Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට මේ වගකීමෙන් ගැල්වී යා නොහැක.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට මේ වගකීමෙන් ගැල්වී යා නොහැක.

අපේ රටේ මිනිස්සු ගැන දේශ පාලකයෝ හිතාගෙන ඉන්න විදිහ ගැන හිතාගන්නත් අමාරුයි. කොහොමද බාල්ල්ල ඔහොම අතේ පත්තු වෙන බොරු කියන්නේ ? මේක බොරුවක් කියල මාට්ටු උනොත් සමාජේ තියන පිලි ගැනීම නැති වෙනවා නේද කියල හිතෙන්නනෙ නැද්ද?

උදා: පිහියක් නෙමේ ගෙනාවේ පෑනක්

මිරිස් වතුර නෙමේ කොකාකෝලයි ලෙමනේඩ් මිශ්‍ර කරලා ගැහුවේ

මම දික්කසාද වෙනවා ද්රිත්ව පුරවැසි බාවය අයින් කරන්න ඕන නිසා.

මේ වගේ එකී නොකී බොරු කොච්චර නම් මේ දවස් ටිකට අපි අහන් හිටියද?

එහෙම අහගෙන හිටියට අපිට ලැජ්ජාවක් තියනවද? අපි ලබන සැරේත් අපේ නායකත්වයට පත් කරන්නේ මේ පුද්ගලයෝම නේද?

මේ ප්‍රශ්නේ මෙච්චර දුරදිග යන්න හේතු උන කරුණු අපි බලමු.

1. ජනාධිපති තුමා ජාතික ආණ්ඩුවෙන් එතුමාගේ පාර්ශවය අයින් කරගන්නවා. ප්‍රශ්නයක් නැනේ ?

2. මහින්ද අගමැති කරනවා. කරපු විධිහේ ප්‍රශ්නයක් තියනවා කියල චෝදනා කරනවා පොඩ්ඩකට අමතක කරමු ඒක.

3. දෙපැත්තේන්ම ඊටපස්සේ 113 එකතු කරනවා (වරදාන වරප්ප්‍රසාද වලට හෝ මොනයම් හෝ හේතුන් මත සමහරු පැති මාරු කරනවා) මෙන්න මේක සැලකිය යුතු කාරණාවක්. මොකද අපේ රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ එක පක්ෂෙකට. එකෙන් දාන්නේ මොකාද උට කතිරේ ගහනවා. එහෙම නැත්තන් එම පක්ෂ්ම වෙන කෙනෙක් ව තමයි බලන්නේ. වෙන හොද කෙනෙකුත් නැත්තන් චන්දෙ දෙන්න යන්නේ නැ. ඕකනේ ඇත්ත ?????? මම දේශපාලනේ ගැන කතා කරනකොට අහන ප්‍රශ්න 2ක් තියනවා

3.1. පක්ෂ කීයකට චන්දෙ දිල තියනවද? හරිම හරිම අඩුවෙන් තමයි අත, පුටුව, බුලත්කොලේ, අලියා, හංසයා, පොහොට්ටුව සිනුව, වගේ හැම එකකටම නැතත් කිහිපයකට හරි චන්දෙ දීපු මිනිහෙක් හම්බවෙලා තියෙන්නේ. ගොඩක් මිනිස්සු එක්කෝ අත ->පුටුව-> බුලත්කොලේ-> පොහොට්ටුව. නැත්තන් අලියා -> හංසයා. එහෙමත් නැත්තන් සීනුව. ඒකියන්නේ බහුතරය ප්‍රදාන පක්ෂෙන් පිට ගිහින් නෑ.

3.2. දෙමව්පියෝ ඔය ප්‍රදාන පක්ෂෙන් පිට චන්දෙ දිල තියනවද? බොහෝවිට උත්තරය නෑ කියන එක තමයි.

එතකොට අපෙන් චන්දේ ගත්තු ඩයල් වලට පක්ෂ ගැන එහෙම කැක්කුමක් තිබ්බද? නැ නේ ? උදේට මෙහෙ හවසට එහේ ආයේ කෙලවෙනවා වගේ පේනකොට මෙහේ. එහෙම නෙමේද උනේ ?????

එතකොට මොන මගුලකටද යකෝ අපි තොපි එක පක්ෂයක් අල්ලාගෙන ඉන්නේ ????? ඔහොම එකම පක්ෂෙක එල්ලිලා ඉන්න උන්ට මම කියන දේ තේරෙන්ඩ උබල චන්දෙ දෙන මන්ත්‍රී තුමා අනිත් පක්ෂෙට පනිවා කියල ප්රාර්තනකරනවා!!!!!!!!

4. ඔය 225 න් 100කට ආසන්න හෝ වැඩි සෙට් එකක් කියනවා ජනාදිපති තුමාගේ තීරණය නිත්යානුකුලයි කියල ඒවගේම තව සෙට් එකක් කියනවා ඒක වැරදී කියල.

එතකොට ඔය සෙට් දෙකෙන් එකනෙ හරි නේ?? ඒ කියන්නේ 100 කට ආසන්න ගානක් ඉන්නව ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල තේරුම්ගන්ඩ බැරි. නැත්තන් වෙන මොනයම් හෝ හේතුවක් මත ඇත්ත වසන් කරමින් බොරුවට නටන. එසේ නම් ඔබ හිතනවද ඔවුන් අවංකව මේ රට ගොඩ නගයි කියල ?

ඕක කියවල තේරුම් ගන්ඩ බැරි උන් කොහෙද බන් රටේ අනිත් නීති හදන්නේ ?

අනික මේ ඇති වෙලා තියන ව්‍යවස්ථාවේ අපැහදිලි තත්වයට පැහැදිලිව වගකිවයුත්තේ ඔය ව්‍යවස්ථා සම්මත කල ඔව්න් හැර වෙන කව්රුන්ද? අපිද මේවා සම්මත කලේ.

හැබැයි අපිට මේ වගකීමෙන් ගැල්වී යා නොහැක.මොකද අපි තමයි ඔය සෙට් එක පත් කලේ. අපි පාට පක්ෂ වල එල්ලිලා ඉදල එකෙන් ඉදිරිපත් වෙන ඕනෑම බුරුවෙක් වෙනුවෙන් අපි කතිරේ ගහල ඔයිට වඩා දෙයක් බලාපොරොතු වෙන්ඩ පුලුවන්ද?

අපි හැදෙන ජාතියක් නෙමේ. මම පැයක් විතර පුටුවේ ඉදගෙන පුක රිදෙනකන් මේක ටයිප් කලත් විනාඩි 2න් මේක කියවල මගේ වැරද්දක් හොයල මට බැනල අයෙ ගිහින් උබලගේ පක්ෂේටම කතිරේ ගහපියව්.

නැත්තන් බම්ප් එකක් දාලා අනිත් උන්ටත් පෙන්නපන් උබලගේ අදහස කියපල්ලා

[QUOTE="Pathumpiyasa, post: 23913973, member: 487538"] [b]අපිට මේ වගකීමෙන් ගැල්වී යා නොහැක.[/b] [SIZE="5"]අපේ රටේ මිනිස්සු ගැන දේශ පාලකයෝ හිතාගෙන ඉන්න විදිහ ගැන හිතාගන්නත් අමාරුයි. කොහොමද බාල්ල්ල ඔහොම අතේ පත්තු වෙන බොරු කියන්නේ ? මේක බොරුවක් කියල මාට්ටු උනොත් සමාජේ තියන පිලි ගැනීම නැති වෙනවා නේද කියල හිතෙන්නනෙ නැද්ද? උදා: පිහියක් නෙමේ ගෙනාවේ පෑනක් මිරිස් වතුර නෙමේ කොකාකෝලයි ලෙමනේඩ් මිශ්‍ර කරලා ගැහුවේ මම දික්කසාද වෙනවා ද්රිත්ව පුරවැසි බාවය අයින් කරන්න ඕන නිසා. මේ වගේ එකී නොකී බොරු කොච්චර නම් මේ දවස් ටිකට අපි අහන් හිටියද? එහෙම අහගෙන හිටියට අපිට ලැජ්ජාවක් තියනවද? අපි ලබන සැරේත් අපේ නායකත්වයට පත් කරන්නේ මේ පුද්ගලයෝම නේද? මේ ප්‍රශ්නේ මෙච්චර දුරදිග යන්න හේතු උන කරුණු අපි බලමු. 1. ජනාධිපති තුමා ජාතික ආණ්ඩුවෙන් එතුමාගේ පාර්ශවය අයින් කරගන්නවා. ප්‍රශ්නයක් නැනේ ? 2. මහින්ද අගමැති කරනවා. කරපු විධිහේ ප්‍රශ්නයක් තියනවා කියල චෝදනා කරනවා පොඩ්ඩකට අමතක කරමු ඒක. 3. දෙපැත්තේන්ම ඊටපස්සේ 113 එකතු කරනවා (වරදාන වරප්ප්‍රසාද වලට හෝ මොනයම් හෝ හේතුන් මත සමහරු පැති මාරු කරනවා) මෙන්න මේක සැලකිය යුතු කාරණාවක්. මොකද අපේ රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ එක පක්ෂෙකට. එකෙන් දාන්නේ මොකාද උට කතිරේ ගහනවා. එහෙම නැත්තන් එම පක්ෂ්ම වෙන කෙනෙක් ව තමයි බලන්නේ. වෙන හොද කෙනෙකුත් නැත්තන් චන්දෙ දෙන්න යන්නේ නැ. ඕකනේ ඇත්ත ?????? මම දේශපාලනේ ගැන කතා කරනකොට අහන ප්‍රශ්න 2ක් තියනවා 3.1. පක්ෂ කීයකට චන්දෙ දිල තියනවද? හරිම හරිම අඩුවෙන් තමයි අත, පුටුව, බුලත්කොලේ, අලියා, හංසයා, පොහොට්ටුව සිනුව, වගේ හැම එකකටම නැතත් කිහිපයකට හරි චන්දෙ දීපු මිනිහෙක් හම්බවෙලා තියෙන්නේ. ගොඩක් මිනිස්සු එක්කෝ අත ->පුටුව-> බුලත්කොලේ-> පොහොට්ටුව. නැත්තන් අලියා -> හංසයා. එහෙමත් නැත්තන් සීනුව. ඒකියන්නේ බහුතරය ප්‍රදාන පක්ෂෙන් පිට ගිහින් නෑ. 3.2. දෙමව්පියෝ ඔය ප්‍රදාන පක්ෂෙන් පිට චන්දෙ දිල තියනවද? බොහෝවිට උත්තරය නෑ කියන එක තමයි. එතකොට අපෙන් චන්දේ ගත්තු ඩයල් වලට පක්ෂ ගැන එහෙම කැක්කුමක් තිබ්බද? නැ නේ ? උදේට මෙහෙ හවසට එහේ ආයේ කෙලවෙනවා වගේ පේනකොට මෙහේ. එහෙම නෙමේද උනේ ????? එතකොට මොන මගුලකටද යකෝ අපි තොපි එක පක්ෂයක් අල්ලාගෙන ඉන්නේ ????? ඔහොම එකම පක්ෂෙක එල්ලිලා ඉන්න උන්ට මම කියන දේ තේරෙන්ඩ උබල චන්දෙ දෙන මන්ත්‍රී තුමා අනිත් පක්ෂෙට පනිවා කියල ප්රාර්තනකරනවා!!!!!!!! 4. ඔය 225 න් 100කට ආසන්න හෝ වැඩි සෙට් එකක් කියනවා ජනාදිපති තුමාගේ තීරණය නිත්යානුකුලයි කියල ඒවගේම තව සෙට් එකක් කියනවා ඒක වැරදී කියල. එතකොට ඔය සෙට් දෙකෙන් එකනෙ හරි නේ?? ඒ කියන්නේ 100 කට ආසන්න ගානක් ඉන්නව ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල තේරුම්ගන්ඩ බැරි. නැත්තන් වෙන මොනයම් හෝ හේතුවක් මත ඇත්ත වසන් කරමින් බොරුවට නටන. එසේ නම් ඔබ හිතනවද ඔවුන් අවංකව මේ රට ගොඩ නගයි කියල ? ඕක කියවල තේරුම් ගන්ඩ බැරි උන් කොහෙද බන් රටේ අනිත් නීති හදන්නේ ? අනික මේ ඇති වෙලා තියන ව්‍යවස්ථාවේ අපැහදිලි තත්වයට පැහැදිලිව වගකිවයුත්තේ ඔය ව්‍යවස්ථා සම්මත කල ඔව්න් හැර වෙන කව්රුන්ද? අපිද මේවා සම්මත කලේ. හැබැයි අපිට මේ වගකීමෙන් ගැල්වී යා නොහැක.මොකද අපි තමයි ඔය සෙට් එක පත් කලේ. අපි පාට පක්ෂ වල එල්ලිලා ඉදල එකෙන් ඉදිරිපත් වෙන ඕනෑම බුරුවෙක් වෙනුවෙන් අපි කතිරේ ගහල ඔයිට වඩා දෙයක් බලාපොරොතු වෙන්ඩ පුලුවන්ද? අපි හැදෙන ජාතියක් නෙමේ. මම පැයක් විතර පුටුවේ ඉදගෙන පුක රිදෙනකන් මේක ටයිප් කලත් විනාඩි 2න් මේක කියවල මගේ වැරද්දක් හොයල මට බැනල අයෙ ගිහින් උබලගේ පක්ෂේටම කතිරේ ගහපියව්. නැත්තන් බම්ප් එකක් දාලා අනිත් උන්ටත් පෙන්නපන් උබලගේ අදහස කියපල්ලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom