Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිත් ගියානේ පේන්ට් බෝල්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිත් ගියානේ පේන්ට් බෝල්...

අද උදේ මම දැම්මා අපි හැමිල්ටන් ඇල දිගේ ගිය විස්තරේ... මම සෑහෙන කාලෙක ඉඳලා ආසාවෙන් හිටපු දෙයක් තමයි පේන්ට් බෝල්. ඒකෙ තියන ආශ්වාදය දන්නෙ ගියපු උන්ම තමයි. මේ පෝස්ට් එක අපි ගියපු පේන්ට් බෝල් යුද්ධයක් ගැන. පෙර පරිදිම බ්ලොග් එකේ තමයි මුලින්ම පල උනේ මේක.....

ටික කාලෙකට කලින්, හරියටම කියනවා නම් සැප්තැම්බරයේ අග හරියේ අපි යුධ වැදුනා. හැබැයි යුධ වැදුන කට්ටිය යහතින් ආපහුත් ආවා. කාලෙකින් රවුමක් නොගහපු එකේ යන්න තැනක් ගැන කල්පනා කර කර ඉද්දි යමු අඩවියේ ලිපියකින් අපිට හම්බුනා හොඳ ඔත්තුවක්. ඒ හංවැල්ලේ තියෙන පේන්ට් බෝල් අංගනයක් ගැන. තීර්ථ යාත්‍රිකයාට හොඳටම අවශ්‍යවෙලා තිබුනේ පේන්ට් බෝල් ක්‍රීඩා කරන්න ඒ කාලෙ වෙනකොට, ඒ හින්දා මේ ආපු ඔත්තුව නිකං සුරලොවින් ආපු පණිවිඩයක් වගේ උනා  . එතන නම Hustler's Paint Ball, තියෙන්නේ හංවැල්ලේ ටිකක් ඇතුලට කැළණි ගඟ අයිනට වෙන්න.

පැත්තකින් කැළණි ගඟට මායිම් වෙච්චි මෙතන හරියට විමුක්තිකාමී ගරිල්ලන්ගේ කඳවුරක් වගේ. අක්කර 16 ක වපසරියකුත් ඒ වගේම කැලෑබද ගතියත් නිසා අපිට තේරුනා මෙතන පේන්ට් බෝල් වලට කදිම තැනක් කියලා පළමු බැල්මෙන්ම.

හිමිකරුගෙ නම ෂේන්, ඔහු හොඳ ශක්තිමත් මාංශපේෂීන්ගෙන් යුක්ත හැඩිදැඩි පෙනුමක් තියෙන කෙනෙක්. ඔහු ඇමරිකානු හාමුදාවේ කාලයක් සේවය කරපු බවයි අපිත් එක්ක කිව්වේ. එතන පොඩි පොඩි ගොඩනැඟිලි කීපයක් ඒ එක්කම අනාගතයේ විලාස් බවට පත්වීමට නියමිත ගොඩනැඟිලි දෙකකුත් තිබෙනවා. ඒවායේ අභ්‍යන්තර ඉදිකිරීම් කටයුතු තාම අවසන් නැහැ. තරඟයට ඉන්න ප්‍රමාණය අනුව තෝරාගන්න පුලුවන් විවිද ප්‍රමාණයේ අංගන කීපයක්ම මේ අක්කර 16ක භූමි ප්‍රමාණයේ තියෙනවා. ඒ අංගන වල වැලි කොට්ට, බංකර් වගේ දේවල් හදලා යුද වදින්න සුදුසු පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා.

අපේ හිටියෙ කුඩා කණ්ඩායමක් නිසා අපි තෝරාගත්තේ කුඩා අංගනයක් සමඟ Last Man Standing ක්‍රීඩාව. ඒ කියන්නේ එක කණ්ඩායමක අන්තිම කෙනාටත් වෙඩි වදිනකල් සටන යනවා.සාමාන්‍යයෙන් එක ක්‍රීඩාවක් මිනිත්තු දහයක් වගේ තමයි තිබෙන්නේ. ෂේන් අපිට කැමෝ ඇඳම් ලබාදුන්නා. ඒ එක්කම එක්කෙනකුට තුවක්කුවක් ,උණ්ඩ 100 ඒ වගේම මුහුණ ආවරණය කරගැනීමට වෙස්මුහුණ බැගිනුත්.ආරම්භ කිරීමට කලින් ෂේන් මූලික අවබෝධයක් ලබාදෙනවා. ක්‍රීඩාව කරන ආකාරය, උපක්රමශීලීවන හැටි, පරිසරයේ තිබෙන ස්වාභාවික පිහිටීම් සහ ඉදිකරීම් තම වාසියට යොදාගන්නා ආකාරය වගේ දේවල් ගැන.ඒ එක්කම ඔහු තදින් අවවාද කරනවා තරඟය අතරතුරේදී මොනම හේතුවක් නිසාවෙන්මත් මුහුණ ආවරණය ඉවත් නොකරන ලෙසට. තරඟය ෂේන් සහ තවත් අයෙක් විසින් විනිශ්වය කරනවා. ඒ නිසා ක්‍රීඩාවේ නීතිවලට පිටින් කාටවත් යන්න බැහැ. කෙනෙක් නීතියක් කඩ කලොත් ඔහුව ඉවත්කරලා දානවා ක්‍රීඩාවෙන්.

පේන්ට් බෝල් ක්‍රීඩාවේදී භාවිතාකරන තුවක්කුව සම්පීඩනය කරපු වායුවර්ගයක් පුරවපු එකක්. භාවිතා කරන උණ්ඩය ජෙලටීන්වලින් සාදපු ජිල් බෝලයක් විතර ගෝලයක්. මේ බෝලය පෘෂ්ඨයක හයියෙන් වැදුනාම පුපුරලා තීන්ත පැල්ලමක් හිටිනවා. හොඳම දේ මේකයි, සමහර වෙලාවට මේ බෝලය පුපුරන්නේ නැහැ.  . අන්න ඒ වගේ වාසනාවන්ත ෂොට් එකක් වැදුන කෙනෙකුට වෙඩි වැදිලත් තරඟයේ දිගටම රැඳී සිටින්න පුලුවනි හැබැයි උණ්ඩය තුවක්කුවේ හෝ ශරීරයේ කොහේ හරි වැදිලා පුපුරලා ගියොත් ඒ කෙනාට සිද්ද වෙනවා මලවුන්ගේ පෙට්ටියට යන්න (Dead Box). ඒක දැල්වලින් ආවරණය කරපු අංගනය කෙලවර තිබෙන හිස් ඉඩක්. මිනිත්තු දහයේ තරඟය ඉවරවෙනකල් වෙඩි වැදිච්චි කෙනාට එතනට වෙලා ඉන්න සිද්ද වෙනවා.මැරිච්චි උදවියට ජීවත්වෙලා ඉන්න අයත් එක්ක කතාකරන්න බැරි නිසා Dead Box එකට ගිය අයට තාමත් තරඟ බිමේ ඉන්න අයත් එක්ක කතාකරන්න අවසරයක් නැහැ. හැබැයි මලවුන්ට ,අනිත් මලවුන් එක්ක කතාකරන්න තහංචියක් නැහැ  .ෂේන් ලබාදෙනවා පැය හතරක කාලයක්. ඒ පැය හතර තුල මිනිත්තු දහයේ තරඟ ඔබට ඇති තරම් කරන්න පුලුවනි උණ්ඩ ඉවරවෙනතුරු. උණ්ඩ ඉවරවුනොත් නැවත මුදල් ගෙවා උණ්ඩ ලබාගැනීමටත් පුලුවනි.

ඉතිං අපිත් සෙල්ලම් කලා.වැටෙමින් , මුවා වෙමින්, වෙඩි කමින් යුද වැදුනා. ඒ දවස්වල කූඩැල්ලෝ යහමින් හිටපු නිසා කූඩැල්ලා සාමාන්‍යකරණය උනාට පස්සේ අපි උන්ව නොතකා හැරියා. එල්ලිච්ච කූඩැල්ලෝ ෆුල් ටෑන්ක් ගහගෙන බහින්න ඇති  . අපිට ක්‍රීඩා කරද්දි තමයි හිතුනේ හමුදා සෙබලුන් යුධ පිටියේදී මොනතරම් දෙයක්ද කරන්නේ කියලා. මේ සරල සෙල්ලමකටත් මෙහෙම දැනෙනවා නම් ඇත්තටම ජීවිතය ගැන නොහිතා සටන් වදිද්දි කොයි ආකාරයකට දැනෙනවා ඇතිද ?

ෂේන් ගාව Jet Ski තියෙනවා, ඒ වගේම All-terrain vehicle නැත්තං රෝද හතරේ මෝටර් සයිකල් වගේ එව්වත් තිබෙනවා. අපි නම් එව්වා ට්‍රයි කරන්න ගියේ නැහැ. ඒවගේම එතන තව විවිදාකාර ඉවෙන්ට්ස් සඳහා භාවිතකරන්න පුලුවන් බවයි ෂේන් අපිට කිව්වේ. හොඳින් සන්තෝෂ වෙන්න නම් ටිකක් ලොකු කණ්ඩායමක් එක්ක යන්න. එතකොට ඉලක්ක වැඩි ගණනක් සමඟ තරඟකාරීත්වයත් වැඩිවෙනවා. වෙලාවක ගිහින් බලන්න.ඒක අපූරු අත්දැකීමක් හැබැයි නිකම් හමට වැදුනොත් ටිකක් රිදෙනවා.ඒත් ඒ හැටි ගාණක් නැහැ.

හැන්දෑවෙ අපි නතරවුනේ අම්බලමේ. එතනත් අපූරු තැනක්. සියලු පහසුකම් සහිතව කබානා වගේම කඳවුරු බඳින්න කඳවුරු පිටියකුත් අම්බලමේ තිබෙනවා.කෑම බීම වගේම කටගැස්මත් බොහොම රසයි. පහුවදා උදේ අපි නැවතත් කොළඹට පිටත්වුනා, හැබැයි අපූරු මතකයකුත් හිතේ දරාගන.

[QUOTE="a2mdb, post: 19017536, member: 488489"] [b]අපිත් ගියානේ පේන්ට් බෝල්...[/b] [SIZE=3]අද උදේ මම දැම්මා අපි [URL="http://www.elakiri.com/forum/showthread.php?p=19016191#post19016191"]හැමිල්ටන් ඇල දිගේ ගිය විස්තරේ... [/URL]මම සෑහෙන කාලෙක ඉඳලා ආසාවෙන් හිටපු දෙයක් තමයි පේන්ට් බෝල්. ඒකෙ තියන ආශ්වාදය දන්නෙ ගියපු උන්ම තමයි. මේ පෝස්ට් එක අපි ගියපු පේන්ට් බෝල් යුද්ධයක් ගැන. පෙර පරිදිම බ්ලොග් එකේ තමයි මුලින්ම පල උනේ මේක..... [/SIZE] [SIZE=3]ටික කාලෙකට කලින්, හරියටම කියනවා නම් සැප්තැම්බරයේ අග හරියේ අපි යුධ වැදුනා. හැබැයි යුධ වැදුන කට්ටිය යහතින් ආපහුත් ආවා. කාලෙකින් රවුමක් නොගහපු එකේ යන්න තැනක් ගැන කල්පනා කර කර ඉද්දි [URL="http://www.yamu.lk/si/place/%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B6%82.html"]යමු අඩවියේ ලිපියකින්[/URL] අපිට හම්බුනා හොඳ ඔත්තුවක්. ඒ හංවැල්ලේ තියෙන පේන්ට් බෝල් අංගනයක් ගැන. තීර්ථ යාත්‍රිකයාට හොඳටම අවශ්‍යවෙලා තිබුනේ පේන්ට් බෝල් ක්‍රීඩා කරන්න ඒ කාලෙ වෙනකොට, ඒ හින්දා මේ ආපු ඔත්තුව නිකං සුරලොවින් ආපු පණිවිඩයක් වගේ උනා :D . එතන නම Hustler's Paint Ball, තියෙන්නේ හංවැල්ලේ ටිකක් ඇතුලට කැළණි ගඟ අයිනට වෙන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] පැත්තකින් කැළණි ගඟට මායිම් වෙච්චි මෙතන හරියට විමුක්තිකාමී ගරිල්ලන්ගේ කඳවුරක් වගේ. අක්කර 16 ක වපසරියකුත් ඒ වගේම කැලෑබද ගතියත් නිසා අපිට තේරුනා මෙතන පේන්ට් බෝල් වලට කදිම තැනක් කියලා පළමු බැල්මෙන්ම. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] හිමිකරුගෙ නම ෂේන්, ඔහු හොඳ ශක්තිමත් මාංශපේෂීන්ගෙන් යුක්ත හැඩිදැඩි පෙනුමක් තියෙන කෙනෙක්. ඔහු ඇමරිකානු හාමුදාවේ කාලයක් සේවය කරපු බවයි අපිත් එක්ක කිව්වේ. එතන පොඩි පොඩි ගොඩනැඟිලි කීපයක් ඒ එක්කම අනාගතයේ විලාස් බවට පත්වීමට නියමිත ගොඩනැඟිලි දෙකකුත් තිබෙනවා. ඒවායේ අභ්‍යන්තර ඉදිකිරීම් කටයුතු තාම අවසන් නැහැ. තරඟයට ඉන්න ප්‍රමාණය අනුව තෝරාගන්න පුලුවන් විවිද ප්‍රමාණයේ අංගන කීපයක්ම මේ අක්කර 16ක භූමි ප්‍රමාණයේ තියෙනවා. ඒ අංගන වල වැලි කොට්ට, බංකර් වගේ දේවල් හදලා යුද වදින්න සුදුසු පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා.[/SIZE] [SIZE=3] අපේ හිටියෙ කුඩා කණ්ඩායමක් නිසා අපි තෝරාගත්තේ කුඩා අංගනයක් සමඟ Last Man Standing ක්‍රීඩාව. ඒ කියන්නේ එක කණ්ඩායමක අන්තිම කෙනාටත් වෙඩි වදිනකල් සටන යනවා.සාමාන්‍යයෙන් එක ක්‍රීඩාවක් මිනිත්තු දහයක් වගේ තමයි තිබෙන්නේ. ෂේන් අපිට කැමෝ ඇඳම් ලබාදුන්නා. ඒ එක්කම එක්කෙනකුට තුවක්කුවක් ,උණ්ඩ 100 ඒ වගේම මුහුණ ආවරණය කරගැනීමට වෙස්මුහුණ බැගිනුත්.ආරම්භ කිරීමට කලින් ෂේන් මූලික අවබෝධයක් ලබාදෙනවා. ක්‍රීඩාව කරන ආකාරය, උපක්රමශීලීවන හැටි, පරිසරයේ තිබෙන ස්වාභාවික පිහිටීම් සහ ඉදිකරීම් තම වාසියට යොදාගන්නා ආකාරය වගේ දේවල් ගැන.ඒ එක්කම ඔහු තදින් අවවාද කරනවා තරඟය අතරතුරේදී මොනම හේතුවක් නිසාවෙන්මත් මුහුණ ආවරණය ඉවත් නොකරන ලෙසට. තරඟය ෂේන් සහ තවත් අයෙක් විසින් විනිශ්වය කරනවා. ඒ නිසා ක්‍රීඩාවේ නීතිවලට පිටින් කාටවත් යන්න බැහැ. කෙනෙක් නීතියක් කඩ කලොත් ඔහුව ඉවත්කරලා දානවා ක්‍රීඩාවෙන්.[/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="http://4.bp.blogspot.com/-oJc_FA1wjAg/UpIBU9M25uI/AAAAAAAABJg/3ypoPahF6nU/s1600/541471_10152084007209073_1660771154_n.jpg"][IMG]http://4.bp.blogspot.com/-oJc_FA1wjAg/UpIBU9M25uI/AAAAAAAABJg/3ypoPahF6nU/s320/541471_10152084007209073_1660771154_n.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] පේන්ට් බෝල් ක්‍රීඩාවේදී භාවිතාකරන තුවක්කුව සම්පීඩනය කරපු වායුවර්ගයක් පුරවපු එකක්. භාවිතා කරන උණ්ඩය ජෙලටීන්වලින් සාදපු ජිල් බෝලයක් විතර ගෝලයක්. මේ බෝලය පෘෂ්ඨයක හයියෙන් වැදුනාම පුපුරලා තීන්ත පැල්ලමක් හිටිනවා. හොඳම දේ මේකයි, සමහර වෙලාවට මේ බෝලය පුපුරන්නේ නැහැ. :D . අන්න ඒ වගේ වාසනාවන්ත ෂොට් එකක් වැදුන කෙනෙකුට වෙඩි වැදිලත් තරඟයේ දිගටම රැඳී සිටින්න පුලුවනි හැබැයි උණ්ඩය තුවක්කුවේ හෝ ශරීරයේ කොහේ හරි වැදිලා පුපුරලා ගියොත් ඒ කෙනාට සිද්ද වෙනවා මලවුන්ගේ පෙට්ටියට යන්න (Dead Box). ඒක දැල්වලින් ආවරණය කරපු අංගනය කෙලවර තිබෙන හිස් ඉඩක්. මිනිත්තු දහයේ තරඟය ඉවරවෙනකල් වෙඩි වැදිච්චි කෙනාට එතනට වෙලා ඉන්න සිද්ද වෙනවා.මැරිච්චි උදවියට ජීවත්වෙලා ඉන්න අයත් එක්ක කතාකරන්න බැරි නිසා Dead Box එකට ගිය අයට තාමත් තරඟ බිමේ ඉන්න අයත් එක්ක කතාකරන්න අවසරයක් නැහැ. හැබැයි මලවුන්ට ,අනිත් මලවුන් එක්ක කතාකරන්න තහංචියක් නැහැ :D .ෂේන් ලබාදෙනවා පැය හතරක කාලයක්. ඒ පැය හතර තුල මිනිත්තු දහයේ තරඟ ඔබට ඇති තරම් කරන්න පුලුවනි උණ්ඩ ඉවරවෙනතුරු. උණ්ඩ ඉවරවුනොත් නැවත මුදල් ගෙවා උණ්ඩ ලබාගැනීමටත් පුලුවනි.[/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="http://1.bp.blogspot.com/--LN4x5EUWfk/UpIBTav44GI/AAAAAAAABJU/EUZHt_lNuj4/s1600/1441533_10152084005434073_434622928_n.jpg"][IMG]http://1.bp.blogspot.com/--LN4x5EUWfk/UpIBTav44GI/AAAAAAAABJU/EUZHt_lNuj4/s320/1441533_10152084005434073_434622928_n.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] ඉතිං අපිත් සෙල්ලම් කලා.වැටෙමින් , මුවා වෙමින්, වෙඩි කමින් යුද වැදුනා. ඒ දවස්වල කූඩැල්ලෝ යහමින් හිටපු නිසා කූඩැල්ලා සාමාන්‍යකරණය උනාට පස්සේ අපි උන්ව නොතකා හැරියා. එල්ලිච්ච කූඩැල්ලෝ ෆුල් ටෑන්ක් ගහගෙන බහින්න ඇති :D . අපිට ක්‍රීඩා කරද්දි තමයි හිතුනේ හමුදා සෙබලුන් යුධ පිටියේදී මොනතරම් දෙයක්ද කරන්නේ කියලා. මේ සරල සෙල්ලමකටත් මෙහෙම දැනෙනවා නම් ඇත්තටම ජීවිතය ගැන නොහිතා සටන් වදිද්දි කොයි ආකාරයකට දැනෙනවා ඇතිද ?[/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="http://4.bp.blogspot.com/-WGTyxIhkivE/UpIBUUKup1I/AAAAAAAABJk/_SCegOUPPig/s1600/1459761_10152084008429073_220130663_n.jpg"][IMG]http://4.bp.blogspot.com/-WGTyxIhkivE/UpIBUUKup1I/AAAAAAAABJk/_SCegOUPPig/s320/1459761_10152084008429073_220130663_n.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] ෂේන් ගාව Jet Ski තියෙනවා, ඒ වගේම All-terrain vehicle නැත්තං රෝද හතරේ මෝටර් සයිකල් වගේ එව්වත් තිබෙනවා. අපි නම් එව්වා ට්‍රයි කරන්න ගියේ නැහැ. ඒවගේම එතන තව විවිදාකාර ඉවෙන්ට්ස් සඳහා භාවිතකරන්න පුලුවන් බවයි ෂේන් අපිට කිව්වේ. හොඳින් සන්තෝෂ වෙන්න නම් ටිකක් ලොකු කණ්ඩායමක් එක්ක යන්න. එතකොට ඉලක්ක වැඩි ගණනක් සමඟ තරඟකාරීත්වයත් වැඩිවෙනවා. වෙලාවක ගිහින් බලන්න.ඒක අපූරු අත්දැකීමක් හැබැයි නිකම් හමට වැදුනොත් ටිකක් රිදෙනවා.ඒත් ඒ හැටි ගාණක් නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="http://3.bp.blogspot.com/-G0d_PcjGK_E/UpIBTVzrRQI/AAAAAAAABJQ/m_xQJ92rPYc/s1600/1452106_10152084006984073_827322585_n.jpg"][IMG]http://3.bp.blogspot.com/-G0d_PcjGK_E/UpIBTVzrRQI/AAAAAAAABJQ/m_xQJ92rPYc/s320/1452106_10152084006984073_827322585_n.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] හැන්දෑවෙ අපි නතරවුනේ [URL="http://www.ambalama.lk/"]අම්බලමේ[/URL]. එතනත් අපූරු තැනක්. සියලු පහසුකම් සහිතව කබානා වගේම කඳවුරු බඳින්න කඳවුරු පිටියකුත් අම්බලමේ තිබෙනවා.කෑම බීම වගේම කටගැස්මත් බොහොම රසයි. පහුවදා උදේ අපි නැවතත් කොළඹට පිටත්වුනා, හැබැයි අපූරු මතකයකුත් හිතේ දරාගන.[/SIZE] [CENTER] [SIZE=3][URL="http://3.bp.blogspot.com/-s1wP4dfuUOs/UpICJAlhQ1I/AAAAAAAABJw/jgs046aHTHo/s1600/32bf30ea21c411e3bdf822000a1fa51c_7.jpg"][IMG]http://3.bp.blogspot.com/-s1wP4dfuUOs/UpICJAlhQ1I/AAAAAAAABJw/jgs046aHTHo/s320/32bf30ea21c411e3bdf822000a1fa51c_7.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom