අපිට වැඩ තියෙනවා තමුසේ පලයන් මෙතනින්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඕකුන්ගෙ පඩි මදි නිසා

    තව දහ දාහාක් වැඩි කරාම හරි යනවා 😆🤌
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    කැමරා කරන පොන්නයා වැරැද්දක් කරලා නැතිවද කෑ ගහන්නේ.. ඕකව දවස් දෙකක් විතර කූඩුවේ දැම්මනම් හරි.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    Ekane Kiyann Pimpiyo wage in nathuwa Phisique eka hadaganin body eke , Kauru hri mona hri kiuwoth Bellen ussala POLE GAHANAWA

    images
     
    • Like
    Reactions: craabeysinghe

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113

    ගහන්න තිබ්බේ කැරියට මොක්කුද බන් මේ. 🤷🏻‍♂️
    මයින රස්සාවල් වලට දැම්ම බෝක්කු බයියො 🤣🤣. ඕකුන්ට ජෙප්පො ආවනිසා දැන් ඩිප්‍රෙශන්. පොඩ්ඩ ඇත්නම් තරහ යනව 😅🤣🤣
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඉතින් ඕකට විරුද්දව හරි නීති තියෙන රටක නම් action ගන්න පුළුවන් ,
    225+1 උන් ඕවට විරුද්ධව action ගන්න හරි නීති හදල නැහැ .

    උන්ට නීති හදන්න කියන්න දැන ගන්න ඕන .

    ලංකාවේ 225+1 උන්ගේ ජොබ් එක දන්නෙත් නැහැ රටේ මෝඩයෝ දන්නෙත් නැහැ