IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/07/history-of-apps-03.jpg?resize=800%2C500&ssl=1[/IMG] True Caller මෑත කාලයේ ගොඩක් දෙනෙක් අතරේ ජනප්‍රිය වුනු ඇප් එකක්. මේ ඇප් එකේ මූලික කාර්යභාරය වෙන්නේ දුරකතනයට ලැබෙන ඇමතුම් වලට අදාළ ඇමතුම්කරු හඳුනාගැනීමයි. මේකෙ බේසික් වර්ෂන් එකකුත් ප්‍රිමියම් වර්ෂන් එකකුත් විදිහට කැටගරි දෙකක් තියෙනවා. මුදල් ගෙවන යට ප්‍රිමියම් (ගෝල්ඩ්) වර්ෂන් එකේ පහසුකම් ලබාගන්න පුලුවන්. මේ ඇප් එක True Software Scandinavia AB කියන සමාගමෙන් තමයි නිර්මාණය කලේ. ඔවුන් පළවෙනි වතාවට මේ ඇප් එක නිදහස් කලේ 2009 ජූලි 1 වෙනිදා. ඒ සිම්බියන් සහ වින්ඩෝස් මොබයිල් කියන ෆ්ලැට්ෆෝරම් සඳහා විතරයි. ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ෆ්ලැට්ෆෝරම් වලට ඊට මාස දෙකකට විතර පස්සේ තමයි නිදහස් කිරීම කලේ. 2020 වෙද්දී මේ ඇප් එක භාවිතා කරන පරිශීලක ප්‍රමාණය මිලියන 200 ඉක්මවා ගිහින් තිබුණා. ඉතින් 2012 දි සහ 2014 කියන අවුරුදු වල විවිධ ආයෝජකයින් මේ ඇප් එක සඳහා සැලකිය යුතු අන්දමේ ආයෝජන සිදු කරලා තියෙනවා. ඒ මේ ඇප් එක තවත් දියුණු වෙයි කියන අරමුණෙන්. [/B][/SIZE] [HEADING=1][SIZE=6][B]04. Tik Tok[/B][/SIZE][/HEADING] [SIZE=6][B][IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/07/history-of-apps-04.jpg?resize=800%2C500&ssl=1[/IMG] Tik Tok කියන්නෙ මේ කලේ හැමෝම අතරේ ඉතාම ජනප්‍රිය ඇප් එකක්. තමන් කැමති විදිහට එක එක විදිහට කස්ටමයිස් කරලා එඩිට් කරලා ෆිල්ටර්ස් දාලා වීඩියෝ එහෙම අප්ලෝඩ් කරන්න පුළුවන් මේ ඇප් එක හරහා. මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ ByteDance කියන චීන සමාගම විසින්. චීනය ඇතුලත Douyin කියන නමින් ක්‍රියාත්මක වෙන ඇප් එක තමයි චීනයෙන් එලියට දාද්දි ටික් ටොක් කියන නමින් එලි දැක්වුවේ. මේ Douyin කියන ඇප් එක ටික් ටොක් නමින් ලෝකයට නිදහස් කෙරෙන්නේ Musical.ly එක්ක ඒකාබද්ධ වුනාට පස්සේ. ඒ 2018 අගෝස්තු 2 දා ඉඳලා. හැබැයි ඉතින් පුරුදු විදිහට Douyin ඇප් එකේ තියෙන හැම පහසුකමක්ම ටික් ටොක් ඇප් එකේ නෑ. ඉතින් ඔය විදිහට ඉතාම මෑතක ලෝකයට මුදාහැරුණු මේ ඇප් එක 2020 වෙද්දී බාගත කිරීම් බිලියන 2 ඉක්මවා යන්න සමත් වුණා. [/B][/SIZE] [HEADING=1][SIZE=6][B]05.Telegram[/B][/SIZE][/HEADING] [SIZE=6][B][IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/07/history-of-apps-05.jpg?resize=800%2C500&ssl=1[/IMG] වට්සැප් වයිබර් වගේම ටෙලිග්‍රෑම් කියන්නෙත් VoIP පහසුකම ලබාදෙන ජංගම දුරකථන මෘදුකාංගයක්. හැබැයි ඒ ඇප් වලට වඩා ටෙලිග්‍රෑම් විශේෂ පහසුකම් වලින් යුක්තයි. ඒ ගැනත් අපි කලින් වතාවක කතා කරලා තියෙනවා. මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ රුසියානු ජාතිකයින් දෙන්නෙක් වන Nikolai Durov සහ Pavel Durov කියන සහෝදරයින් දෙන්නා විසින්. කව්රුත් දන්නා VK සමාජ ජාල වෙබ් අඩවියත් මොවුන් දෙදෙනාගේ නිර්මාණයක්. හැබැයි 2014 ඔවුන් දෙන්නා එයින් ඉවත් වෙලා රුසියාවෙන් පිටවෙනවා. ඉන් පස්සේ තමයි Nikolai ටෙලිග්‍රෑම් වල මූලික නිර්මාණය කිරීම් සිද්ද කරන්නේ. Pavel තමයි ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය සහ යටිතල පහසුකම් සැපයීම කරන්නේ. ටෙලිග්‍රෑම් පටන් අරන් මාස දෙකකට විතර පස්සේ එහි දෛනික පරිශීලක සංඛ්‍යාව ලක්ෂයක් බව ඔවුන් ප්‍රකාශ කළා. හැබැයි පහුගිය කාලේ වට්සැප් වගේ ඇප් වල සිදු වෙච්ච භාවිත කිරීමේ සීමා හේතුවෙන් බොහෝ දෙනා ටෙලිග්‍රෑම් වලට මාරු වෙලා තියෙනවා. ඒ එක්ක 2022 වෙනකොට ටෙලිග්‍රෑම් ක්‍රියාකාරී පරිශීලක සංඛ්‍යාව මිලියන 700 කට ලඟා වෙලා තියෙන බව පැවසෙනවා. [/B][/SIZE] [HEADING=1][SIZE=6][B]06. Snapseed[/B][/SIZE][/HEADING] [SIZE=6][B][IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/07/history-of-apps-06.jpg?resize=800%2C500&ssl=1[/IMG] ස්නැප්සීඩ් කියන්නෙ ජංගම දුරකතනයෙන් ඡායාරූප සංස්කරණය කරන්න පහසුකම් ලබාදෙන ඇප් එකක්. මේ ඇප් එක මුලින්ම නිර්මාණය කරන්නේ මෘදුකාංග සමාගමක් වන Nik Software කියන සමාගම. මුලින්ම මේ ඇප් එක ඔවුන් නිර්මාණය කරන්නේ ඇපල් අයි පෑඩ් සඳහා පමණයි. ඒ 2011 ජූනි මාසයේ. ඉතින් ෆොටෝ එඩිට් කරන්න මේකේ තියෙන පහසුකම නිසා සහ භාවිතා කරන්න තියෙන පහසුව නිසා අයි පෑඩ් පරිශීලකයන් අතර මේ ඇප් එක ගොඩක් ජනප්‍රිය වෙන්න ගන්නවා. ඒ නිසාම ඒ අවුරුද්දෙම වසරේ හොඳම අයි පෑඩ් ඇප් එක විදිහට මේ ඇප් එක නම් කෙරෙනවා. ඉතින් ඇප් එක ගොඩක් ජනප්‍රිය වුනු නිසාම Nik Software සමාගම අයි ෆෝන් වලටත් මේ ඇප් එක නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ඇප් එක ගූගල් ආයතනය අත්පත් කරගන්නවා. ඉන් පස්සේ තමයි 2012 දි ඇන්ඩ්‍රොයිඩ් සඳහා මේ ඇප් එක සංවර්ධනය කෙරෙන්නේ. ඒත් එක්කම ගූගල් විසින් ඊට කලින් ඩෙස්ක්ටොප් පරිගණක වලට ලබාදීපු අනුවාදනය අත්හිටුවන්න ක්‍රියාකරනවා. [/B][/SIZE] [HEADING=1][SIZE=6][B]07. Snapchat[/B][/SIZE][/HEADING] [SIZE=6][B][IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/07/history-of-apps-07.jpg?resize=800%2C500&ssl=1[/IMG] [/B][/SIZE] [B][SIZE=6]ස්නැප්චැට් කියන්නෙ ඇමරිකානු මෘදුකාංග සමාගමක් වෙච්ච Snap Inc. සමාගම විසින් නිර්මාණය කරපු multimedia instant messaging ඇප් එකක්. Snap Inc. සමාගම පිහිටුවන්නේ ස්ටෑන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් හිටපු සිසුන් පිරිසක් එකතු වෙලා. ඒ අතරින් Evan Spiegel, Bobby Murphy සහ Reggie Brown තමයි මේ ඇප් එක නිර්මාණය කරන්නේ. ඉතින් මේ ඇප් එක නිර්මාණය කරද්දී අවධානය යොමු කරපු පළවෙනි කාරණාව වෙලා තියෙන්නේ මේ ඇප් එකේ හුවමාරු වෙන දේවල් ලබන්නා කියවූ සැණින් මැකී යා යුතුය කියන දේ. ඒක තමයි මේ ඇප් එකේ මූලික සංකල්පය වුණේ. ඒ අනුව ඇපල් දුරකථන සඳහා මුලින්ම Picaboo නමින් මේ ඇප් එක නිදහස් කරනවා. හැබැයි ඊට මාස කීපයකට පස්සේ මේකේ නිර්මාපකයෙකු වුනු Reggie Brown මේ සමාගමෙන් ඉවත් කරනවා. ඊට පස්සේ මේ වැඩේ එහෙම්මම නැවතිලා තිබිලා ආයෙම මාස ගානකට පස්සේ තමයි Snapchat නමින් අලුත් නමකින් සංවර්ධනය කලේ. ඊට පස්සේ මේ සම්බන්ධව නීතිමය ගැටළු රාශියක් ඇති වෙලා තියෙනවා ඇප් එකේ අයිතිය සම්බන්ධයෙන්.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom