Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට පාකිස්තානයේ මැච් ගහන්න බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට පාකිස්තානයේ මැච් ගහන්න බෑ

අපිට පාකිස්තානයේ මැච් ගහන්න බෑ ‘..ක්‍රීඩකයින්ගෙන් ලියුමක් ..තිසර අත්සන් කර නෑ!ඇත්ත විස්තරේ මෙන්න

October 14, 2017

‘අපිට පාකිස්තානයේ මැච් ගහන්න බෑ ‘..ක්‍රීඩකයින්ගෙන් ලියුමක් ..තිසර අත්සන් කර නෑ!ඇත්ත විස්තරේ මෙන්න

පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත අවසන් විස්සයි20 තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයට යෑමට නොහැකි බවද සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක්‍රීඩකයන් රැසක් එම ලිපියට අත්සන් තබා ඇති අතර අවසන් විස්සයි20 තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයට යෑමට නොහැකි බවත්, එම තරගය පවත්වන ස්ථානය වෙනස් කරන ලෙසත් එම ලිපිය මගින් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

කෙසේ වුවත් ඉකුත් සැප්තැම්බර් මස පාකිස්තානය සහ ලෝක කණ්ඩායම අතර ලාහෝර් නුවරදී පැවැති විස්සයි20 තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එම ලිපියට අත්සන් තබා නැත.

“අපි ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි කැමති නෑ තරගාවලිය අතරතුර ඔවුන්ට බාධා කරන්න. ඒත් දැන් ඔවුන් සමග සාකච්ඡා කරනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා කියා සිටියේ ලාහෝර් නගරයේ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නියෝජිතයන් පිරිසක්ද ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හමුවීමට සූදානමින් සිටින බවයි.

2009 වසරේදී ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකින් අනතුරුව ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලය කරා යෑමේදී ඔවුන් ගමන්ගත් බස් රථයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු පාකිස්තානයේදී අන්තර් ජාතික මට්ටමේ ක්‍රිකට් තරග නොපැවැත්විණ.

යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් විස්සයි20 තරගයට සහභාගි වීමෙන් වැලකී සිටියහෙත් ඒ සඳහා දෙවැනි පෙළ කණ්ඩායමක් යැවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමකින් සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

කෙසේවුවත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අනිද්දා (16 වැනිදා) ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් පැවැත්වෙන අතර එහිදී තරගය පැවැත්වෙන ස්ථානය වෙනස් කරනවාද, නැතහොත් එම තරගය සඳහා දෙවැනි පෙළ සහභාගි කරවනවාද යන්න තීරණය කෙරෙනු ඇත.

[QUOTE="amasin, post: 22357940, member: 438906"] [b]අපිට පාකිස්තානයේ මැච් ගහන්න බෑ[/b] අපිට පාකිස්තානයේ මැච් ගහන්න බෑ ‘..ක්‍රීඩකයින්ගෙන් ලියුමක් ..තිසර අත්සන් කර නෑ!ඇත්ත විස්තරේ මෙන්න October 14, 2017 ‘අපිට පාකිස්තානයේ මැච් ගහන්න බෑ ‘..ක්‍රීඩකයින්ගෙන් ලියුමක් ..තිසර අත්සන් කර නෑ!ඇත්ත විස්තරේ මෙන්න පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත අවසන් විස්සයි20 තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයට යෑමට නොහැකි බවද සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක්‍රීඩකයන් රැසක් එම ලිපියට අත්සන් තබා ඇති අතර අවසන් විස්සයි20 තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයට යෑමට නොහැකි බවත්, එම තරගය පවත්වන ස්ථානය වෙනස් කරන ලෙසත් එම ලිපිය මගින් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. කෙසේ වුවත් ඉකුත් සැප්තැම්බර් මස පාකිස්තානය සහ ලෝක කණ්ඩායම අතර ලාහෝර් නුවරදී පැවැති විස්සයි20 තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එම ලිපියට අත්සන් තබා නැත. “අපි ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි කැමති නෑ තරගාවලිය අතරතුර ඔවුන්ට බාධා කරන්න. ඒත් දැන් ඔවුන් සමග සාකච්ඡා කරනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා කියා සිටියේ ලාහෝර් නගරයේ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නියෝජිතයන් පිරිසක්ද ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හමුවීමට සූදානමින් සිටින බවයි. 2009 වසරේදී ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකින් අනතුරුව ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලය කරා යෑමේදී ඔවුන් ගමන්ගත් බස් රථයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු පාකිස්තානයේදී අන්තර් ජාතික මට්ටමේ ක්‍රිකට් තරග නොපැවැත්විණ. යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් විස්සයි20 තරගයට සහභාගි වීමෙන් වැලකී සිටියහෙත් ඒ සඳහා දෙවැනි පෙළ කණ්ඩායමක් යැවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමකින් සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ. කෙසේවුවත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අනිද්දා (16 වැනිදා) ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් පැවැත්වෙන අතර එහිදී තරගය පැවැත්වෙන ස්ථානය වෙනස් කරනවාද, නැතහොත් එම තරගය සඳහා දෙවැනි පෙළ සහභාගි කරවනවාද යන්න තීරණය කෙරෙනු ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom