Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට නැතිවී ගිය අපේ සම්පත .1 වෙනි කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපාලි විජේවර්ධන මහතාට දේශපාලනය නිසා උන හිරහැර අප්‍රමාණයි. නමුත් දක්ෂ ව්‍යවසායකයෙක් උන එතුමා එකට ඉතා උපක්‍රමශීලිව මුහුණ දුන්නා. හොදම උදාහරණය සිරිමාවෝ මැතිණිය ඉලෙක්ට්‍රොනික උපකරණ මෙරටට ගෙන ඒමට දැම්ම දැඩි වාරණයට ප්‍රයෝජනයට අරන් ඉතා උපක්රමශීලීව කටයුතු කරලා ඉලෙක්ට්‍රොණික කොටස් ගෙන්වමින් මෙරට තුල යුනික් රේඩියෝව නිෂ්පාදනය කිරීම උදාහරණ කොට දක්වන්න පුඵවන්.

සිරිමාවෝ මැතිණිය ඔනැවට වඩා සංවෘත්ත ආර්ථික රටාවක් ඇතිකිරීම වගේම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඕනැවටත් වඩා ආර්ථිකය විවෘත්ත ආර්ථිකයක් බවට පත් කිරීම යන වැරදි ආර්ථික ප්‍රථිපත්ති නිසා තමයි අද ලාංකික අපේ ආර්ථිකය නන්නත්තාර වෙලා තියෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කල මැදුම් පිළිවෙත ඕනෑම දේකට හරියනවා වගේම මැදුම් පිළිවෙතක් සහිත ආර්ථික රටාවක් මේ පාලකයින් දෙදෙනාම අනුගමනය කලා නම් අපිට මෙතරම් නන්නත්තාර ජාතියක් බවට පත් වෙන්නේ නෑ.

මේ ත්‍රෙඩ් එක දිගටම ගියාද නැද්ද කියන්න මම දන්නේ නෑ. නමුත් මෙහි මුල්ම කොටස කියවද්දි නම් තේරුම් යන්නේ එක්සත් ජාතික පක්ෂයට සුදු හුණු ටිකක් ගාන ගමන් නිදහස් පක්ෂයට මඩ ප්‍රහාරයක් දියත් කර ඇති බවකි.

ඒ අනුව මෙවැනි මාතෘකාවක් ලියන කෙනා පක්ෂග්රාහී නොවන ලෙස දේශපාලන කණ්නාඩි නොදමා ලිව්වා නම් ඉතා වැදගත් කියා මම හිතනවා. "අපිට නැතිවී ගිය අපේ සම්පත්" ගැන කථා කරනවා නම් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් 2001 - 2004 පාලන කාලය අපේ රටට අහිමි කරපු Dimo සහ Latec බස් නිෂ්පාදනය කරපු වේරහැර බස් කර්මාන්තශාලාව ගැන ලියන්නම ඕනේ.

ඒක නිසා මේ පාලන කාලය තුල හිටපු කිසිම UNP / SLPF පාලක රජයයන් වල (ජෙප්පෝ කියන කුහක බල්ලන්ගෙන් සමන්විත වැඩ බැරි නිකන් බුරන කාලකන්නියෝද ඇතුඵව) දේශපාලුවො මේ රටට කරපු කිසිම සෙතක් නෑ.... උන්ට නිකන් කඩේ යන විදියට මේ වගෙ ෆෝරම් වල අදහස් දක්වන්න එපා. මේ කිරියේ ඉන්න බයි ටොයි ජෙප්ප කාලකන්නියෝ මේකේ රෙදි අතුල්ලන විදිය දැක්කම පුකෙනුත් හිනා යනවා... ඒ වගේ උන් නිසා අප්පිරියයි කිරිය පැත්ත පලාතේ එන්නත්.

[QUOTE="rasidass, post: 25288250, member: 568712"] [SIZE="5"]උපාලි විජේවර්ධන මහතාට දේශපාලනය නිසා උන හිරහැර අප්‍රමාණයි. නමුත් දක්ෂ ව්‍යවසායකයෙක් උන එතුමා එකට ඉතා උපක්‍රමශීලිව මුහුණ දුන්නා. හොදම උදාහරණය සිරිමාවෝ මැතිණිය ඉලෙක්ට්‍රොනික උපකරණ මෙරටට ගෙන ඒමට දැම්ම දැඩි වාරණයට ප්‍රයෝජනයට අරන් ඉතා උපක්රමශීලීව කටයුතු කරලා ඉලෙක්ට්‍රොණික කොටස් ගෙන්වමින් මෙරට තුල යුනික් රේඩියෝව නිෂ්පාදනය කිරීම උදාහරණ කොට දක්වන්න පුඵවන්. සිරිමාවෝ මැතිණිය ඔනැවට වඩා සංවෘත්ත ආර්ථික රටාවක් ඇතිකිරීම වගේම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඕනැවටත් වඩා ආර්ථිකය විවෘත්ත ආර්ථිකයක් බවට පත් කිරීම යන වැරදි ආර්ථික ප්‍රථිපත්ති නිසා තමයි අද ලාංකික අපේ ආර්ථිකය නන්නත්තාර වෙලා තියෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කල මැදුම් පිළිවෙත ඕනෑම දේකට හරියනවා වගේම මැදුම් පිළිවෙතක් සහිත ආර්ථික රටාවක් මේ පාලකයින් දෙදෙනාම අනුගමනය කලා නම් අපිට මෙතරම් නන්නත්තාර ජාතියක් බවට පත් වෙන්නේ නෑ. මේ ත්‍රෙඩ් එක දිගටම ගියාද නැද්ද කියන්න මම දන්නේ නෑ. නමුත් මෙහි මුල්ම කොටස කියවද්දි නම් තේරුම් යන්නේ එක්සත් ජාතික පක්ෂයට සුදු හුණු ටිකක් ගාන ගමන් නිදහස් පක්ෂයට මඩ ප්‍රහාරයක් දියත් කර ඇති බවකි. ඒ අනුව මෙවැනි මාතෘකාවක් ලියන කෙනා පක්ෂග්රාහී නොවන ලෙස දේශපාලන කණ්නාඩි නොදමා ලිව්වා නම් ඉතා වැදගත් කියා මම හිතනවා. [COLOR="Red"]"අපිට නැතිවී ගිය අපේ සම්පත්"[/COLOR] ගැන කථා කරනවා නම් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් 2001 - 2004 පාලන කාලය අපේ රටට අහිමි කරපු Dimo සහ Latec බස් නිෂ්පාදනය කරපු වේරහැර බස් කර්මාන්තශාලාව ගැන ලියන්නම ඕනේ. ඒක නිසා මේ පාලන කාලය තුල හිටපු කිසිම UNP / SLPF පාලක රජයයන් වල (ජෙප්පෝ කියන කුහක බල්ලන්ගෙන් සමන්විත වැඩ බැරි නිකන් බුරන කාලකන්නියෝද ඇතුඵව) දේශපාලුවො මේ රටට කරපු කිසිම සෙතක් නෑ.... උන්ට නිකන් කඩේ යන විදියට මේ වගෙ ෆෝරම් වල අදහස් දක්වන්න එපා. මේ කිරියේ ඉන්න බයි ටොයි ජෙප්ප කාලකන්නියෝ මේකේ රෙදි අතුල්ලන විදිය දැක්කම පුකෙනුත් හිනා යනවා... ඒ වගේ උන් නිසා අප්පිරියයි කිරිය පැත්ත පලාතේ එන්නත්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom