අපිට ලැජ්ජයි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    යාලුවනේ අපිට හරි ලැජ්ජයි.පාරේ බැහලා යන්න බෑ. මේ ගොන් තඩියෙක් දාලා අන්ත පරාජය උනා.
    කිලි දෙමලා අපි කෑවා.පක්ෂේ කෑවා. උගේ අම්මගේ බිම් මට්ටම.සුලු ජාතික චන්ද ලක්ෂ 30 නැත්නම් අපිට ලක්ෂ 25යි. ඕක පොල්පිත්තක් දැම්මත් එනවා.ආය බූරු පුතාලා එපා. ඇත්තටම ජේවිපි අනුර වගේ එකෙක් දැම්මනම් යූන්පි එකෙන් සිංහල චන්ද ලක්ෂ 32ක් ගන්න තිබුනා විතරක් නෙවෙයි පාවෙන චන්ද ලක්ෂ 6-7ක් ගන්න තිබ්බා.එතනම ගෝටගෙන් ලක්ෂ 10ක් ගලවගෙන ලක්ෂ 64ක් අරගෙන දිනන්න තිබුනා ලේසියෙන්.එතකොට ගෝටා ලක්ෂ 60යි.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    UNP karayo JVP Anurata deida?

    එක එක වේසිප පුතාල ඉන්නවා හතුරන්ගේ ලනු කාලා තනියම ආන්ඩු හදන්න එන කාලකන්නි.උන් එක්ක කිසිම දෙයක් කරන්න බෑ.සජිත්ව එලියට දැම්මට මංගලා,හරීන්ලා ඌට වැඩ කරාද.උන් සයිලන්ට් හිටියේ.අර රන්ජා තමයි වේදිකා වල උනත් රට වටේ ගියේ.අනිත් එවුන් ආතල් එකේ ඇමතිකම් ලෙව කාගෙන නිලියො එක්ක කොලඹ හිටියා.අනිත් එක සජිත්ට සමාජ ජාලා වල කිසිම සපෝට් එකක් නෑ. සපෝට් එක බිංදුවයි.ඒකෙන්ම පාවෙන අය අතර ඌ නෑ.එන්නත් බෑ.හැබයි අනුර වගේඑ එවුන්ට ඕන තරම්සමාජ ජාලා වල චන්ද කඩා ගන්න තිබ්බා.බිම් මට්ටමේ හුකන්න ගිහින් අන්තිමට හැමනුනා.
     
    • Like
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එක එක වේසිප පුතාල ඉන්නවා හතුරන්ගේ ලනු කාලා තනියම ආන්ඩු හදන්න එන කාලකන්නි.උන් එක්ක කිසිම දෙයක් කරන්න බෑ.සජිත්ව එලියට දැම්මට මංගලා,හරීන්ලා ඌට වැඩ කරාද.උන් සයිලන්ට් හිටියේ.අර රන්ජා තමයි වේදිකා වල උනත් රට වටේ ගියේ.අනිත් එවුන් ආතල් එකේ ඇමතිකම් ලෙව කාගෙන නිලියො එක්ක කොලඹ හිටියා.අනිත් එක සජිත්ට සමාජ ජාලා වල කිසිම සපෝට් එකක් නෑ. සපෝට් එක බිංදුවයි.ඒකෙන්ම පාවෙන අය අතර ඌ නෑ.එන්නත් බෑ.හැබයි අනුර වගේඑ එවුන්ට ඕන තරම්සමාජ ජාලා වල චන්ද කඩා ගන්න තිබ්බා.බිම් මට්ටමේ හුකන්න ගිහින් අන්තිමට හැමනුනා.

    me dewal tika aththa ban.. :dull:

    ubata magen Rep tikak dennam..dan wath Nil weyan.. :(
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    එක එක වේසිප පුතාල ඉන්නවා හතුරන්ගේ ලනු කාලා තනියම ආන්ඩු හදන්න එන කාලකන්නි.උන් එක්ක කිසිම දෙයක් කරන්න බෑ.සජිත්ව එලියට දැම්මට මංගලා,හරීන්ලා ඌට වැඩ කරාද.උන් සයිලන්ට් හිටියේ.අර රන්ජා තමයි වේදිකා වල උනත් රට වටේ ගියේ.අනිත් එවුන් ආතල් එකේ ඇමතිකම් ලෙව කාගෙන නිලියො එක්ක කොලඹ හිටියා.අනිත් එක සජිත්ට සමාජ ජාලා වල කිසිම සපෝට් එකක් නෑ. සපෝට් එක බිංදුවයි.ඒකෙන්ම පාවෙන අය අතර ඌ නෑ.එන්නත් බෑ.හැබයි අනුර වගේඑ එවුන්ට ඕන තරම්සමාජ ජාලා වල චන්ද කඩා ගන්න තිබ්බා.බිම් මට්ටමේ හුකන්න ගිහින් අන්තිමට හැමනුනා.

    :D:D:D:D:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නායකකම රුවන්ට දීපල්ලා ඊටපස්සෙ ජාතික ලයිස්තුවෙන් දාගන්න