Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිත් AI නේ බං .. ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම සිත් ඇදගන්නා සුළු මාතෘකාක් නිසා දවස් ගණන් වුනත් සාකච්ඡා කරන්න පුලුවන් විදිහේ දෙයක්.

ඇත්තටම කිව්වොත්... මිනිස් මොළය ඩිජිටල් කොම්පියුටර් එකක් නෙමෙයි... ඒකට ඔපරේටින් සිස්ටම් එකක් නැහැ... සෙන්ට්‍රල් ප්‍රෙරොසෙසින් යුනිට් එකක් නැහැ.. (මොළය එහෙම එකක් කියල ඉස්සර මිනිස්සු හිතුවත් දැන් එහෙම එකක් නැහැ කියන එක විද්‍යාඥයෝම පිළිගන්නව. ඔය නියුරල් නෙට්වර්ක් කතාවත් කරලියට එන්නේ ඒ වගේ සංකල්ප මැද්දේ) මේක ඇතුලෙ ප්‍රෙරෝග්‍රෑමින් එකක් හෝ රන් වෙන ප්‍රෙරෝග්‍රෑම් නැහැ... ඇල්ගොරිදම් නැහැ... මිනිස්සුන්ට පැහැදිලි කරගන්න අමාරු සංකීර්ණ ගොඩනැගීමක් (Construct) එකක් ගැන අවබෝධ කරගන්න නම් හිතන්න වෙන්නෙ තමන් දන්න මාතෘකා ඔස්සේ සහ සංකල්පමය අදහස් ගලපමින්නෙ... ඒවා වැරදි පාරවල් වල යන්න 99% ක් ම ඉඩ තියෙනව

A.I. කියන්නෙ මිනිසාගේ බුද්ධිය මෙහෙයවා මිනිසා විසින්ම තනන ලද තාක්ෂණික ක්‍රමයක්... ඔව් අපිට නිකම් හිතෙනව අපිත් එහෙමද දන්නෙ නෑ කියල මේ යන විදිහට. ඒකත් අර අපි දැනටමත් ඉන්නෙ සිමියුලේෂන් එකකද කියල හිතනව වගේ දෙයක්...

ඒත් අපි කොයි තරම් වෛවාරණ සංකල්ප හිතල බැලුවත්... අපි අනිවාර්යෙන්ම ප්‍රශ්න නගන හිරවෙන තැන් එනව.

සරලවම ගත්තොත්... මේ හැමදේම දෙවියන් හෝ යම් ප්‍රබල බලයක් විසින් මවන ලද කියල හිතුවත්... ඔය කතාවම තමයි ආයෙත් වෙන රූපයකින් එලියට එන්නෙ. එතකොට තියෙන ප්‍රශ්නෙ...

ඇයි අපිට උපතක් මරණයක් තියෙන්නෙ... ඇයි අපිට හැඟීම් කියල දෙයක් දැනෙන්නෙ... ඇයි අපි ඒවා මත විඳවන්නෙ... ඇයි අපි ජීවිතයේ සතුටින් ඉන්නවට වඩා දුකට පීඩාවට පත්වෙන්නෙ... ඇයි අපි වයසට යන්නෙ.. ඇයි අඩු වයසින් මැරෙන්නෙ... ඇයි ජීවිත කාලයටම ලෙඩ ඇඳකට වෙලා ඉන්න වෙන තරමේ අසනීපයන්ට ගොදුරු වෙන්නෙ... කොටින්ම කිව්වොත් අපිට ජීවිතය අපිට ඕන විදිහට පාලනය කරගන්නවත් බැරි ඇයි.... ඔය වගේ තව විසඳන්න අමාරු ප්‍රශ්න ගොඩක් තියෙනව...

හැබැයි එක කාරණයක් තියෙනව... “මේ වගේ දෙයක් නිකම්ම හැදෙන්න බෑ නේද කියල.“ අහපු ප්රශ්නය.! ඔව් එහෙම හිතෙන එක සාධාරණයි.

හැබැයි... කොතනකින් හරි අරමුණක් ඇතුව මේවා සකස් කලා නම්, අර මුලින් ආපු ප්‍රශ්න ටික ආයෙම අහන්න වෙනව. මෙහෙම අර්ථයක් නැතිව ඉපදිලා මොනව හරි කරල කෙටි කාලයකට සතුටු වෙලා දුකට පත්වෙලා අකමැති දේවල් වලට මූණ දීල ඒ සේරම අතෑරල දාල ආයෙම මැරෙන්න අපි හැමෝටම සිද්ධ වෙනවා නම්... මොකද්ද අරමුණ ඒ විදිහට නිර්මාණය කරන්න. එහෙම නැතිව සර්ව සම්පූර්ණ සිස්ටම් එකක් හදන්න තිබුණනෙ නේද? ඕකට දෙන්න තියෙන එකම උත්තරය එක්කෝ ඒවා විශ්ව රහස් ඒවා ගැන කතා කරන එක හොඳ නැහැ... නැත්තං ඒක ඉතින් දන්නෙ හදපු කෙනාම තමයි කියන එක. උත්තර හොයන්න බැරි ගැටලු.

කොහොම වුනත්, මේක ඔය වගේ සරලව හිතල ලිහා ගන්න පුලුවන් ගැටලුවක් නෙමෙයි. විශ්වයේම සැකසුම ගැන හොයන්න ගත්තත් තවමත් ස්ථිරවම මේක හරි කියල කියන්න පුලුවන් විදිහේ සොයාගැනීම් නැහැ. (මේ කියන්නෙ අද වෙද්දි ලෝකයේ භෞතික විද්‍යාව හා තාක්ෂණික හැකියාව ඉතා ඉහල මට්ටමක ඇති යන අදහසින් යුතුව ) මූලික බලයන් ශක්තීන් ස්වාභාවික සංසිද්ධීන් සොයාගෙන තිබුණත් ඒවාට සියල්ලට හේතු තාමත් හැමදෙයක්ම හොයාගෙන නැහැ. විශ්වය පැත්තකින් තියල අපි ගැනම විතරක් හෙව්වත්... ඒකෙත් පැහැදිලිව හොයාගන්න බැරි දේවල් තාමත් තියෙනව. සියල්ල හේතු කාරණා සහිතව සොයාගෙන ඇති නම් සියලු මානසික ගැටලුවල / “පිස්සු හැදුනු“ අයට ක්ෂණිකව ප්‍රතිකාර කරන්න පුලුවන් හැකියාව තියෙන්න ඕනෙ. ඒවගේ ප්‍රශ්නවලින් පීඩා විඳින මිනිස්සු අනන්තවත් ඉන්නව ලෝකෙ... ඉතින් ඒ වගේ... විසඳාගන්න බැරි ගැටලු ගොඩක් මේ ලෝකේ පුරා තියෙනකොට (ඉතිහාසගත සිදුවීම් වුනත් අමතක කරන්න බැරි නිසාම) අපිට සරලව හිතන්න අමාරුයි මේක ඇත්තටම එහෙමමයි කියල.

[QUOTE="manojdhrma, post: 30586614, member: 370392"] බොහොම සිත් ඇදගන්නා සුළු මාතෘකාක් නිසා දවස් ගණන් වුනත් සාකච්ඡා කරන්න පුලුවන් විදිහේ දෙයක්. ඇත්තටම කිව්වොත්... මිනිස් මොළය ඩිජිටල් කොම්පියුටර් එකක් නෙමෙයි... ඒකට ඔපරේටින් සිස්ටම් එකක් නැහැ... සෙන්ට්‍රල් ප්‍රෙරොසෙසින් යුනිට් එකක් නැහැ.. (මොළය එහෙම එකක් කියල ඉස්සර මිනිස්සු හිතුවත් දැන් එහෙම එකක් නැහැ කියන එක විද්‍යාඥයෝම පිළිගන්නව. ඔය නියුරල් නෙට්වර්ක් කතාවත් කරලියට එන්නේ ඒ වගේ සංකල්ප මැද්දේ) මේක ඇතුලෙ ප්‍රෙරෝග්‍රෑමින් එකක් හෝ රන් වෙන ප්‍රෙරෝග්‍රෑම් නැහැ... ඇල්ගොරිදම් නැහැ... මිනිස්සුන්ට පැහැදිලි කරගන්න අමාරු සංකීර්ණ ගොඩනැගීමක් (Construct) එකක් ගැන අවබෝධ කරගන්න නම් හිතන්න වෙන්නෙ තමන් දන්න මාතෘකා ඔස්සේ සහ සංකල්පමය අදහස් ගලපමින්නෙ... ඒවා වැරදි පාරවල් වල යන්න 99% ක් ම ඉඩ තියෙනව A.I. කියන්නෙ මිනිසාගේ බුද්ධිය මෙහෙයවා මිනිසා විසින්ම තනන ලද තාක්ෂණික ක්‍රමයක්... ඔව් අපිට නිකම් හිතෙනව අපිත් එහෙමද දන්නෙ නෑ කියල මේ යන විදිහට. ඒකත් අර අපි දැනටමත් ඉන්නෙ සිමියුලේෂන් එකකද කියල හිතනව වගේ දෙයක්... ඒත් අපි කොයි තරම් වෛවාරණ සංකල්ප හිතල බැලුවත්... අපි අනිවාර්යෙන්ම ප්‍රශ්න නගන හිරවෙන තැන් එනව. සරලවම ගත්තොත්... මේ හැමදේම දෙවියන් හෝ යම් ප්‍රබල බලයක් විසින් මවන ලද කියල හිතුවත්... ඔය කතාවම තමයි ආයෙත් වෙන රූපයකින් එලියට එන්නෙ. එතකොට තියෙන ප්‍රශ්නෙ... ඇයි අපිට උපතක් මරණයක් තියෙන්නෙ... ඇයි අපිට හැඟීම් කියල දෙයක් දැනෙන්නෙ... ඇයි අපි ඒවා මත විඳවන්නෙ... ඇයි අපි ජීවිතයේ සතුටින් ඉන්නවට වඩා දුකට පීඩාවට පත්වෙන්නෙ... ඇයි අපි වයසට යන්නෙ.. ඇයි අඩු වයසින් මැරෙන්නෙ... ඇයි ජීවිත කාලයටම ලෙඩ ඇඳකට වෙලා ඉන්න වෙන තරමේ අසනීපයන්ට ගොදුරු වෙන්නෙ... කොටින්ම කිව්වොත් අපිට ජීවිතය අපිට ඕන විදිහට පාලනය කරගන්නවත් බැරි ඇයි.... ඔය වගේ තව විසඳන්න අමාරු ප්‍රශ්න ගොඩක් තියෙනව... හැබැයි එක කාරණයක් තියෙනව... “මේ වගේ දෙයක් නිකම්ම හැදෙන්න බෑ නේද කියල.“ අහපු ප්රශ්නය.! ඔව් එහෙම හිතෙන එක සාධාරණයි. හැබැයි... කොතනකින් හරි අරමුණක් ඇතුව මේවා සකස් කලා නම්, අර මුලින් ආපු ප්‍රශ්න ටික ආයෙම අහන්න වෙනව. මෙහෙම අර්ථයක් නැතිව ඉපදිලා මොනව හරි කරල කෙටි කාලයකට සතුටු වෙලා දුකට පත්වෙලා අකමැති දේවල් වලට මූණ දීල ඒ සේරම අතෑරල දාල ආයෙම මැරෙන්න අපි හැමෝටම සිද්ධ වෙනවා නම්... මොකද්ද අරමුණ ඒ විදිහට නිර්මාණය කරන්න. එහෙම නැතිව සර්ව සම්පූර්ණ සිස්ටම් එකක් හදන්න තිබුණනෙ නේද? ඕකට දෙන්න තියෙන එකම උත්තරය එක්කෝ ඒවා විශ්ව රහස් ඒවා ගැන කතා කරන එක හොඳ නැහැ... නැත්තං ඒක ඉතින් දන්නෙ හදපු කෙනාම තමයි කියන එක. උත්තර හොයන්න බැරි ගැටලු. කොහොම වුනත්, මේක ඔය වගේ සරලව හිතල ලිහා ගන්න පුලුවන් ගැටලුවක් නෙමෙයි. විශ්වයේම සැකසුම ගැන හොයන්න ගත්තත් තවමත් ස්ථිරවම මේක හරි කියල කියන්න පුලුවන් විදිහේ සොයාගැනීම් නැහැ. (මේ කියන්නෙ අද වෙද්දි ලෝකයේ භෞතික විද්‍යාව හා තාක්ෂණික හැකියාව ඉතා ඉහල මට්ටමක ඇති යන අදහසින් යුතුව ) මූලික බලයන් ශක්තීන් ස්වාභාවික සංසිද්ධීන් සොයාගෙන තිබුණත් ඒවාට සියල්ලට හේතු තාමත් හැමදෙයක්ම හොයාගෙන නැහැ. විශ්වය පැත්තකින් තියල අපි ගැනම විතරක් හෙව්වත්... ඒකෙත් පැහැදිලිව හොයාගන්න බැරි දේවල් තාමත් තියෙනව. සියල්ල හේතු කාරණා සහිතව සොයාගෙන ඇති නම් සියලු මානසික ගැටලුවල / “පිස්සු හැදුනු“ අයට ක්ෂණිකව ප්‍රතිකාර කරන්න පුලුවන් හැකියාව තියෙන්න ඕනෙ. ඒවගේ ප්‍රශ්නවලින් පීඩා විඳින මිනිස්සු අනන්තවත් ඉන්නව ලෝකෙ... ඉතින් ඒ වගේ... විසඳාගන්න බැරි ගැටලු ගොඩක් මේ ලෝකේ පුරා තියෙනකොට (ඉතිහාසගත සිදුවීම් වුනත් අමතක කරන්න බැරි නිසාම) අපිට සරලව හිතන්න අමාරුයි මේක ඇත්තටම එහෙමමයි කියල. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom