Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

මේ ත්‍රෙඩ් එක බලන්න ගතවෙන කාලෙනම් කිසිම විදියකින් අපතේ යාමක් වෙන්නේ නෑ, මුලින්ම මම එහෙම කියුවේ මේක ගොඩක් වැදගත් වෙන්න පලුවන් විදියේ වැඩක නිසයි.

කට්ටියට මතක ඇති අපේ මහින්ද මාමි දැනට ටික කාලෙකට කලින් වෙබ් සයිට් වගයක් බැන් කලා (දන්නවා ඇතිනේ ඒ මොනාද කියල මම නොකියුවට හැමෝම) අපේ කොල්ලෝ මාර කට්ටක් කනවා ප්‍රොක්සි පාවිච්චි කරලා ඒවාට යන්නත්, ඒ උනාට ඒ වැඩේ ඒහැටි සාර්ථක නෑ නේ.(හැමෝම අත්හදා බලලත් ඇති මම හිතන්නේ

ඒ උනාට මෙන්න ඒ බැන් කරපු ඕනෑම වෙබ් සයිට් එකකට යන්න හොදම ක්‍රමයක්, මේක මම ඊයේ රෑ හොයාගත්ත වැඩක්, 100% වැඩ.කරන්න තියෙන්නේ බොහොම සුළු වැඩයි, (විනාඩියක් වත් යන්නේ නෑ) මෙතැනදී කෙරෙන්නේ ව www.opendns.com ඒකෙන දෙන DNS පාවිච්චිකරලා, නෙට් සර්ෆ් කරන එකයි.

මම නම් පාවිචි කරන්නේ ඩයලොග් වයිමැක්ස් කනෙක්ෂන් එකක්, මම මේක කරපු විදිය පහල තියනවා

මේ පියවර ටික හරියට කරලා, නෙට් ඩිස්කනෙක්ට් කරලා ආයේ කනෙක්ට් කරලා මේ ලින්ක් එකට ගිහින් බලන්න වැඩේ හරිද කියල

(( ටෙස්ට් ලින්ක් ))

Windows XP යුස් කරන අයට - Change your settings

Windows 7 යුස් කරන අයට - Change your settings

router යුස් කරන අයට - Change your settings

කෙටියෙන්ම කියනවනම් කරන්න තියෙන්නේ network setting වල Internet Protocol Version 4 එකේ Properties වල තියන Use the following DNS server addresses කියන තැනට www.opendns.com ඒකෙන දෙන IP address දෙක : 208.67.222.222

208.67.220.220

දාන්න විතරයි.

ඒවගේම opendns පාවිචි කිරීමේදී මෙන්න මේ අමතර වාසි ටිකත් අපිට ලැබෙනවා

A faster Internet

Robust Web content filtering

Phishing protection

ඒ ගැන වැඩි විස්තර මේ ලින්ක් එකේ තියනවා

දැන් වැඩේ හරිනම් බැන් කරපු සයිට් ටිකකට ගිහින් බලපල්ලා, මෙන්න මේ ලින්ක් එකේ ඒ සියිට් ලිස්ට් එක තියනවා :)

හැබැයි මම ටෙස්ට් කලේ ඩයලොග් වයිමැක්ස් කනෙක්ෂන් එකට විතරයි, අනිත් ඒවාට කොහොමද බලන්න විදියක් නෑ මට.

අනිත් දේ තමයි browser එක විදියට Google Chrome යුස් කරන්න - Google Chrome - Download

අපේ tharakato සහෝදරයා කියල තිබුණ Google DNS eka OpenDNS වලටත් වඩා හොදයි කියල, කට්ටියට එකත් ට්‍රයි කරලා බලන්න පලුවන් primry - 8.8.8.8

secondry -8.8.4.4

ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ වැඩේ හොදයි නම් මට රෙප් එකකින් සලකල යන්න අමතක කරන්නෙපා

වැඩේ ෂුවර් නැති කට්ටිය මේක බලපල්ලා

[QUOTE="coder, post: 13367094, member: 245580"] [b]අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??[/b] [B][SIZE="5"][COLOR="Blue"]මේ ත්‍රෙඩ් එක බලන්න ගතවෙන කාලෙනම් කිසිම විදියකින් අපතේ යාමක් වෙන්නේ නෑ, මුලින්ම මම එහෙම කියුවේ මේක ගොඩක් වැදගත් වෙන්න පලුවන් විදියේ වැඩක නිසයි.[/COLOR][/SIZE][/B] [SIZE="5"][COLOR="Black"]කට්ටියට මතක ඇති අපේ මහින්ද මාමි දැනට ටික කාලෙකට කලින් වෙබ් සයිට් වගයක් බැන් කලා (දන්නවා ඇතිනේ ඒ මොනාද කියල මම නොකියුවට හැමෝම) අපේ කොල්ලෝ මාර කට්ටක් කනවා ප්‍රොක්සි පාවිච්චි කරලා ඒවාට යන්නත්, ඒ උනාට ඒ වැඩේ ඒහැටි සාර්ථක නෑ නේ.(හැමෝම අත්හදා බලලත් ඇති මම හිතන්නේ :) ඒ උනාට මෙන්න ඒ බැන් කරපු ඕනෑම වෙබ් සයිට් එකකට යන්න හොදම ක්‍රමයක්, මේක මම ඊයේ රෑ හොයාගත්ත වැඩක්, 100% වැඩ.කරන්න තියෙන්නේ බොහොම සුළු වැඩයි, (විනාඩියක් වත් යන්නේ නෑ) මෙතැනදී කෙරෙන්නේ ව [url]www.opendns.com[/url] ඒකෙන දෙන DNS පාවිච්චිකරලා, නෙට් සර්ෆ් කරන එකයි. මම නම් පාවිචි කරන්නේ ඩයලොග් වයිමැක්ස් කනෙක්ෂන් එකක්, මම මේක කරපු විදිය පහල තියනවා [IMG]http://i48.tinypic.com/120kyfd.jpg[/IMG] [IMG]http://i47.tinypic.com/os8n0i.jpg[/IMG] [IMG]http://i45.tinypic.com/2djs0if.jpg[/IMG] මේ පියවර ටික හරියට කරලා, නෙට් ඩිස්කනෙක්ට් කරලා ආයේ කනෙක්ට් කරලා මේ ලින්ක් එකට ගිහින් බලන්න වැඩේ හරිද කියල (( [URL="https://store.opendns.com/settings/home-free/"]ටෙස්ට් ලින්ක්[/URL] )) Windows XP යුස් කරන අයට - [URL="https://store.opendns.com/setup/operatingsystem/windows-xp"]Change your settings[/URL] Windows 7 යුස් කරන අයට - [URL="https://store.opendns.com/setup/operatingsystem/windows-7"]Change your settings[/URL] router යුස් කරන අයට - [URL="https://store.opendns.com/setup/router"]Change your settings[/URL][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]කෙටියෙන්ම කියනවනම් කරන්න තියෙන්නේ network setting වල Internet Protocol Version 4 එකේ Properties වල තියන Use the following DNS server addresses කියන තැනට [url]www.opendns.com[/url] ඒකෙන දෙන IP address දෙක : 208.67.222.222 208.67.220.220 දාන්න විතරයි.[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="5"]ඒවගේම opendns පාවිචි කිරීමේදී මෙන්න මේ අමතර වාසි ටිකත් අපිට ලැබෙනවා A faster Internet Robust Web content filtering Phishing protection ඒ ගැන වැඩි විස්තර [URL="https://store.opendns.com/get/home-free"]මේ ලින්ක් එකේ[/URL] තියනවා [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="SeaGreen"]දැන් වැඩේ හරිනම් බැන් කරපු සයිට් ටිකකට ගිහින් බලපල්ලා, මෙන්න [URL="http://sunandadeshapriya.wordpress.com/2009/07/25/trc-ordered-to-suspend-licenses-of-12-websites/"]මේ ලින්ක් එකේ[/URL] ඒ සියිට් ලිස්ට් එක තියනවා :[/COLOR][/SIZE]) [SIZE="5"][COLOR="Red"]හැබැයි මම ටෙස්ට් කලේ ඩයලොග් වයිමැක්ස් කනෙක්ෂන් එකට විතරයි, අනිත් ඒවාට කොහොමද බලන්න විදියක් නෑ මට. අනිත් දේ තමයි browser එක විදියට Google Chrome යුස් කරන්න - [URL="https://www.google.com/intl/en/chrome/browser/"]Google Chrome - Download[/URL][/COLOR][/SIZE] [B][SIZE="5"]අපේ [URL="http://www.elakiri.com/forum/member.php?u=42270"]tharakato[/URL] සහෝදරයා කියල තිබුණ Google DNS eka OpenDNS වලටත් වඩා හොදයි කියල, කට්ටියට එකත් ට්‍රයි කරලා බලන්න පලුවන් primry - 8.8.8.8 secondry -8.8.4.4[/SIZE][/B] [B][SIZE="6"][COLOR="Magenta"]ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ වැඩේ හොදයි නම් මට රෙප් එකකින් සලකල යන්න අමතක කරන්නෙපා :D:D[/COLOR] [/SIZE][/B] [SIZE="5"][COLOR="Blue"][B]වැඩේ ෂුවර් නැති කට්ටිය මේක බලපල්ලා[/B][/COLOR][/SIZE] [IMG]http://i48.tinypic.com/343htg5.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom