Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට බුදු සරණයි..!බලාපියව් ලයිටි බිල වැඩි ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා..... උඹල පොඩ්ඩක් පොඩි සෝල පැනල් එකකින් කාර් බැටරියක් චාජ් කරල ඒක ඉන්වර්ටරයක් මගින් 230 කරන්ට් එකට හරවල පාවිච්චිකරන විදිය පොඩ්ඩක් බලපල්ලා.......... කීයක් හරි අතේ ඉතිරිකරගන්න පුලුවන් වෙයි. අනික පොඩි තැන් වලට (බාත් රූම් /පොඩි පැසේජ් වගේ ) සුදු පින්තාරු කරල වොට් තුනේ එල් එඊ ඩී බල්බ් දාගනිල්ලා (*බල්බ් එකක එල් එඊ ඩී 50-100ක් තියෙනව ) හොඳටම එලියයි.

ඔප්ශන් එකක් නැති එකේ නිකන් කරන්ට් පුච්ච පුච්ච වියදම් කරනවට වඩා ඔයවගේ දෙයක් ගොඩක් වැදගත් වෙයි. උඹල හොඳ ඇලපාරක් වගේ තැනකනම් ඉන්නේ මෝටර් සයිකලේ මොකක්දෝ කොටසකින් ඩයිනමෝවක් හදල 230 ගන්න විදියක් තියෙනව, පොඩ්ඩක් හොයල බලපල්ලා...... සිංහරාජේ අවට ජීවත්වන හුඟදෙනෙක් විදුලිය ලබාගන්නේ ඔය විදියට. ඉතාම සාර්ථකයි.

රජා ගහල තියෙන ජිල්මාට් අනුව තව ඉස්සරහර රුපියල තව බාල්දුවෙනව. ඒකියන්නේ ඉතින් ලංකාවට පිටින් ගේන අත්‍යාවශ්‍ය දේ වල (ඛනිජ තෙල් ආදී වූ...) මිල වැඩිවෙනව. ඉතින් ඉස්සරහට වෙනින් ආන්ඩුවක් ආවත් හැමදේම මිළ වැඩිවෙන එක වලක්වන්න බෑ....

හැමදෙයක්ම මෙහෙම වැඩිවුනාම ලංකාවේ අවම පඩියක් ගන්න එකෙක් ජීවත් වෙන්නේ කොහොමද කියල කල්පණාකරල බලපල්ල.... ලංකාවේ උඹලට අබ සරණයි. මේ ඉන්නටිකේ කාර් රේස් එකක් බලල ආතල් එකක් අරන් හිටපල්ලා... තව ඉස්සරහට එන ප්‍රෙශර් එකට මලක් ගහන් මනෝපාරක් දාගෙන ආශ්චර්ය විඳ විඳ ඉන්න වෙන්නේ.

ලින්ඩා

[QUOTE="LINDA_ADERSON_22, post: 14692086, member: 322784"] [SIZE=3]මචන්ලා..... උඹල පොඩ්ඩක් පොඩි සෝල පැනල් එකකින් කාර් බැටරියක් චාජ් කරල ඒක ඉන්වර්ටරයක් මගින් 230 කරන්ට් එකට හරවල පාවිච්චිකරන විදිය පොඩ්ඩක් බලපල්ලා.......... කීයක් හරි අතේ ඉතිරිකරගන්න පුලුවන් වෙයි. අනික පොඩි තැන් වලට (බාත් රූම් /පොඩි පැසේජ් වගේ ) සුදු පින්තාරු කරල වොට් තුනේ එල් එඊ ඩී බල්බ් දාගනිල්ලා (*බල්බ් එකක එල් එඊ ඩී 50-100ක් තියෙනව ) හොඳටම එලියයි:yes:. ඔප්ශන් එකක් නැති එකේ නිකන් කරන්ට් පුච්ච පුච්ච වියදම් කරනවට වඩා ඔයවගේ දෙයක් ගොඩක් වැදගත් වෙයි. උඹල හොඳ ඇලපාරක් වගේ තැනකනම් ඉන්නේ මෝටර් සයිකලේ මොකක්දෝ කොටසකින් ඩයිනමෝවක් හදල 230 ගන්න විදියක් තියෙනව, පොඩ්ඩක් හොයල බලපල්ලා...... සිංහරාජේ අවට ජීවත්වන හුඟදෙනෙක් විදුලිය ලබාගන්නේ ඔය විදියට. ඉතාම සාර්ථකයි. [SIZE=3]රජා ගහල තියෙන ජිල්මාට් අනුව තව ඉස්සරහර රුපියල තව බාල්දුවෙනව. ඒකියන්නේ ඉතින් ලංකාවට පිටින් ගේන අත්‍යාවශ්‍ය දේ වල (ඛනිජ තෙල් ආදී වූ...)[SIZE=3] [/SIZE]මිල වැඩිවෙනව. ඉතින් ඉස්සරහට වෙනින් ආන්ඩුවක් ආවත් හැමදේම මිළ වැඩිවෙන එක වලක්වන්න බෑ....:dull: [SIZE=3]හැමදෙයක්ම මෙහෙම වැඩිවුනාම ලංකාවේ අවම පඩියක් ගන්න එකෙක් ජීවත් වෙන්නේ කොහොමද කියල කල්පණාකරල බලපල්ල.... ලංකාවේ උඹලට අබ සරණයි. මේ ඉන්නටිකේ කාර් රේස් එකක් බලල ආතල් එකක් අරන් හිටපල්ලා... තව ඉස්සරහට එන ප්‍රෙශර් එකට මලක් ගහන් මනෝපාරක් දාගෙන ආශ්චර්ය විඳ විඳ ඉන්න වෙන්නේ. :dull:[/SIZE] [/SIZE] ලින්ඩා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom