Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු බොහොම දෙනක් මේ ගැන අවබෝධයෙන් හිතන්නෙ නෑ මචන්.. ගොඩාක් දෙනෙක් සතා මරණව දකින්නෙ නෑ.. එයාල දකින්නෙ කෑලි වෙලා පැකට් පිටින් එන මස්..

ඉතින් ප්‍රාණඝාත අකුසලයට මේ පැකට් එකේ තියෙන මස් කෑළි කොහොම සම්බන්ධයිද කියල බොහොම දෙනෙකුට තේරෙන්නෙ නෑ.

මට වෙච්ච සීන් එකක් කියන්නම්.

අපේ ඔෆිස් එකේ ඉන්නව ටිකක් තලත්තෑනි ඇන්ටි කෙනෙක්.. එයා කොල්ලො එක්ක මලෙන් ඉන්නෙ අපි පිස්සු කෙලින නිසා, කෙල්ලො එක්ක ටෝක් නිසා. අපෝ කෙල්ලෙක් එක්ක කතා කරත් කියනව "මෙයාලට නම් වෙන වැඩක් ඇත්තෙම නෑ., හය්යෙන් හිනාවෙන්න එපා මේක ඔෆිස් එකක්... " කතා ගොඩයි.

ඇන්ටි හැබැයි පෝයට සිල් ගන්නවා.. පන්සල් ඔක්කෝම ගැන දන්නවා, සෝමාවතියෙ මල් පූජාව වගේ ලොකූ පින්කම් වලට යනව.. මාර දැහැමියි කියල තමයි පෙන්නන්නෙ.

දවසක් මෙයා කියනව "අනේ vegetarian වෙන එක හොඳායි.. මමත් මාළු විතරයි කන්නෙ" කියල.. අම්මෝ මචන්.. හිනාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්.. මේ ගොං ගෑනි දන්නෙ නෑ මාලු තමයි දරුණුම දුක් වින්දල මැරෙන්නෙ කියල. කුකුළො, ඌරො, හරක්, එළුවො මරන්න සිහිනැති කරනවලු නෙ..අඩුගානෙ එක පාරින් බෙල්ල වත් කපනව නෙ.. මාළුව මැරෙන්න කලින් කොයි තරම් විඳවනවද..

මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මචන්.. සමහරු තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ..

නිර්මාංශ වීමේ ආදීනව මීට වඩා හිතට දැනෙන විදියට ගරුතර ස්වාමීන් වහන්සේලා, නිර්මාංශ වෙච්ච අපි.. අපේ හිතවත් අයට කියල දෙන්න ඕනි කියලයි මට නම් හිතෙන්නෙ. මෙච්චර පිළිවෙතින් පෙළගැසෙමු කිය කියා කිව්වත් නිර්මාංශී වෙන්න කියල එක පෝස්ටරයක්, බැනරයක්, TV program එකක් දැම්මද ? ඒවා මීට වඩා වැඩියෙන් ප්‍රචලිත කරන්න ඕනි කියලයි මට නම් හිතෙන්නෙ.

තවත් සතෙක් ගෙ දුකට සංවේදී අය පිළිගනී.. නැති අය සසරෙ ඔහේ යාවි. තමන් වපුට බිජුවට තමයි අස්වැන්න ලෙස තමන්ට ආයෙත් ලැබෙන්නෙ.

[QUOTE="චගු, post: 10775530, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]මිනිස්සු බොහොම දෙනක් මේ ගැන අවබෝධයෙන් හිතන්නෙ නෑ මචන්.. ගොඩාක් දෙනෙක් සතා මරණව දකින්නෙ නෑ.. එයාල දකින්නෙ කෑලි වෙලා පැකට් පිටින් එන මස්.. ඉතින් ප්‍රාණඝාත අකුසලයට මේ පැකට් එකේ තියෙන මස් කෑළි කොහොම සම්බන්ධයිද කියල බොහොම දෙනෙකුට තේරෙන්නෙ නෑ. මට වෙච්ච සීන් එකක් කියන්නම්. අපේ ඔෆිස් එකේ ඉන්නව ටිකක් තලත්තෑනි ඇන්ටි කෙනෙක්.. එයා කොල්ලො එක්ක මලෙන් ඉන්නෙ අපි පිස්සු කෙලින නිසා, කෙල්ලො එක්ක ටෝක් නිසා. අපෝ කෙල්ලෙක් එක්ක කතා කරත් කියනව "මෙයාලට නම් වෙන වැඩක් ඇත්තෙම නෑ., හය්යෙන් හිනාවෙන්න එපා මේක ඔෆිස් එකක්... " කතා ගොඩයි. ඇන්ටි හැබැයි පෝයට සිල් ගන්නවා.. පන්සල් ඔක්කෝම ගැන දන්නවා, සෝමාවතියෙ මල් පූජාව වගේ ලොකූ පින්කම් වලට යනව.. මාර දැහැමියි කියල තමයි පෙන්නන්නෙ. දවසක් මෙයා කියනව "[COLOR="Red"][B]අනේ vegetarian වෙන එක හොඳායි.. මමත් මාළු විතරයි කන්නෙ[/B][/COLOR]" කියල.. අම්මෝ මචන්.. හිනාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්.. මේ ගොං ගෑනි දන්නෙ නෑ මාලු තමයි දරුණුම දුක් වින්දල මැරෙන්නෙ කියල. කුකුළො, ඌරො, හරක්, එළුවො මරන්න සිහිනැති කරනවලු නෙ..අඩුගානෙ එක පාරින් බෙල්ල වත් කපනව නෙ.. මාළුව මැරෙන්න කලින් කොයි තරම් විඳවනවද.. මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මචන්.. සමහරු තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ.. නිර්මාංශ වීමේ ආදීනව මීට වඩා හිතට දැනෙන විදියට ගරුතර ස්වාමීන් වහන්සේලා, නිර්මාංශ වෙච්ච අපි.. අපේ හිතවත් අයට කියල දෙන්න ඕනි කියලයි මට නම් හිතෙන්නෙ. මෙච්චර පිළිවෙතින් පෙළගැසෙමු කිය කියා කිව්වත් නිර්මාංශී වෙන්න කියල එක පෝස්ටරයක්, බැනරයක්, TV program එකක් දැම්මද ? ඒවා මීට වඩා වැඩියෙන් ප්‍රචලිත කරන්න ඕනි කියලයි මට නම් හිතෙන්නෙ. තවත් සතෙක් ගෙ දුකට සංවේදී අය පිළිගනී.. නැති අය සසරෙ ඔහේ යාවි. තමන් වපුට බිජුවට තමයි අස්වැන්න ලෙස තමන්ට ආයෙත් ලැබෙන්නෙ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom