Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිට සුදුසුම ආයෝජන මොනවාද !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මගේ යාවවෙක් කරන ව්යාපරායක්. කවුරුත් එච්චර නොහිතන වගේම පැසිව් ඉන්කම් එකක්. පුංචි වැඩකට යාලුව හම්බවෙන්න ගිය වෙලෙයි මට පෙන්නුවේ. යාළුව ඉන්නෙ බොහෝම නාගරික පැත්තක. ඉඩකඩ අඩුයි. ස්ලැබ් එකක් දාල තියෙන්නෙ ස්ලැබ් එකේ සයිස් එක ආසන්නව වර්ග අඩි 2000 ක් විතර.

ගෙවතු අලංකරණයට උවමනා වෙන තනපිඩෙලි හදන එකයි කරන්නේ. මුලු ස්ලැබ් එකම වෝටර් සීල් කරලා තියෙන්නේ. සිමෙන්ති කොලපු දාල මැදල.

පස් සල්ලි දීල ගන්නවලු ලෝඩ් එකක් 8000 ලු. කොහුබත් ලෝඩ් එකක් 15000 - 25000 අතර ගානකට ගන්නවලු. කරන්නේ මෙහෙමයි. කොහුබත් පස් 1:3 අනුපාතයට කවලම් කරල හදාගන්න මිශ්රණය අගල් 2 ක් විතර ගණකම හිටින්න මුලු ස්ලැබ් එකේම අතුරණවා. ඊට පස්සෙ ඒකට තණකොල ඇට ඉහිනවා. අවුවට වේලෙන්න නැති වෙන්න පලවෙනි දවස් 3 - 5 කවරයකින් වහල තියනවා. දවස් තුනක් විතර වෙද්දි පැල මතුවෙනවා. ඊට පස්සෙ කවර අයින් කරල උදේ හවස වතුරමල් වලින් වතුර දානවා. මාසයක් යද්දි තනකොල බොහොම සරුවට හැදිලා. මෙයා බඩු දෙන්නේ ඒ කිට්ටුව ඉන්න ගෙවතු අලංකරණය කරල තැනකට. ඒකට්ටිය ඇවිත් උවමනාව අනුව තනපිඩෙලි අරන් යනවා. පිඩෙලි ගලවන්න දෙයක් නෑ. කාපට් එක රෝල් කරනවා වගේ රෝල් කරන්න විතරයි තියෙන්නේ. ගණමීටරයකට ආසන්නව 500 ඉදන් 1500 ක් විතර වෙනකම් ලැබෙනවලු. තණකොල වර්ගය අනුව තමයි මිල. ආසන්නව ගත්තොත් හැම මාසයකටම වගේ රුපියල් 40000 ක විතර ආදායමක් එනවලු.

වියදම පස්, කොහුබත් තණකොල ඇට සහ උදේ හවස වතුර. මේක හොදට ඉලකඩ තියන කෙනෙක්ට බිමට ඉටිකොල දාල කරන්න පුවවන්. බොහොම පහසු වැඩක්. ඔන්න කරනවා නම් කෙනෙක්ට වැඩක්. බඩු දෙන්න තැනක් හොයා ගන්න එකත් අමාරු වැඩක් නම් නෙවෙයි. හොද ඉල්ලුමක් තියනවාලු. මගේ යාළුවානම් ඉල්ලුම අනුවලු වවන තණකොල තීරණය කරන්නේ. ඇට ගේන්නෙ පිටරටින්. කිලෝ 10 ක පැකට් එකකින් වාර 10 ක් 15ක් උනත් වවන්න පුවවන්ලු. ඇට කිලෝවක් රුපියල් 10000 ක් විතර වෙනවා. වර්ගය අනුව ගාණ වෙනස් වෙනවා.

මේ අදායමට වඩා එයාට ලැබෙන ලොකුම වාසිය තමයි දවල්ට ස්ලැබ් එක රත්වෙන එක සම්පූර්ණ නතර උනාලු.

[QUOTE="wpmanoj, post: 27325310, member: 318958"] මේක මගේ යාවවෙක් කරන ව්යාපරායක්. කවුරුත් එච්චර නොහිතන වගේම පැසිව් ඉන්කම් එකක්. පුංචි වැඩකට යාලුව හම්බවෙන්න ගිය වෙලෙයි මට පෙන්නුවේ. යාළුව ඉන්නෙ බොහෝම නාගරික පැත්තක. ඉඩකඩ අඩුයි. ස්ලැබ් එකක් දාල තියෙන්නෙ ස්ලැබ් එකේ සයිස් එක ආසන්නව වර්ග අඩි 2000 ක් විතර. ගෙවතු අලංකරණයට උවමනා වෙන තනපිඩෙලි හදන එකයි කරන්නේ. මුලු ස්ලැබ් එකම වෝටර් සීල් කරලා තියෙන්නේ. සිමෙන්ති කොලපු දාල මැදල. පස් සල්ලි දීල ගන්නවලු ලෝඩ් එකක් 8000 ලු. කොහුබත් ලෝඩ් එකක් 15000 - 25000 අතර ගානකට ගන්නවලු. කරන්නේ මෙහෙමයි. කොහුබත් පස් 1:3 අනුපාතයට කවලම් කරල හදාගන්න මිශ්රණය අගල් 2 ක් විතර ගණකම හිටින්න මුලු ස්ලැබ් එකේම අතුරණවා. ඊට පස්සෙ ඒකට තණකොල ඇට ඉහිනවා. අවුවට වේලෙන්න නැති වෙන්න පලවෙනි දවස් 3 - 5 කවරයකින් වහල තියනවා. දවස් තුනක් විතර වෙද්දි පැල මතුවෙනවා. ඊට පස්සෙ කවර අයින් කරල උදේ හවස වතුරමල් වලින් වතුර දානවා. මාසයක් යද්දි තනකොල බොහොම සරුවට හැදිලා. මෙයා බඩු දෙන්නේ ඒ කිට්ටුව ඉන්න ගෙවතු අලංකරණය කරල තැනකට. ඒකට්ටිය ඇවිත් උවමනාව අනුව තනපිඩෙලි අරන් යනවා. පිඩෙලි ගලවන්න දෙයක් නෑ. කාපට් එක රෝල් කරනවා වගේ රෝල් කරන්න විතරයි තියෙන්නේ. ගණමීටරයකට ආසන්නව 500 ඉදන් 1500 ක් විතර වෙනකම් ලැබෙනවලු. තණකොල වර්ගය අනුව තමයි මිල. ආසන්නව ගත්තොත් හැම මාසයකටම වගේ රුපියල් 40000 ක විතර ආදායමක් එනවලු. වියදම පස්, කොහුබත් තණකොල ඇට සහ උදේ හවස වතුර. මේක හොදට ඉලකඩ තියන කෙනෙක්ට බිමට ඉටිකොල දාල කරන්න පුවවන්. බොහොම පහසු වැඩක්. ඔන්න කරනවා නම් කෙනෙක්ට වැඩක්. බඩු දෙන්න තැනක් හොයා ගන්න එකත් අමාරු වැඩක් නම් නෙවෙයි. හොද ඉල්ලුමක් තියනවාලු. මගේ යාළුවානම් ඉල්ලුම අනුවලු වවන තණකොල තීරණය කරන්නේ. ඇට ගේන්නෙ පිටරටින්. කිලෝ 10 ක පැකට් එකකින් වාර 10 ක් 15ක් උනත් වවන්න පුවවන්ලු. ඇට කිලෝවක් රුපියල් 10000 ක් විතර වෙනවා. වර්ගය අනුව ගාණ වෙනස් වෙනවා. මේ අදායමට වඩා එයාට ලැබෙන ලොකුම වාසිය තමයි දවල්ට ස්ලැබ් එක රත්වෙන එක සම්පූර්ණ නතර උනාලු. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom